අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
තත්ථ තිස්සො පටිසම්භිදා ලොකියා. අත්ථපටිසම්භිදා ලොකියලොකුත්තරමිස්සකා . සා හි නිබ්බානාරම්මණානං මග්ගඵලඤාණානං වසෙන ලොකුත්තරාපි හොති. අභිධම්මභාජනීයෙ කුසලාකුසලවිපාකකිරියානං වසෙන චතූහි වාරෙහි විභත්තං. තත්ථ යත්තකානි හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ (ධ· ස· 1 ආදයො) කුසලචිත්තානි විභත්තානි, තෙසං සබ්බෙසම්පි වසෙන එකෙකස්මිං චිත්තනිද්දෙසෙ චතස්සො චතස්සො පටිසම්භිදා විභත්තාති වෙදිතබ්බා. අකුසලචිත්තෙසුපි එසෙව නයො. විපාකකිරියවාරෙසු විපාකකිරියානං අත්ථෙන සඞ්ගහිතත්තා, ධම්මපටිසම්භිදං ඡඩ්ඩෙත්වා, එකෙකස්මිං විපාකචිත්තෙ ච කිරියචිත්තෙ ච තිස්සො තිස්සොව පටිසම්භිදා විභත්තා. පාළි පන මුඛමත්තමෙව දස්සෙත්වා සංඛිත්තා. සා හෙට්ඨා ආගතවිත්ථාරවසෙනෙව වෙදිතබ්බා.
එහි පටිසම්භිදා තුනක් ලෞකිකය. අත්ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තර මිශ්රය. එයද නිවන් අරමුණ මග්ගඵල ඤාණ වශයෙන් ලෝකෝත්තර වේ. අභිධර්ම භාජනියෙහි කුසල අකුසල විපාක කිරිය වශයෙන් වාර හතරකින් බෙදන ලදි. එහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි යම් පමණ කුසල චිත්ත බෙදන ලදද ඒවායේ සියල්ලම වශයෙන් එකිනෙකේ බෙදන නිද්දේසයෙහි සතර බැගින් පටිසම්භිදා බෙදන ලදැයි දතයුතුය. අකුසල සිත්වලද මෙම නයය. විපාක කිරිය වාරයෙහි විපාක කිරියවල අර්ථයෙන් සංග්‍රහ කරන ලද බැවින් ධර්ම පටිසම්භිදාව හැර විපාක සිත් එක එකද කිරිය සිත්වලද තුන බැගින් පටිසම්භිදා බෙදන ලදි. පෙල වනාහි නය මාතෘකා පමණක් දක්වා සංක්ෂේප කරන ලදි. එය යට ආවා වූ විස්තර වශයෙන් දැනගත යුතුය.
කස්මා පන යථා කුසලාකුසලවාරෙසු “තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා”ති වුත්තං, එවමිධ “යෙසං ධම්මානං ඉමෙ විපාකා, තෙසු ඤාණං ධම්මපටිසම්භිදා”ති එවං න වුත්තන්ති? හෙට්ඨා වුත්තත්තා. යදි එවං, “තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා”ති හෙට්ඨා වුත්තත්තා අයං අත්ථපටිසම්භිදාපි ඉධ න වත්තබ්බා සියාති? නො න වත්තබ්බා. කස්මා? හෙට්ඨා විපාකකිරියචිත්තුප්පාදවසෙන අවුත්තත්තා. කිරියවාරෙ ච “යෙසං ධම්මානං ඉමෙ කිරියා”ති වචනමෙව න යුජ්ජතීති ද්වීසුපි ඉමෙසු වාරෙසු තිස්සො තිස්සොව පටිසම්භිදා විභත්තා.
කුසලාකුසල වාරයෙහි ඒවායේ විපාක ඤාණය අත්ථපටිසම්භිදායයි කුමක් හෙයින් කියන ලදද? මෙසේ මෙහි යම් ධර්මයන්ගේ මේ විපාකය ඒවායේ ඤාණය ධම්ම පටිසම්භිදායයි මෙසේ නොකියන ලද්දේ කුමක් හෙයින්ද? යට කියන ලද බැවිනි. මෙසේ ඒවායේ විපාක ඤාණය අත්ථ පටිසම්භිදා යයි යට කියන ලද බැවින් මේ අත්ථපටිසම්භිදාවද මෙහි නොකිය යුතු වන්නේද? නොකිවයුතු නොව්නනේය. කුමක් නිසාද? යට විපාක කිරිය චිත්තුප්පාද වශයෙන් නොකියන ලද බැවිනි. කිරිය වාරයෙහිද යම් ධර්මයන්ගේ මේ කිරිය යයි වචනයම නොයෙදී යයි. මේ වාර දෙකෙහි තුන බැගින් පටිසම්භිදාව බෙදන ලදි.
තත්ථ යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොතීති යාය නිරුත්තියා තෙසං ඵස්සො හොතීතිආදිනා නයෙන වුත්තානං ධම්මානං “අයං ඵස්සො, අයං වෙදනා”ති එවං පඤ්ඤත්ති හොති. තත්ථ ධම්මනිරුත්තාභිලාපෙ ඤාණන්ති තස්මිං අත්ථෙ ධම්මෙ ච පවත්තමානාය තස්සා ධම්මනිරුත්තියා සභාවපඤ්ඤත්තියා අභිලාපෙ ඤාණං. අභිලාපසද්දං ආරම්මණං කත්වා උප්පන්නඤාණමෙව ඉධාපි කථිතං. යෙන ඤාණෙනාති යෙන පටිභානපටිසම්භිදාඤාණෙන. තානි ඤාණානි ජානාතීති ඉතරානි තීණි පටිසම්භිදාඤාණානි ජානාති.
එහි යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති යම් නිරුක්තියකින් ඒවායේ ස්පර්ශය වේ යයි ආදි නයින් කියන ලද ධර්මයන්ගේ මේ ස්පර්ශය මේ වේදනාව යයි මෙසේ පැනවීම් වේ. එහි ධම්ම නිරුත්තාභිලාපෙ ඒ අර්ථයෙහි ධර්මයෙහි පවත්වන ඒ ධර්ම නිරුක්තියේ ස්වභාව පැනවීමෙන් කීමෙහි ඤාණය, කියන ශබ්දය අරමුණු කොට උපන් ඤාණයම මෙහිද කියන ලදි. යෙන ඤාණෙන යම් ප්‍රතිභාන පටිසම්භිදා නුවණින්. තාණි ඤාණානි ජානාති ඉතිරි පටිසම්භිදා ඤාණ තුන දනියි.
ඉදානි යථා යං ඤාණං තානි ඤාණානි ජානාති, තථා තස්ස තෙසු පවත්තිං දස්සෙතුං ඉමානි ඤාණානි ඉදමත්ථජොතකානීති වුත්තං. තත්ථ ඉදමත්ථජොතකානීති ඉමස්ස අත්ථස්ස ජොතකානි පකාසකානි; ඉමං නාම අත්ථං ජොතෙන්ති පකාසෙන්ති පරිච්ඡින්දන්තීති අත්ථො. ඉති ඤාණෙසු ඤාණන්ති ඉමිනා ආකාරෙන පවත්තං තීසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා නාම.
දැන් යම් ඤාණයක් වේ නම් එය දනී. එසේම එහි සෙසු පවත් දැක්වීමට ඉමානි ඤාණානි ඉදමත්ථ ජොතකානි යයි කියන ලදි. එහි ඉදමත්ථ ජොතකානි යන මේ අර්ථයේ ප්‍රකාශ කිරීම මේ නම් අර්ථය ප්‍රකාශ කෙරෙති. පිරිසිඳති යන අර්ථයයි. ඉති ඤාණෙසු ඤාණං මේ ආකාරයෙන් පවතින ඤාණ තුනෙහි ඤාණය පටිභාන සම්භිදා නම් වේ.
තත්ථ කිඤ්චාපි අයං පටිභානපටිසම්භිදා ‘ඉමිස්සා ඉදං කිච්චං, ඉමිස්සා ඉදං කිච්ච’න්ති ඉතරාසං පටිසම්භිදානං කිච්චං ජානාති, සයං පන තාසං කිච්චං කාතුං න සක්කොති, බහුස්සුතධම්මකථිකො විය අප්පස්සුතධම්මකථිකස්ස. ද්වෙ කිර භික්ඛූ. එකො බහුස්සුතො, එකො අප්පස්සුතො. තෙ එකතොව එකං ධම්මකථාමග්ගං උග්ගණ්හිංසු. තත්ථ අප්පස්සුතො සරසම්පන්නො අහොසි, ඉතරො මන්දස්සරො. තෙසු අප්පස්සුතො ගතගතට්ඨානෙ අත්තනො සරසම්පත්තියා සකලපරිසං ඛොභෙත්වා ධම්මං කථෙසි. ධම්මං සුණමානා හට්ඨතුට්ඨමානසා හුත්වා – ‘යථා එස ධම්මං කථෙසි, එකො තිපිටකධරො මඤ්ඤෙ භවිස්සතී’ති වදන්ති. බහුස්සුතභික්ඛු පන – ‘ධම්මසවනෙ ජානිස්සථ අයං තිපිටකධරො වා නො වා’ති ආහ. සො කිඤ්චාපි එවමාහ, යථා පන සකලපරිසං ඛොභෙත්වා ධම්මං කථෙතුං සක්කොති, එවමස්ස කථනසමත්ථතා නත්ථි. තත්ථ කිඤ්චාපි පටිභානපටිසම්භිදා, බහුස්සුතො විය අප්පස්සුතස්ස, ඉතරාසං කිච්චං ජානාති, සයං පන තං කිච්චං කාතුං න සක්කොතීති වෙදිතබ්බං. සෙසං උත්තානත්ථමෙව.
එහි කිසිවක් මේ පටිභාන සම්භිදා එය මේ කිස එහි මේ කිස යයි ඉතිරි පටිසම්භිදාවල කිස දනී. තමාට ඒවායේ කෘත්‍ය කිරීමට හැකි නොවේ. අල්පශ්‍රැත ධර්ම කථිකයෙකුට බහුස්සුත ධර්මකථිකයෙකු මෙනි. භික්ෂු දෙනමක් වූහ. එක්කෙනෙක් බහුස්සුත විය. එක්කෙනෙක් අප්පස්සුත විය. එකටම එකම ධර්මකථා මාර්ගය උගත්හ. එහි අප්පසුත තෙමේ ස්වර (හඬ) සම්පන්න විය. අනිත් භික්ෂුව මද හඬ ඇත්තේ විය. ඔවුනතුරෙහි අප්පස්සුත භික්ෂුව ගිය ගිය තැන තමාගේ ස්වර සම්පත්තියෙන් සියළු පිරිස් කළඹා ධර්මය දෙසීය. ධර්මය අසන්නෝ තුටුපහටු වූ සිතින් යුක්තව උන්වහන්සේ බණ කියන හැටියට එක් ත්‍රිපිටක ධරයෙක් වන්නේ යයි කථාවෙති. බහුස්සුත භික්ෂුව වනාහි මුන්වහන්සේ ත්‍රිපිටක ධරයෙක්ද නැද්ද යන්න ධර්මශ්‍රවණයෙන් දැනගන්න යයි කීවේය. හේ මෙසේ කිසිවක් කීවේය. යම්සේ සියළු පිරිස කළඹා දහම් දෙසීමට හැකිය. මෙසේ කීමේ සමත්කමක් අපට නැත. එහි කිසියම් පටිභාන සම්පත්තියක් බහුස්සුතයට ඇත. ඒ නිසා අප්පස්සුතයාව වඩා කෘත්ය්යක් දනී. තෙමේ වනාහි ඒ කිස කිරීමට නොහැකි වේයයි දතයුතුය. සෙස්ස පැහැදිලිය.
එවං කුසලචිත්තුප්පාදාදිවසෙන පටිසම්භිදා විභජිත්වා ඉදානි තාසං උප්පත්තිට්ඨානභූතං ඛෙත්තං දස්සෙතුං පුන චතස්සො පටිසම්භිදාතිආදිමාහ. තත්ථ තිස්සො පටිසම්භිදා කාමාවචරකුසලතො චතූසු ඤාණසම්පයුත්තෙසු චිත්තුප්පාදෙසූති ඉදං සෙක්ඛානං වසෙන වුත්තං. තෙසඤ්හිපි ධම්මපච්චවෙක්ඛණකාලෙ හෙට්ඨා වුත්තං පඤ්චප්පකාරං ධම්මං ආරම්මණං කත්වා චතූසු ඤාණසම්පයුත්තකුසලචිත්තෙසු ධම්මපටිසම්භිදා උප්පජ්ජති. තථා නිරුත්තිපච්චවෙක්ඛණකාලෙ සද්දං ආරම්මණං කත්වා නිරුත්තිපටිසම්භිදා; ඤාණං පච්චවෙක්ඛණකාලෙ සබ්බත්ථකඤාණං ආරම්මණං කත්වා පටිභානපටිසම්භිදාති.
මෙසේ කුසල් සිත ඉපදීම් ආදි වශයෙන් පටිසම්භිදාව බෙදා දැන් ඒවායේ උත්පත්ති ස්ථාන වූ ක්ෂේත්‍ර දැක්වීමට නැවත චතස්සො පටිසම්භිදා යනාදිය කීහ. එහි තිස්සො පටිසම්භිදා කාමාවචර කුසලතො චතුසු ඤාණ සම්පයුත්ත චිත්තෙසු යන මෙය සේඛයන්ගේ වශයෙන් කීහ. ඔවුන් ධර්මය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි යට කියන ආකාර අරමුණු කර ඤාණ සම්පයුත්ත කුසල් සිත් සතරෙහි ධම්ම පටිසම්භිදාව උපදී. එසේ නිරුක්තිය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි ශබ්දය අරමුණුකර නිරුත්ති පටිසම්භිදාවද උපදී. සියළු තන්හි ඤාණය අරමුණුකොට පටිභාන සම්භිදාවද
කිරියතො චතූසූති ඉදං පන අසෙක්ඛානං වසෙන වුත්තං. තෙසඤ්හි ධම්මං පච්චවෙක්ඛණකාලෙ හෙට්ඨා වුත්තං පඤ්චප්පකාරං ධම්මං ආරම්මණං කත්වා චතූසු ඤාණසම්පයුත්තකිරියචිත්තෙසු ධම්මපටිසම්භිදා උප්පජ්ජති. තථා නිරුත්තිපච්චවෙක්ඛණකාලෙ සද්දං ආරම්මණං කත්වා නිරුත්තිපටිසම්භිදා; ඤාණං පච්චවෙක්ඛණකාලෙ සබ්බත්ථකඤාණං ආරම්මණං කත්වා පටිභානපටිසම්භිදාති.
කිරියතො චතූසු යන මෙය වනාහි අසේඛයින්ගේ වශයෙන් කියන ලදි. ඔවුන් ප්රත්යවේක්ෂා කරන කාලයෙහි යටකියන ලද පස්ආකාර ධර්මය අරමුණු කර ඤාණ සම්ප්‍රයුක්ත කිරිය සිත් සතරෙහි ධම්ම පටිසම්භිදාව උපදී. එසේම නිරුක්තිය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි ශබ්දය අරමුණුකර නිරුත්ති පටිසම්භිදාව උපදී. ඤාණය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි සියළු තැන ඤාණය අරමුණුකර පටිභාන පටිසම්භිදාව උපදී.
අත්ථපටිසම්භිදා එතෙසු චෙව උප්පජ්ජතීති ඉදං පන සෙක්ඛාසෙක්ඛානං වසෙන වුත්තං. තථා හි සෙක්ඛානං අත්ථපච්චවෙක්ඛණකාලෙ හෙට්ඨා වුත්තප්පභෙදං අත්ථං ආරම්මණං කත්වා චතූසු ඤාණසම්පයුත්තකුසලචිත්තෙසු අයං උප්පජ්ජති, මග්ගඵලකාලෙ ච මග්ගඵලෙසු. අසෙක්ඛස්ස පන අත්ථං පච්චවෙක්ඛණකාලෙ හෙට්ඨා වුත්තප්පභෙදමෙව අත්ථං ආරම්මණං කත්වා චතූසු ඤාණසම්පයුත්තකිරියචිත්තෙසු උප්පජ්ජති, ඵලකාලෙ ච උපරිමෙ සාමඤ්ඤඵලෙති. එවමෙතා සෙක්ඛාසෙක්ඛානං උප්පජ්ජමානා ඉමාසු භූමීසු උප්පජ්ජන්තීති භූමිදස්සනත්ථං අයං නයො දස්සිතොති.
අත්ථපටිසම්භිදා - එතෙසු චෙව උප්පජ්ජති මෙය වනාහි සේඛාසේඛ වශයෙන් කියන ලදි. එසේම සේඛයින් අත්ථ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි යට කියන ලද අර්ථභේද අරමුණුකොට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් සතරෙහි මෙය උපදී, මාර්ගඵල කාලයෙහිද මාර්ග ඵලවලද අසේඛයට අත්ථ ප්රත්යවේක්ෂා කරන කාලයෙහි යට කියන ලද භේද සහිත අර්ථය අරමුණුකොට ඤාණ සම්ප්‍රයුක්ත කිරිය සිත් සතරෙහි උපදී. ඵල කාලයෙහිද ඉහළම සාමඤ්ඤ ඵලයෙහි යන මෙසේ මෙය සේක අසේකයින්ට ඉපදෙමින් මේ භූමිවල උපදී. මේ නය භූමි දැක්වීම සඳහා දක්වන ලදි.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනිය