වොහාරකථා
2. 10.
2. 10.
වොහාරකථා
වෝහාරකථා
[භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ව්‍යවහාර කෙරෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට වෝහාරකථා එයි.]
1. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
1. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකුත්තරෙ සොතෙ පටිහඤ්ඤති නො ලොකියො, ලොකුත්තරෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති නො ලොකියෙන, සාවකා පටිවිජානන්ති නො පුථුජ්ජනා’ති.
ස. අනු: ලෝකෝත්තර ශ්‍රෝත්‍රයෙහි ව්‍යවහාරය ගැටේ ද, ලෞකික ශ්‍රෝත්‍රයෙහි නො ගැටේ ද, ලෝකෝත්තර විඥානයෙන් ව්‍යවහාරය දනිත් ද, ලෞකික විඥානයෙන් නො දනිත් ද, ආර්‍ය්‍යශ්‍රාවකයෝ ව්‍යවහාරය දනිත් ද, පුහුදුන්හු නො දනිත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොතෙ පටිහඤ්ඤතී’ති.
2. ස. පු: භාග්‍යවත් බුදුරදුන් ගේ ව්‍යවහාරය ලෞකික ශ්‍රෝත්‍රයෙහි ගැටෙන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරෙ ලොකියෙ සොතෙ පටිහඤ්ඤති,
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්රෝතයෙහි ගැටේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
3. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරං ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්තී’ති.
3. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරං ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති,
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: නනු බුද්ධස්ස භගවතො වොහාරං පුථුජ්ජනා පටිවිජානන්තී’ති.
4. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දන්නාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරං පුථුජ්ජනා පටිවිජානන්ති,
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ‘බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
5. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මග්ගෙ ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො සොතාපත්තිඵලං සකදාගාමිමග්ගො සකදාගාමිඵලං අනාගාමිමග්ගො අනාගාමිඵලං අරහත්තමග්ගො අරහත්තඵලං සතිපට්ඨානං සම්මප්පධානං ඉද්ධිපාදො ඉන්ද්රියං බලං බොජ්ඣඞ්ගො’ති.
ස. අනු: මාර්ග යැ ඵල යැ නිර්වාණ යැ ශ්රෝතාපත්තිමාර්ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමීමාර්ග යැ සකෘදාගාමිඵල යැ අනාගාමීමාර්ග යැ අනාගාමීඵල යැ අර්හත්ත්වමාර්ග යැ අර්‍හත්ත්‍වඵල යැ සීවටනැ සම්‍යක්ප්‍රධාන යැ ඍද්ධිපාදයෝ යැ ඉන්ද්රිය යැ බල යැ බෝධ්‍යඞ්ගයෝ යැ යනු ව්‍යවහාර වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
6. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්තී’ති.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාර අසන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකුත්තරො ධම්මො සොතවිඤ්ඤෙය්යො සොතස්මිං පටිහඤ්ඤති, සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය වේ ද, ශ්‍රෝතයෙහි ගැටේ ද, ශ්‍රෝතයට අපාථගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.. ...
7. ස. පු: නනු ලොකුත්තරො ධම්මෙ න සොතවිඤ්ඤෙය්යො න සොතස්මිං පටිහඤ්ඤති, න සොතස්ස ආපාථං ආගච්ඡතී’ති.
7. ස. පු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වන්නේ මැ වේ ද, ශ්‍රෝතයෙහි නො ගැටෙන්නේ නො වේ ද, ශ්‍රෝතයට අපාථ වැ නො එන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න සොතවිඤ්ඤෙය්යො න සොතස්මිං පටිහඤ්ඤති න සොතස්ස ආපාථං ආගච්ඡති,
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වේ නම්, ශ්‍රෝතයෙහි නො ගැටේ නම්, ශ්‍රෝතයට අපාථ වැ නො පැමිණේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරොති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
8. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
8. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ රජ්ජෙය්යුන්ති.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි ඇලෙන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකුත්තරො ධම්මො රාගට්ඨානියො රජනීයො කමනීයො මදනීයො බන්ධනීයො මුච්ඡනීයො’ති.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට යෝග්‍ය වේ ද, රජනයට යෝග්‍ය වේ ද, කමනයට හිත වේ ද, මදනයට හිත වේ ද, බන්ධනයට හිත වේ ද, මූචර්ඡනයට හිත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: නනු ලොකුත්තරො ධම්මො න රාගට්ඨානියො න රජනීයො න කමනීයො න මදනීයො න බන්ධනීයො න මුච්ඡනීයො’ති.
9. ස. පු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වන්නේ රජනයට හිත නො වන්නේ කමනයට හිත නො වන්නේ මදනයට හිත නො වන්නේ බන්ධනයට හිත නො වන්නේ මූචර්ඡනයට හිත නො වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න රාගට්ඨානියො න රජනීයො න කමනීයො න මදනීයො න බන්ධනීයො න මුච්ඡනීයො,
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වේ නම්, රජනයට හිත නො වේ නම්, කමනයට හිත නො වේ නම්, මදනයට හිත නො වේ නම්, බන්ධනයට හිත නො වේ නම්, මූචර්ඡනයට හිත නො වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
10. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
10. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ දුස්සෙය්යුන්ති.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අප්රීති-ද්වේෂ කරන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකුත්තරො ධම්මො දොසට්ඨානීයො කොපට්ඨානීයො පටිඝට්ඨානීයො’ති.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි වේ ද, කෝප කරනුවට නිසි වේ ද, ප්‍රතිඝ කරනුවට නිසි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: නනු ලොකුත්තරො ධම්මෙ න දොසට්ඨානීයො න කොපට්ඨානීයො න පටිඝට්ඨානීයො’ති.
11. ස. පු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වන්නේ කෝප කරනුවට නිසි නො වන්නේ ප්‍රතිඝ කරනුවට නිසි නො වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න දොසට්ඨානීයො න කොපට්ඨානීයො න පටිඝට්ඨානීයො,
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වේ නම්, කෝප කරනුවට නිසි නො වේ නම්, ප්‍රතිඝ කරනුවට නිසි නො වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
12. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
12. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී කෙචි බුද්ධස්ස භගවතො වොහාරෙ මුය්හෙය්යුන්ති.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි මුළා වන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකුත්තරො ධම්මො මොහට්ඨානියො අඤ්ඤාණකරණො අචක්ඛුකරණො පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො’ති.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය මෝහයට හිත වේ ද, නුනුවණ කරනු වේ ද, අචක්ෂුස කරනු වේ ද, ප්‍රඥා නිරෝධ ඇති කරනු වේ ද, විඝාතපක්ෂයෙහි වූයේ වේ ද, නිවන් පිණිස නො පැවැතුම් ඇති වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: නනු ලොකුත්තරො ධම්මො න මොහට්ඨානියො න අඤ්ඤාණකරණො න අචක්ඛුකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො’ති.
13. ස. පු: ලෝකෝත්තරධර්‍මය මෝහයට යෝග්‍ය නො වන්නේ නුනුවණ කරනු නො වන්නේ අචක්ෂුස කරනු නො වන්නේ ප්රඥාවෘද්ධික වන්නේ විඝාතපක්ෂ ඇති නොවන්නේ නිවන් පිණිස පවත්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ලොකුත්තරො ධම්මො න මොහට්ඨානියො න අඤ්ඤාණකරණො න අචක්ඛුකරණො පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො,
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය මෝහයට නිසි නො වේ නම්, නුනුවණ කරනු නො වේ නම්, අචක්ෂුස කරනු නො වේ නම්, ප්රඥාවෘද්ධික වේ නම්, විඝාතපක්ෂ ඇති නො වේ නම්, නිවන් පිණිස පවත්නේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
14. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකුත්තරො’ති.
14. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යෙ කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අසන යම් මැ කෙනෙක් ඇද්ද, එ හැම මාර්ගය වඩත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: යෙ කෙචි බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, සබ්බෙ තෙ මග්ගං භාවෙන්තී’ති
15. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසන යම් මැ කෙනෙක් ඇද්ද, ඒ හැම මාර්ගය වඩත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බාලපුථුජ්ජනා බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති, බාලපුථුජ්ජනා මග්ගං භාවෙන්තී’ති.
ස. අනු: බල් පුහුදුන්හු භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත් ද, බල් පුහුදුන්හු මාර්ගය වඩත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: මාතුඝාතකා -පෙ- පිතුඝාතකා -පෙ- අරහන්තඝාතකා -පෙ- රුහිරුප්පාදකා -පෙ- සඞ්ඝභෙදකා බුද්ධස්ස භගවතො වොහාරං සුණන්ති. සඞ්ඝභෙදකා මග්ගං භාවෙන්තී’ති.
ස. අනු: මාතෘඝාතකයෝ ... පිතෘඝාතකයෝ ... අර්හත්ඝාතකයෝ ... රුධිරොත්පාදකයෝ ... සඞ්ඝභෙදකයෝ භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත්. සඞ්ඝභෙදකයෝ මාර්ගය වඩත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි එසේ නො කියැයුතු මැ යැ ...
16. ප. පු: ලබ්භා සොවණ්ණමයාය ලට්ඨියා ධඤ්ඤපුඤ්ජො’පි සුවණ්ණපුඤ්ජො’පි ආචික්ඛිතුන්ති.
16. ප. පු: රුවන්මුවා යටින් ධාන්යපුඤ්ජයත් ස්වර්ණපුඤ්ජයත් දක්වා කියන්නට ලැබිය හේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එවමෙවං භගවා ලොකුත්තරෙන වොහාරෙන ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරතී’ති.
අනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්මය ව්‍යවහාර කෙරෙති.
17. ස. පු: ලබ්භා එළණ්ඩියාය ලට්ඨියා ධඤ්ඤපුඤ්ජො’පි සුවණ්ණපුඤ්ජා’පි අචික්ඛිතුන්ති.
17. ස. පු: එරඬු යටින් ධාන්යපුඤ්ජයත් ස්වර්ණපුඤ්ජයත් කියාදෙන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එවමෙවං භගවා ලොකියෙන වොහාරෙන ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරති’ති.
අනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෞකික ව්‍යවහාරයෙන් ලෞකික වූ ලෝකෝත්තර වූත් ධර්මය ව්‍යවහාර කෙරෙත්.
18. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියා හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
18. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකාර්ත්ථය ව්‍යවහාර කරනුවන්හට ලෞකික වේ ද? ලෝකෝත්තරාර්ත්ථය ව්‍යවහාර කරනුවන්හට ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොකියං වොහරන්තස්ස ලොකියෙ සොතෙ පටිහඤ්ඤති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරෙ සොතෙ පටිහඤ්ඤති, ලොකියං වොහරන්තස්ස ලොකියෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරෙන විඤ්ඤාණෙන පටිවිජානන්ති, ලොකියං වොහරන්තස්ස පුථුජ්ජනා පටිවිජානන්ති, ලොකුත්තරං වොහරන්තස්ස සාවකා පටිවිජානන්තී’ති.
ස. අනු: ලෞකිකාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්රෝතයෙහි ගැටේ ද, ලෝකෝත්තරාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර ශ්‍රෝතයෙහි ගැටේ ද, ලෞකිකාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාර ලෞකිකවිඥානයෙන් දනිත් ද, ලෝකෝත්තරාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තරවිඥානයෙන් දනිත් ද, ලෞකිකාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් ද, ලෝකෝත්තරාර්ත්ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ආර්‍ය්‍යශ්‍රාවකයෝ දනිත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ප. පු: න වත්තබ්බං බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
19. ප. පු: ‘ලෞකිකාර්ත්ථය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි, ලෝකෝත්තරාර්ත්ථය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’ යනු නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු භගවා ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරතී’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්මය දේසනා කරන්නාහු නො ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි භගවා ලොකියම්පි ලොකුත්තරම්පි ධම්මං වොහරති,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්මය ව්‍යවහාර කෙරෙත් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
අනු. පා: එ කරුණින් භවත, ‘ලෞකිකධර්මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි. ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වෙයි.
20. ස. පු: බුද්ධස්ස භගවතො වොහාරො ලොකියං වොහරන්තස්ස ලොකියො හොති, ලොකුත්තරං වොහරන්තස්ස ලොකුත්තරො හොතී’ති.
20. ස. පු: ලෞකිකධර්මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වේ ද, ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මග්ගං වොහරන්තස්ස මග්ගෙ හොති, අමග්ගං වොහරන්තස්ස අමග්ගො හොති, ඵලං වොහරන්තස්ස ඵලං හොති, අඵලං වොහරන්තස්ස අඵලං හොති, නිබ්බානං වොහරන්තස්ස නිබ්බානං හොති, අනිබ්බානං වොහරන්තස්ස අනිබ්බානං හොති, සඞ්ඛතං වොහරන්තස්ස සඞ්ඛතං හොති, අසඞ්ඛතං වොහරන්තස්ස අසඞ්ඛතං හොති, රූපං වොහරන්තස්ස රූපං හොති, අරූපං වොහරන්තස්ස අරූපං හොති, වෙදනං වොහරන්තස්ස වෙදනා හොති, අවෙදනං වොහරන්තස්ස අවෙදනා හොති, සඤ්ඤං වොහරන්තස්ස සඤ්ඤා හොති, අසඤ්ඤං වොහරන්තස්ස අසඤ්ඤා හොති, සඞ්ඛාරෙ වොහරන්තස්ස සඞ්ඛාරා හොන්ති, අසඞ්ඛාරෙ වොහරන්තස්ස අසඞ්ඛාරා හොන්ති, විඤ්ඤාණං වොහරන්තස්ස විඤ්ඤාණං හොති, අවිඤ්ඤාණං වොහරන්තස්ස අවිඤ්ඤාණං හොතීති.
ස. අනු: මාර්ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය මාර්ග වේ ද, අමාර්ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අමාර්ග වේ ද, ඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ඵල වේ ද, අඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අඵල වේ ද, නිර්වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය නිර්වාණ වේ ද, අනිර්වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අනිර්වාණ වේ ද, සංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඛත වේ ද, අසංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඛත වේ ද, රූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය රූප වේ ද, අරූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අරූප වේ ද, වේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය වේදනා වේ ද, අවේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවේදනා වේ ද, සංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඥා වේ ද, අසංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඥා වේ ද, සංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංස්කාර වේ ද, අසංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංස්කාර වේ ද, විඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය විඥාන වේ ද, අවිඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවිඥාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
වොහාරකථා නිට්ඨිතා.
වෝහාරකථා නිමි.