යෙදුමෙන් කියවන්න

අරියන‍්තිකථා

3. 2.

3. 2.

අරියන‍්තිකථා.

අරියන්තිකථා

[‘හුදෙක් ආස්‍රවක්‍ෂයඥානය මැ ආර්‍ය්‍ය නො වෙයි, වැළිත් කැලැ මැ කී නවබලයෝ ද ආර්‍ය්‍යයහ’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘අරියකථා’ එයි.]

1. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

1. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො සොතාපත‍්තිඵලං සකදාගාමිමග‍්ගො සකදාගාමිඵලං අනාගාමිමග‍්ගො අනාගාමිඵලං අරහත‍්තමග‍්ගො අරහත‍්තඵලං සතිපට‍්ඨානං සම‍්මප‍්පධානං ඉද‍්ධිපාදො ඉන්‍ද්‍රියං බලං බොජ‍්ඣඞ‍්ගොති.

ස. අනු: මඟ යැ, ඵල යැ, නිවනැ, සෝවන්මඟ යැ, සෝවත්ඵල යැ, සෙදගැමිමඟ යැ, සෙදගැමිඵල යැ, අනගැමිමඟ යැ, අනගැමිඵල යැ, රහත්මඟ යැ, රහත්ඵල යැ, සීවටන, සම්‍යක්ප්‍රධාන යැ, ඍද්ධිපාද යැ, ඉන්‍ද්‍රිය යැ, බල යැ, බෝධ්‍යඞ්ග යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

2. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ස. අනු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

3. ස. පු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානඤ‍්ච මනසිකරොති, සුඤ‍්ඤතඤ‍්ච මනසිකරොති’ති.

ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ඨානාඨානඤ‍්ච මනසිකරොති, සුඤ‍්ඤතඤ‍්ච මනසිකරොතීති.

4. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.

ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ.

5. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

5. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

6. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානඤ‍්ච මනසිකරොති, අප‍්පණිහිතඤ‍්ච මනසිකරොතීති.

ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: ඨානාඨානඤ‍්ච මනසිකරොති, අප‍්පණිහිතඤ‍්ච මනසිකරොතීති.

7. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.

ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: සතිපට‍්ඨානා අරියා සුඤ‍්ඤතාරම‍්මණාති.

8. ස. පු: ස්මෘතිප්‍රස්ථානයෝ ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සතිපට‍්ඨානා අරියා අනිමිත‍්තාරම‍්මණා -පෙ- අප‍්පණිහිතාරම‍්මණාති.

9. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: සම‍්මප‍්පධානා- ඉද‍්ධිපාදා - ඉන්‍ද්‍රියා- බලා- බොජ‍්ඣඞ‍්ගා අරියා සුඤ‍්ඤතාරම‍්මණාති.

10. ස. පු: සම්‍යක්ප්‍රධානයෝ යැ, ඍද්ධිපාදයෝ යැ, ඉන්‍ද්‍රියයෝ යැ, බලයෝ යැ, බෝධ්‍යඞ්ගයෝ යැ, යන මොහු ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: බොජ‍්ඣඞ‍්ගා අරියා අනිමිත‍්තාරම‍්මණා -පෙ- අප‍්පණිහිතාරම‍්මණාති.

11. ස. පු: බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහුත් අනිමිත්තාලම්බන වූවාහුත් … අප්‍රණිහිතාලම්බන වූවාහුත් වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

12. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සතිපට‍්ඨානා අරියා, න වත‍්තබ‍්බා සුඤ‍්ඤතාරම‍්මණාති.

ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, ශුන්‍යතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත‍්තබ‍්බං අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

13. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සතිපට‍්ඨානා අරියා, න වත‍්තබ‍්බා අප‍්පණිහිතාරම‍්මණාති.

ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණං -පෙ- අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

14. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැ … අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මප‍්පධානං -පෙ- බොජ‍්ඣඞ‍්ගා අරියා, න වත‍්තබ‍්බා අප‍්පණිහිතාරම‍්මණාති.

ස. අනු: සම්‍යක්ප්‍රධාන යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මොහු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

15. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො සොතාපත‍්තිඵලං -පෙ- බොජ‍්ඣඞ‍්ගොති.

ස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

16. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

17. ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සත‍්තානං චුතූපපාතඤ‍්ච මනසිකරොති, සුඤ‍්ඤතඤ‍්ච මනසිකරොතීති.

ස. අනු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: සත‍්තානං චුතූපපාතඤ‍්ච මනසිකරොති, සුඤ‍්ඤතඤ‍්ච මනසිකරොතීති.

18. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.

ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

19. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

20. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සත‍්තානං චුතූපපාතඤ‍්ච මනසිකරොති, අප‍්පණිහිතඤ‍්ච මනසිකරොතීති.

ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු: සත‍්තානං චුතූපපාතඤ‍්ච මනසිකරොති, අප‍්පණිහිතඤ‍්ච මනසිකරොතීති.

21. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.

ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු සතිපට‍්ඨානා අරියා, සුඤ‍්ඤතාරම‍්මණා -පෙ- අනිමිත‍්තාරම‍්මණා -පෙ- අප‍්පණිහිතාරම‍්මණාති.

22. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ස. පු: සම‍්මප‍්පධානං -පෙ- බොජ‍්ඣඞ‍්ගා අරියා සුඤ‍්ඤතාරම‍්මණා -පෙ- අනිමිත‍්තාරම‍්මණා -පෙ- අප‍්පණිහිතාරම‍්මණාති.

23. ස. පු: සම්‍යක්ප්‍රධානය … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

24. ස. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගබලං අරියං, න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණං -පෙ- අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

24. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සතිපට‍්ඨානා අරියා, න වත‍්තබ‍්බා අප‍්පණිහිතාරම‍්මණාති.

ස. අනු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

25. ස. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණං -පෙ- අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

25. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ නො කියැයුතු වේ ද? … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සම‍්මප‍්පධානා -පෙ- බොජ‍්ඣඞ‍්ගා අරියා, න වත‍්තබ‍්බාරම‍්මණාති.

ස. අනු: සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු නවක්තව්‍යාලම්බන වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

26. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

26. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

27. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

27. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියන‍්ති.

ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

28. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත‍්තබ‍්බං අරියන‍්ති.

28. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත‍්තබ‍්බං අරියන‍්ති.

ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ නො කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

29. ප. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත‍්තබ‍්බං අරියන‍්ති.

29. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං න වත‍්තබ‍්බං අරියන‍්ති.

ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

30. ප. පු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

30. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

31. ප. සු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

31. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වේ ද … අප්‍රණිහිතාලම්බන වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං, අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

32. ප. සු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං සුඤ‍්ඤතාරම‍්මණං -පෙ- අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

32. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ප. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

33. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

33. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණන‍්ති.

ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

34. ප. පු: ඨානාඨානෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

34. ප. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අනිමිත්තාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

35. ප. පු: සත‍්තානං චුතූපපාතෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං සුඤ‍්ඤතාරම‍්මණං -පෙ- අනිමිත‍්තාරම‍්මණං -පෙ- අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

35. ප. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ යයි … අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආසවානං ඛයෙ යථාභූතං ඤාණං තථාගතබලං අරියං න වත‍්තබ‍්බං අප‍්පණිහිතාරම‍්මණන‍්ති.

ප. අනු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ යයි නො කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

අරියන‍්තිකථා නිට‍්ඨිතා.

අරියන්තිකථා නිමි.