අනුපුබ්බාභිසමයකථා
2. 9.
2. 9.
අනුපුබ‍්බාභිසමයකථා.
අනුපුබ්බාභිසමයකථා
[‘සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට දුඃඛදර්‍ශනයෙන් ද, සමුදය නිරෝධ මාර්‍ගදර්‍ශනයෙන් දැ යි මෙසේ සොළොස් කොටසෙකින් අනුක්‍රමයෙන් ක්ලේශප්‍රහාණ කොට අර්‍හත්ත්‍වප්‍රතිලාභ ඇති’ යි නානාභිසමය ලබ්‍ධි ගත් වාදීහු ඇත. අන්‍ධක සබ්‍බත්‍ථික සම්‍මිතිය භද්‍රයානිකයන් සෙයිනි. උන්ගේ ලබ්‍ධි විවෙචනයට අනුපුබ්බාභිසමයකථා එයි.]
1. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
1. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන සොතාපත‍්තිමග‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපුබ‍්බෙන සොතාපත‍්තිමග‍්ගං භාවෙතී’ති.
ස. පු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
2. ස. පු: අනුපූර්‍වාභිසමයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන සකදාගාමිමග‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපුබ‍්බෙන සකදාගාමිමග‍්ගං භාවෙතී’ති.
ස. පු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන සකදාගාමිඵලං සච‍්ඡිකරොතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
3. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන අනාගාමිමග‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපුබ‍්බෙන අනාගාමිමග‍්ගං භාවෙතී’ති.
ස. පු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන අනාගාමිඵලං සච‍්ඡිකරොතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
4. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන අරහත‍්තමග‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපුබ‍්බෙන අරහත‍්තමග‍්ගං භාවෙතී’ති.
ස. පු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපුබ‍්බෙන අරහත‍්තඵලං සච‍්ඡිකරොතී’ති.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියායපටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.
5. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං සොතාපන‍්නො, චතුභාගං න සොතාපන‍්නො, චතුභාගං සොතාපත‍්තිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති. චතුභාගං සත‍්තක‍්ඛත‍්තුපරමො කොලංකොලො එකබීජී, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදනෙ සමන‍්නාගතො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො, චතුභාගං න අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො’ති.
ස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේත් චතුර්‍භාගයක් සෝවන් නො වූයේත් චතුර්‍භාගයක් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සමුදයදස‍්සනෙන -පෙ- නිරොධදස‍්සනෙන -පෙ- මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.
6. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සක‍්කායදිට‍්ඨිං විචිකිච‍්ඡං සීලබ‍්බතපරාමාසං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං සොතාපන‍්නො, චතුභාගං න සොතාපන‍්නො, චතුභාගං සොතාපත‍්තිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති. චතුභාගං සත‍්තක‍්ඛත‍්තුපරමො කොලංකොලො එකබීජී, බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො. චතුභාගං න අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො’ති.
ස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේ ද චතුර්‍භාගයක් සෝවන් නො වූයේ ද චතුර්‍භාගයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ද ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයාගෙන වාස කෙරේ ද, නාම කයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් යුක්ත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.
7. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං සකදාගාමී චතුභාගං න සකදාගාමී, චතුභාගං සකදාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.
ස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සමුදයදස‍්සනෙන -පෙ- නිරොධදස‍්සනෙන -පෙ- මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.
8. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං සකදාගාමී, චතුභාගං න සකදාගාමී, චතුභාගං සකදාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.
ස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.
9. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: අණුසහගතං කාමරාගං අණුසහගතං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං අනාගාමී, චතුභාගං න අනාගාමී, චතුභාගං අනාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං අන‍්තරාපරිනිබ‍්බායී -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, චතුභාගං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී’ති.
ස. අනු: චතුර්‍භාගයක් අනාගාමි වූයේත් චතුර්‍භාගයක් අනාගාමි නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වූයේත් ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝතඅකණිට්ඨාගාමී වූයේත් චතුර්‍භාගයක් උද්ධංසෝතඅකණිට්ඨාගාමී නො වූයේත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තෙබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ස. පු: සමුදයදස‍්සනෙන -පෙ- නිරොධදස‍්සනෙන -පෙ- මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.
10. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරෝධ දර්‍ශනයෙන් ... මාර්‍ග දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: අණුසහගතං කාමරාගං අණුසහගතං බ්‍යාපාදං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං අනාගාමී, චතුභාගං න අනාගාමී, චතුභාගං අනාගාමිඵලප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං අන‍්තරාපරිනිබ‍්බායී -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- සසඞ‍්ඛාරපරිනිබ‍්බායී -පෙ- උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී, චතුභාගං න උද‍්ධංසොතො අකනිට‍්ඨගාමී’ති.
ස. අනු: චතුර්‍භාගයක් අනාගාමී වූයේත් චතුර්‍භාගයක් අනාගාමී නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වේ ද ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේත් වේ ද, චතුර්‍භාගයක් උද්ධංසෝත අකනිට්ඨගාමී නො වූයේත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛදස‍්සනෙන කිං ජහතී’ති.
11. ස. පු: අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: රූපරාගං අරූපරාගං මානං උද‍්ධච‍්චං අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා ද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං අරහා, චතුභාගං න අරහා, චතුභාගං අරහත‍්තප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං වීතරාගො -පෙ- වීතදොසො -පෙ- වීතමොහො -පෙ- කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො උක‍්ඛිත‍්තපලිඝො සඞ‍්කිණ‍්ණපරිඛො අබ‍්බූළ‍්හෙසිකො නිරග‍්ගළො අරියොපන‍්නද‍්ධජො පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො සුවිජිතවිජයො, දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං සමුදයො පහීනො නිරොධො සච‍්ඡිකතො මග‍්ගො භාවිතො, අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං පහාතබ‍්බං පහීනං භාවෙතබ‍්බං භාවිතං -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, චතුභාගං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.
ස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේත් චතුර්‍භාගයක් රහත් නො වූයේත් චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් නිපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මනාව දැන මිදුණේ ඔසවාලූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් ඉන්‍ද්‍රකීල ඇතියේ අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිත ක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙය ධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තෙබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: සමුදයදස‍්සනෙන -පෙ- නිරොධදස‍්සනෙන -පෙ- මග‍්ගදස‍්සනෙන කිං ජහතී’ති.
12. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: රූපරාගං අරූපරාගං මානං උද‍්ධච‍්චං අවිජ‍්ජං තදෙකට‍්ඨෙ ච කිලෙසෙ චතුභාගං ජහතී’ති.
ප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුභාගං අරහා, චතුභාගං න අරහා, චතුභාගං අරහත‍්තප‍්පත‍්තො පටිලද‍්ධො අධිගතො සච‍්ඡිකතො උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං න කායෙන ඵුසිත්‍වා විහරති, චතුභාගං වීතරාගො -පෙ- වීතදොසො -පෙ- වීතමොහො -පෙ- කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො උක‍්ඛිත‍්තපලිඝො සංකිණ‍්ණපරිඛො අබ‍්බූළ‍්හෙසිකො නිරග‍්ගළො අරියොපන‍්නද‍්ධජො පන‍්නභාරො විසඤ‍්ඤුත‍්තො සුවිජිතවිජයො, දුක‍්ඛං තස‍්ස පරිඤ‍්ඤාතං සමුදයො පහීනො නිරොධො සච‍්ඡිකතො මග‍්ගො භාවිතො, අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං පරිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤාතං පහාතබ‍්බං පහීනං භාවෙතබ‍්බං භාවිතං -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං, චතුභාගං සච‍්ඡිකාතබ‍්බං න සච‍්ඡිකතන‍්ති.
ස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේ ද, චතුර්‍භාගයක් රහත් නො වූයේ ද, චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස් බර ඇතියේ ලැබූ ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ පෙරළූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාහළ කෙලෙස් පිරි ඇතියේ උපුළ කෙලෙස් නමැති ඉන්‍ද්‍රකීල ඇතියේ කෙලෙස් අගුළු නැතියේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිතක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනොවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙයධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො’ති.
13. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුක‍්ඛෙ දිට‍්ඨෙ, ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බෙ’ති.
ස. අනු: දුක් දුටු කල ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: සමුදයං දක‍්ඛන‍්තො -පෙ- නිරොධං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො’ති.
ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරොධෙ දිට‍්ඨෙ, ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
ස. අනු: නිරෝධය දුටු කලැ ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො මග‍්ගං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. මග‍්ගෙ දිට‍්ඨෙ ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
14. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුක‍්ඛං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. දුක‍්ඛෙ දිට‍්ඨෙ ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
ස. අනු: දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: මග‍්ගං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. මග‍්ගෙ දිට‍්ඨෙ ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
15. ස. පු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයං දක‍්ඛන‍්තො -පෙ- නිරොධං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. නිරොධෙ දිට‍්ඨෙ ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
ස. අනු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. දුක‍්ඛෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
16. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. මග‍්ගෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
ස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: සමුදයං දක‍්ඛන‍්තො -පෙ- නිරොධං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. නිරොධෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. මග‍්ගෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තතබ‍්බො’ති.
ස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො පුග‍්ගලො දුක‍්ඛං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. දුක‍්ඛෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
17. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක් දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරත්‍ථීයං දුක‍්ඛදස‍්සනන‍්ති.
ස. අනු: දුඃඛදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: සමුදයං දක‍්ඛන‍්තො -පෙ- නිරොධං දක‍්ඛන‍්තො ‘පටිපන‍්නකො’ති වත‍්තබ‍්බො. නිරොධෙ දිට‍්ඨෙ න වත‍්තබ‍්බං ඵලෙ ඨිතො’ති වත‍්තබ‍්බො’ති.
18. ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිරත්‍ථීයං නිරොධදස‍්සනන‍්ති.
ස. අනු: නිරෝධදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ප. පු: දුක‍්ඛෙ දිට‍්ඨෙ චත‍්තාරි සච‍්චානි දිට‍්ඨානි හොන‍්තී’ති.
19. ප. පු: දුඃඛය දුටු කල චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලද්දාහු වෙත් ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දුක‍්ඛසච‍්චං චත‍්තාරි අරියසච‍්චානී’ති.
ප. අනු: දුඃඛසත්‍යය චතුරාර්‍ය්‍යසත්‍ය වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: රූපක‍්ඛන්‍ධෙ අනිච‍්චතො දිට‍්ඨෙ පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චතො දිට‍්ඨා හොන‍්තී’ති.
20. ස. පු: රූපස්‍කන්‍ධය අනිත්‍ය විසින් දුටු කල පඤ්චස්‍කන්‍ධයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපක‍්ඛන්‍ධො පඤ‍්චක‍්ඛන්‍ධො’ති.
ස. අනු: රූපස්‍කන්‍ධය පඤ්චස්‍කන්‍ධ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: චක‍්ඛායතනෙ අනිච‍්චතො දිට‍්ඨෙ ද‍්වාදසායතනානි අනිච‍්චතො දිට‍්ඨානි හොනිතී’ති.
21. ස. පු: චක්‍ෂුරායතනය අනිත්‍ය විසින් දුටු කල ද්වාදශායතනයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛායතනං ද‍්වාදසායතනානී’ති.
ස. අනු: චක්‍ෂුරායතනය ද්වාදශායතන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
22. ස. පු: චක‍්ඛුධාතුයා අනිච‍්චතො දිට‍්ඨාය අට‍්ඨාරසධාතුයො අනිච‍්චතො දිට‍්ඨා හොන‍්තී’ති.
22. ස. පු: චක්‍ෂුර්ධාතු අනිත්‍ය විසින් දුටු කල අටළොස් ධාතූහු අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුධාතු අට‍්ඨාරස ධාතුයො’ති.
ස. අනු: චක්‍ෂුර්ධාතු අෂ්ටාදශධාතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
23. ස. පු: චක‍්ඛුන්‍ද්‍රියෙ අනිච‍්චතො දිට‍්ඨෙ බාවීසතින්‍ද්‍රියානි අනිච‍්චතො දිට‍්ඨානි හොන‍්තී’ති.
23. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය අනිත්‍ය විසින් දුටු කල දෙවිසි ඉන්‍ද්‍රියයෝ අනිත්‍ය විසින් දුටුවාහු වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුන්‍ද්‍රියං බාවීසතින්‍ද්‍රියානී’ති.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රිය දෙවිසි ඉන්‍ද්‍රිය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
24. ස. පු: චතූහි ඤාණෙහි සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
24. ස. පු: සියුනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චත‍්තාරි සොතාපත‍්තිඵලානී’තී.
ස. අනු: සතර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
25. ස. පු: අට‍්ඨහි ඤාණෙහි සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
25. ස. පු: (සව්වනට සාධාරණ සත්‍යඥානයෙන් හා ප්‍රතිසංවිත් ඥානයෙන් දැ’ යි) අටනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අට‍්ඨ සොතාපත‍්තිඵලානී’ති.
ස. අනු: අෂ්‍ටප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
26. ස. පු: ද‍්වාදසහි ඤාණෙහි සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
26. ස. පු: (ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදයෙහි එන) දොළොස්නැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වාදස සොතාපත‍්තිඵලානී’ති.
ස. අනු: ද්වාදශප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
27. ස. පු: චතුචත‍්තාරීසාය ඤාණෙහි සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
27. ස. පු: (ජරාමරණඥානාදී) සියුසාලිස් නුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චතුචත‍්තාරීසං සොතාපත‍්තිඵලානී’ති.
ස. අනු: චතුශ්වත්‍වාරිංශත් ශ්‍රෝතාපත්තිඵල කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
28. ස. පු: සත‍්තසත‍්තතියා ඤාණෙහි සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොතී’ති.
28. ස. පු: සත්සැත්තෑනුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත‍්තසත‍්තති සොතාපත‍්තිඵලානී’ති.
ස. අනු: සත්සැත්තෑ සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
29. ප. පු: න වත‍්තබ‍්බං අනුපුබ‍්බාභිසමයො’ති.
29. ප. පු: අනුපූර්‍වාභිසමය (අභිසමය අනුපූර්‍ව යයි) නො කියැයුතු ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “සෙය්‍යථාපි භික‍්ඛවෙ මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙ’ව පපාතො, එවමෙව ඛො භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය අනුපූර්‍වනිමන වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආයතමාර්‍ගයෙන් (එකඑල්ලේ) මැ ප්‍රපාත නො වේ ද, මහණෙනි, එසේ මැ මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් ඇත. ආයතමාර්‍ගයෙන් මැ අර්‍හත්ත්‍වප්‍රතිවේධ නො වෙතියි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි අනුපුබ‍්බාභිසමයො’ති
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
30. ප. පු: න වත‍්තබ‍්බං අනුපුබ‍්බාභිසමයො’ති.
30. ප. පු: අනුපූර්‍වාභිසමය නො කියැයුතු ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“අනුපුබ‍්බෙන මෙධාවී ථොකථොකං ඛණෙ ඛණෙ කම‍්මාරො රජතස‍්සෙ’ව නිද‍්ධමෙ මලමත‍්තනො”ති
“කඹුරා ස්වර්‍ණයාගේ මල හරනාක් සෙයින් ප්‍රශස්තබුද්ධි ඇති ශ්‍රාවක පිළිවෙළින් කෙණෙහි කෙණෙහි මඳ මඳ කොට තමාගේ කෙලෙස්මල නඟාපියන්නේය” යි
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි අනුපුබ‍්බාභිසමයො’ති.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
31. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
31. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නන්‍වායස‍්මා ගවම‍්පතී ථෙරො භික‍්ඛූ එතදවොච: “සම‍්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහීතං: යො භික‍්ඛවෙ දුක‍්ඛං පස‍්සති දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සති දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛසමුදයං පස‍්සති දුක‍්ඛම‍්පි සො පස‍්සති දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛනිරොධං පස‍්සති දුක‍්ඛම‍්පි සො පස‍්සති දුක‍්ඛසමුදයම‍්පි පස‍්සති දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සති. යො දුක‍්ඛනිරොධගාමිනිං පටිපදං පස‍්සති දුක‍්ඛම‍්පි සො පස‍්සති දුක‍්ඛසමුදයම‍්පි පස‍්සති දුක‍්ඛනිරොධම‍්පි පස‍්සතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ආයුෂ්‍මත් ගවම්‍පති තෙරණුවෝ භික්‍ෂූන්ට තෙල කීවාහු නො වේ ද: “ඇවැත්නි, බුදුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: මහණෙනි, යම් සව්වෙක් දුක් දක්නේ වේ නම්, හේ දුඃඛසමුදයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛසමුදය දක්නේ වේ නම්, හේ දුඃඛයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරෝධය දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් ද දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධය ද දක්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අනුපුබ‍්බාභිසමයො”ති.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
32. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
32. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා:
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“සහාවස‍්සදස‍්සනසම‍්පදාය තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්ති: සක‍්කායදිට‍්ඨිවිචිකිච‍්ඡිතඤ‍්ච සීලබ‍්බතං වා’පි යදත්‍ථි කිඤ‍්චි, චතූහපායෙහි ච විප‍්පමුත‍්තො ඡ චාභිඨානානි අභබ‍්බො කාතුන‍්ති.
“උහුට දර්‍ශනසම්පත් උදා වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් හරන ලද වෙත්: සත්කායදෘෂ්‍ටි යැ විචිකිත්‍සා යැ, යම් ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, එ ද වෙයි. සිව් අවායෙන් විප්‍රමුක්ත ද වූයේ ෂට්අභිස්ථාන කරන්නට ද හේ නො නිසි වේ ය” යි
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං ‘අනුපුබ‍්බාභිසමයො’ති.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
33. ස. පු: අනුපුබ‍්බාභිසමයො’ති.
33. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා: “යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති’. සහදස‍්සනුප‍්පාදා භික‍්ඛවෙ අරියසාවකස‍්ස තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයකු හට පහ කළ ක්ලේශරජස් ඇති පහවැ ගිය ක්ලේශමල ඇති ධර්‍මචක්‍ෂුස උදා දින් ද, කෙසේ යැ යත්: ‘යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත් නම් එ හැම නිරෝධස්වභාව ඇති’ යි කියා යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පාද උදාපත් වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වැ යෙති: සක්කායදෘෂ්ටි යැ විචිකිත්‍සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අනුපුබ‍්බාභිසමයො”ති.
අනු. පා: එකරුණින් ‘අනුපූර්‍වාභිසමය ඇති’ යි නො කියැයුතු යි.
අනුපුබ‍්බාභිසමයකථා නිට‍්ඨිතා.
අනුපූර්‍වාභිසමයකථා නිමි.