8. අට්ඨක නිද්දෙසො
8. අට්ඨක නිද්දෙසො
8. අෂ්ටක නිර්දෙශය
1. තත්ථ කතමෙ චත්තාරො මග්ගසමඞ්ගිනො, චත්තාරො ඵලසමඞ්ගිනො පුග්ගලා:
1. ඔවුනතුරෙහි චතුර්විධ මාර්ගයෙන් යුක්ත වූ, චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ කවරහ යත්:
සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො සකදාගාමී, සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො. ඉමෙ චත්තාරො මග්ගසමඞ්ගිනො, චත්තාරො ඵලසමඞ්ගිනො පුග්ගලා.
සෝතාපන්න යැ සෝතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ සකදාගාමී යැ සකදාගාමීඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අනාගාමී යැ අනාගාමීඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ අර්හත් යැ අර්හත්ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ (යන) මොහු චතුර්විධ මාර්ගයෙන් යුක්ත වූ චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.
අට්ඨක නිද්දෙසො නිට්ඨිතො.
අෂ්ටක නිර්දෙශය නිමියේ යි.