යෙදුමෙන් කියවන්න

රූපං හෙතූති කථා

16. 5.

16. 5.

රූපං හෙතූති කථා.

රූපං හෙතූති කථා

[‘හේතු’ යනු කුසලමූලාදි හේතුවටත් කිසි යම් ප්‍රත්‍යයටත් නමෙකි. මේ වෙනස නො ගෙන “චත්තාරො මහා භූතා හේතු” යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් ‘රූපය හේතු’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං හෙතූති කථා’ එයි.]

1. ස. පු: රූපං හෙතූ’ති.

1. ස. පු: රූපය හේතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අලොභො හෙතූති.

ස. අනු: අලෝභ හේතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතූ’ති.

ස. අනු: අදෝසහේතු වේ ද? ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: රූපං හෙතූ’ති.

2. ස. පු: රූපය හේතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: “රූපං හෙතූ”ති.

ස. පා: භවත ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අලොභො හෙතු සාරම‍්මණො, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

3. ස. පු: අලොභහෙතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං හෙතු සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (තොප මතයෙහි) රූපහේතු සාලම්බන වේ. එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතු සාරම‍්මණො, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

4. ස. පු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං හෙතු සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: රූපහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: රූපං හෙතු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

5. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අලොභො හෙතු අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා, -පෙ- පණිධීති.

ස. අනු: අලොභහෙතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: රූපං හෙතු අනාරම‍්මණං, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

6. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතු අනාරම‍්මණො, නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ප. පු: න වත‍්තබ‍්බං රූපං හෙතූති.

7. ප. පු: ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු මහාභූතා උපාදාරූපානං උපාදාය හෙතූතී.

ප. අනු: මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි මහාභූතා උපාදාරූපානං උපාදාය හෙතු,

ප. ඨ: ඉදින් මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු වෙත් නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘රූපං හෙතූ’ති.

ප. පා: භවත එකරුණින් ‘රූපය හේතු වේ’ යයි කියැයුතු මැ යැ.

රූපං හෙතූතිකථා නිට‍්ඨිතා.

රූපං හෙතූති කථා නිමි.