යෙදුමෙන් කියවන්න

රූපං කුසලාකුසලන‍්තිකථා

16. 7.

16. 7.

රූපං කුසලාකුසලන‍්තිකථා.

රූපං කුසලාකුසලන්ති කථා

[“කායකම්මං වචීකම්මං කුසලස්ස අකුසලස්ස - කායකර්‍ම වාක්කර්‍ම කුසලත් අකුසලත් වෙයි” යන වචන නිසා ‘කායවාක්කර්‍ම සඞ්ඛ්‍යාත කායවිඥප්ති වාග්විඥප්ති රූප කුසලත් අකුසලත් වෙතී’ මහීශාසක සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං කුසලාකුසලන්ති කථා’ එයි.]

1. ස. පු: රූපං කුසලන‍්ති.

1. ස. පු: රූපය කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති,

ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ රූපං කුසල’න‍්ති.

ස. පා: භවත ‘රූපය කුශල වෙතී’ නො කියැයුතු මැ යැ.

2. ස. පු: අලොභො කුසලො සාරම‍්මණො, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

2. ස. පු: අලෝභය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අදොසො කුසලො -පෙ- අමොහො කුසලො -පෙ- සද‍්ධා කුසලා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා කුසලා සාරම‍්මණා, අත්‍ථි තාය ආවට‍්ටනා -පෙ- පණිධීති.

3. ස. පු: අද්වේෂය කුශල ... අමෝහය කුශල ... ශ්‍රද්ධාව කුශල ... වීර්‍ය්‍යය - ස්මෘතිය - සමාධි - ප්‍රඥාව - කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං කුසලං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

4. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අලොභො කුසලො අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: රූපං කුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

5. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අදොසො කුසලො -පෙ- පඤ‍්ඤා කුසලා අනාරම‍්මණා, නත්‍ථි තාය ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අද්වේෂය කුශල ... ප්‍රඥාව කුශල අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: රූපං අකුසලන‍්ති.

6. ස. පු: රූපය අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

ස. පා නො ච වත රෙ වත‍්තබ‍්බෙ “රූපං අකුසල”න‍්ති.

ස. පා: භවත, ‘රූපය අකුශල වෙති’ නො කියැයුතු මැ යැ.

7. ස. පු: ලොභො අකුසලො සාරම‍්මණො, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

7. ස. පු: ලෝභය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි, ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ප. අනු: රූපය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: දොසො අකුසලො -පෙ- මොහො -පෙ- මානො -පෙ- අනොත‍්තප‍්පං අකුසලං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

8. ස. පු: ද්වේෂය අකුශලය ... මෝහය ... මානය ... අනපත්‍රපාව අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං අකුසලං සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: රූපං අකුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

9. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ලොභො අකුසලො අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: ලෝභය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: රූපං අකුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

10. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත‍්තප‍්පං අකුසලං අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: ද්වේෂය ... මෝහය ... අන්පත්‍රපාව අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ප. පු: න වත‍්තබ‍්බං රූපං කුසලම‍්පි අකුසලම‍්පීති.

11. ප. පු: ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ නො කියයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු කායකම‍්මං වචීකම‍්මං කුසලම‍්පි අකුසලම‍්පීති.

ප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වෙයි නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි කායකම‍්මං වචීකම‍්මං කුසලම‍්පි අකුසලම‍්පි,

ප. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වී නම්,

ප. පා: තෙන වත රෙ ‘වත‍්තබ‍්බෙ රූපං කුසලම‍්පි අකුසලම‍්පීති.

ප. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ කියැයුතු මැ යැ.

රූපං කුසලාකුසලන‍්තිකථා නිට‍්ඨිතා.

රූපං කුසලාකුසලන්ති කථා නිමි.