එකකමාතිකාදිවණ්ණනා අට්ඨකථා
එකකමාතිකාදිවණ්ණනා
එකකමාතිකාදිවණ්ණනා
ඉදානි තදනන්තරෙ ඤාණවිභඞ්ගෙ එකවිධෙන ඤාණවත්ථූතිආදිනා නයෙන පඨමං එකවිධාදීහි දසවිධපරියොසානෙහි දසහි පරිච්ඡෙදෙහි මාතිකං ඨපෙත්වා නික්ඛිත්තපදානුක්කමෙන නිද්දෙසො කතො.
ඉන් අනතුරුව දැන් ඤාණ විභංගයෙහි එකවිධෙන ඤාණවත්ථු යනාදි නයින් පළමුව ඒකවිධාදියෙන් දසවිධ අවසානයෙන් පරිච්ඡේද දහයකින් මාතෘකා තබා තබනු ලැබූ පද පිළිවෙල අනුව විස්තර කරන ලදි.
තත්ථ එකවිධෙනාති එකප්පකාරෙන, එකකොට්ඨාසෙන වා. ඤාණවත්ථූති එත්ථ පන ඤාණඤ්ච තං වත්ථු ච නානප්පකාරානං සම්පත්තීනන්ති ඤාණවත්ථු; ඔකාසට්ඨෙන ඤාණස්ස වත්ථූතිපි ඤාණවත්ථු. ඉධ පන පුරිමෙනෙවත්ථෙන ඤාණවත්ථු වෙදිතබ්බං. තෙනෙව එකවිධපරිච්ඡෙදාවසානෙ “යාථාවකවත්ථුවිභාවනා පඤ්ඤා – එවං එකවිධෙන ඤාණවත්ථූ”ති වුත්තං. පඤ්ච විඤ්ඤාණාති චක්ඛුවිඤ්ඤාණාදීනි පඤ්ච. න හෙතූතිආදීනි හෙට්ඨා ධම්මසඞ්ගහට්ඨකථායං (ධ· ස· අට්ඨ· 1.6) වුත්තනයෙනෙව වෙදිතබ්බානි. සඞ්ඛෙපතො පනෙත්ථ යං වත්තබ්බං තං නිද්දෙසවාරෙ ආවි භවිස්සති. යථා චෙත්ථ, එවං දුකමාතිකාදිපදෙසුපි යං වත්තබ්බං තං තත්ථෙව ආවි භවිස්සති. නික්ඛෙපපරිච්ඡෙදමත්තං පනෙත්ථ එවං වෙදිතබ්බං. එත්ථ හි “න හෙතු අහෙතුකා”තිආදීහි තාව ධම්මසඞ්ගහමාතිකාවසෙන, “අනිච්චා ජරාභිභූතා”තිආදීහි අමාතිකාවසෙනාති සඞ්ඛෙපතො දුවිධෙහි පභෙදතො අට්ඨසත්තතියා පදෙහි එකකමාතිකා නික්ඛිත්තා.
එහි එකවිධෙන යනු එක් ආකාරයකින්. එක් කොටසකින් හෝ. ඤාණාවත්ථු යන මෙහි ඤාණයද වස්තුවද - ඤාණවත්ථු නොයෙක් ආකාරයේ සම්පත් ඤාණවත්ථු වේ. ඤාණයට අවකාශ අර්ථයෙන් වූ වත්ථු ඤාණ වත්ථු වේ. මෙහි වනාහි පළමු අර්ථයෙන්ම ඤාණවත්ථු දතයුතුය. එයින්ම එකවිධ පරිච්ඡේද අවසානයෙහි සත්‍ය වූ වස්තු වැඩීම ප්රඥාවයි. මෙසේ ඒකවිධ වූ ඤාණවත්ථු යයි කියන ලදි. පඤ්ච විඤ්ඤාණ යනු චක්ඛු විඤ්ඤාණාදි පහයි. න හෙතු යනාදිය යට ධර්මසංග්‍රහ අර්ථ කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. සංක්ෂෙපයෙන් වනාහි මෙහි කිවයුතු දේ නිද්දේස වාරයෙහි එන්නේය. යම්සේ මෙහි දුක මාතෘකා පදවලද කිවයුතු දේ එහිම එන්නේය. බහා තබන කොටස පමණක් මෙහි මෙසේ දතයුතුය. මෙහි න හෙතු අහේතුක යනාදියෙන් පළමුකොට ධම්මසංගහ මාතෘකා වශයෙන් අනිඤ්ඤ ජරාභිභූත යනාදියෙන් මාතෘකා නැතිව සේනා යනු සංක්ෂේපයෙන් ප්‍රභේද වශයෙන් දෙයාකාරයකින් පද හැත්තෑ අටකින් එක් මාතෘකාවක් තබන ලදි.
දුකානුරූපෙහි පන පඤ්චතිංසාය දුකෙහි දුකමාතිකා නික්ඛිත්තා.
දුක අනුරූපයෙන් දුක තිස්පහකින් දුක මාතෘකා තබන ලදි.
තිකානුරූපෙහි “චින්තාමයා පඤ්ඤා”තිආදීහි චතූහි බාහිරත්තිකෙහි, “විපාකා පඤ්ඤා”තිආදීහි අනියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි චුද්දසහි මාතිකාතිකෙහි, විතක්කත්තිකෙ පඨමපදෙන නියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි තෙරසහි, දුතියපදෙන නියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි සත්තහි, තතියපදෙන නියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි ද්වාදසහි, පීතිත්තිකෙ ච පඨමපදෙන නියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි තෙරසහි, තථා දුතියපදෙන, තතියපදෙන නියමිතපඤ්ඤාවසෙන වුත්තෙහි ද්වාදසහීති අට්ඨාසීතියා තිකෙහි තිකමාතිකා නික්ඛිත්තා.
තික අනුරූපවලින් වින්‍යාසය පඤ්ඤා යනාදි සතරෙන් බාහිර තිකයෙහි, විපාක පඤ්ඤා යනාදියෙන් අනියමිත පඤ්ඤා වශයෙන් කියන ලද තික මාතෘකා දාහතරකින්, විතක්ක තිකයෙහි පළමු පදයෙන් නියමිත පඤ්ඤා නයෙන් කියන ලද දහතුනෙන්, දෙවන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද සතෙන් තුන්වන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දොළොසෙන්, පිති තිකයෙහි පළමු පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දහතුනෙන්, දෙවන පදයෙන්ද එසේය. තුන්වන පදයෙන් නියමිත පඤ්ඤා වශයෙන් කියන ලද දොළොස යයි තික අසූඅටකින් තික මාතෘකා තබන ලදි.
චතුක්කමාතිකා පන ‘කම්මස්සකතඤාණ’න්තිආදීහි එකවීසතියා චතුක්කෙහි, පඤ්චකමාතිකා ද්වීහි පඤ්චකෙහි, ඡක්කමාතිකා එකෙන ඡක්කෙන, සත්තකමාතිකා “සත්තසත්තති ඤාණවත්ථූනී”ති එවං සඞ්ඛෙපතො වුත්තෙහි එකාදසහි සත්තකෙහි, අට්ඨකමාතිකා එකෙන අට්ඨකෙන, නවකමාතිකා එකෙන නවකෙන.
සතරවන මාතෘකා වනාහි කම්මස්සකත ඤාණය යනාදියෙන් එක්විසි චතුක්කයෙහි පඤ්ච මාතෘකා පහේ (පඤ්චත්ථක) දෙකින් ඡක්ක මාතෘකා සයේ එකකින් සත් මාතෘකා ඤාණවස්තු හැත්තෑහත යන්න මෙසේ සංක්ෂේපයෙන් කීමෙන් සත්ත එකොළහකින් අට මාතෘකා එක අටකින්, නව මාතෘකා එක නවයකින්