5. පඤ්චක මාතිකා
5. පඤ‍්චක මාතිකා
5. පඤ්චක මාතෘකා
1. අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ආරභති ච විප‍්පටිසාරී ච හොති තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.
1. ඇවතට පැමිණෙයි, (සිකපද මඬී) විපිළිසර ද වෙයි, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනී. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනී.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො ආරභති න විප‍්පටිසාරී ච හොති තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවතට පැමිණෙයි එතෙකුදු වත් විපිළිසර නො වෙයි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නාරභති විප‍්පටිසාරී හොති තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි, විපිළිසරත් වෙයි. ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇතිසැටියෙන් නො දනි. යම් තැනක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නාරභති න විප‍්පටිසාරී හොති තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් නො දනි.
අත්‍ථෙකච‍්චො පුග‍්ගලො නාරභති න විප‍්පටිසාරී හොති තඤ‍්ච චෙතො විමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති.
එක් පුද්ගලයෙක් ඇත: (හෙතෙම) ඇවැතට නො පැමිණෙයි. විපිළිසර නො වෙයි. යම් තැනෙක ඔහුගේ ඒ උපන් ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම්, ඒ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඇති සැටියෙන් දන්නේ වේ,
2. දත්‍වා අවජානාති, සංවාසෙන අවජානාති, ආධෙය්‍යමුඛො හොති, ලොලො හොති මන්‍දො මොමූහො හොති.
2. දී අවමන් කරන්නේ යැ, එක් වැ වැස අවමන් කරන්නේ යැ, ආදිවචනය ම අදහාගන්නේ යැ, ලොල් වූයේ යැ, බාල වූයේ අතිශයින් මුළා වූයේ වේ.
3. පඤ‍්ච යොධාජීවූපමා පුග‍්ගලා.
3. යෝධාජීවූපම (යුද්ධයෙන් දිවිරක්නවුන් බඳු) පුද්ගලයෝ පස් දෙනෙකි.
4. පඤ‍්ච පිණ‍්ඩපාතිකා.
4. පිණඩපාතිකයෝ පස්දෙනෙකි.
5. පඤ‍්ච ඛලුපච‍්ඡාභත‍්තිකා.
5. ඛලුපච්ඡාභත්තිකයෝ (බතින් පසු නො වළඳන පුද්ගලයෝ) පස්දෙනෙකි.
6. පඤ‍්ච එකාසනිකා.
6. ඒකාසනිකයෝ පස්දෙනෙකි.
7. පඤ‍්ච පංසුකූලිකා.
7. පංශුකූලිකයෝ පස්දෙනෙකි.
8. පඤ‍්ච තෙචීවරිකා.
8. තෙචීවරිකයෝ පස්දෙනෙකි.
9. පඤ‍්ච ආරඤ‍්ඤිකා.
9. ආරඤ්ඤිකයෝ පස්දෙනෙකි.
10. පඤ‍්ච රුක‍්ඛමූලිකා.
10. රුක්ඛමූලිකයෝ පස්දෙනෙකි.
11. පඤ‍්ච අබ‍්භොකාසිකා.
11. අබ්භෝකාසිකයෝ පස්දෙනෙකි.
12. පඤ‍්ච නෙසජ‍්ජිකා.
12. නෙසජ්ජිකයෝ පස්දෙනෙකි.
13. පඤ‍්ච යථාසන්‍ථතිකා.
13. යථාසන්‍ථතිකයෝ පස්දෙනෙකි.
14. පඤ‍්ච සොසානිකා.
14. සෝසානිකයෝ පස්දෙනෙකි.
පඤ‍්චක මාතිකා නිට‍්ඨිතා.
පඤ්චක මාතෘකා නිමි.