දුකං
818. තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ලොකියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා ලොකුත‍්තරා පඤ‍්ඤා.
818. තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ලෞකිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ලෝකෝත්තරප්‍රඥා යි.
සබ‍්බාව පඤ‍්ඤා කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.
හැම ප්‍රඥාව කිසි විඥානයෙකින් දතයුතු ය, කිසි විඥානයෙකින් නො දත යුතු ය.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා සාසවා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනාසවා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාස්‍රව ප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනාස්‍රවප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ආසවවිප‍්පයුත‍්තා සාසවා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා ආසවවිප‍්පයුත‍්තා අනාසවා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා සංයොජනියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අසංයොජනියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසංයෝජනියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා සංයොජනවිප‍්පයුත‍්තා සංයොජනියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා සංයොජන විප‍්පයුත‍්තා අසංයොජනියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ගන්‍ථනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අගන්‍ථනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අග්‍රන්‍ථනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ඔඝනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනොඝනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනෝඝනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා ඔඝවිප‍්පයුත‍්තා ඔඝනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා ඔඝවිප‍්පයුත‍්තා අනොඝනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඕඝනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා යොගනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අයොගනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අයෝගනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා යොගවිප‍්පයුත‍්තා යොගනීයා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා යොගවිප‍්පයුත‍්තා අයොගනීයා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා නීවරණියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනීවරණියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනීවරණියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා නීවරණවිප‍්පයුත‍්තා නීවරණියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා නීවරණවිප‍්පයුත‍්තා අනීවරණියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා පරාමට‍්ඨා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අපරාමට‍්ඨා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව පරාමෘෂ්ටප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපරාමෘස්ටප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා පඤ‍්ඤා.
[need trans]
තීසු භූමිසු විපාකෙ පඤ‍්ඤා උපාදින‍්නා පඤ‍්ඤා, තීසු භූමිසු කුසලෙ තීසු භූමිසු කිරියාව්‍යාකතෙ චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනුපාදින‍්නා පඤ‍්ඤා.
තුන් භූමියෙහි විපාකයෙහි ප්‍රඥාව උපාදින්නප්‍රඥා ය, තුන් භූමියෙහි කුශලයෙහි තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතයෙහි සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදින්නප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා උපාදානියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනුපාදානියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුපාදානියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා සංකිලෙසිකා පඤ‍්ඤා. චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අසංකිලෙසිකා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සාංක්ලෙසිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අසාංක්ලෙසිකප්‍රඥා යි.
තීසු භූමිසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා කිලෙසවිප‍්පයුත‍්තා සංකිලෙසිකා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා කිලෙසවිප‍්පයුත‍්තා අසංකිලෙසිකා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි.
විතක‍්කසම‍්පයුත‍්තා පඤ‍්ඤා සවිතක‍්කා පඤ‍්ඤා, විතක‍්කවිප‍්පයුත‍්තා පඤ‍්ඤා අවිතක‍්කා පඤ‍්ඤා.
විතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිතර්‍කප්‍රඥා ය, විතර්‍කවිප්‍රයුක්තප්‍රඥාව අවිතර්‍කප්‍රඥා යි.
විචාරසම‍්පයත‍්තා පඤ‍්ඤා සවිචාරා පඤ‍්ඤා, විචාරවිප‍්පයුත‍්තා පඤ‍්ඤා අවිචාරා පඤ‍්ඤා.
විතර්‍කසම්ප්‍රයුක්තප්‍රඥාව සවිචාරප්‍රඥා ය, විචාරවිප්‍රයුක්තප්‍රඥාව අවිචාරප්‍රඥා යි.
පීතිසම‍්පයුත‍්තා පඤ‍්ඤා සප‍්පීතිකා පඤ‍්ඤා පීතිවිප‍්පයුත‍්තා පඤ‍්ඤා අප‍්පීතිකා පඤ‍්ඤා.
ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව සප්‍රීතිකප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව අප්‍රීතිකප්‍රඥා යි.
පීතිසම‍්පයුත‍්තා පඤ‍්ඤා පීතිසහගතා පඤ‍්ඤා, පීතිවිප‍්පයුත‍්තා පඤ‍්ඤා න පීතිසහගතා පඤ‍්ඤා.
ප්‍රීතිසම්ප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිවිප්‍රයුක්තප්‍රඥාව ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි.
සුඛසම‍්පයුත‍්තා පඤ‍්ඤා සුඛසහගතා පඤ‍්ඤා, සුඛවිප‍්පයුත‍්තා පඤ‍්ඤා න සුඛසහගතා පඤ‍්ඤා.
සුඛසම්ප්‍රයුක්තප්‍රඥාව සුඛසහගතප්‍රඥා ය, සුඛවිප්‍රයුක්තප්‍රඥාව සුඛසහගත නො වූ ප්‍රඥා යි.
උපෙක‍්ඛාසම‍්පයුත‍්තා පඤ‍්ඤා උපෙක‍්ඛා සහගතා පඤ‍්ඤා, උපෙක‍්ඛා විප‍්පයුත‍්තා පඤ‍්ඤා න උපෙක‍්ඛා සහගතා පඤ‍්ඤා.
උපේක්‍ෂාසම්ප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාවිප්‍රයුක්තප්‍රඥාව උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි.
කාමාවචරකුසලාව්‍යාකතෙ පඤ‍්ඤා කාමාවචරා පඤ‍්ඤා, රූපාවචරා පඤ‍්ඤා අරූපාවචරා පඤ‍්ඤා අපරියාපන‍්නා පඤ‍්ඤා න කාමාවචරා පඤ‍්ඤා.
කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය. රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු කාමාවචර නො වූ ප්‍රඥා යි.
රූපාවචරකුසලාව්‍යාකතෙ පඤ‍්ඤා රූපාවචරා පඤ‍්ඤා, කාමාවචරා පඤ‍්ඤා අරූපාවචරා පඤ‍්ඤා අපරියාපන‍්නා පඤ‍්ඤා න රූපාවචරා පඤ‍්ඤා.
රූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා ය යන මොහු රූපාවචර නො වූ ප්‍රඥා යි.
අරූපාවචරකුසලාව්‍යාකතෙ පඤ‍්ඤා අරූපාවචරා පඤ‍්ඤා, කාමාවචරා පඤ‍්ඤා රූපාවචරා පඤ‍්ඤා අපරියාපන‍්නා පඤ‍්ඤා න අරූපාවචරා පඤ‍්ඤා.
අරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්න ප්‍රඥා ය යන මොහු අරූපාවචර නො වූ ප්‍රඥා යි.
තීසු භූමීසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා අපරියාපන‍්නා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අපරියාපන‍්නා පඤ‍්ඤා.
තුන් භූමියෙහි කුශලාව්‍යාකෘතප්‍රඥාව පර්‍ය්‍යාපන්නප්‍රඥා ය. සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.
චතුසු මග‍්ගෙසු පඤ‍්ඤා නිය්‍යානිකා පඤ‍්ඤා, තීසු භූමීසු කුසලෙ චතුසු භූමීසු විපාකෙ තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා අනිය්‍යානිකා පඤ‍්ඤා.
සතර මාර්‍ගයෙහි ප්‍රඥාව නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය. තුන් භූමියෙහි කුශලයෙහි, සතර භූමියෙහි විපාකයෙහි, තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි.
චතුසු මග‍්ගෙසු පඤ‍්ඤා නියතා පඤ‍්ඤා, තීසු භූමීසු කුසලෙ චතුසු භූමීසු විපාකෙ තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා අනියතා පඤ‍්ඤා.
සතර මාර්‍ගයෙහි ප්‍රඥාව නියත වූ ප්‍රඥා ය. ත්‍රෛභූමකකුශලයෙහි, චාතුර්භූමක විපාකයෙහි, චාතුර්භූමකක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අනියත වූ ප්‍රඥා යි.
තීසු භූමීසු කුසලාව්‍යාකතෙ පඤ‍්ඤා සඋත‍්තරා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනුත‍්තරා පඤ‍්ඤා.
ත්‍රෛභූමකකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව සඋත්තරප්‍රඥා ය, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අනුත්තරප්‍රඥා යි.
තත්‍ථ කතමා අත්‍ථජාපිකා පඤ‍්ඤා: චතුසු භූමීසු කුසලෙ අරහතො අභිඤ‍්ඤං උප‍්පාදෙන‍්තස‍්ස සමාපත‍්තිං උප‍්පාදෙන‍්තස‍්ස කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා අත්‍ථජාපිකා පඤ‍්ඤා, චතුසු භූමීසු විපාකෙ අරහතො උප‍්පන‍්නාය අභිඤ‍්ඤාය උප‍්පන‍්නාය සමාපත‍්තියා කිරියාබ්‍යාකතෙ පඤ‍්ඤා ජාපිතත්‍ථා පඤ‍්ඤා.
එහි අර්‍ත්‍ථොත්පාදකප්‍රඥාව කවර යත්: (ශෛක්‍ෂපෘතග්ජනයන්ගේ) චාතුර්භූමක කුශලයෙහි, අභිඥා උපදවන්නා වූ සමාපත්ති උපදවන්නා වූ රහත්හුගේ ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථොත්පාදකප්‍රඥා ය, චාතුර්භූමකවිපාකයෙහි, රහත්හුගේ උපන් අභිඥායෙහි, උපන් සමාපත්තියෙහි ක්‍රියාව්‍යාකෘතප්‍රඥාව උත්පාදිතාර්‍ත්‍ථප්‍රඥා යි.
එවං දුවිධෙන ඤාණවත්‍ථු.
මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.