චිත්තාරම්මණකථා
5. 7.
5. 7.
චිත‍්තාරම‍්මණකථා.
චිත්තාරම්මණකථා
[‘චෙතොපරියායඤාණ යන වචනමාත්‍රය මැ ගෙන ඒ ඥානය චිත්තාරම්මණ මැ වෙයි’ යන අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට චිත්තාරම්මණකථා එයි.]
1. ස. පු: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
1. ස. පු: චේතෝපරියායඤාණය චිත්තාරම්මණ මැ වත් මුත් අන්‍යාලම්බන නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථී කොචි සරාගං චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාතී’ති.
ස. අනු: සරාග චිත්තය ‘සරාග චිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී කොචි සරාගං චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති,
අනු. ඨ: ඉදින් සරාගචිත්තය ‘සරාගචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
ස. අනු: නනු අත්‍ථී කොචි වීතරාගං චිත‍්තං -පෙ- සදොසං චිත‍්තං -පෙ- වීතදොසං චිත‍්තං -පෙ- සමොහං චිත‍්තං -පෙ- වීතමොහං චිත‍්තං -පෙ- සඞ‍්ඛිත‍්තං චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං චිත‍්තං -පෙ- මහග‍්ගතං චිත‍්තං -පෙ- අමග‍්ගහතං චිත‍්තං -පෙ- සඋත‍්තරං චිත‍්තං -පෙ- අනුත‍්තරං චිත‍්තං -පෙ- සමාහිතං චිත‍්තං -පෙ- අසමාහිතං චිත‍්තං -පෙ- විමුත‍්තං චිත‍්තං -පෙ- අවිමුත‍්තං චිත‍්තං අවිමුත‍්තං චිත‍්තංන‍්ති පජානාතී’ති.
ස. අනු: වීතරාගචිත්තය … සදෝසචිත්තය … වීතදොසචිත්තය … සමෝහචිත්තය … වීතමෝහචිත්තය … සංක්‍ෂිප්තචිත්තය … වික්‍ෂිප්තචිත්තය … මහද්ගතචිත්තය … අමහද්ගතචිත්තය … සඋත්තරචිත්තය … අනුත්තරචිත්තය … සමාහිතචිත්තය … අසමාහිතචිත්තය … විමුක්තචිත්තය … අවිමුක්තචිත්තය … ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී කොචි අවිමුත‍්තං චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති,
අනු. ඨ: ඉදින් අවිමුක්තචිත්තය ‘අවිමුක්තචිත්ත’ යයි දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ඵස‍්සාරම‍්මණෙ ඤාණං වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණන‍්ති.
2. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ඵස‍්සාරම‍්මණෙ ඤාණං වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණං,
අනු. ඨ: ඉදින් ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙ’ව අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: වෙදනාරම‍්මණෙ ඤාණං -පෙ- සඤ‍්ඤාරම‍්මණෙ ඤාණං - චෙතනාරම‍්මණෙ ඤාණං - චිත‍්තාරම‍්මණෙ ඤාණං - සද‍්ධාරම‍්මණෙ ඤාණං - විරියාරම‍්මණෙ ඤාණං - සතාරම‍්මණෙ ඤාණං - සමාධාරම‍්මණෙ ඤාණං - පඤ‍්ඤාරම‍්මණෙ ඤාණං - රාගාරම‍්මණෙ ඤාණං - දොසාරම‍්මණෙ ඤාණං - මොහාරම‍්මණෙ ඤාණං -පෙ- අනොත‍්තප‍්පාරම‍්මණෙ ඤාණං වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණන‍්ති.
3. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … චේතනාලම්බනඥානය … චිත්තාලම්බනඥානය … ශ්‍රද්ධාලම්බනඥානය … වීර්‍ය්‍යාලම්බනඥානය … ස්මෘත්‍යාලම්බන ඥානය … සමාධ්‍යාලම්බනඥානය … ප්‍රඥාලම්බනඥානය … රාගාලම්බනඥානය … ද්වේෂාලම්බනඥානය … මොහාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චේතෝ පරියායඤාණ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනොත‍්තප‍්පාරම‍්මණෙ ඤාණං වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණං,
අනු. ඨ: ඉදින් අනපත්‍රපාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි කියැයුතු වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, ‘චේතෝපරියායඤාණය චිත්තාලම්බන වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: ඵස‍්සාරම‍්මණෙ ඤාණං න වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණ’න‍්ති.
4. ස. පු: ස්පර්‍ශාලම්බනඥානය ‘චෙතොපරියායඤාණ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඵස‍්සපරියායෙ ඤාණන‍්ති.
ස. අනු: (තෙල) ස්පර්‍ශපර්‍ය්‍යායඥාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (එබඳු සූත්‍රපදයක් නැතියෙන් කළ ප්‍රතික්‍ෂේප යි.)
5. ස. පු: වෙදනාරම‍්මණෙ ඤාණං -පෙ- සඤ‍්ඤාරම‍්මණෙ ඤාණං -පෙ- අනොත‍්තප‍්පාරම‍්මණෙ ඤාණං න වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණන‍්ති.
5. ස. පු: වේදනාලම්බනඥානය … සංඥාලම්බනඥානය … අනපත්‍රපාලම්බනඥානය ‘චිත්තපර්‍ය්‍යායඥාන’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු අනොත‍්තප‍්පපරියායෙ ඤාණන‍්ති.
ස. අනු: (තෙල) අනපත්‍රපාපර්‍ය්‍යායඥාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: න වත‍්තබ‍්බං: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
6. ප. පු: ‘චිත්තපර්‍ය්‍යායඥානය චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නොවෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු චෙතොපරියායෙ ඤාණ’න‍්ති.
ප. අනු: (තෙල) චිත්තපර්‍ය්‍යායඥාන නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි චෙතොපරියායෙ ඤාණං,
අනු. ඨ: ඉදින් චිත්තපර්‍ය්‍යායඥාන වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: චෙතොපරියායෙ ඤාණං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
අනු. පා: භවත, එකරුණින් චිත්තපර්‍ය්‍යායඥාන චිත්තාලම්බන මැ වත් මුත් අන්‍යාලම්බන නො වෙති’යි කියැයුතු මැ යැ.
චිත‍්තාරම‍්මණ කථා නිට‍්ඨිතා.
චිත්තාලම්බනකථා නිමි.