ධම‍්මට‍්ඨිතතා කථා
11. 7.
11. 7.
ධම‍්මට‍්ඨිතතා කථා
ධම්මට්ඨිතතාකථා
[“ඨිතාව සා ධාතු” යන වචනය නිසා ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත ධර්‍මස්‍ථිතතාව ද අවිද්‍යාදිය මෙන් පරිනිෂ්පන්න වෙති යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන් ගේ වාද බිඳුනට ධම්‍මස්‍ථිතතාකථා එයි.]
1. ස. පු: ධම‍්මට‍්ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
1. ස. පු: ධර්‍මස්‍ථිතතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
ස. අනු: ඒ පරිනිෂ්පන්න ස්‍ථිතතාවට (අවිද්‍යාදිය හැර තදන්‍ය) පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
2. ස. පු: (තොප කියන) ඒ ස්‍ථිතතාවට තදන්‍ය පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය තායෙ’ව නත්‍ථි දුක‍්ඛස‍්ස අන‍්තකිරියා, නත්‍ථි වට‍්ටූපච‍්ඡෙදො, නත්‍ථි අනුපාදා පරිනිබ‍්බානන‍්ති.
ස. අනු: ඒ ඒ හේතුපරිනිෂ්පන්නස්‍ථිතතායෙන් මැ (මෙසේ හේතු පරම්පරාව නො සිඳෙන කල්හි) දුඃඛයාගේ අන්තකිරියාවෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපස‍්ස ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
3. ස. පු: රූපයාගේ ස්‍ථිතතාව පරිනිෂ්පන්න ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
ස. අනු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
4. ස. පු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතාවෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය තායෙ’ව නත්‍ථි දුක‍්ඛස‍්ස අන‍්තකිරියා, නත්‍ථි වට‍්ටූපච‍්ඡෙදො, නත්‍ථි අනුපාදා පරිනිබ‍්බානන‍්ති.
ස. අනු: ඒ ඒ පරිනිෂ්පස්‍ථිතතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වෙදනාය ඨිතතා -පෙ- සඤ‍්ඤාය ඨිතතා -පෙ- සඞ‍්ඛාරානං ඨිතතා -පෙ- විඤ‍්ඤාණස‍්ස ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
5. ස. පු: වේදනාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංඥාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංස්කාරයනට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... විඥානයට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
ස. අනු: එයට පරිනිෂ්පන්න ස්‍ථිතතා ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: තාය ඨිතතා පරිනිප‍්ඵන‍්නා’ති.
6. ස. පු: එයට පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තාය තායෙ’ව නත්‍ථි දුක‍්ඛස‍්ස අන‍්තකිරියා, නත්‍ථි වට‍්ටුපච‍්ඡෙදො, නත්‍ථි අනුපාදා පරිනිබ‍්බානන‍්ති.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම‍්මට‍්ඨිතතාකථා නිට‍්ඨිතා.
ධම්‍මට්ඨිතතාකථා නිමි.