බලකථා
3. 1.
3. 1.
බලකථා
බලකථා
[අනුරුද්ධ සංයුක්තයෙහි එන “ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාමි” යනාදි සූත්‍ර ප්‍රදේශ නුනුවණින් ගෙන ‘ තථාගතබලය ශ්‍රාවක සාධාරණ යැ’ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බලකථා එයි.]
1. ස. පු. තථාගතබලං සාවකසාධාරණන‍්ති.
1. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතබලං සාවකබලං, සාවකබලං තථාගත බලන‍්ති.
ස. අනු: තථාගතබල ශ්‍රාවකබල වේ ද, ශ්‍රාවකබල තථාගතබල වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: තථාගතබලං සාවකසාධාරණන‍්ති.
2. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තඤ‍්ඤෙව තථාගතබලං තං සාවකබලං, තඤ‍්ඤෙව සාවකබලං තං තථාගතබලන‍්ති.
ස. අනු: ඒ තථාගතබලය මැ ඒ ශ්‍රාවකබල වේ ද, ඒ ශ්‍රාවක බලය මැ ඒ තථාගතබල වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: තථාගතබලං සාවකසාධාරණන‍්ති
3. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටි: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු. යාදිසං තථාගතබලං තාදිසං සාවකබලං, යාදිසං සාවකබලං තාදිසං තථාගතබලන‍්ති.
ස. අනු: තථාගතබල යම් බඳු වේ නම් ශ්‍රාවකබල එබඳු වේ ද, ශ්‍රාවකබල යම් බඳු වේ නම් තථාගතබල එබඳු වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: තථාගතබලං සාවකසාධාරණන‍්ති.
4. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යාදිසො තථාගතස‍්ස පුබ‍්බයොගො පුබ‍්බචරියා, ධම‍්මක‍්ඛානං ධම‍්මදෙසනා, තාදිසො සාවකස‍්ස පුබ‍්බයොගො පුබ‍්බචරියා, ධම‍්මක‍්ඛානං ධම‍්මදෙසනාති.
ස. අනු: තථාගතයන් වහන්සේගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සඞ්ඛ්‍යාත ධර්‍මදේශනාව යම් බඳු වේ නම්, ශ්‍රාවකයාගේ පූර්‍වයෝග සඞ්ඛ්‍යාත පූර්‍වචර්‍ය්‍යාව, ධර්‍මාඛ්‍යාන සංඛ්‍යාත ධර්‍මදේශනාව එබඳු වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: තථාගතබලං සාවකසාධාරණන‍්ති
5. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස අනු: තථාගතො ජිනො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී ධම‍්මස‍්සාමී ධම‍්මපටිසරණොති.
ස. අනු: තථාගත තෙම ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො ජිනො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී ධම‍්මස‍්සාමී ධම‍්මපටිසරණොති.
ස. අනු: ශ්‍රාවක තෙමේ ජින වේ ද, ශාස්තෘ වේ ද, සම්‍යක්සම්බුද්ධ වේ ද, සර්‍වඥ වේ ද, සර්‍වදර්ශී වේ ද, ධර්‍මස්වාමී වේ ද, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: තථාගතබලං සාවකසාධාරණන‍්ති
6. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු. තථාගතො අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා, මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදොති.
ස. අනු: තථාගත තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාතමාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා, අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදොති.
ස. අනු: ශ්‍රාවක තෙමේ අනුත්පන්නමාර්‍ගයාගේ උත්පාදයිතෘ වේ ද, අසඤ්ජාත මාර්‍ගයාගේ සඤ්ජනයිතෘ වේ ද, අනාඛ්‍යාත මාර්‍ගයාගේ ආඛ්‍යාතෘ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
7. ස. පු: ඉන්‍ද්‍රියපරාවරතා (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන්ගේ වෘද්ධිහානි පිළිබඳ) යථාභූතඥාන සඞ්ඛ්‍යාත තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවීති.
ස. අනු: ශ්‍රාවක තෙමේ සර්‍වඥ, සර්‍වදර්ශී වේ ද?
ප පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ප. පු: සාවකො ඨානාඨානං ජානාතීති.
8. ප. පු: ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන (ඒ ඒ ධර්‍මයන්ට හේතුප්‍රත්‍යය වන නොවන කරුණු) දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො ඨානාඨානං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ස්ථානාස්ථාන දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ඨානාඨානං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණ’න‍්ති.
අනු. පා: භවත, එ කරුණින් ‘ස්ථානාස්ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’යි කියැයුතු මැ යැ.
9. සාවකො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං ජානාතීති.
9. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන (ප්‍රත්‍යය) වශයෙන් හේතු වශයෙන් විපාක දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එ කරුණින් ‘අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ස්ථාන විසින් හේතු විසින් විපාක පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
10. ප. පු: සාවකො සබ‍්බත්‍ථගාමිනීපටිපදං ජානාතී’ති
10. ප. පු: ශ්‍රාවක තෙමේ සර්‍වත්‍ර (සර්‍වගති) ගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනූ. ඨ: හඤ‍්චි සාවකො සබ‍්බත්‍ථගාමිනීපටිපදං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සබ‍්බත්‍ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘සර්‍වත්‍රගාමිනීප්‍රතිපත් පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
11. ප. පු: සාවකො අනෙකධාතුං නානාධාතුං ලොකං ජානාතී’ති.
11. ප. පු: ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතුලෝකය දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො අනෙකධාතුං නානාධාතුං ලොකං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය දන්නේ වේ නම්,
අනු, පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අනෙකධාතුං නානාධාතුං ලොකං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘අනේකධාතු නානාධාතු ලෝකය පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
12. ප. පු: සාවකො සත‍්තානං නානාධිමුත‍්තිකතං ජානාතී’ති
12. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො සත‍්තානං නානාධිමුත‍්තිකතා ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාව දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘සත්ත්‍වයන්ගේ නානාධි මුක්තිකතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක සාධාරණ වෙයි’ යනු කියැයුතු මැ යැ.
13. ප. පු: සාවකො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං ජානාතී’ති.
13. ප. පු: ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එ කරුණින් ‘ධ්‍යාන – විමෝක්‍ෂ – සමාධි – සමාපත්ති පිළිබඳ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ වෙයි.
14. ප. පු: සාවකො පුබ‍්බෙනිවාසානුස‍්සතිං ජානාතී’ති
14. ප. පු: ශ්‍රාවක තෙමේ අතීතජන්මස්මරණය දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො පුබ‍්බෙනිවාසානුස‍්සතිං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ පූර්වේනිවාසානුස්මෘතිය දන්නේ වේ නම්,
අනු. ප: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: පුබ‍්බෙනිවාසානුස‍්සතිං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එ කරුණින් ‘අතීතජන්මස්මරණ පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
15. ප. පු: සාවකො සත‍්තානං චුතූපපාතං ජානාතී’ති.
15. ප. පු: ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සාවකො සත‍්තානං චුතූපපාතං ජානාති,
අනු. ඨ: ඉදින් ශ්‍රාවක තෙමේ සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත දන්නේ වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සත‍්තානං චුතූපපාතං යාථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එ කරුණින් ‘සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාත පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
16. ප. පු: නනු තථාගතස‍්සාපි ආසවා ඛීණා, සාවකස‍්සාපි ආසවා ඛීණා’ති.
16. ප. පු: තථාගතයන් වහන්සේගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද, ශ්‍රාවකයාගේත් ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු නො ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: අත්‍ථි කිඤ‍්චි නානාකරණං තථාගතස‍්ස වා සාවකස‍්ස වා ආසවක‍්ඛයෙන වා ආසවක‍්ඛයං, විමුත‍්තියා වා විමුත‍්තීති.
ප. පු: තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් ඇද්ද?
ස. වි: නත්‍ථි.
ස. වි: නැත.
අනු. ඨ: හඤ‍්චි නත්‍ථි කිඤ‍්චි නානාකරණං. තථාගතස‍්ස වා සාවකස‍්ස වා ආසවක‍්ඛයෙන වා ආසවක‍්ඛයං, විමුත‍්තියා වා විමුත‍්ති,
අනු. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ වේවයි ශ්‍රාවකයාගේ වේවයි ආස්‍රවක්‍ෂය සමග ආස්‍රවක්‍ෂය හෝ විමුක්තිය සමග විමුක්තිය හෝ කිසි වෙනසෙක් නැත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ යැ’ යනු කියැයුතු මැ යැ.
17. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
17. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු. ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
18. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
18. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු. සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
19. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
19. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
20. ප. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
20. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
21. ප. පු: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
21. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
22. ප. පු: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
22. ප. පු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
23. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
23. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකඅසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකඅසාධාරණන‍්ති.
ප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගත බලය ශ්‍රාවක අසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
24. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
24. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං තථාගතබලං සාවකසාධාරණන‍්ති.
ප. අනු: ඉන්‍ද්‍රියපරාවරතා පිළිබඳ යථාභූතඥාන නම් වූ තථාගතබලය ශ්‍රාවකසාධාරණ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පු: එසේ නො කියැයුතු යැ …
බලකථා නිට‍්ඨිතා.
බලකථා නිමි.