විමුත්තිකථා
3. 3.
3. 3.
විමුත‍්තිකථා.
විමුත්තිකථා
[පුහුන් රාග ඇති චිත්තයනට විමුක්තිප්‍රයෝජන නම් නැත. මල ගත් වස්ත්‍රයෙක් සෝදනු ලබනුයේ මලයෙන් මිදෙන්නේ වේ ද, එපරිදි රාග සහිත චිත්තය රාගයෙන් මිදෙන්නේ යයි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන් සඳහා විමුක්තිකථා එයි.]
1. ස. පු: සරාගං චිත‍්තං විමුච‍්චතීති.
1. ස. පු: රාග සහිත සිත මිදේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගසහගතං රාගසහජාතං රාගසංසට‍්ඨං රාගසම‍්පයුත‍්තං රාගසහභූ රාගානුපරිවත‍්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං ගන්‍ථනීයං ඔඝනීයං. යොගනීයං. නීවරණියං පරාමට‍්ඨං උපාදානියං සංකිලෙසිකං චිත‍්තං විමුච‍්චතීති.
ස. අනු: රාග සහගත රාග සහජාත රාග සංසෘෂ්ට රාගසම්ප්‍රයුක්ත රාගසහභූ රාගානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වු ග්‍රන්‍ථයෙන් ගෙතියයුතු වූ සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයනට හිත වූ සාංක්ලේශික වූ සිත මිදේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සඵස‍්සං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
2. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාගං චිත‍්තං විමුච‍්චති, රාගො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සවෙදනං -පෙ- සසඤ‍්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ‍්ඤං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤා ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
3. ස. පු: සවේදන චිත්තය … සසංඥ චිත්තය … සචේතන චිත්තය … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සරාගං චිත‍්තං විමුච‍්චති, රාගො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: සරාග චිත්තය මිදෙයි, රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සඵස‍්සං සරාගං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තා ච උභො විමුච‍්චන‍්තීති.
4. ස. පු: සස්පර්‍ශ සරාග චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සවෙදනං සරාගං -පෙ- සසඤ‍්ඤං සරාගං -පෙ- සචෙතනං සරාගං -පෙ- සසඤ‍්ඤං සරාගං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤා ච චිත‍්තං ච උහො විමුච‍්චන‍්තීති.
5. ස. පු: සවේදන සරාග … සසංඥ සරාග … සචේතන සරාග … සසංඥ සරාග චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රාගො ච චිත‍්තඤ‍්ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: රාගය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සදොසං චිත‍්තං විමුච‍්චතීති.
6. ස. පු: සදෝෂ චිත්තය මිදේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දොසසහගතං දොසසහජාතං දොසසංසට‍්ඨං දොසසම‍්පයුත‍්තං දොසසහභූ දොසානුපරිවත‍්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං ගන්‍ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං පරාමට‍්ඨං උපාදානියං සංකිලෙසිකං චිත‍්තං විමුච‍්චතීති.
ස. අනු: දෝෂ සහගත දෝෂ සහජාත දෝෂ සංසෘෂ්ට දෝෂසහභූ දොෂානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතුණු සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණයට හිත වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: සඵස‍්සං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
7. ස. පු: සස්පර්‍ශචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සදොසං චිත‍්තං විමුච‍්චති, දොසො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: සදෝෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සවෙදනං -පෙ- සසඤ‍්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ‍්ඤං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤාච චිත‍්තංච උභො විමුච‍්චන‍්තීති.
8. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥ චිත්තය මිදෙයි, සංඥාව හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සදොසං චිත‍්තං විමුච‍්චති, දොසො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: සදෝෂචිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සඵස‍්සං සදොසං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
9. ස. පු: සස්පර්‍ශ සද්වේෂ චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සදොසං චිත‍්තං විමුච‍්චති, දොසො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: සද්වේෂ චිත්තය මිදෙයි, ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සවෙදනං සදොසං -පෙ- සසඤ‍්ඤං සදොසං -පෙ- සචෙතනං සදොසං -පෙ- සසඤ‍්ඤං සසඤ‍්ඤං සදොසං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤා ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
10. ස. පු: සවේදන සද්වේෂ … සසංඥ සද්වේෂ … සචේතන සද්වේෂ … සසංඥ සද්වේෂ චිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දොසො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: ද්වේෂය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු සමොහං චිත‍්තං විමුච‍්චතීති.
11. ස. පු: සමෝහචිත්තය මිදේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මොහසහගතං මොහසහජාතං මොහසංසට‍්ඨං මොහසම‍්පයුත‍්තං මොහසහභූ මොහානුපරිවත‍්ති අකුසලං ලොකියං සාසවං සංයොජනියං ගන්‍ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං පරාමට‍්ඨං උපාදානියං සංකිලෙසිකං චිත‍්තං විමුච‍්චතීති.
ස. අනු: මෝහ සහගත මෝහ සහජාත මෝහ සංසෘෂ්ට මෝහ සම්ප්‍රයුක්ත මොහසහභූ මෝහානුපරිවර්තී අකුශල වූ ලෞකික වූ සාස්‍රව වූ සංයෝජනයට හිත වූ ග්‍රන්‍ථයෙන් ගෙතෙන සසරවට ගැලෙන යෝගයෙන් යෙදෙන නීවරණිය වූ පරාමෘෂ්ට වූ උපාදානයට හිත වූ සාංක්ලේශික වූ චිත්තය මිදේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: සඵස‍්සං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
12. ස. පු: ස්පර්‍ශ සහිත චිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමොහං චිත‍්තං විමුච‍්චති, මොහො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තීති.
ස. අනු: මෝහ සහිත චිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සවෙදනං -පෙ- සසඤ‍්ඤං -පෙ- සචෙතනං -පෙ- සසඤ‍්ඤං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤා ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තී’ති.
13. ස. පු: සවේදන … සසංඥ … සචේතන … සසංඥචිත්තය මිදෙයි, සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමොහං චිත‍්තං විමුච‍්චති, මොහො ච චිත‍්තං උභො විමුච‍්චන‍්තී’ති.
ස. අනු: සමෝහචිත්තය මිදෙයි, මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: සඵස‍්සං සමොහං චිත‍්තං විමුච‍්චති, ඵස‍්සො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තී’ති.
14. ස. පු: සස්පර්‍ශ සමෝහචිත්තය මිදෙයි, ස්පර්‍ශය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මොහො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තී’ති.
ස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ස. පු: සවෙදනං සමොහං -පෙ- සසඤ‍්ඤං සමොහං -පෙ- සචෙතනං සමොහං -පෙ- සසඤ‍්ඤං සමොහං චිත‍්තං විමුච‍්චති, සඤ‍්ඤා ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තී’ති.
15. ස. පු: සවේදන සමෝහ … සසංඥ සමෝහ … සචේතන සමෝහ … සසංඥ සමෝහචිත්තය මිදෙයි. සංඥා හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මොහො ච චිත‍්තං ච උභො විමුච‍්චන‍්තී’ති.
ස. අනු: මෝහය හා චිත්තය හා දෙදෙන මිදෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු. න වත‍්තබ‍්බං සරාගං සදොසං සමොහං චිත‍්තං විමුච‍්චතී’ති.
16. ප. පු: ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චිතරාගං වීතදොසං වීතමොහං නික‍්කිලෙසං චිත‍්තං විමුච‍්චතී’ති.
ප. අනු: වීතරාග වීතද්වේෂ වීතමෝහ නික්ලේශචිත්තය මිදේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
අනු. ආ: තෙන හි න වත‍්තබ‍්බං ‘සරාගං සදොසං සමොහං චිත‍්තං විමුච‍්චතී’ති.
අනු. ආ: එකරුණින් ‘සරාග සද්වේෂ සමෝහචිත්තය මිදේ’ යයි නො කියැයුතු යැ.
විමුත‍්තිකථා නිට‍්ඨිතා.
විමුත්තිකථා නිමි.