අධිගය්හමනසිකාරකථා
16. 4.
16. 4.
අධිගය‍්හමනසිකාරකථා.
අධිගය්හමනසිකාර කථා
[“සබ්බේ සඞ්ඛාරා අනිච්චා” ආදි වචන නිසා නයමනස්කාර හැර ආරම්මණ මනස්කාර පමණක් ගෙන “මෙනෙහි කරනුයේ හැම සංස්කාරයන් එකවට මෙනෙහි කෙරේ” යයි පූර්‍වශෛලීය අපරශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට “අධිගය්හමනසිකාර කථා” එයි.]
1. ස. පු: අධිගය‍්හ මනසිකරොතී’ති.
1. ස. පු: බැස ගෙන (හාත්පසින් - සම්පූර්‍ණයෙන් ගෙන මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෙන චිත‍්තෙන තං චිත‍්තං පජානාතී’ති.
ස. අනු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: තෙන චිත‍්තෙන තං චිත‍්තං පජානාතී’ති.
2. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෙන චිත‍්තෙන තං චිත‍්තං ‘චිත‍්ත’න‍්ති පජානාතීති.
ස. අනු: එ සිතින් එ සිත ‘සිතැ’යි දැනගන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: තෙන චිත‍්තෙන තං චිත‍්තං පජානාතීති.
3. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තං චිත‍්තං තස‍්ස චිත‍්තස‍්ස ආරම‍්මණන‍්ති.
ස. අනු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: තං චිත‍්තං තස‍්ස චිත‍්තස‍්ස ආරම‍්මණන‍්ති.
4. ස. පු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෙන ඵස‍්සෙන තං ඵස‍්සං ඵුසති, තාය වෙදනාය -පෙ- තාය සඤ‍්ඤාය -පෙ- තාය චෙතනාය -පෙ- තෙන චිත‍්තෙන -පෙ- තෙන විතක‍්කෙන -පෙ- තෙන විචාරෙන -පෙ- තාය පීතියා -පෙ- තාය සතියා -පෙ- තාය පඤ‍්ඤාය තං පඤ‍්ඤං පජානාතීති.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ... ඒ සංඥායෙන් ... ඒ චේතනායෙන් ... ඒ චිත්තයෙන් ... ඒ විතර්‍කයෙන් ... ඒ විචාරයෙන් ... ඒ ප්‍රීතියෙන් ... ඒ ස්මෘතියෙන් ... ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොතීති.
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොතීති.
5. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්ති මනසිකරොතීති.
6. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොති, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අතීතං අතීතන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොති, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
7. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’ යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තිණ‍්ණං ඵස‍්සානං -පෙ- තිණ‍්ණං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතං අනාගතන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොතීති.
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අනාගතං අනාගතන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොතීති.
8. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතං අනාගන‍්ති මනසිකරොන‍්තො පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අනාගතං අනාගතන‍්ති මනසිකරොන‍්තො පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
9. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතං අනාගතන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොති, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: අනාගතං අනාගතන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොති, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොතීති.
10. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තිණ‍්ණං ඵස‍්සානං -පෙ- තිණ‍්ණං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් තිදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොතීති.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොතීති.
11. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොතීති.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්ති මනසිකරොන‍්තො අනාගතං අනාගතන‍්ති මනසිකරොතීති.
12. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: පච‍්චුන‍්නං පච‍්චුප‍්පන‍්නන‍්තී මනසිකරොන‍්තො අතීතං අතීතන‍්ති මනසිකරොති, අනාගතං අනාගතන‍්ති මනසිකරොතී’ති.
13. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තිණ‍්ණං ඵස‍්සානං -පෙ- තිණ‍්ණං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ප. පු: න වත‍්තබ‍්බං “අධිගය‍්හ මනසිකරොතී”ති.
14. ප. පු: ‘බැසගෙන මෙනෙහි කෙරෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති යදා පඤ‍්ඤාය පස‍්සති අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා.
“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති යදා පඤ‍්ඤාය පස‍්සති අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා,
“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති යදා පඤ‍්ඤාය පස‍්සති අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ එස මග‍්ගො විසුද‍්ධියා”ති,
“යම් කලෙකැ ‘හැම ධර්‍මයෝ අනාත්මයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙතී.
අත්‍ථෙව සුත‍්තන‍්තොති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: තෙන හි ‘අධිගය‍්හ මනසිකරොතී’ති.
ප. පා: එකරුණින් ‘බැසගෙන මෙනෙහි කරන්නේ වේ’.
අධිගය‍්හමනසිකාරකථා නිට‍්ඨිතා.
අධිගය්හමනසිකාරකථා නිමි.