නියාමකථා
5. 4.
5. 4.
නියාමකථා
නියාමකථා
[යම් පුද්ගලයෙක් සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද, එයින් භාග්‍යවතුන් වහන්සේ ‘මෙතෙම ධර්මාභිසමයට භව්යයෙකැ’ යි දන්නා සේක් ද, එහෙයින් අනියත වූ පෘථග්ජන පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
1. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
1. ස. පු: අනියත වූ පෘථග්ජනයාහට නියාමගමනය පිණිස (මාර්ගගමනය පිණිස) ඥානයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: නියතස්ස අනියාමගමනාය අත්ථී ඤාණන්ති.
ස. අනු: නියත වූ පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නියතස්ස අනියාමගමනාය නත්ථී ඤාණන්ති.
2. ස. පු: නියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
3. ස. පු: අනියත පුද්ගලයාට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
ස. අනු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
4. ස. පු: නියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
5. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස අනියාමගමනාය අත්ථී ඤාණන්ති.
ස. අනු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අනියතස්ස අනියාමගමනාය නත්ථී ඤාණන්ති.
6. ස. පු: අනියත පුද්ගලයාහට අනියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී ඤාණන්ති.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
7. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස නියාමගමනාය අත්ථී නියාමො’ති.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
8. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනියතස්ස නියාමගමනාය අත්ථී සතිපට්ඨානා -පෙ- සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- බොජ්ඣඞ්ගා’ති.
ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … සම්‍යක් ප්‍රධානයෝ … ඍද්ධිපාදයෝ … ඉන්ද්රියයෝ … බලයෝ … බෝධ්‍යඞ්ගයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී නියාමො’ති.
9. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනයට නියාමයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනියතස්ස නියාමගමනාය නත්ථී නියාමො,
අනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස නියාමයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනියතස්ස නියාගමනාය අත්ථී ඤාණන්ති.”
අනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානයෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ස. අනු: අනියතස්ස නියාමගමනාය නත්ථී සතිපට්ඨානා -පෙ- බොජ්ඣඞ්ගා’ති.
10. ස. අනු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස සීවටන්හු … බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනියතස්ස නියාමගමනාය නත්ථී බොජ්ඣඞ්ගා,
අනු. ඨ: ඉදින් අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනියතස්ස නියාගමනාය අත්ථී ඤාණන්ති”
අනු. පා: භවත, ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
11. ස. පු: අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගොත්රභුනො පුග්ගලස්ස සොතාපත්තිමග්ගෙ ඤාණං අත්ථී’ති.
ස. අනු: ගෝත්රභූපුද්ගලයාහට සොවත්මඟෙහි ඥානය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලෙ ඤාණං අත්ථී’ති.
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අනාගාමිඵලසච්ඡිකිරියාය -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අරහත්තෙ ඤාණං අත්ථී’ති.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට … අනගැමිඵල පසක් කරන්නට … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාහට අර්හත්ත්වයෙහි ඥානය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ප. පු: න වත්තබ්බං ‘අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණන්ති.
12. ප. පු: ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු භගවා ජානාති ‘අයං පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමිස්සති, භබ්බො අයං පුග්ගලො ධම්මං අභිසමෙතුන්ති.
ප. අනු: ‘මේ පුද්ගල සම්යක්ත්ව නියාමයට බැසගන්නේ යැ, මේ පුද්ගල ධර්මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි භගවා ජානාති ‘අයං පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමිස්සති, භබ්බො අයං පුග්ගලො ධම්මං අභිසමෙතු’න්ති,
අනු. ඨ: ඉදින් ‘මේ පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ. මේ පුද්ගල ධර්මාභිසමය පිණිස භව්‍ය වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණ’න්ති.
අනු. පා: භවත, එකරුණින් ‘අනියත පුද්ගලයාහට නියාමගමනය පිණිස ඥානය ඇති’යි කියැයුතු මැ යැ.
නියාමකථා නිට්ඨිතා.
නියාමකථා නිමි.