යෙදුමෙන් කියවන්න

චුල‍්ලන‍්තරදුකං

1452. කතමෙ ධම‍්මා සප‍්පච‍්චයා:

1452. සප්‍රත්‍යයධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සප‍්පච‍්චයා.

සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සප්‍රත්‍යයයෝ යි.

1453. කතමෙ ධම‍්මා අප‍්පච‍්චයා:

1453. අප්‍රත්‍යයධර්‍මයෝ කවරහයත්:

නිබ‍්බානං, ඉමෙ ධම‍්මා අප‍්පච‍්චයා:

නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.

1454. කතමෙ ධම‍්මා සඞ‍්ඛතා:

1454. සඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සඞ‍්ඛතා.

සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.

1455. කතමෙ ධම‍්මා අසඞ‍්ඛතා:

1455. අසඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:

නිබ‍්බානං, ඉමෙ ධම‍්මා අසඞ‍්ඛතා.

නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අසඞ්ඛතයෝ යි.

1456. කතමෙ ධම‍්මා සනිදස‍්සනා:

1456. සනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:

රූපායතනං, ඉමෙ ධම‍්මා සනිදස‍්සනා.

රූපායතන යි. මොහු සනිදර්‍ශනධර්‍මයෝ යි.

1457. කතමෙ ධම‍්මා අනිදස‍්සනා:

1457. අනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:

චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, චතුසු භූමීසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, යං ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනිදස‍්සනා.

චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ, චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මොහු අනිදර්‍ශන ධර්‍මයෝ යි.

1458. කතමෙ ධම‍්මා සප‍්පටිඝා:

1458. සප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:

චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉමෙ ධම‍්මා සප‍්පටිඝා.

චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ යන මොහු සප්‍රතිඝධර්‍මයෝ යි.

1459. කතමෙ ධම‍්මා අප‍්පටිඝා:

1459. අප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, යං ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අප‍්පටිඝා.

සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.

1460. කතමෙ ධම‍්මා රූපිනො:

1460. රූපීධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො ච මහාභූතා, චතුන‍්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉමෙ ධම‍්මා රූපිනො.

සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි මොහු රූපී ධර්‍මයෝ යි.

1461. කතමෙ ධම‍්මා අරූපිනො:

1461. අරූපීධර්‍මයෝ කවරහ යත්:

චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අරූපිනො.

සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, නිර්‍වාණය දැයි මොහු අරූපී ධර්‍මයෝ යි.

1462. කතමෙ ධම‍්මා ලොකියා:

1462. ලෞකික ධර්‍මයෝ කවරය යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා ලොකියා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද යන මොහු ලෞකික ධර්‍මයෝ යි.

1463. කතමෙ ධම‍්මා ලොකුත‍්තරා:

1463. ලෝකෝත්තර ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා ලොකුත‍්තරා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ලෝකෝත්තර ධර්‍මයෝ යි.

සබ‍්බෙ ධම‍්මා කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

හැම ධර්‍මයෝ කිසි විඥානයෙකින් දතයුත්තාහු යැ, කිසි විඥානයෙකින් නොදතයුත්තාහු වෙත්.

චුල‍්ලන‍්තරදුකං

චුල්ලන්තර දුකයි.