යෙදුමෙන් කියවන්න

සත‍්තමභවිකකථා

12. 10.

12. 10.

සත‍්තමභවිකකථා.

සත්තමභවිකකථා

[මෙහි නිදානය ද දුග්ගතිකථායෙහි මෙනි.]

1. ප. පු: න වත‍්තබ‍්බං: සත‍්තමභවිකස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී’ති.

1. ප. පු: ‘සප්තමභවික (සෝතාපන්න) පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: සත‍්තමභවිකො පුග‍්ගලො නිරයං උපපජ‍්ජෙය්‍ය, තිරච‍්ඡානයොනිං උපපජ‍්ජෙය්‍ය, පෙත‍්තිවිසයං උපපජ‍්ජෙය්‍යා’ති.

ප. අනු: සප්තමභවික පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද? තිරශ්චීන යෝනියට එළඹෙන්නේ වේ ද? ප්‍රේත විෂයයට එළඹෙන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පු: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි සත‍්තමභවිකස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී’ති.

ප. ආ: එකරුණින් සප්තමභවික පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි.

සත‍්තමභවිකකථා නිට‍්ඨිතා.

සත්තමභවිකකථා නිමි.

ද‍්වාදසමො වග‍්ගො නිට‍්ඨිතො.

ද්වාදශවර්‍ග නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දාන:

සංවරො කම‍්මං තථෙව අසංවරො සබ‍්බං කම‍්මං සවිපාකං සද‍්දො විපාකො සළායතනං විපාකො සත‍්තක‍්ඛත‍්තුපරමො පුග‍්ගලො සත‍්තක‍්ඛත‍්තුපරමතා නියතො කොලංකොලො පුග‍්ගලො කොලංකොලතානියතො එකබීජී පුග‍්ගලො එකබීජිතානියතො දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙය්‍ය දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගති තථෙව සත‍්තමභවිකස‍්සා’ති.

සංවරො කම්මන්ති කථා යැ, කම්මකථා යැ, සද්දො විපාකො’ති කථා යැ, සළායතනකථා යැ, සත්තක්ඛත්තුපරමකථා යැ, කොලංකොලකථා යැ, ඒකබීජිකථා යැ, ජීවිතා වෝරෝපනකථා යැ, දුග්ගතිකථා යැ, සත්තමභවිකකථා යි.