යෙදුමෙන් කියවන්න

ඣානසඞ‍්කන‍්ති කථා

18. 6.

18. 6.

ඣානසඞ‍්කන‍්ති කථා.

ඣානසඞ්කන්ති කථා

[“ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං … තතියං ඣානං … චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති” යන මේ පිළිවෙළ දේශනා නිසා ඒ ඒ ධ්‍යානයාගේ උපචාරප්‍රාප්ති රහිත වැ මැ ධ්‍යානයෙන් ධ්‍යානයට පැන යති” යි මහීශාසකයන් හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානසඞ්කන්තිකථා’ එයි.]

1. ස. පු: ඣානා ඣානං සඞ‍්කමතීති.

1. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පඨමා ඣානං තතියං ඣානං සඞ‍්කමතීති.

ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ඣානා ඣානං සඞ‍්කමතී’ති.

2. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද,

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දුතියා ඣානං චතුත්‍ථං ඣානං සඞ‍්කමතී’ති.

ස. අනු: ද්වීතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ‍්කමතී’ති.

3. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: යා පඨමස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව දුතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ‍්කමති, න වත‍්තබ‍්බං “යා පඨමස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව දුතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

4. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද? ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති” යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දුතියං ඣානං අනාවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- අප‍්පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු දුතියං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො ... ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි දුතියං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජති.

ස. ඨ: ඉදින් ද්විතීය ධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “පඨමා ඣානා දුතියං ඣානං සඞ‍්කමතී’ති.

ස. පා: භවත, “ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙතී” නො කියැයුතු මැ යැ.

5. ස. පු: පඨමා ඣානා දුතියං ඣානං සඞ‍්කමතී’ති.

5. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පඨමං ඣානං කාමෙ ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ප්‍රථමධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දුතියං ඣානං කාමෙ ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: පඨමං ඣානං සවිතක‍්කං සවිචාරන‍්ති.

6. ස. පු: ප්‍රථමධ්‍යානය සවිතර්‍ක සවිචාර වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දුතියං ඣානං සවිතක‍්කං සවිචාරන‍්ති.

ස. පු: ද්විතීයධ්‍යානය සවිතර්‍කසවිචාර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පඨමා ඣානා දුතියං ඣානං සඞ‍්කමතී’ති.

ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව පඨමං ඣානං තං දුතියං ඣානන‍්ති.

ස. අනු: ඒ ප්‍රථමධ්‍යානයෙන් මැ ඒ ද්විතීයධ්‍යාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ‍්කමතී’ති.

7. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: යා දුතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව තතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ‍්කමති, න වත‍්තබ‍්බං “යා දුතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව තතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

8. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇත් නම්, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තතියං ඣානං අනාවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- අප‍්පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු තතියං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි තතියං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජති.

ස. ඨ: ඉදින් තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ දුතියා ඣානා තතියං ඣානං සඞ‍්කමතී’ති.

ස. පා: භවත, ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ යයි නො කියැයුතු මැ යැ.

9. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ‍්කමතී’ති.

9. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දුතියං ඣානං විතක‍්කවිචාරෙ ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තතියං ඣානං විතක‍්කවිචාරෙ ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: දුතියං ඣානං සප‍්පීතිකන‍්ති.

10. ස. පු: ද්විතීයධ්‍යාන සප්‍රීතික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තතියං ඣානං සප‍්පීතිකන‍්ති.

ස. අනු: තෘතීයධ්‍යාන සප්‍රීතික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: දුතියා ඣානා තතියං ඣානං සඞ‍්කමතීති.

11. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව දුතියං ඣානං තං තතියං ඣානන‍්ති

ස. අනු: ඒ ද්විතීයධ්‍යාන මැ තෘතීයධ්‍යාන වේ ද,

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ස. පු: තතියා ඣානා චතුත්‍ථං ඣානං සඞ‍්කමතී’ති

12. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: යා තතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව චතුත්‍ථස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධීති.

ස. අනු: තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

13. ස. පු: තතියා ඣානා චතුත්‍ථං ඣානං සඞ‍්කමති, න වත‍්තබ‍්බං “යා තතියස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව චතුත්‍ථස‍්ස ඣානස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

13. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ‘තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වෙතී’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චතුත්‍ථං ඣානං අනාවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- අප‍්පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු චතුත්‍ථං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි චතුත්‍ථං ඣානං ආවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජති.

ස. ඨ: ඉදින් චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “තතියා ඣානා චතුත්‍ථං ඣානං සඞ‍්කමතී’ති.

ස. පා: භවත, ‘තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.

14. ස. පු: තතියා ඣානා චතුථං ඣානං සඞ‍්කමතී’ති.

14. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තතියං ඣානං පීතිං ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චතුත්‍ථ ඣානං පීතිං ආදීනවතො මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: තතියං ඣානං සුඛසහගතන‍්ති.

15. ස. පු: තෘතීයධ්‍යානය සුඛසහගත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චතුත්‍ථං ඣානං සුඛසහගතන‍්ති.

ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය සුඛසහගත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

16. ස. පු: තතියා ඣානා චතුත්‍ථං ඣානං සඞ‍්කමතී’ති.

16. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව තතියං ඣානං තං චතුත්‍ථං ඣානන‍්ති.

ස. අනු: ඒ තෘතීයධ්‍යාන මැ ඒ චතුර්‍ත්‍ථධ්‍යාන වේ ද,

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ප. පු: න වත‍්තබ‍්බං “ඣානා ඣානං සඞ‍්කමතී’ති.

17. ප. පු: ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ වේ’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි [පඨමං ඣානං] -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී’ති. අත්‍ථෙව සුත‍්තන‍්තා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ (ප්‍රථමධ්‍යානය) … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. පා: තෙන හි”ඣානා ඣානං සඞ‍්කමතී’ති.

ප. පා: එකරුණින් ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙයි.

ඣානසඞ‍්කන‍්ති කථා නිට‍්ඨිතා.

ධ්‍යානසඞ්ක්‍රාන්ති කථා නිමි.