යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

776. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්ති පටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති, ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

776. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

777. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්ති පටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතං ඤාණවිප‍්පයුත‍්තං -පෙ- සොමනස‍්සසහගතං ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණවිප‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

777. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

778. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානී’ති ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

778. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

779. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤායතන සඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

779. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද එහි ස්වභාවනිරුක්තියෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශකරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

780. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

780. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥා වූ, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

781. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

781. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

782. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං -පෙ- සොමනස‍්සසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- දොමනස‍්සසහගතං පටිඝසම‍්පයුත‍්තං -පෙ- දොමනස‍්සසහගතං පටිඝසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතං විචිකිච‍්ඡාසම‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං උද‍්ධච‍්චසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

782. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත (අකුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... දොම්නස් සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත ... දොම්නස්සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත විචිකිත්සාසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

783. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිජ සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති. තත්‍ර ධම‍්ම නිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

783. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි ප්‍රතීත්‍යසමුප්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

784. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සොතවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං සද‍්දාරම‍්මණං -පෙ- ඝානවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ගන්‍ධාරම‍්මණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රසාරම‍්මණං -පෙ- කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති සුඛසහගතං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, සුඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති. තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

784. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගතඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගතජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගතකායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

785. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං මනොධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණා වා. යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මි සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

785. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේව යි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

786. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

786. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

787. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මි සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

787. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, ඒ එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

788. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

788. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

789. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ග භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා අව්‍යාකතං. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

789. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන්ව මැ ... විපාක වූ පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

790. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

790. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස්කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාකචතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

791. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා අව්‍යාකතා, ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභාන පටිසම‍්භිදා.

791. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තර කුශලකර්‍මය කළ බැවින් වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

792. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභාන පටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං -පෙ- සොතවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං සද‍්දාරම‍්මණං -පෙ- ඝානවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ගන්‍ධාරම‍්මණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රසාරම‍්මණං -පෙ- කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති දුක‍්ඛසහගතං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, දුක‍්ඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, දුක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්ච සමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්ති පටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

792. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශල කර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වූ, උපේක්‍ෂාසහගත චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන වූ, උපේක්‍ෂාසහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ, උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ, දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, දුඃඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

793. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණංවා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා -පෙ- මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

793. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (යම් යම් අරමුණක් ඇරැබැ) උපේක්‍ෂාසහගත විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ උපේක්‍ෂාසහගත මනෝවිඥාන ධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

794. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මි සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

794. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය. යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

795. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනො විඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නා කුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා -පෙ- මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති. ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

795. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි (යම් යම් අරමුණක් හෝ ඇරැබැ) නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ සොම්නස් සහගත වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. තවද, එ සමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

796. තිස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා නිරුත‍්තිපටිසම‍්භිදා පටිභාන පටිසම‍්භිදා. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති, කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- රූපවචරංඣානං භාවෙති -පෙ- අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්මසුඛවිහාරං -පෙ- සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා. යාය නිරුත‍්තියා තෙසං ධම‍්මානං පඤ‍්ඤත‍්ති හොති, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. යෙන ඤාණෙන තානි ඤාණානි ජානාති ඉමානි ඤාණානි ඉදමත්‍ථජොතකානීති, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

796. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද ... සෝමනස්ස සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... නො ම කුසල් වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ ක්‍රියා රූපාවචරධ්‍යානය වඩා ද ... නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

797. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, තිස‍්සො පටිසම‍්භිදා, කාමාවචර කුසලතො චතුසු ඤාණසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු, කිරියතො චතුසු ඤාණසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති. අත්‍ථපටිසම‍්භිදා එතෙසු චෙච උප‍්පජ‍්ජති චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු ච උප‍්පජ‍්ජති.

797. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ප්‍රතිසංවිදාවෝ තිදෙනෙක් කාමාවචරකුශල විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද, ක්‍රියා විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද උපදිති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මේ චිත්තෝත්පාදයන්හි ද උපදියි. සතර මාර්‍ගයන්හි ද සතරඵලයන්හි ද උපදී.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනිය යි.