සම්මුතිඤාණකථා
5. 6.
5. 6.
සම‍්මුතිඤාණකථා.
සම්මුතිඤාණකථා
[‘සංවෘතිසත්‍ය යැ පරමාර්‍ත්‍ථසත්‍ය යැ යි සත්‍යයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් මෙසේ විභාග නො කොට ‘සත්‍ය’ යන වචන සාමාන්‍යයෙන් සංවෘතිඥානය ද සත්‍යාලම්බන මැ යයි බෙණෙත් ද, ඔහු ‘අයුක්තවාදීහු’ යයි උන්ගේ වාදවිශෝධනය පිණිස සම්මුතිකථා එයි.]
1. ස. පු: න වත‍්තබ‍්බං: සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
1. ප. පු: ‘සම්මුතිඤාණය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස අත්‍ථී ඤාණං, පඨවීකසිණඤ‍්ච සම‍්මුතිසච‍්චම‍්හි’ති.
ප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥාන ඇත්තේ නො වේ ද? පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටෙන්නේ නො වේ ද? නොහොත් සංවෘති සත්‍යය මැ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස අත්‍ථී ඤාණං ‘පඨවීකසිණඤ‍්ච සම‍්මුතිසච‍්චම‍්හි,
අනු. ඨ: ඉදින් පඨවීකසිණ සමවත් සමවන්නහුට ඥානය ඇත් නම්, පඨවීකසිණයත් සංවෘතිසත්‍යයෙහි වැටේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
2. ප. පු: න වත‍්තබ‍්බං: සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
2. ප. පු: ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- ගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරං දදන‍්තස‍්ස අත්‍ථී ඤාණං, ගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරො ච සම‍්මුතිසච‍්චම‍්හි’ති.
ප. අනු: ආපෝකසිණය … තේජෝකසිණය … ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය නො වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දදන‍්තස‍්ස අත්‍ථී ඤාණං, ගිලානපච‍්චයභෙසජ‍්ජ පරික‍්ඛාරො ච සම‍්මුතිසච‍්චම‍්හි,
අනු. ඨ: ඉදින් ගිලන්පස බෙහෙත්පිරිකර දෙන්නහුට ඥානය ඇත් නම්, ගිලන්පස බෙහෙත්පිරිකරත් සංවෘතිසත්‍යය වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් ‘සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
3. ස. පු: සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
3. ස. පු: සංවෘතිඥානය සත්‍යාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තෙන ඤාණෙන දුක‍්ඛං පරිජානාති. සමුදයං පජහති, නිරොධං සච‍්ඡිකරොතී, මග‍්ගං භාවෙතී’ති.
ස. අනු: ඒ ඥානයෙන් දුඃඛය පිරිසිඳ දන්නේ සමුදය දුරු කරන්නේ නිරෝධ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ මාර්‍ගය වඩන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
සම‍්මුතිඤාණකථා නිට‍්ඨිතා.
සම්මුතිඤාණකථා නිමි.