යෙදුමෙන් කියවන්න

රූපං සහෙතුකන‍්තිකථා

16. 6.

16. 6.

රූපං සහෙතුකන‍්තිකථා.

රූපං සහෙතුකන්ති කථා

[මෙහි නිදානය ද ‘රූපංහෙතූති’ කථායෙහි කී පරිදි දත යුතු.]

1. ස. පු: රූපං සහෙතුකන‍්ති.

1. ස. පු: රූපය සහේතුක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අලොභහෙතුනාති.

ස. අනු: අලෝභහේතුයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අදොසහෙතුනාති -පෙ- අමොහහෙතුනාති -පෙ- ලොභහෙතුනාති -පෙ- දොසහෙතුනාති -පෙ- මොහහෙතුනාති.

ස. අනු: අදෝසහේතුයෙන් ... අමොහහෙතුයෙන් ... ලෝභහේතුයෙන් දෝසහේතුයෙන් ... මොහහෙතුයෙන් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: රූපං සහෙතුකන‍්තී.

2. ස. පු: රූපය සහේතුක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

ස. පා: නොච වත රෙ වත‍්තබ‍්බෙ “රූපං සහෙතුක”න‍්ති.

ස. පා: භවත, ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු මැ යැ.

3. ස. පු: අලොභො සහෙතුකො සාරම‍්මණො, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

3. ස. පු: අලෝභය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං සහෙතුකං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අදොසො සහෙතුකො -පෙ- අමොහො -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා -පෙ- ලොභො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අහිරිකං -පෙ- අනොත‍්තප‍්පං සහෙතුකං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

4. ස. පු: අදෝසය සහේතුක වේ ද? ... අමෝහය ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ... ලෝභය ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං සහෙතුකං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: රූපං සහෙතුකං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

5. ස. පු: රූපය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අලොභො සහෙතුකො අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අලෝභය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: රූපං සහෙතුකං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

6. ස. පු: රූපය සහේතුක අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අදොසො සහෙතුකො -පෙ- අනොතත‍්තප‍්පං සහෙතුකං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අද්වේෂය සහේතුක ... අනපත්‍රතාව සහේතුක ... අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ප. පු: න වත‍්තබ‍්බං රූපං සහෙතුක’න‍්ති.

7. ප. පු: ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු රූපං සප‍්පච‍්චයන‍්ති.

ප. අනු: රූපය සප්‍රත්‍යය නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි රූපං සප‍්පච‍්චයං,

ප. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “රූපං සහෙතුක”න‍්ති.

ප. පා: භවත, එකරුණින් රූපය ‘සහේතු වෙතී’ කියැයුතු මැ යැ.

රූපං සහෙතුකන‍්තිකථා නිට‍්ඨිතා.

රූපං සහෙතූකන්තී කථා නිමි.