යෙදුමෙන් කියවන්න

තතියසඤ‍්ඤාවෙදයිතකථා

15. 9.

15. 9.

තතියසඤ‍්ඤාවෙදයිතකථා.

තතියසඤ්ඤාවේදයිතකථා

[‘අසුවලා මැරෙනපියවි ඇත්තේ යැ. අසුවලා නො මැරෙනපියවි ඇත්තේ යැ’යි මරණධර්‍මතායෙහි නියමයක් නැති හෙයින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ ද කලුරිය කරන්නේ යැ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තතියසඤ්ඤාවේදයිතකථා’ එයි.]

1. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යාති.

1. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස. මාරණන‍්තියො ඵස‍්සො, මාරණන‍්තියා වෙදනා, මාරණන‍්තියා සඤ‍්ඤා, මාරණන‍්තියා චෙතනා, මාරණන‍්තියං චිත‍්තන‍්ති.

ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තිකචේතනා, මාරණාන්තිකචිත්ත ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: නත්‍ථි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස, මාරණන‍්තියො2 ඵස‍්සො, මාරණන‍්තියා වෙදනා, මාරණන‍්තියා සඤ‍්ඤා, මාරණන‍්තියා චෙතනා, මාරණන‍්තියං චිත‍්තන‍්ති.

2. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තික ස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි නත්‍ථි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස මාරණන‍්තියො ඵස‍්සො, මාරණන‍්තියා වෙදනා, මාරණන‍්තියා සඤ‍්ඤා, මාරණන‍්තියා චෙතනා, මාරණන‍්තියං චිත‍්තං.

ස. ඨ: ඉදින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සඤ‍්ඤා වෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යා’ති.

ස. පා: භවත, “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.

3. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යා’ති.

3. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස ඵස‍්සො වෙදනා සඤ‍්ඤා චෙතනා චිත‍්තන‍්ති.

ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: නත්‍ථි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස ඵස‍්සො වෙදනා සඤ‍්ඤා චෙතනා චිත‍්තන‍්ති.

4. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඵස‍්සකස‍්ස කාලකිරියා ආවෙදකස‍්ස කාලකිරියා -පෙ- අචිත‍්තකස‍්ස කාලකිරියා’ති.

ස. අනු: ස්‍පර්‍ශ නොකරනුවහට කාලක්‍රියා වේ ද, අවේදකයාහට කාලක්‍රියා වේ ද, ... අචිත්තකයාහට කාලක්‍රියා වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු සඵස‍්සකස‍්ස කාලකිරියා -පෙ- සචිත‍්තකස‍්ස කාලකිරියා’ති.

ස. අනු: සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා නො, ... සචිත්තකයාහට කාලක්‍රියා නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සඵස‍්සකස‍්ස කාලකිරියා -පෙ- සචිත‍්තකස‍්ස කාලකිරියා.

ස. ඨ: ඉදින් සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා වේ නම් ... සචිත්තකයාහට කාලක්‍රියා වේ නම්,

ස. පා: නො ව වත රෙ වත‍්තබ‍්බෙ “සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍ය”ති.

ස. පා: භවත “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.

5. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යා’ති.

5. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස කායෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගි. කමෙය්‍යා’ති.

ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍රි වදනේ වේ ද? අග්නි වදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස කායෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගි. කමෙය්‍යා’ති.

6. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස කායෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගි කමෙය්‍ය,

ස. ඨ: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ නම්, ශස්ත්‍ර වදනේ වේ නම්, ගිනි වදනේ වේ නම්,

ස. පා: නො ච වත රෙ. වත‍්තබ‍්බෙ “සඤ‍්ඤාවෙදයිත නිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යා”ති.

ස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.

7. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො කාලං කරෙය්‍යා’ති.

7. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස කායෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගි. කමෙය්‍යා’ති,

ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: න නිරොධං සමාපන‍්නො’ති.

ස. අනු: හේ නිරෝධසමවත් සම වන්නේ නො වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ප. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො න කාලං කරෙය්‍යා’ති.

8. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථි සො නියාමො යෙන නියාමෙන නියතො සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො න කාලං කරෙය්‍යා’ති.

ප. අනු: යම් නියාමධර්‍මයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිත නිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් ඇද්ද?

ස. පටි: නත්‍ථි.

ස. පටි: නැත.

ප. ඨ: හඤ‍්චි නත්‍ථි සො නියාමො යෙන නියාමෙන නියතො සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො න කාලංකරෙය්‍ය,.

ප. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් නැත් නම්,

ප. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො න කාලංකරෙය්‍යා”ති.

ප. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.

9. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී න කාලංකරෙය්‍යා’ති.

9. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි සො නියාමො යෙන නියාමෙන නියතො චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී න කාලංකරෙය්‍යා’ති.

ස. අනු: යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමයෙක් ඇද්ද?

ප. පටි: නත්‍ථි.

ප. පටි: නැත.

ස. ඨ: හඤ‍්චි නත්‍ථි සො නියාමො යෙන නියාමෙන නියතො චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී න කාලංකරෙය්‍ය,

ස. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමය නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී න කාලංකරෙය්‍යා”ති.

ස. පා: භවත ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.

තතියසඤ‍්ඤාවෙදයිතකථා නිට‍්ඨිතා.

තතියසඤ්ඤාවේදයිතකථා නිමි.