මාතිකා
807. එකවිධෙන ඤාණවත්ථු: පඤ්ච විඤ්ඤාණා න හෙතු, අහෙතුකා, හෙතුවිප්පයුත්තා, සප්පච්චයා, සඞ්ඛතා, අරූපා, ලොකියා, සාසවා, සඤ්ඤොජනියා, ගන්ථනීයා, ඔඝනීයා, යොගනීයා, නීවරණියා, පරාමට්ඨා, උපාදානියා, සංකිලෙසිකා, අව්යාකතා, සාරම්මණා, අචෙතසිකා, විපාකා, උපාදින්නුපාදානියා, අසංකිලිට්ඨසංකිලෙසිකා, න සවිතක්කසවිචාරා, න අවිතක්කවිචාරමත්තා. අවිතක්කඅවිචාරා, න පීතිසහගතා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා, නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා, නෙවාචයගාමිනාපචයගාමිනො, නෙව සෙක්ඛා නාසෙක්ඛා, පරිත්තා, කාමාවචරා, න රූපාවචරා, න අරූපාවචරා, පරියාපන්නා, නො අපරියාපන්නා, අනියතා, අනිය්යානිකා, උප්පන්නා මනොවිඤ්ඤාණවිඤ්ඤෙය්යා, අනිච්චා, ජරාභිභූතා.
807. එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්රන්ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නෝපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්කසවිචාරයෝ නො වෙති, අවිතර්‍කවිචාරමාත්‍ර නො වෙති, අවිතර්කඅවිචාරයෝ ය, ප්‍රීතිසහගත නො වෙති, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය, නො ම ආචයගාමී නො ද අපචයගාමීහ, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂයෝ ය, පරිත්තයෝ ය, කාමාවචරයෝ ය, රූපාවචර නො වෙති, අරූපාවචර නො වෙති, පර්‍ය්‍යාපන්නයෝ ය, අපර්‍ය්‍යාපන්න නො වෙති, අනියතයෝ ය, අනෛර්‍ය්‍යාණිකයෝ ය, උත්පන්නයෝ ය, මනෝවිඥානයෙන් දත යුත්තාහ, අනිත්‍යයෝ ය, ජරාභිභූතයහ.
පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා, උප්පන්නාරම්මණා, පුරෙජාතවත්ථුකා, පුරෙජාතාරම්මණා, අජ්ඣත්තිකවත්ථුකා, බාහිරාරම්මණා, අසම්භින්නවත්ථුකා, අසම්භින්නාරම්මණා, නානාවත්ථුකා, නානාරම්මණා, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති, න අසමන්නාහාරා උප්පජ්ජන්ති, න අමනසිකාරා උප්පජ්ජන්ති, න අබ්බොකිණ්ණා උප්පජ්ජන්ති, න අපුබ්බං අචරිමං උප්පජ්ජන්ති. න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්ති.
පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය, පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතආලම්බනයෝ ය, ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය, නිරුද්ධ නො වූ වස්තු ඇත්තාහු ය, නිරුද්ධ නො වූ ආලම්බන ඇත්තාහු ය, නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය, අන්යෝන්යගෝචරවිෂය නො විඳිති, සමන්වාහාර රහිත වැ නූපදිති, මනසිකාර රහිත වැ නූපදිති, අව්‍යාකීර්‍ණ ව නූපදිති, පෙරපසු නො වැ නූපදිති, අන්‍යොන්‍යයන්ට සමනන්තර ව නූපදිත්.
පඤ්චවිඤ්ඤාණා අනාභොගා. පඤ්චහි විඤ්ඤාණෙහි න කිඤ්චි ධම්මං පටිජානාති අඤ්ඤත්ර අභිනිපාතමත්තා. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කිඤ්චි ධම්මං පටිවිජානාති. පඤ්චහි විඤ්ඤාණෙහි න කිඤ්චි ඉරියාපථං කප්පෙති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කිඤ්චි ඉරියාපථං කප්පෙති. පඤ්චහි විඤ්ඤාණෙහි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙති පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කායකම්මං න වචීකම්මං පට්ඨපෙති. පඤ්චහි විඤ්ඤාණෙහි න කුසලාකුසලං ධම්මං සමාදියති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න කුසලාකුසලං ධම්මං සමාදියති. පඤ්චහි විඤ්ඤාණෙහි න සමාපජ්ජති, න වුට්ඨාති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සමාපජ්ජති, න වුට්ඨාති. පඤ්චහි විඤ්ඤාණෙහි න චවති, න උප්පජ්ජති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න චවති, න උප්පජ්ජති. පඤ්චහි විඤ්ඤාණෙහි න සුපති, න පටිබුජ්ඣති, න සුපිනං පස්සති. පඤ්චන්නං විඤ්ඤාණානං සමනන්තරාපි න සුපති, න පටිබුජ්ඣති, න සුපිනං පස්සති. යාථාවක වත්ථු විභාවනා පඤ්ඤා.
පඤ්චවිඥානයෝ ආභෝග රහිතයෝ ය, අභිනිපාතමාත්රයක් (හමුවට පැමිණි) රූපාදි අරමුණු හැර පඤ්චවිඥානයන්ගෙන් (කුශලාකුශලාදි) කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද කිසි ධර්මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කිසි ඊර්‍ය්‍යාපථයෙක් නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් කායකර්මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කායකර්මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශල ධර්‍මසමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කුශලාකුශලධර්ම සමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද සමවත් නො අවදියි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද ච්‍යුත නො වෙයි, නූපදී, පඤ්චවිඥානයෙන් නො හොවියි, නො පිබිදෙයි, සිහින නො දකියි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද නො හොවී, නො පිබිදෙයි, සිහින නො දකියි, ඇති සැටි වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාව යි.
එවං එකවිධෙන ඤාණවත්ථු.
මෙසේ එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වේ.
808. දුවිධෙන ඤාණවත්ථු: ලොකියා පඤ්ඤා, ලොකුත්තරා පඤ්ඤා කෙනචි විඤ්ඤෙය්යා පඤ්ඤා, කෙනචි න විඤ්ඤෙය්යා පඤ්ඤා. සාසවා පඤ්ඤා, අනාසවා පඤ්ඤා. ආසවවිප්පයුත්තා සාසවා පඤ්ඤා, ආසවවිප්පයුත්තා අනාසවා පඤ්ඤා. සඤ්ඤොජනියා පඤ්ඤා. අසඤ්ඤොජනියා පඤ්ඤා සඤ්ඤොජනෙන විප්පයුත්තා සඤ්ඤොජනියා පඤ්ඤා, සඤ්ඤොජන විප්පයුත්තා අසඤ්ඤොජනියා පඤ්ඤා. ගන්ථනීයා පඤ්ඤා, අගන්ථනීයා පඤ්ඤා. ගන්ථවිප්පයුත්තා ගන්ථනීයා පඤ්ඤා, ගන්ථවිප්පයුත්තා අගන්ථනීයා පඤ්ඤා. ඔඝනීයා පඤ්ඤා, අනොඝනීයා පඤ්ඤා, ඔඝවිප්පයුත්තා ඔඝනීයා පඤ්ඤා ඔඝවිප්පයුත්තා අනොඝනීයා පඤ්ඤා. යොගනීයා පඤ්ඤා, අයොගනීයා පඤ්ඤා. යොගවිප්පයුත්තා යොගනීයා පඤ්ඤා, යොගවිප්පයුත්තා අයොගනීයා පඤ්ඤා. නීවරණියා පඤ්ඤා, අනීවරණියා පඤ්ඤා. නීවරණවිප්පයුත්තා නිවරණීයා පඤ්ඤා, නීවරණවිප්පයුත්තා අනීවරණියා පඤ්ඤා. පරාමට්ඨා පඤ්ඤා, අපරාමට්ඨා පඤ්ඤා. පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා පඤ්ඤා, පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා පඤ්ඤා උපාදින්නා පඤ්ඤා අනුපාදින්නා පඤ්ඤා. උපාදානියා පඤ්ඤා අනුපාදානියා පඤ්ඤා. උපාදානවිප්පයුත්තාඋපාදානියා පඤ්ඤා, උපාදානවිප්පයුත්තා අනුපාදානියා පඤ්ඤා. සංකිලෙසිකා පඤ්ඤා, අසංකිලෙසිකා පඤ්ඤා කිලෙසවිප්පයුත්තා සංකිලෙසිකා පඤ්ඤා, කිලෙසවිප්පයුත්තා අසංකිලෙසිකා පඤ්ඤා. සවිතක්කා පඤ්ඤා, අවිතක්කා පඤ්ඤා. සවිචාරා පඤ්ඤා, අවිචාරා පඤ්ඤා. සප්පීතිකා පඤ්ඤා, අප්පීතිකා පඤ්ඤා. පීතිසහගතා පඤ්ඤා. න පීතිසහගතා පඤ්ඤා. සුඛසහගතා පඤ්ඤා, න සුඛසහගතා පඤ්ඤා උපෙක්ඛාසහගතා පඤ්ඤා, න උපෙක්ඛාසහගතා පඤ්ඤා. කාමාවචරා පඤ්ඤා, න කාමාවචරා පඤ්ඤා. රූපාවචරා පඤ්ඤා, න රූපාවචරා පඤ්ඤා. අරූපාවචරා පඤ්ඤා, න අරූපාවචරා පඤ්ඤා පරියාපන්නා පඤ්ඤා, අපරියාපන්නා පඤ්ඤා. නිය්යානිකා පඤ්ඤා, අනිය්යානිකා පඤ්ඤා. නියතා පඤ්ඤා, අනියතා පඤ්ඤා, සඋත්තරා පඤ්ඤා, අනුත්තරා පඤ්ඤා. අත්ථජාපිකා පඤ්ඤා, ජාපිතත්‍ථා පඤ්ඤා.
808. ද්විප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ලෞකික ප්‍රඥා ය, ලෝකෝත්තර ප්‍රඥා යි. කිසි විඥානයෙකින් දතයුතු ප්‍රඥා ය, කිසි විඥානයෙකින් නො දතයුතු ප්‍රඥා යි. සාස්‍රව ප්‍රඥා ය, අනාස්‍රවප්‍රඥා යි. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි. සංයෝජනියප්‍රඥා ය, අසංයෝජනියප්‍රඥා යි. සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි. ග්රන්ථනීයප්රඥා ය, අග්රන්ථනීයප්රඥා යි. ග්රන්ථවිප්රයුක්තග්රන්ථනීයප්රඥා ය, ග්රන්ථවිප්රයුක්තඅග්රන්ථනීයප්රඥා යි. ඕඝනීයප්‍රඥා ය, අනෝඝනීයප්රඥා යි. ඕඝවිප්රයුක්තඕඝනීය ප්‍රඥා ය, ඕඝවිප්රයුක්තඅනෝඝනීයප්රඥා යි. යෝගනීයප්‍රඥා ය, අයෝගනීයප්‍රඥා යි. යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි. නීවරණියප්‍රඥා ය, අනීවරණියප්‍රඥා යි. නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි. පරාමෘෂ්ටප්‍රඥා ය, අපරාමෘෂ්ටප්රඥා යි. පරාමර්ශවිප්රයුක්තපරාමෘෂ්ටප්රඥා ය, පරාමර්ශවිප්රයුක්තඅපරාමෘෂ්ටප්රඥා යි. උපාදින්නප්‍රඥා ය, අනුපාදින්නප්‍රඥා යි. උපාදානියප්‍රඥා ය, අනුපාදානියප්‍රඥා යි. උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි. සාංක්ලේශිකප්රඥා ය, අසාංක්ලේශිකප්රඥා යි. ක්ලේශවිප්රයුක්තසාංක්ලේශිකප්රඥා ය, ක්ලේශවිප්රයුක්තඅසාංක්ලේශිකප්රඥා යි. සවිතර්කප්රඥා ය, අවිතර්කප්රඥා යි. සවිචාරප්‍රඥා ය, අවිචාරප්‍රඥා යි. සප්‍රීතිකප්‍රඥා ය, අප්‍රීතිකප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි. සුඛසහගතප්‍රඥා ය, සුඛසහගත නො වූ ප්‍රඥා යි. උපේක්ෂාසහගතප්රඥා ය, උපේක්ෂාසහගත නො වූ ප්‍රඥා යි. කාමාවචරප්‍රඥා ය, කාමාවචර නො වූ ප්‍රඥා යි. රූපාවචරප්‍රඥා ය, රූපාවචර නො වූ ප්‍රඥා යි. අරූපාවචරප්‍රඥා ය, අරූපාවචර නො වූ ප්‍රඥා යි. පර්‍ය්‍යාපන්නප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය, අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි. නියතප්රඥා ය, අනියතප්රඥා යි. සඋත්තරප්‍රඥා ය, අනුත්තරප්‍රඥා යි. විපාක සඞ්ඛ්‍යාත අර්ත්ථ උපදවන ප්‍රඥා ය, උපදවන අර්ත්ථ ඇති ප්‍රඥා යි.
එවං දුවිධෙන ඤාණවත්ථු.
මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
809. තිවිධෙන ඤාණවත්ථු: චින්තාමයා පඤ්ඤා සුතමයා පඤ්ඤා භාවනාමයා පඤ්ඤා, දානමයා පඤ්ඤා සීලමයා පඤ්ඤා භාවනාමයා පඤ්ඤා, අධිසීලෙ පඤ්ඤා අධිචිත්තෙ පඤ්ඤා අධිපඤ්ඤාය පඤ්ඤා, ආයකොසල්ලං අපායකොසල්ලං උපායකොසල්ලං, විපාකා පඤ්ඤා විපාකධම්මධම්මා පඤ්ඤා නෙවවිපාකනවිපාකධම්මධම්මා පඤ්ඤා, උපාදින්නුපාදානියා පඤ්ඤා අනුපාදින්නුපාදානියා පඤ්ඤා අනුපාදින්නානුපාදානියා පඤ්ඤා, සවිතක්කසවිචාරා පඤ්ඤා අවිතක්කවිචාරමත්තා පඤ්ඤා අවිතක්කඅවිචාරා පඤ්ඤා, පීතිසහගතා පඤ්ඤා සුඛසහගතා පඤ්ඤා උපෙක්ඛා සහගතා පඤ්ඤා, ආචයගාමිනී පඤ්ඤා අපචයගාමිනී පඤ්ඤා නෙවාචයගාමි නාපචයගාමිනී පඤ්ඤා, සෙක්ඛා පඤ්ඤා අසෙක්ඛා පඤ්ඤා නෙවසෙක්ඛා නාසෙක්ඛා පඤ්ඤා, පරිත්තා පඤ්ඤා මහග්ගතා පඤ්ඤා අප්පමාණා පඤ්ඤා, පරිත්තාරම්මණා පඤ්ඤා මහග්ගතාරම්මණා පඤ්ඤා අප්පමාණාරම්මණා පඤ්ඤා, මග්ගාරම්මණා පඤ්ඤා මග්ගහෙතුකා පඤ්ඤා මග්ගාධිපතිනී පඤ්ඤා, උප්පන්නා පඤ්ඤා අනුප්පන්නා පඤ්ඤා උප්පාදිනී පඤ්ඤා, අතීතා පඤ්ඤා අනාගතා පඤ්ඤා පච්චුප්පන්නා පඤ්ඤා, අතීතාරම්මණා පඤ්ඤා අනාගතාරම්මණා පඤ්ඤා පච්චුප්පන්නාරම්මණා පඤ්ඤා, අජ්ඣත්තා පඤ්ඤා බහිද්ධා පඤ්ඤා අජ්ඣත්තබහිද්ධා පඤ්ඤා, අජ්ඣත්තාරම්මණා පඤ්ඤා බහිද්ධාරම්මණා පඤ්ඤා අජ්ඣත්තබහිද්ධාරම්මණා පඤ්ඤා.
809. ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වෙයි: චින්තාමයප්‍රඥා ය, ශ්‍රැතමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. දානමයප්‍රඥා ය, ශීලමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. අධිශීලයෙහි ප්‍රඥා ය, අධිචිත්තයෙහි ප්‍රඥා ය, අධිප්‍රඥායෙහි ප්‍රඥා යි. වෘද්ධිකෞශල්ය ය, හානිකෞශල්ය ය, උපායකෞශල්‍ය යි. විපාකප්‍රඥා ය, විපාකස්වභාවධර්මප්රඥා ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්මප්රඥා යි. උපාදින්නෝපාදානියප්රඥා ය, අනුපාදින්නෝපාදානියප්රඥා ය, අනුපාදින්නඅනුපාදානියප්‍රඥා යි. සවිතර්කසවිචාරප්රඥා ය, අවිතර්කවිචාරමාත්රප්රඥා ය, අවිතර්කඅවිචාරප්රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, සුඛසහගතප්‍රඥා ය, උපේක්ෂාසහගතප්රඥා යි. ආචයගාමිනීප්‍රඥා ය, අපචයගාමිනීප්‍රඥා ය, නො ම ආචයගාමී නො ද අපචයගාමිනීප්‍රඥා යි. ශෛක්ෂප්රඥා ය, අශෛක්ෂප්රඥා ය, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂප්රඥා යි. පරිත්තප්‍රඥා ය, මහද්ගතප්‍රඥා ය, අප්‍රමාණප්‍රඥා යි. පරිත්තාලම්බනප්‍රඥා ය, මහද්ගතාලම්බනප්‍රඥා ය, අප්‍රමාණාලම්බනප්‍රඥා යි. මාර්ගාලම්බනප්රඥා ය, මාර්ගහේතුකප්රඥා ය, මාර්ගාධිපතිප්රඥා යි. උත්පන්නප්රඥා ය, අනුත්පන්නප්රඥා ය, උත්පාදිනීප්රඥා යි. අතීතප්රඥා ය, අනාගතප්රඥා ය, ප්රත්යුත්පන්නප්රඥා යි. අතීතාලම්බනප්‍රඥා ය, අනාගතාලම්බනප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා යි. අධ්යාත්මප්රඥා ය, බාහිරප්රඥා ය, අධ්යාත්මබාහිරප්රඥා යි. අධ්‍යාත්මාලම්බනප්‍රඥා ය, බාහිරාලම්බනප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා යි.
සවිතක්කසවිචාරා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා. අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි පීති සහගතා අත්ථි සුඛසහගතා අත්ථි උපෙක්ඛාසහගතා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමිනාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තා අත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
සවිතර්කසවිචාරප්රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක නො ද විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමිනී වූයෙක් ඇත, අපචයගාමිනී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමිනී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත. මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇති. ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
අවිතක්කවිචාරමත්තා පඤ්ඤා අත්ථි විපාකා, අත්ථි විපාකධම්මධම්මා, අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා. අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී. අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා. අත්ථ උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී. අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා. අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා.
අවිතර්කවිචාරමාත්රප්රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති.
අවිතක්කඅවිචාරා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි පීතිසහගතා අත්ථි සුඛසහගතා අත්ථි උපෙක්ඛාසහගතා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙව, සෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථී අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථ අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අථී අජ්ඣත්තබහිද්ධාරම්මණා.
අවිතර්කඅවිචාරප්රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
පීතිසහගතා පඤ්ඤා -පෙ- සුඛසහගතා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා, අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථිඅනුපාදින්න අනුපාදානියා, අත්ථි සවිතක්කසවිචාරා අත්ථි අවිතක්කවිචාරමත්තා අත්ථි අවිතක්කඅවිචාරා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමි නාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තාඅත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි
ප්රීතිසහගතප්රඥාව ... සුඛසහගතප්රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. සවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍කඅවිචාර වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථි අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්ගාහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
උපෙක්ඛාසහගතා පඤ්ඤා අත්ථි විපාකා අත්ථි විපාකධම්මධම්මා අත්ථි නෙවවිපාකනවිපාකධම්මධම්මා. අත්ථි උපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නුපාදානියා අත්ථි අනුපාදින්නඅනුපාදානියා, අත්ථි ආචයගාමිනී අත්ථි අපචයගාමිනී අත්ථි නෙවාචයගාමිනාපචයගාමිනී, අත්ථි සෙක්ඛා අත්ථි අසෙක්ඛා අත්ථි නෙවසෙක්ඛා නාසෙක්ඛා, අත්ථි පරිත්තා අත්ථි මහග්ගතා අත්ථි අප්පමාණා, අත්ථි පරිත්තාරම්මණා අත්ථි මහග්ගතාරම්මණා අත්ථි අප්පමාණාරම්මණා, අත්ථි මග්ගාරම්මණා අත්ථි මග්ගහෙතුකා අත්ථි මග්ගාධිපතිනී, අත්ථි උප්පන්නා අත්ථි අනුප්පන්නා අත්ථි උප්පාදිනී, අත්ථි අතීතා අත්ථි අනාගතා අත්ථි පච්චුප්පන්නා, අත්ථි අතීතාරම්මණා අත්ථි අනාගතාරම්මණා අත්ථි පච්චුප්පන්නාරම්මණා, අත්ථ අජ්ඣත්තා අත්ථි බහිද්ධා අත්ථි අජ්ඣත්තබහිද්ධා, අත්ථි අජ්ඣත්තාරම්මණා අත්ථි බහිද්ධාරම්මණා අත්ථි අජ්ඣත්තබහිද්ධාරම්මණා.
උපේක්ෂාසහගතප්රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්ෂ වූයෙක් ඇත, අශෛක්ෂ වූයෙක් ඇත, නෛවශෛක්ෂනාශෛක්ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
එවං තිවිධෙන ඤාණවත්ථු.
මෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
810. චතුබ්බිධෙන ඤාණවත්ථු: කම්මස්සකතං ඤාණං සච්චානුලොමිකං ඤාණං මග්ගසමඞ්ගිස්ස ඤාණං ඵලසමඞ්ගිස්ස ඤාණං, දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදා ඤාණං. කාමාවචරා පඤ්ඤා රූපාවචරා පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා. ධම්මෙ ඤාණං අන්වයෙ ඤාණං පරිච්ඡෙදෙ ඤාණං සම්මුතිඤාණං. අත්ථි පඤ්ඤා ආචයාය නො අපචයාය අත්ථි පඤ්ඤා අපචයාය නො ආචයාය, අත්ථි පඤ්ඤා ආචයාය චෙව අපචයාය ච, අත්ථි පඤ්ඤා නෙවාචයාය නො අපචයාය. අත්ථි පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය, අත්ථිපඤ්ඤා පටිවෙධාය නො නිබ්බිදාය, අත්ථි පඤ්ඤා නිබ්බිදාය චෙව පටිවෙධාය ච, අත්ථි පඤ්ඤා නෙව නිබ්බිදාය නොපටිවෙධාය. හානභාගිනී පඤ්ඤා. ඨිතිභාගිනී පඤ්ඤා, විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බෙධභාගිනී පඤ්ඤා.
810. චතුෂ්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: කර්මස්වකතාඥාන ය, සත්‍යානුලෝමික ඥාන ය, මාර්සමඞ්ගීහුගේ ඥාන ය, ඵලසමඞ්ගීහුගේ ඥාන යි. දුඃඛයෙහි ඥාන ය, දුඃඛසමුදයයෙහි ඥාන ය, දුඃඛනිරෝධයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. ධර්ම (මාර්ගප්රඥා) යෙහි ඥාන ය, අන්වය (කාරණ) යෙහි ඥාන ය, පරිච්ඡේදයෙහි (සිත පරිසිඳීමෙහි) ඥාන ය, සංවෘතිඥාන යි. ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, අපචය පිණිස වූ ආචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ආචය පිණිසත් අපචය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. හානභාගීප්රඥා ය, ස්ථිතිභාගී ප්‍රඥා ය, විශේෂභාගී ප්‍රඥා ය, නිර්වේදභාගී ප්‍රඥා යි.
චතස්සො පටිසම්භිදා, චතස්සො පටිපදා, චත්තාරි ආරම්මණානි, ජරාමරණෙ ඤාණං ජරාමරණසමුදයෙ ඤාණං ජරාමරණනිරොධෙ ඤාණං ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං. ජාතියා ඤාණං -පෙ- භවෙ ඤාණං -පෙ- උපාදානෙ -ඤාණං -පෙ- තණ්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ්ඤාණෙ ඤාණං -පෙ- සඞ්ඛාරෙසු ඤාණං සඞ්ඛාරසමුදයෙ ඤාණං සඞ්ඛාරනිරොධෙ ඤාණං සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
සතර ප්‍රතිසංවිද්ඥාන ය, සතර ප්රතිපද්ඥාන ය, සතර ආරම්මණයෝ යැ, ජරාමරණයෙහි ඥාන ය, ජරාමරණසමුදයයෙහි ඥාන ය, ජරාමරණනිරෝධයෙහි ඥාන ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. ජාතියෙහි ඥාන ය ... භවයෙහි ඥාන ය ... උපාදානයෙහි ඥාන ය ... තෘෂ්ණායෙහි ඥාන ය ... වේදනායෙහි ඥාන ය ... ස්පර්ශයෙහි ඥාන ය ... ෂඩායතනයෙහි ඥාන ය ... නාමරූපයෙහි ඥාන ය ... සංස්කාරයන්හි ඥාන ය, සංස්කාරසමුදයයෙහි ඥාන ය, සංස්කාරනිරෝධයෙහි ඥාන ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.
එවං චතුබ්බිධෙන ඤාණවත්ථු.
මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
811. පඤ්චවිධෙන ඤාණවත්ථු: පඤ්චඞ්ගිකො සම්මාසමාධි, පඤ්ච ඤාණිකො සම්මාසමාධි, එවං පඤ්චවිධෙන ඤාණවත්ථු.
811. පඤ්චප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චාඞ්ග වූ සම්‍යක්සමාධි ය, පඤ්චඥානික වූ සම්‍යක්සමාධි ය, මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
812. ඡබ්බිධෙන ඤාණවත්ථු: ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා, එවං ඡබ්බිධෙන ඤාණවත්ථු.
812. ෂට්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ෂට් අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
813. සත්තවිධෙන ඤාණවත්ථු: සත්තසත්තති ඤාණවත්ථූනි, එවං සත්තවිධෙන ඤාණවත්ථු.
813. සප්තප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සත්සැත්තෑ ඥානවස්තූහු ය, මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
814. අට්ඨවිධෙන ඤාණවත්ථු: චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා, එවං අට්ඨවිධෙන ඤාණවත්ථු.
814. අෂ්ටප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සතර මාර්ගයන්හි සතර ඵලයන්හි ප්‍රඥා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
815. නවවිධෙන ඤාණවත්ථු: නවසු අනුපුබ්බවිහාරසමාපත්තීසු පඤ්ඤා. එවං නවවිධෙන ඤාණවත්ථු.
815. නවප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: නව අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
816. දසවිධෙන ඤාණවත්ථු: දස තථාගතස්ස තථාගතබලානි: යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති, කතමානි දස: ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
816. දශප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: තථාගතයන් වහන්සේගේ තථාගත බලයෝ දශ දෙනෙකි: යම් බලයෙකින් සමන්වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්රය පවත්වත් ද, එබඳු බලයෝ යි. කවර දශබලයෙක් ද යත්: මෙහි තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇතිසැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්රය පවත්වත් ද එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගත බලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙකි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්රය පවත්වත් ද එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති යම්පි තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ සර්වත්රගාමීමාර්ගය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සර්වත්රගාමීමාර්ගය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ සත්ත්වයන්ගේ නානාධිමුත්තික බව ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්වයන්ගේ නානාධිමුක්තික බව ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, යම්පි තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරභාවය (වෘද්ධිහානිය) ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරභාවය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්යුත්ථානය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්යුත්ථානය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං පජානාති, යම්පි තථාගතො පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ පූර්වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පූර්වනිවාසානුස්මෘතිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං චුතූපපාතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්තිය ඇති සැටියෙන් දැනගනිත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
පුන චපරං තථාගතො ආසවානං ඛයං යථාභූතං පජානාති, යම්පි තථාගතො ආසවානං ඛයං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. ඉමානි දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ ආස්රවක්ෂය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ ආස්රවක්ෂය ඇති සැටියෙන් දැනගනිත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගත බලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි. මොහු දසදෙන තථාගතයන්ගේ තථාගතබලයෝ යි. යම් බලයෙකින් සමන්වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි.
එවං දසවිධෙන ඤාණවත්ථු.
මෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.