යෙදුමෙන් කියවන්න

තිකං

819. තත්‍ථ කතමා චින‍්තාමයා පඤ‍්ඤා: යොගවිහිතෙසු වා කම‍්මායතනෙසු යොගවිහිතෙසු වා සිප‍්පායතනෙසු යොගවිහිතෙසු වා විජ‍්ජාට‍්ඨානෙසු කම‍්මස‍්සකතං වා සච‍්චානුලොමිකං වා රූපං අනිච‍්චන‍්ති වා වෙදනා අනිච‍්චාති වා සඤ‍්ඤා අනිච‍්චාති වා සඞ‍්ඛාරා අනිච‍්චාති වා විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වා යං එවරූපිං අනුලොමිකං ඛන‍්තිං දිට‍්ඨිං රුචිං මුතිං පෙක‍්ඛං ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිං පරතො අසුත්‍වා පටිලභති, අයං වුච‍්චති චින‍්තාමයා පඤ‍්ඤා. තත්‍ථ කතමා සුතමයා පඤ‍්ඤා. යොගවිහිතෙසු වා කම‍්මායතනෙසු යොගවිහිතෙසු වා සිප‍්පායතනෙසු යොගවිහිතෙසු වා විජ‍්ජාට‍්ඨානෙසු කම‍්මස‍්සකතං වා සච‍්චානුලොමිකං වා රූපං අනිච‍්චන‍්ති වා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වා යං එවරූපිං අනුලොමිකං ඛන‍්තිං දිට‍්ඨිං රුචිං මුතිං පෙක‍්ඛං ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිං පරතො සුත්‍වා පටිලභති, අයං වුච‍්චති සුතමයා පඤ‍්ඤා. සබ‍්බාපි සමාපන‍්නස‍්ස පඤ‍්ඤා භාවනාමයා පඤ‍්ඤා.

819. එහි චින්තාමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද (යෝගවිහිත) කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව අනිත්‍ය’ යි හෝ ‘සංඥාව අනිත්‍ය’ යි හෝ ‘සංස්කාරයෝ අනිත්‍යහ’ යි හෝ ‘විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් නො අසා ලබා ද, මේ ‘චින්තාමයප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ශ්‍රැතමයප්‍රඥා කවර යත්: ප්‍රඥායෙන් කරන ලද කර්‍මායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද ශිල්පායතනයෙහි හෝ ප්‍රඥායෙන් කරන ලද විද්‍යායෙහි හෝ කර්‍මස්වකතා වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ ‘රූපය අනිත්‍ය’ යි හෝ ‘වේදනාව ... සංඥාව ... සංස්කාරය ... විඥානය අනිත්‍ය’ යි හෝ මෙබඳු වූ යම් අනුලෝමික ක්‍ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්‍රේක්‍ෂාවක් ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියක් මෙරමාගෙන් අසා ලබා ද, මේ ‘ශ්‍රැතමයප්‍රඥා’ යි කියනු ලැබේ. හැම සමාපන්නයාගේ හැම ප්‍රඥාව ‘භාවනාමයප්‍රඥා’ නම් වේ.

තත්‍ථ කතමා දානමයා පඤ‍්ඤා: දානං ආරබ‍්භ දානාධිගච‍්ඡ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති දානමයා පඤ‍්ඤා. තත්‍ථ කතමා සීලමයා පඤ‍්ඤා: සීලං ආරබ‍්භ සීලාධිගච‍්ඡ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති සීලමයා පඤ‍්ඤා. සබ‍්බාපි සමාපන‍්නස‍්ස පඤ‍්ඤා භාවනාමයා පඤ‍්ඤා.

එහි දානමයප්‍රඥා කවර යත්: දානචේතනාව ඇරැබැ දානචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දානමයප්‍රඥා යි කියනු ලැබේ. එහි ශීලමයප්‍රඥා කවර යත්: ශීලචේතනාව නිසා ශීලචෙතනාවට පැමිණ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ ‘ශීලමයප්‍රඥා’ යයි කියනු ලැබේ. සමාපන්නයාගේ හැම ප්‍රඥාව භාවනාමයප්‍රඥා නම් වේ.

තත්‍ථ කතමා අධිසීලෙ පඤ‍්ඤා: පාතිමොක‍්ඛසංවරසංවුතස‍්ස යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අධිසීලෙ පඤ‍්ඤා.

එහි අධිශීලයෙහි ප්‍රඥා කවර යත්: ප්‍රාතිමෝක්‍ෂසංවරය රක්නහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිශීලයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අධිචිත‍්තෙ පඤ‍්ඤා: රූපාවචරාරූපාවචරසමාපත‍්තිං සමාපජ‍්ජන‍්තස‍්ස යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අධිචිත‍්තෙ පඤ‍්ඤා.

එහි අධිචිත්තයෙහි ප්‍රඥා කවර යත්: රූපාවචරඅරූපාවචර සමවත් සමවදනහුට යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘අධිචිත්තයෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අධිපඤ‍්ඤාය පඤ‍්ඤා: චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා, අයං වුච‍්චති අධිපඤ‍්ඤාය පඤ‍්ඤා.

එහි අධිප්‍රඥායෙහි ප්‍රඥා කවර යත්: සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාවය. මේ ‘අධිප්‍රඥාවෙහි ප්‍රඥා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං ආයකොසල‍්ලං: ඉමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා පහීයන‍්ති, ඉමෙ වා පනිමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා සංවත‍්තන‍්තීති යා තත්‍ථ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති අපායකොසල‍්ලං.

එහි ආයකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් නූපදිති උපන් අකුශලධර්‍මයෝත් ප්‍රහීණ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට භාවනායෙන් වැඩීමට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘ආයකෞශල්‍යය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං අපායකොසල‍්ලං: ඉමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. උප‍්පන‍්නා ච කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති ඉමෙ වා පනිමෙ ධම‍්මෙ මනසිකරොතො අනුප‍්පන‍්නා චෙව අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච අකුසලා ධම‍්මා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තන‍්තීති යා තත්‍ථ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති අපායකොසල‍්ලං.

එහි අපායකෞශල්‍යය කවරෙ යත්: මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් කුශලධර්‍මයෝත් නූපදිති, උපන් කුශලධර්‍මයෝත් නිරුද්ධ වෙති, යළි මේ ධර්‍මයන් මෙනෙහි කරනුවහුට නූපන් අකුශලධර්‍මයෝත් උපදිති, උපන් අකුශලධර්‍මයෝත් බහුල බවට විපුල බවට පැමිණෙති, එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද මේ ‘අපායකෞශල්‍ය’ යි කියනු ලැබේ.

සබ‍්බාපි තත්‍රූපායා පඤ‍්ඤා උපායකොසල‍්ලං.

සියලු ම ඒ ඒ තැන්හි උපායප්‍රඥාව උපායකෞශල්‍ය නම් වේ.

චතුසු භූමිසු විපාකෙ පඤ‍්ඤා විපාකා පඤ‍්ඤා, චතුසු භූමිසු කුසලෙ පඤ‍්ඤා විපාකධම‍්මධම‍්මා පඤ‍්ඤා, තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා පඤ‍්ඤා.

සිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව විපාකප්‍රඥා නම, සිවු බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘විපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා’ නම් වේ.

තීසු භූමීසු විපාකෙ පඤ‍්ඤා උපාදින‍්නුපාදානියා පඤ‍්ඤා, තීසු භූමීසු කුසලෙ තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා අනුපාදින‍්නුපාදානියා ඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අනුපාදින‍්නඅනුපාදානියා පඤ‍්ඤා.

තුන් බිම්හි විපාකයෙහි ප්‍රඥාව ‘උපාදින්නෝපාදානියප්‍රඥා’ නම, තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නෝපාදානියප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අනුපාදින්නඅනුපාදානියප්‍රඥා’ නම් වේ.

විතක‍්කවිචාරසම‍්පයුත‍්තා පඤ‍්ඤා සවිතක‍්කසවිචාරා පඤ‍්ඤා, විතක‍්ක විප‍්පයුත‍්තා විචාරසම‍්පයුත‍්තා පඤ‍්ඤා අවිතක‍්කවිචාරමත‍්තා පඤ‍්ඤා, විතක‍්කවිචාරවිප‍්පයුත‍්තා පඤ‍්ඤා අවිතක‍්කඅවිචාරා පඤ‍්ඤා.

විතර්‍කවිචාරයන් හා සම්ප්‍රයුක්ත ප්‍රඥාව ‘සවිතර්‍කසවිචාරප්‍රඥා’ නම. විතර්‍ක විප්‍රයුක්ත වූ විචාරය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කවිචාරමාත්‍ර ප්‍රඥා’ නම. විතර්‍ක විචාරයෙන් විප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘අවිතර්‍කඅවිචාරප්‍රඥා’ නම් වේ.

පීතිසම‍්පයුත‍්තා පඤ‍්ඤා පීතිසහගතා පඤ‍්ඤා, සුඛසම‍්පයුත‍්තා පඤ‍්ඤා සුඛසහගතා පඤ‍්ඤා, උපෙක‍්ඛාසම‍්පයුත‍්තා පඤ‍්ඤා උපෙක‍්ඛාසහගතා පඤ‍්ඤා.

ප්‍රීතිය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘ප්‍රීතිසහගතප්‍රඥා’ නම. සුඛය හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘සුඛසහගතප්‍රඥා’ නම. උපේක්‍ෂාව හා සම්ප්‍රයුක්ත වූ ප්‍රඥාව ‘උපේක්‍ෂාසහගතප්‍රඥා’ නම් වේ.

තීසු භූමීසු කුසලෙ පඤ‍්ඤා ආචයගාමිනී පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු පඤ‍්ඤා අපචයගාමිනී පඤ‍්ඤා, චතුසු භූමිසු විපාකෙ තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා නෙව ආචයගාමීනාපචයගාමිනී පඤ‍්ඤා.

තුන් බිම්හි කුශලයෙහි ප්‍රඥාව ‘ආචයගාමිනීප්‍රඥා’ නම. සතර මාර්‍ගයෙහි ප්‍රඥාව ‘අපචයගාමිනීප්‍රඥා’ නම. සතර බිම්හි විපාකයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවාචයගාමීනාපචයගාමිනීප්‍රඥා’ නම් වේ.

චතුසු මග‍්ගෙසු තීසු ඵලෙසු පඤ‍්ඤා සෙක‍්ඛා පඤ‍්ඤා, උපරිට‍්ඨිමා අරහත‍්තඵලෙ පඤ‍්ඤා අසෙක‍්ඛා පඤ‍්ඤා, තීසු භූමිසු කුසලෙ තීසු භූමිසු විපාකෙ තීසු භූමීසු කිරියාව්‍යාකතෙ පඤ‍්ඤා නෙවසෙක‍්ඛානාසෙක‍්ඛා පඤ‍්ඤා.

සතර මාර්‍ගයෙහි තුන් ඵලයෙහි ප්‍රඥාව ‘ශෛක්‍ෂප්‍රඥා’ නම. මත්තෙහි වූ අර්‍හත්‍ව ඵලයෙහි ප්‍රඥාව ‘අශෛක්‍ෂප්‍රඥා’ නම. තුන් බිම්හි කුශලයෙහි, තුන් බිම්හි විපාකයෙහි තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘නෛවශෛක්‍ෂනාශෛක්‍ෂප්‍රඥා’ නම් වේ.

කාමාවචරකුසලාව්‍යාකතෙ පඤ‍්ඤා පරිත‍්තා පඤ‍්ඤා, රූපාවචරාරූපාවචරකුසලාව්‍යාකතෙ පඤ‍්ඤා මහග‍්ගතා පඤ‍්ඤා, චතුසු මග‍්ගෙසු චතුසු ඵලෙසු පඤ‍්ඤා අප‍්පමාණා පඤ‍්ඤා.

කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘පරිත්තප්‍රඥා’ නම, රූපාවචරඅරූපාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව ‘මහද්ගතප්‍රඥා’ නම, සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ‘අප්‍රමාණප්‍රඥා’ නම් වේ.

තත්‍ථ කතමා පරිත‍්තාරම‍්මණා පඤ‍්ඤා: පරිත‍්තෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි අයං වුච‍්චති පරිත‍්තාරම‍්මණා පඤ‍්ඤා, තත්‍ථ කතමා මහග‍්ගතාරම‍්මණා පඤ‍්ඤා: මහග‍්ගතෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති මහග‍්ගතාරම‍්මණා පඤ‍්ඤා. තත්‍ථ කතමා අප‍්පමාණාරම‍්මණා පඤ‍්ඤා: අප‍්පමාණෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අප‍්පමාණාරම‍්මණා පඤ‍්ඤා.

එහි පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: පරිත්තධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මහද්ගතාලම්බනප්‍රඥා කවර යත්: මහද්ගතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මහද්ගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: අප්‍රමාණධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

තත කතමා මග‍්ගාරම‍්මණා පඤ‍්ඤා: අරියමග‍්ගං ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති මග‍්ගාරම‍්මණා පඤ‍්ඤා. චතුසු මග‍්ගෙසු පඤ‍්ඤා මග‍්ගහෙතුකා පඤ‍්ඤා. තත්‍ථ කතමා මග‍්ගාධිපතිනී පඤ‍්ඤා: අරියමග‍්ගං අධිපතිං කරිත්‍වා යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති මග‍්ගාධිපතිනී පඤ‍්ඤා.

එහි මාර්‍ගාලම්බනප්‍රඥාව කවර යත්: ආර්‍ය්‍යමාර්‍ගය නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘මාර්‍ගාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි මාර්‍ගාධිපතිප්‍රඥා කවර යත්: ආර්‍ය්‍යමාර්‍ගය අධිපති කොට ගෙන යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘මාර්‍ගාධිපතිප්‍රඥා’ යි කියනු ලැබේ.

චතුසු භූමිසු විපාකෙ පඤ‍්ඤා සියා උප‍්පන‍්නා සියා උප‍්පාදිනී, න වත‍්තබ‍්බා අනුප‍්පන‍්නාති. චතුසු භූමිසු කුසලෙ, තීසු භූමිසු කිරියා බ්‍යාකතෙ පඤ‍්ඤා සියා උප‍්පන‍්නා සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනීති.

සිවු බිම්හි විපාකයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි. ‘අනුත්පන්න’ යි නො කියයුතු ය. සිවු බිම්හි කුශලයෙහි, තුන් බිම්හි ක්‍රියාව්‍යාකෘතයෙහි ප්‍රඥාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ යි. ‘උත්පාදී’ යි නො කියයුතුයි.

සබ‍්බාව පඤ‍්ඤා සියා අතීතා සියා අනාගතා සියා පච‍්චුප‍්පන‍්නා.

හැම ප්‍රඥාව අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්න ද වන්නේ යි.

තත්‍ථ කතමා අතීතාරම‍්මණා පඤ‍්ඤා: අතීතෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි අයං වුච‍්චති අතීතාරම‍්මණා පඤ‍්ඤා. තත්‍ථ කතමා අනාගතාරම‍්මණා පඤ‍්ඤා: අනාගතෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අනාගතාරම‍්මණා පඤ‍්ඤා. තත්‍ථ කතමා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පඤ‍්ඤා: පච‍්චුප‍්පන‍්නෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පඤ‍්ඤා.

එහි අතීතාලම්බනප්‍රඥා කවර යත්: අතීතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ අතීතාලම්බනප්‍රඥා ’ යි කියනු ලැබේ. එහි අනාගතාලම්බනප්‍රඥා කවර යත්: අනාගතධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අනාගතාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා කවර යත්: ප්‍රත්‍යුත්පන්නධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

සබ‍්බාව පඤ‍්ඤා සියා අජ‍්ඣත‍්තා සියා බහිද‍්ධා සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

හැම ප්‍රඥාව අධ්‍යාත්ම ද වන්නේ ය, බාහිර ද වන්නේ ය, අධ්‍යාත්මබාහිර ද වන්නේ යි.

තත්‍ථ කතමා අජ‍්ඣත‍්තාරම‍්මණා පඤ‍්ඤා: අජ‍්ඣත‍්තෙ ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අජ‍්ඣත‍්තාරම‍්මණා පඤ‍්ඤා. තත්‍ථ කතමා බහිද‍්ධාරම‍්මණා පඤ‍්ඤා: බහිද‍්ධා ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති බහිද‍්ධාරම‍්මණා පඤ‍්ඤා. තත්‍ථ කතමා අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා පඤ‍්ඤා: අජ‍්ඣත‍්තබහිද‍්ධා ධම‍්මෙ ආරබ‍්භ යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා පඤ‍්ඤා.

එහි අධ්‍යාත්මාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි බාහිරාලම්බනප්‍රඥා කවර යත්: බාහිරධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘බාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. එහි අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා කවර යත්: අධ්‍යාත්මබාහිරධර්‍මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.

එවං තිවිධෙන ඤාණවත්‍ථු.

මෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.

තිකං

ත්‍රික යි.