පඤ‍්හපුච‍්ඡකං
798. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා.
798. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
799. චතුන‍්නං පටිසම‍්භිදානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා -පෙ- කති සරණා, කති අරණා:
799. සතර ප්‍රතිසංවිද්ධර්‍මයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
800. සියා කුසලා, සියා අව්‍යාකතා.
800. (සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.
(සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
තිස‍්සො පටිසම‍්භිදා සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාක න විපාකධම‍්මධම‍්මා. අත්‍ථපටිසම‍්භිදා සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාක න විපාකධම‍්මධම‍්මා.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා අනුපාදින‍්නුපාදානියා. අත්‍ථපටිසම‍්භිදා සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අනුපාදින්නෝපාදානිය වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය. අනුපාදින්නඅනුපාදානිය ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා. අත්‍ථපටිසම‍්භිදා සියා අසංකිලිට‍්ඨසංකිලෙසිකා, සියා අසංකිලිට‍්ඨඅසංකිලෙසිකා.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අසංක්ලිෂ්ටසාංක්ලේශිකද වන්නේ ය, අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා සවිතක‍්කසවිචාරා. අත්‍ථපටිසම‍්භිදා සියා සවිතක‍්ක සවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක සවිචාර වන්නේ ය. අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය. අවිතර්‍කඅවිචාර ද වන්නේ යි.
සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා.
(සතර ප්‍රතිසංවිදාවෝ) ප්‍රීතිසහගත ද වන්නාහ. සුඛසහගත ද වන්නාහ. උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
තිස‍්සො පටිසම‍්භිදා සියා ආචයගාමිනො, සියා නෙවාචයගාමී නාපචයගාමිනො, අත්‍ථපටිසම‍්භිදා සියා ආචයගාමිනී, සියා අපචයගාමිනී, සියා නෙවාචයගාමීනාපචයගාමිනී.
තුන් ප්‍රතිසංවිදාවෝ ආචයගාමීහු ද වන්නාහ. නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආචයගාමී ද වන්නේ ය, අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා නෙව සෙක‍්ඛා නාසෙක‍්ඛා. අත්‍ථපටිසම‍්භිදා සියා සෙක‍්ඛා, සියා අසෙක‍්ඛා, සියා නෙව සෙක‍්ඛා නාසෙක‍්ඛා.
තුන් ප්‍රතිසංවිදාවෝ නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ශෛක්‍ෂ ද වන්නේ ය. අශෛක්‍ෂ ද වන්නේ ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා පරිත‍්තා. අත්‍ථපටිසම‍්භිදා සියා පරිත‍්තා, සියා අප‍්පමාණා.
තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පරිත්ත ද වන්නේ ය. අප්‍රමාණ ද වන්නේ යි.
නිරුත‍්තිපටිසම‍්භිදා පරිත‍්තාරම‍්මණා, තිස‍්සො පටිසම‍්භිදා සියා පරිත‍්තාරම‍්මණා, සියා මහග‍්ගතාරම‍්මණා, සියා අප‍්පමාණාරම‍්මණා.
නිරුක්තිප්‍රතිසංවිදාව පරිත්තාලම්බන ය. තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහු ය.
තිස‍්සො පටිසම‍්භිදා මජ‍්ඣිමා, අත්‍ථපටිසම‍්භිදා සියා මජ‍්ඣිමා, සියා පණීතා.
තුන් ප්‍රතිසංවිදාවෝ මධ්‍යමයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මධ්‍යම ද වන්නේ ය. ප්‍රණීත ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා අනියතා. අත්‍ථපටිසම‍්භිදා සියා සම‍්මත‍්තනියතා, සියා අනියතා.
තුන් ප්‍රතිසංවිදාවෝ අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සම්‍යක්ත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ යි.
නිරුත‍්තිපටිසම‍්භිදා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාතිපි, මග‍්ගහෙතුකාතිපි මග‍්ගාධිපතිනීතිපි. අත්‍ථපටිසම‍්භිදා න මග‍්ගාරම‍්මණා, සියා මග‍්ගහෙතුකා සියා මග‍්ගාධිපතිනී, සියා න වත‍්තබ‍්බා මග‍්ගහෙතුකාතිපි මග‍්ගාධිපතිනීති’පි. ද‍්වෙ පටිසම‍්භිදා සියා මග‍්ගාරම‍්මණා න මග‍්ගහෙතුකා, සියා මග‍්ගාධිපතිනො, සියා න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති’පි මග‍්ගාධිපතිනො’තිපි.
නිරුක්තිප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන නොවෙ යි. මාර්‍ගහේතුක ද වන්නේ ය. මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ද වන්නේ යි. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක නොවෙති, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
තිස‍්සො පටිසම‍්භිදා සියා උප‍්පන‍්නා සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනොති. අත්‍ථපටිසම‍්භිදා සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනී.
තුන් ප්‍රතිසංවිදාවෝ උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහ යි නො කියයුත්තාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.
(සතර ප්‍රතිසංවිද්හු) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
නිරුත‍්තිපටිසම‍්භිදා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා. ද‍්වෙ පටිසම‍්භිදා සියා අතීතාරම‍්මණා, සියා අනාගතාරම‍්මණා, සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා. අත්‍ථපටිසම‍්භිදා සියා අතීතාරම‍්මණා, සියා අනාගතාරම‍්මණා, සියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා, සියා න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාති’පි අනාගතාරම‍්මණාති’පි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.
නිරුක්තිප්‍රතිසංවිදාව ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කිය යුතු ද වන්නේ යි.
සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.
(සතර ප්‍රතිසංවිද්හු) අධ්‍යාත්ම ද වන්නාහ, බාහ්‍ය ද වන්නාහ, අධ්‍යාත්මබාහ්‍ය ද වන්නාහු ය.
නිරුත‍්තිපටිසම‍්භිදා බහිද‍්ධාරම‍්මණා. තිස‍්සො පටිසම‍්භිදා සියා අජ‍්ඣත‍්තාරම‍්මණා, සියා බහිද‍්ධාරම‍්මණා. සියා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා.
නිරුක්තිප්‍රතිසංවිදාව බාහ්‍යාලම්බන ය. තුන් ප්‍රතිසංවිද්හු අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහ්‍යාලම්බන ද වන්නාහ, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වන්නාහු ය.
අනිදස‍්සනඅප‍්පටිඝා.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
801. හෙතු.
801. සතර ප්‍රතිසංවිද්හු හේතුහු ය.
සහෙතුකා.
සතර ප්‍රතිසංවිද්හු සහේතුකයෝ ය.
හෙතුසම‍්පයුත‍්තා.
සතර ප්‍රතිසංවිද්හු හේතුසම්ප්‍රයුක්තයෝ ය.
හෙතු චෙව සහෙතුකා ච.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ සහේතුකයෝ ද වෙති.
හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තා ච.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ හේතුසම්ප්‍රයුක්තයෝ ද වෙති.
න වත‍්තබ‍්බා න හෙතු සහෙතුකාතිපි න හෙතු අහෙතුකාතිපි.
සතර ප්‍රතිසංවිද්හු හේතු නො වූ සහේතුකයහ යි ද, හේතු නො වූ අහේතුකයහ යි ද නො කිය යුත්තාහ.
802. සප‍්පච‍්චයා.
802. (සතර ප්‍රතිසංවිද්හු) සප්‍රත්‍යයෝ ය.
සඞ‍්ඛතා.
(සතර ප්‍රතිසංවිද්හු) සඞ්ඛතයෝ ය.
අනිදස‍්සනා.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශනයෝ ය.
අප‍්පටිඝා.
(සතර ප්‍රතිසංවිද්හු) අප්‍රතිඝයෝ ය.
අරූපා.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපයෝ ය.
තිස‍්සො පටිසම‍්භිදා ලොකියා. අත්‍ථපටිසම‍්භිදා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.
තුන් ප්‍රතිසංවිද්හු ලෞකිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ලෞකික ද වන්නේ ය, ලෝකෝත්තර ද වන්නේ යි.
කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.
(සතර ප්‍රතිසංවිද්හු) කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු ය.
803. නො ආසවා.
803. (සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව නො වෙති.
තිස‍්සො පටිසම‍්භිදා සාසවා. අත්‍ථපටිසම‍්භිදා සියා සාසවා, සියා අනාසවා.
තුන් ප්‍රතිසංවිද්හු සාස්‍රවයෝ ය, අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සාස්‍රව ද වන්නේ ය, අනාස්‍රව ද වන්නේ යි.
ආසව විප‍්පයුත‍්තා.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
තිස‍්සො පටිසම‍්භිදා න වත‍්තබ‍්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා. අත්‍ථපටිසම‍්භිදා න වත‍්තබ‍්බා ආසවො චෙව සාසවාති, සියා සාසවා චෙව නො ච ආසවො, සියා න වත‍්තබ‍්බා සාසවා චෙව නො ච ආසවොති.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රව ද වූ සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු නො ද ආස්‍රවයෝ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රව ද වූ සාස්‍රව යි නො කියයුතුය. සාස්‍රව ද වූ නො ද ආස්‍රව වන්නේ ය. සාස්‍රව ද වූ නො ද ආස්‍රවයෙකැයි නො කියයුතු ද වන්නේ යි.
න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාතිපි, ආසවසම‍්පයුත‍්තා චෙව නො ව ආසවාතිපි.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
තිස‍්සො පටිසම‍්භිදා ආසවවිප‍්පයුත‍්තා සාසවා. අත්‍ථපටිසම‍්භිදා සියා ආසවවිප‍්පයුත‍්තා සාසවා, සියා ආසවවිප‍්පයුත‍්තා අනාසවා.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නේ යි.
804. නො සඤ‍්ඤොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
804. (සතර ප්‍රතිසංවිද්හු) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
805. සාරම‍්මණා.
805. (සතර ප්‍රතිසංවිද්හු) සාලම්බනයෝ ය.
නො චිත‍්තා.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තයෝ නො වෙති.
චෙතසිකා.
(සතර ප්‍රතිසංවිද්හු) චෛතසිකයෝ ය.
චිත‍්තසම‍්පයුත‍්තා.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
චිත‍්තසංසට‍්ඨා.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටයෝ ය.
චිත‍්තසමුට‍්ඨානා.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානයෝ ය.
චිත‍්තසහභුනො.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසහභූහු ය.
චිත‍්තානුපරිවත‍්තිනො.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තානුපරිවර්තීහ.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයහ.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානසහභූහ.
චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.
බාහිරා.
(සතර ප්‍රතිසංවිද්හු) බාහිරයෝ ය.
නො උපාදා.
(සතර ප්‍රතිසංවිද්හු) උපාදා නො වෙති.
අනුපාදින‍්නා.
(සතර ප්‍රතිසංවිද්හු) අනුපාදින්නයෝ යි.
806. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
806. (සතර ප්‍රතිසංවිද්හු) උපාදානයෝ නොවෙති ... (සතර ප්‍රතිසංවිද්හු) ක්ලේශයෝ නො වෙති ...
න දස‍්සනෙන පහාතබ‍්බා.
(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න භාවනාය පහාතබ‍්බා.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.
(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති.
න භාවනාය පහාතබ‍්බහෙතුකා.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
තිස‍්සො පටිසම‍්භිදා සවිතක‍්කා. අත්‍ථපටිසම‍්භිදා සියා සවිතක‍්කා සියා අවිතක‍්කා.
තුන් ප්‍රතිසංවිද්හු සවිතර්‍කයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක ද වන්නේ ය, අවිතර්‍ක ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා සවිචාරා. අත්‍ථපටිසම‍්භිදා සියා සවිචාරා. සියා අවිචාරා.
තුන් ප්‍රතිසංවිද්හු සවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිචාර ද වන්නේ ය, අවිචාර ද වන්නේ යි.
සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා.
(සතර ප්‍රතිසංවිද්හු) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
(සතර ප්‍රතිසංවිද්හු) ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
(සතර ප්‍රතිසංවිද්හු) සුඛසහගත ද වන්නාහ, නො ද සුඛසහගත ද වන්නාහු ය.
සියා උපෙක‍්ඛාසහගතා, සියා න උපෙක‍්ඛාසහගතා.
(සතර ප්‍රතිසංවිද්හු) උපේක්‍ෂාසහගත ද වන්නාහ, නො ද උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
තිස‍්සො පටිසම‍්භිදා කාමාවචරා. අත්‍ථපටිසම‍්භිදා සියා කාමාවචරා සියා න කාමාවචරා.
තුන් ප්‍රතිසංවිද්හු කාමාවචරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව කාමාවචර ද වන්නේ ය. නො ද කාමාවචර ද වන්නේ යි.
න රූපාවචරා.
(සතර ප්‍රතිසංවිද්හු) රූපාවචර නො වෙති.
න අරූපාවචරා.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපාවචර නො වෙති.
තිස‍්සො පටිසම‍්භිදා පරියාපන‍්නා. අත්‍ථපටිසම‍්භිදා සියා පරියාපන‍්නා සියා අපරියාපන‍්නා.
තුන් ප්‍රතිසංවිද්හු පර්‍ය්‍යාපන්නයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පර්‍ය්‍යාපන්න ද වන්නේ ය, අපර්‍ය්‍යාපන්න ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා අනිය්‍යානිකා. අත්‍ථපටිසම‍්භිදා සියා නිය්‍යානිකා සියා අනිය්‍යානිකා.
තුන් ප්‍රතිසංවිද්හු අනෛර්‍ය්‍යාණිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නෛර්‍ය්‍යාණික ද වන්නේ ය, අනෛර්‍ය්‍යාණික ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා අනියතා. අත්‍ථපටිසම‍්භිදා සියා නියතා, සියා අනියතා.
තුන් ප්‍රතිසංවිද්හු අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නියත ද වන්නේ ය, අනියත ද වන්නේ යි.
තිස‍්සො පටිසම‍්භිදා ස උත‍්තරා, අත්‍ථපටිසම‍්භිදා සියා ස උත‍්තරා සියා අනුත‍්තරා.
තුන් ප්‍රතිසංවිද්හු සඋත්තරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සඋත්තර ද වන්නේ ය, අනුත්තර ද වන්නේ යි.
අරණාති.
සතර ප්‍රතිසංවිද්හු අරණයෝ යි.
පඤ‍්හපුච‍්ඡකං.
පඤ්හපුච්ඡක යි.
පටිසම‍්භිදා විභඞ‍්ගො නිට‍්ඨිතො.
ප්‍රතිසංවිදාවිභඞ්ග නිමි.