යෙදුමෙන් කියවන්න

2: දුකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(2:) දුකනිද‍්දෙසවණ‍්ණනා

(2:) දුකනිද්දෙසවණ්ණනා

දුවිධෙන ඤාණවත්‍ථුනිද‍්දෙසෙ චතූසු භූමීසු කුසලෙති සෙක‍්ඛපුථුජ‍්ජනානං චතුභූමකකුසලපඤ‍්ඤා. පටිසම‍්භිදාවිභඞ‍්ගෙ වුත‍්තෙසු පඤ‍්චසු අත්‍ථෙසු අත‍්තනො අත‍්තනො භූමිපරියාපන‍්නං විපාකසඞ‍්ඛාතං අත්‍ථං ජාපෙති ජනෙති පවත‍්තෙතීති අත්‍ථජාපිකා. අරහතො අභිඤ‍්ඤං උප‍්පාදෙන‍්තස‍්ස සමාපත‍්තිං උප‍්පාදෙන‍්තස‍්ස කිරියාබ්‍යාකතෙති අභිඤ‍්ඤාය චෙව සමාපත‍්තියා ච පරිකම‍්මසමයෙ කාමාවචරකිරියපඤ‍්ඤා. සා හි අභිඤ‍්ඤාසමාපත‍්තිපභෙදං කිරියසඞ‍්ඛාතං අත්‍ථං ජාපෙති ජනෙති පවත‍්තෙතීති අත්‍ථජාපිකා පඤ‍්ඤාති වුත‍්තා. අයං පන අපරොපි පාළිමුත‍්තකො අට‍්ඨකථානයො – යාපි හි පුරිමා කාමාවචරකිරියා පච‍්ඡිමාය කාමාවචරකිරියාය අනන‍්තරාදිවසෙන පච‍්චයො හොති, සාපි තං කිරියත්‍ථං ජාපෙතීති අත්‍ථජාපිකා පඤ‍්ඤා නාම. රූපාවචරාරූපාවචරෙසුපි එසෙව නයො.

දුවිධෙන ඤාණවත්‍ථු නිද්දේසයෙහි චතුසු භූමිසු කුසලෙ යන සේක පුහුදුන්නේ සිව්භූමික කුසල ප්‍රඥාව. පටිසම්භිදා විභංගයෙහි කියන ලද පස් අර්ථවල තම තමාගේ භූමියට ඇතුළත් විපාක සංඛ්‍යාත අර්ථය උපදවයි. පවත්වයි යන අත්‍ථජාපිකා, අරහතො අභිඥා ඉපදවීමට සමාපත්ති ඉපදවීමට සුදුසුය. කිරිය අබ්‍යාකත අභිඤ්ඤා සමාපත්ති පරිකර්ම කාලයෙහි කිරිය ප්‍රඥාව කාමාවචරය. එයද අභිඤ්ඤා සමාපත්ති ප්‍රභේද කිරිය සංඛ්‍යාත අර්ථය උපදවයි. පවත්වයි යන අත්‍ථජාපිකා පඤ්ඤා යයි කියන ලදි. මෙය වනාහි පෙලෙහි නැති තවත් අට්ඨකථා නයකි. පෙර මේ කාමාවචර කිරිය පසු කාමාවචර කිරියාවෙන් අනන්තරා ආදි වශයෙන් ප්‍රත්‍ය වේ. එයද ඒ කිරියාව උපදවයි. අත්‍ථ ජාතිකා පඤ්ඤා එය අර්ථය උපදවන ප්‍රඥා නම් වේ. රූපාවචර අරූපාවචරවලද මෙසේය.

දුතියපදනිද‍්දෙසෙ චතූසු භූමීසු විපාකෙති කාමාවචරවිපාකෙ පඤ‍්ඤා සහජාතාදිපච‍්චයවසෙන කාමාවචරවිපාකත්‍ථං ජාපෙත්‍වා ඨිතාති ජාපිතත්‍ථා. රූපාවචරාදිවිපාකපඤ‍්ඤාසුපි එසෙව නයො. සබ‍්බාපි වා එසා අත‍්තනො අත‍්තනො කාරණෙහි ජාපිතා ජනිතා පවත‍්තිතා සයම‍්පි අත්‍ථභූතාතිපි ජාපිතත්‍ථා. අරහතො උප‍්පන‍්නාය අභිඤ‍්ඤාය උප‍්පන‍්නාය සමාපත‍්තියාති වුත‍්තකිරියපඤ‍්ඤායපි එසෙව නයො. අයං පන අපරොපි පාළිමුත‍්තකො අට‍්ඨකථානයො – කාමාවචරකිරියපඤ‍්ඤාපි හි සහජාතාදිවසෙන කාමාවචරකිරියසඞ‍්ඛාතං අත්‍ථං ජාපෙත්‍වා ඨිතාති ජාපිතත්‍ථා. රූපාවචරාරූපාවචරකිරියපඤ‍්ඤාසුපි එසෙව නයො. සබ‍්බාපි වා එසා අත‍්තනො අත‍්තනො කාරණෙහි ජාපිතා ජනිතා පවත‍්තිතා සයඤ‍්ච අත්‍ථභූතාතිපි ජාපිතත්‍ථා. සෙසමෙත්‍ථ සබ‍්බං ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං වුත‍්තනයත‍්තා පාකටමෙවාති.

දුතිය නිද්දේසයෙහි චතුසු භූමිසු විපාකෙ යනු කාමාවචර විපාකයෙහි ප්‍රඥාව සහජාතාදි ප්‍රත්‍යය වශයෙන් කාමාවචර විපාක අර්ථය උපදවා සිටියේයයි ජාපිතත්‍ථා වේ. රූපාවචරාදි විපාක ප්‍රඥාවද මෙම නයයි. මෙය තම තමාගේ සියළු කරුණුවලදී උපදවන ලද පවත්වන ලද තමන්ම අර්ථ වූද ජාපිතත්‍ථා වේ. අරහතො උප්පන්නාභාය අභිඤ්ඤාය උප්පන්නාය සමාපත්තියා යයි කියන ලද කිරිය පඤ්ඤාවේ ද මෙම නයයි. මෙයද පාලිමුත්තක අටුවා නයකි. කාමාවචර කිරිය ප්‍රඥාවද සහජාතාදි වශයෙන් කාමාවචර කිරිය සංඛ්‍යාත අර්ථය උපදවා සිටියේ යයි ජාපිතත්‍ථා රූපාවචර අරූපාවචර කිරිය ප්‍රඥාවලද මෙම නයයි. මෙය තම තමාගේ සියළු කරුණු උපදවන ලද පවත්වන ලද තමා ද අර්ථ වීයයි ජාපිතත්‍ථා මෙහි සෙසු සියල්ල ධම්මසංගහ අට්ඨකථාවේ කියන ලද බැවින් ප්‍රකට වේ.

දුකනිද‍්දෙසවණ‍්ණනා.

දුකය.