යෙදුමෙන් කියවන්න

කිලෙස ගොච‍්ඡකං

1564. කතමෙ ධම‍්මා කිලෙසා:

1564. ක්ලේශධර්‍මයෝ කවරහ යත්:

දස කිලෙසවත්‍ථූනි: ලොභො දොසො මොහො මානො දිට‍්ඨි විචිකිච‍්ඡා ථීනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පං.

ක්ලේශවස්තු දසයෙකි: ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, ඖද්ධත්‍ය යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.

ලොභො අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දොසො ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, මොහො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, මානො චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දිට‍්ඨි චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, විචිකිච‍්ඡා විචිකිච‍්ඡාසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ථීනං සසඞ‍්ඛාරිකෙසු අකුසලෙසු උප‍්පජ‍්ජති, උද‍්ධච‍්චඤ‍්ච අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජන‍්ති. ඉමෙ ධම‍්මා කිලෙසා.

ලෝභය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ද්වේෂය දොම්නස්සහගිය දෙසිත්හි උපදී. මෝහය සියලු අකුශලයෙහි උපදී. මානය දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. විචිකිත්සාව විචිකිත්සාසහගත සිත්හි උපදී. ස්ත්‍යානය සසංස්කාරික අකුශලයන්හි උපදී. ඖද්ධත්‍යය ද අහ්‍රීකය ද අනොත්තප්පය ද සියලු අකුසල් අකුසල්සිත්හි උපදිත්. මොහු ක්ලේශ ධර්‍මයෝ යි.

1565. කතමෙ ධම‍්මා නො කිලෙසා:

1565. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා කිලෙසෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා නො කිලෙසා.

ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.

1566. කතමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා:

1566. සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බඤ‍්ච රූපං, ඉමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සාංක්ලේශික ධර්‍මයෝ යි.

1567. කතමෙ ධම‍්මා අසඞ‍්කිලෙසිකා:

1567. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලෙසිකා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.

1568. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා:

1568. සංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා.

ද්වාදශ අකුශලචිත්තෝත්පාදයෝ යි. මොහු සංක්ලිෂ්ට ධර්‍මයෝ යි.

1569. කතමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨා:

1569. අසංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා අසඞ‍්කිලිට‍්ඨා.

සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අසංක්ලිෂ්ට ධර්‍මයෝ යි.

1570. කතමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා:

1570. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා, ඉමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා.

දොළොස් අකුශලචිත්තතෝත්පාදයෝ යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1571. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා:

1571. ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපඤ‍්ච, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා.

චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1572. කතමෙ ධම‍්මා කිලෙසා චෙව සඞ‍්කිලෙසිකා ච:

1572. ක්ලේශ ද වු සාංක්ලේශික ද වු ධර්‍මයෝ කවරහ යත්:

තෙව කිලෙසා කිලෙසා චෙව සඞ‍්කිලෙසිකා ච.

එ මැ ක්ලේශයෝ ද ක්ලේශ ද සාංක්ලේශික ද වෙත්.

1573. කතමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා චෙව නො ච කිලෙසා:

1573. සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා කිලෙසෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බඤ‍්ච රූපං, ඉමෙ ධම‍්මා සඞ‍්කිලෙසිකා, චෙ ව නො ච කිලෙසා.

ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු සංක්ලේශක ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.

අසඞ‍්කිලෙසිකා ධම‍්මා න වත‍්තබ‍්බා කිලෙසා චෙව සඞ‍්කිලෙසිකාතිපි සඞ‍්කිලෙසිකා චෙව නො ච කිලෙසාතිපි.

අසාංක්ලේශික ධර්‍මයෝ ක්ලේශ ද වූ සාංක්ලේශික වූහ’යි ද, සාංක්ලේශික ද වූ ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.

1574. කතමෙ ධම‍්මා කිලෙසා චෙව සඞ‍්කිලිට‍්ඨා ච:

1574. ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:

තෙව කිලෙසා කිලෙසා චෙව සඞ‍්කිලිට‍්ඨා ච.

එ මැ ක්ලේශයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වෙත්.

1575. කතමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා චෙව නො ච කිලෙසා:

1575. සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා කිලෙසෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා චෙව නො ච කිලෙසා.

ක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු සංක්ලිෂ්ට ද වූ නොද වූ ක්ලේශ වු ධර්‍මයෝ යි.

අසඞ‍්කිලිට‍්ඨා ධම‍්මා න වත‍්තබ‍්බා කිලෙසා චෙව සඞ‍්කිලිට‍්ඨාතිපි, සඞ‍්කිලිට‍්ඨා චෙව නො ච කිලෙසාතිපි.

අසංක්ලිෂ්ට ධර්‍මයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට වූහ’යි ද සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.

1576. කතමෙ ධම‍්මා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තා ච:

1576. ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තයො කිලෙසා එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තා ච.

යම් තැනෙක දෙතුන් ක්ලේශ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.

1577. කතමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසා:

1577. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා කිලෙසෙ අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසා.

ක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.

කිලෙසවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා කිලෙසා චෙව කිලෙසසම‍්පයුත‍්තාතිපි, කිලෙසසම‍්පයුත‍්තා චෙව නො ච කිලෙසාතිපි.

ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත වූහ’යි ද, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූහ’යි නො කියැයුත්තාහ.

1578. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා සඞ‍්කිලෙසිකා:

1578. ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බඤ‍්ච රූපං, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා සඞ‍්කිලෙසිකා.

ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ යි.

1579. කතමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා අසඞ‍්කිලෙසිකා:

1579. ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානඤ‍්ච, ඉමෙ ධම‍්මා කිලෙසවිප‍්පයුත‍්තා අසඞ‍්කිලෙසිකා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ යි.

කිලෙසසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා කිලෙසවිප‍්පයුත‍්තා සඞ‍්කිලෙසිකාතිපි, කිලෙසවිප‍්පයුත‍්තා අසඞ‍්කිලෙසිකාතිපි.

ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වූහ’යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වුහ’යි ද නො කියැයුත්තාහ.

කිලෙස ගොච‍්ඡකං.

ක්ලේශගොච්ඡක යි.