යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤාවෙදයිතකථා

සම්පූර්ණ පරිච්ඡේදය

15. 7.

15. 7.

සඤ‍්ඤාවෙදයිතකථා.

සඤ්ඤාවේදයිතකථා

[සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්ති නම් කිසි (භාව) ධර්‍මයෙක් නො වෙයි. ඒ සතර අරූපස්කන්‍ධයන්ගේ නිරෝධ යි. එ හෙයින් ඒ ලෞකික හෝ ලෝකෝත්තර හෝ නො වෙයි. යම් හෙයෙකින් ලෞකික නො වේ ද, එහෙයින් ලෝකෝත්තර වෙතියි හේතුවාදනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සඤ්ඤාවේදයිතකථා’ එයි.]

1. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති ලොකුත‍්තරාති.

1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො -පෙ- ඵලං -පෙ- නිබ‍්බානං -පෙ- සොතාපත‍්තිමග‍්ගො -පෙ- සොතාපත‍්තිඵලං -පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ග ... ඵල ... නිර්‍වාණ ... ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ප. පු: න වත‍්තබ‍්බං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති ලොකුත‍්තරා’ති.

2. ප. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වෙතියි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: ලොකියා’ති.

ප. අනු: ලෞකික වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි ලොකුත‍්තරාති.

ප. පා: එකරුණින් ලෝකෝත්තර වෙයි.

සඤ‍්ඤාවෙදයිතකථා නිට‍්ඨිතා.

සඤ්ඤාවේදයිතකථා නිමි.

15. 8.

15. 8.

දුතියසඤ‍්ඤාවෙදයිතකථා

දුතීයසඤ්ඤාවේදයිතකථා

1. ස. පු: සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති ලොකියා’ති.

1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපන‍්ති.

ස. අනු: රූප වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: කාමාවචරාති.

ස. අනු: කාමාවචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: රූපාවචරා’ති.

ස. අනු: රූපාවචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අරූපාවචරා’ති.

ස. අනු: අරූපාවචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ප. පු: න වත‍්තබ‍්බං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති ලොකියා’ති.

2. ප. පු: ‘සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වෙති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: ලොකුත‍්තරා’ති.

ප. අනු: ලෝකෝත්තර වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි ලොකියා’ති.

ප. පා: එකරුණින් ලෞකික වෙයි.

දුතියසඤ‍්ඤාවෙදයිතකථා නිට‍්ඨිතා.

දුතියසඤ්ඤාවෙදයිතකථා නිමි.