යෙදුමෙන් කියවන්න

රූපං විපාකොති කථා

16. 8.

16. 8.

රූපං විපාකොති කථා.

රූපං විපාකොති කථා

[‘කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසිකයන් සෙයින් කර්‍මය කළ බැවින් උපන් රූපය ද විපාක වෙති’යි අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං විපාකොති කථා’ එයි.]

1. ස. පු: රූපං විපාකොති.

1. ස. පු: රූපය විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං සුඛවෙදනියං, දුක‍්ඛවෙදනියං, අදුක‍්ඛමසුඛවෙදනියං, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං. අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, ඵස‍්සෙන සම‍්පයුත‍්තං, -පෙ- චිත‍්තෙන සම‍්පයුත‍්තං සාරම‍්මණං අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: රූපය සුඛවේදනීය, දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා සම්ප්‍රයුක්ත, දුඃඛවේදනා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත, ස්පර්‍ශසම්ප්‍රයුක්ත ... චිත්තසම්ප්‍රයුක්ත සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සුඛවෙදනියං -පෙ- න දුක‍්ඛවෙදනියං -පෙ- අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි න සුඛවෙදනියං -පෙ- න දුක‍්ඛවෙදනියං -පෙ- අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම්, ... දුඃඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “රූපං විපාකො”ති.

ස. පා: භවත, ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො විපාකො, ඵස‍්සො සුඛවෙදනියො -පෙ- දුක‍්ඛවෙදනියො -පෙ- සාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං විපාකො, රූපං සුඛවෙදනීයං -පෙ- දුක‍්ඛවෙදනියං -පෙ- සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රූපං විපාකො, රූපං න සුඛවෙදනියං -පෙ- න දුක‍්ඛවෙදනියං -පෙ- අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

3. ස. පු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො විපාකො, ඵස‍්සො න සුඛවෙදනියො -පෙ- න දුක‍්ඛවෙදනියො -පෙ- අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ප. පු: න වත‍්තබ‍්බං ‘රූපං විපාකො’ති.

4. ප. පු: ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නා චිත‍්තචෙතසිකා ධම‍්මා විපාකොති.

ප. අනු: කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍මයෝ විපාක නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නා චිත‍්තචෙතසිකා ධම‍්මා විපාකො,

ප. ඨ: ඉදින් කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍ම විපාක වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නං රූපං විපාකො”ති.

ප. පා: භවත, එකරුණින් ‘කර්‍මය කළ බැවින් උපන් රූපය විපාක වෙතී’ කියැයුතු මැ යැ.

රූපං විපාකොති කථා නිට‍්ඨිතා.

රූපං විපාකොති කථා නිමි.