යෙදුමෙන් කියවන්න

නිරොධකථා

2. 11.

2. 11.

නිරොධකථා

නිරෝධකථා

[‘අප්පටිසංඛානිරෝධය’ හා ‘පටිසංඛානිරොධය’ හා දෙක එක් කොට ගෙන ‘නිරෝධසත්‍යය නම් මේ’ යයි ගත් ලබ්ධියෙක් ඇත. මහිංසාසක අන්‍ධක නිකායවාසීන්ගේ සෙයිනි. ඒ වාද බිඳුනට නිරෝධකථා එයි.]

1. ස. පු: ද‍්වෙ නිරොධා’ති.

1. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ දුක‍්ඛනිරොධාති.

ස. අනු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: ද‍්වෙ දුක‍්ඛනිරොධාති.

2. ස. පු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (දෙඅයුරෙකින් දුඃඛනිරෝධ වන හෙයිනි.)

ස. අනු: ද‍්වෙ නිරොධසච‍්චානීති.

ස. අනු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

3. ස. පු: ද‍්වෙ නිරොධසච‍්චානීති.

3. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ දුක‍්ඛසච‍්චානීති.

ස. අනු: දුඃඛසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: ද‍්වෙ නිරොධසච‍්චානීති.

4. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ සමුදයසච‍්චානීති.

ස. අනු: සමුදයසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: ද‍්වෙ නිරොධසච‍්චානීති.

5. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ මග‍්ගසච‍්චානීති.

ස. අනු: මාර්‍ගසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

6. ස. පු: ද‍්වෙ නිරොධසච‍්චානීති.

6. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි -පෙ- ද‍්වෙ ලෙණානි -පෙ- ද‍්වෙ සරණානි -පෙ- ද‍්වෙ පරායනානි -පෙ- ද‍්වෙ අච‍්චුතානි -පෙ- ද‍්වෙ අමතානි -පෙ- ද‍්වෙ නිබ‍්බානානීති.

ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද ... නිලීයනස්ථානයෝ දෙදෙනෙක් ඇද්ද ... සරණයෝ දෙදෙනෙක් ඇද්ද ... පරායණයෝ දෙදෙනෙක් ඇද්ද ... අච්‍යුතයෝ දෙදෙනෙක් ඇද්ද ... අමෘතයෝ දෙදෙනෙක් ඇද්ද ... නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: ද‍්වෙ නිබ‍්බානානී’ති.

7. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී ද‍්වින‍්නං නිබ‍්බානානං උච‍්චනීචතා, හීනප‍්පණීතතා, උක‍්කංසාවකංසො, සීමා වා භෙදො වා, රාජී වා අන‍්තරිකා වාති.

ස. අනු: නිර්‍වාණයන් දෙදෙනාගේ උච්චනීචතායෙක් හෝ හීනප්‍රණීතතායෙක් හෝ උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: ද‍්වෙ නිරොධාති.

8. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධෙ සඞ‍්ඛාරෙ පටිසඞ‍්ඛා නිරොධෙන‍්තී’ති.

ස. අනු: අප්‍රතිසංඛ්‍යානයෙන් නිරුද්ධ වූ (සමුදාචරණ නැති පමණින් නිරුද්ධ යයි ගන්නා) සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යාන සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ඥානයෙන් (ඒකාන්තයෙන්) නිරුද්ධ කෙරෙත් (අනුත්පත්තියට පමුණුවත්) නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධෙ සඞ‍්ඛාරෙ පටිසඞ‍්ඛා නිරොධෙන‍්ති,

අනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යානයෙන් මැ නිරුද්ධ කෙරෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘ද‍්වෙ නිරොධා’ති.

අනු. පා: භවත, නිරෝධයෝ දෙදෙනෙකැ යි නො කියැයුතු මැ යැ.

9. ප. පු: න වත‍්තබ‍්බං ද‍්වෙ නිරොධාති.

9. ප. පු: නිරෝධයෝ දෙදෙනෙකැයි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අච‍්චන‍්තභග‍්ගා, පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අච‍්චන‍්තභග‍්ගාති.

ප. අනු: අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද? ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අච‍්චන‍්තභග‍්ගා, පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අච‍්චන‍්තභග‍්ගා,

අනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යානනිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්, ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘ද‍්වෙ නිරොධා’ති.

අනු. පා: භවත, එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි කියැයුතු මැ යැ.

10. ස. පු: ද‍්වෙව නිරොධාති.

10. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අරියමග‍්ගං ආගම‍්ම නිරුද‍්ධාති.

ස. අනු: ප්‍රතිසංඛානනිරුද්ධ වූත් සංස්කාරයෝ අරීමඟට පැමිණ නිරුද්ධ වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධාපි සඞ‍්ඛාරා අරියමග‍්ගං ආගම‍්ම නිරුද‍්ධාති.

ස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණ නිරුද්ධ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. පු: ද‍්වෙ නිරොධාති.

11. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිසඞ‍්ඛානිරුද‍්ධා සඞ‍්ඛාරා න පුන උප‍්පජ‍්ජන‍්තීති.

ස. අනු: ප්‍රතිසංඛාන නිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අප‍්පටිසඞ‍්ඛානිරුද‍්ධා සඞ‍්ඛාරා න පුන උප‍්පජ‍්ජන‍්තීති.

ස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: ද‍්වෙ නිරොධාති.

අනු. පා: එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි නො කියැයුතු මැ යැ.

නිරොධකථා නිට‍්ඨිතා.

නිරෝධකථා නිමි.

දුතියො වග‍්ගො නිට‍්ඨිතො.

ද්විතීයවර්‍ගය නිමි.

තස‍්ස උද‍්දානං:

එයට උද්දාන:

පරූපහාරො අඤ‍්ඤාණං කඞ‍්ඛා පරවිතරණා වචීභෙදො දුක‍්ඛාහාරො චිත‍්තට‍්ඨිති ච කුක‍්කුළා එකාභිසමයො චෙව වොහාරො ච නිරොධකොති.

පරූපහාරකථා යැ, අඤ්ඤාණකථා යැ, කඞ්ඛාකථා යැ, පරවිතරණකථා යැ, වචීභේදකථා යැ, දුක්ඛාහාරකථා යැ, චිත්තට්ඨිතිකථා යැ, කුක්කුළකථා යැ, ඒකාභිසමයකථා යැ, වෝහාරකථා යැ, නිරෝධකථා යැ යි එකදසකථායෙකි.