දසකං
1012. තත්‍ථ කතමානි දස කිලෙසවත්‍ථූනි: ලොභො දොසො මොහො මානො දිට‍්ඨි විචිකිච‍්ඡා ථීනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පං, ඉමානි දස කිලෙසවත්‍ථූනි.
1012. එහි දශ ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ස්ත්‍යාන ය, ඖද්ධත්‍ය ය, අහ්‍රීයක ය, අනපත්‍රපා යි. මොහු දශක්ලේශවස්තූහු වෙත්.
1013. තත්‍ථ කතමානි දස ආඝාතවත්‍ථූනි: අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතො ජායති, පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි අනත්‍ථං චරති අනත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි අත්‍ථං චරති අත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අට‍්ඨානෙ වා පන ආඝාතො ජායති, ඉමානි දස ආඝාතවත්‍ථූනි.
1013. එහි දශ ආඝාතවස්තු කවරහ යත්: මට අනර්‍ත්‍ථ කළැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කෙරේ යැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ ය, අනර්‍ත්‍ථ කෙරෙ යි, අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ අප්‍රියඅමනාපයහට අර්‍ත්‍ථ කෙළේ ය, අර්‍ත්‍ථ කෙරෙ යි, අර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මොහු දශ ආඝාතවස්තු වෙත්.
1014. තත්‍ථ කතමෙ දස අකුසලකම‍්මපථා: පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසු මිච‍්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපො අභිජ‍්ඣා ව්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨි, ඉමෙ දස අකුසල කම‍්මපථා.
1014. එහි දශ අකුශලකර්‍මපථයෝ කවරහ යත්: ප්‍රාණවධය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පිශුනවචනය, පරුෂවචනය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටි යි. මොහු දශ අකුශලකර්‍මපථයෝ යි.
1015. තත්‍ථ කතමානි දස සඤ‍්ඤොජනානි: කාමරාගසඤ‍්ඤොජනං, පටිඝසඤ‍්ඤොජනං, මානසඤ‍්ඤොජනං, දිට‍්ඨිසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, සීලබ‍්බතපරාමාසසඤ‍්ඤොජනං, භවරාගසඤ‍්ඤොජනං, ඉස‍්සාසඤ‍්ඤොජනං, මච‍්ඡරියසඤ‍්ඤොජනං, අවිජ‍්ජාසඤ‍්ඤොජනං, ඉමානි දස සඤ‍්ඤොජනානි.
1015. එහි දශ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන ය, භවරාගසංයෝජන ය, ඊර්‍ෂ්‍යාසංයෝජන ය, මාත්සර්‍ය්‍යසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු දශ සංයෝජනයෝ යි.
1016. තත්‍ථ කතමෙ දස මිච‍්ඡත‍්තා: මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි මිච‍්ඡාඤාණං මිච‍්ඡාවිමුත‍්ති, ඉමෙ දස මිච‍්ඡත‍්තා.
1016. එහි දශ මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවාක් ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි ය, මිථ්‍යාඥාන ය, මිථ්‍යාවිමුක්ති යි. මොහු දශ මිථ්‍යාත්‍වයෝ යි.
1017. තත්‍ථ කතමා දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි: නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මා පටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති, අයං දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි.
1017. එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
1018. තත්‍ථ කතමා දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න හොති ච තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, අයං දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි.
1018. එහි දශවස්තුක අන්තග්‍රාහිකදෘෂ්ටි කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්වතැ යි හෝ ලෝකය අන්තවත් යැ යි හෝ ලෝකය අනන්තවත්යැ යි හෝ එ මැ ජීවය එ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වෙයි හෝ යි. මේ දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි වේ.
දසකං.
දශක යි.
1019. තත්‍ථ කතමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය: අස‍්මීති හොති, ඉත්‍ථස‍්මීති හොති, එවස‍්මීති හොති, අඤ‍්ඤථාස‍්මීති හොති, භවිස‍්සන‍්ති හොති, ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති. එවං භවිස‍්සන‍්ති හොති. අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති, අසස‍්මීති හොති, සතස‍්මීති හොති, සියන‍්ති හොති, ඉත්‍ථං සියන‍්ති හොති, එවං සියන‍්ති හොති, අඤ‍්ඤථා සියන‍්ති හොති, අපාහං සියන‍්ති හොති, අපාහං ඉත්‍ථං සියන‍්ති හොති, අපාහං එවං සියන‍්ති හොති, අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති.
1019. එහි ආධ්‍යාත්මිකපඤ්චස්කන්‍ධය නිසා පවත්නා අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: (මම) ‘වෙමි’ (තෘෂ්ණාව) වෙයි, ‘මේ ප්‍රකාර වෙමි’ තෘෂ්ණා වෙයි, ‘මෙසේ වෙමි’ තෘෂ්ණාව වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ තෘෂ්ණා වෙයි, (මම) ‘වන්නෙමි’ තෘෂ්ණා වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ වෙයි, ‘මෙසේ වන්නෙමි’ වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ වෙයි, ‘ශාස්වතයෙමි’ වෙයි, ‘අශාස්වතයෙමි’ වෙයි, ‘වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කථඤ‍්ච අස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අස‍්මීති ඡන්‍දං පටිලභති. අස‍්මීති මානං පටිලභති අස‍්මීති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉත්‍ථස‍්මීති වා එවස‍්මීති වා අඤ‍්ඤථාස‍්මීති වා.
කිසෙයින් ‘වෙමි’ වේ ද යත්: කිසි දහමක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන ‘මම වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙ යි. ‘මම වෙමි’ යි මානයට පැමිණෙයි. ‘මම වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙ යි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි ‘මේ ප්‍රකාර වෙමි’ යි හෝ ‘මෙසේ වෙමි’ යි හෝ ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙති.
කථඤ‍්ච ඉත්‍ථස‍්මීති හොති: ඛත‍්තියොස‍්මීති වා බ්‍රාහ‍්මණොස‍්මීති වා වෙස‍්සොස‍්මීති වා සුද‍්දොස‍්මීති වා ගහට‍්ඨොස‍්මීති වා පබ‍්බජිතොස‍්මීති වා දෙවොස‍්මීති වා මනුස‍්සොස‍්මීති වා රූපීස‍්මීති වා අරූපීස‍්මීති වා සඤ‍්ඤීස‍්මීති වා අසඤ‍්ඤීස‍්මීති වා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීස‍්මිති වා, එවං ඉත්‍ථස‍්මීති හොති.
කිසෙයින් ‘මේ ප්‍රකාර වෙමි’ වේ ද යත්: ක්‍ෂත්‍රියයෙමි හෝ බ්‍රාහ්මණයෙමි හෝ වෛශ්‍යයෙමි හෝ ශුද්‍රයෙමි හෝ ගෘහස්තයෙමි හෝ ප්‍රව්‍රජිතයෙමි හෝ දිව්‍යයෙමි හෝ මනුෂ්‍යයෙමි හෝ රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥී වෙමි හෝ අසංඥී වෙමි හෝ නෛවසංඥීනාසංඥී වෙමි හෝ ‘මේ ප්‍රකාර වෙමි’ යි වේ.
කථඤ‍්ච එවස‍්මීති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො තථාහං ඛත‍්තියොස‍්මීති වා, යථා සො බ්‍රාහ‍්මණො තථාහං බ්‍රාහ‍්මණොස‍්මීති වා, යථා සො වෙස‍්සො තථාහං වෙස‍්සොස‍්මීති වා, යථා සො සුද‍්දො, තථාහං සුද‍්දොස‍්මීති වා, යථා සො ගහට‍්ඨො තථාහං ගහට‍්ඨොස‍්මීති වා, යථා සො පබ‍්බජිතො තථාහං පබ‍්බජිතොස‍්මීති වා, යථා සො දෙවො තථාහං දෙවොස‍්මීති වා යථා සො මනුස‍්සො තථාහං මනුස‍්සොස‍්මීති වා, යථා සො රූපී තථාහං රූපීස‍්මීති වා, යථා සො අරූපී තථාහං අරූපීස‍්මීති වා, යථා සො සඤ‍්ඤී තථාහං සඤ‍්ඤීස‍්මීති වා, යථා සො අසඤ‍්ඤී තථාහං අසඤ‍්ඤීස‍්මීති වා, යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී තථාහං නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤීස‍්මීති වා, එවං එවස‍්මීති හොති.
කිසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රියෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණයෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍යයෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍රයෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථයෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිතයෙමි හෝ යම්සේ හෙතෙම දිව්‍ය වේ නම් එසෙයින් මම දිව්‍යයෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී වෙමි හෝ යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ.
කථඤ‍්ච අඤ‍්ඤථාස‍්මීති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො නාහං තථා ඛත‍්තියොස‍්මීති වා, යථා සො බ්‍රාහ‍්මණො නාහං තථා බ්‍රාහ‍්මණොස‍්මීති වා, යථා සො වෙස‍්සො නාහං තථා වෙස‍්සොස‍්මීති වා, යථා සො සුද‍්දො නාහං තථා සුද‍්දොස‍්මීති වා, යථා සො ගහට‍්ඨො නාහං තථා ගහට‍්ඨොස‍්මීති වා, යථා සො පබ‍්බජිතො නාහං තථා පබ‍්බජිතොස‍්මීති වා, යථා සො දෙවො නාහං තථා දෙවොස‍්මීති වා, යථා සො මනුස‍්සො නාහං තථා මනුස‍්සොස‍්මීති වා, යථා සො රූපී නාහං තථා රූපීස‍්මීති වා, යථා සො අරූපී නාහං තථා අරූපීස‍්මීති වා, යථා සො සඤ‍්ඤී නාහං තථා සඤ‍්ඤීස‍්මීති වා, යථා සො අසඤ‍්ඤී නාහං තථා අසඤ‍්ඤීස‍්මීති වා, යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී නාහං තථා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤීස‍්මීති වා, එවං අඤ‍්ඤථාස‍්මීති හොති.
කිසෙයින් ‘අන්ප්‍රකාරයෙකින් වෙමි’ වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍ර නො වෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථ නො වෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිත නො වෙමි හෝ යම්සේ හෙතෙම දෙවි වේ නම් එසෙයින් මම දෙවි නො වෙමි හෝ යම්සේ හෙතෙම මනුෂ්‍ය වේ නම් එසෙයින් මම මනුෂ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී නො වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී නො වෙමි හෝ යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
කථඤ‍්ච භවිස‍්සන‍්ති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං භවිස‍්සන‍්ති ඡන්‍දං පටිලභති, භවිස‍්සන‍්ති මානං පටිලභති. භවිස‍්සන‍්ති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉත්‍ථං භවිස‍්සන‍්ති වා එවං භවිස‍්සන‍්ති වා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති වා.
කිසෙයින් ‘වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙමි මානයට පැමිණෙයි, වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙසේ වන්නෙමි හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති: ඛත‍්තියො භවිස‍්සන‍්ති වා, බ්‍රාහ‍්මණො භවිස‍්සන‍්ති වා, වෙස‍්සො භවිස‍්සන‍්ති වා, සුද‍්දො භවිස‍්සන‍්ති වා, ගහට‍්ඨො භවිස‍්සන‍්ති වා, පබ‍්බජිතො භවිස‍්සන‍්ති වා, දෙවො භවිස‍්සන‍්ති වා, මනුස‍්සො භවිස‍්නන‍්ති වා, රූපී භවිස‍්සන‍්ති වා, අරූපී භවිස‍්සන‍්ති වා, සඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, අසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ, බ්‍රාහ්මණ වන්නෙමි හෝ, වෛශ්‍ය වන්නෙමි හෝ, ශුද්‍ර වන්නෙමි හෝ, ගෘහස්ථ වන්නෙමි හෝ, ප්‍රව්‍රජිත වන්නෙමි හෝ, දිව්‍ය වන්නෙමි හෝ, මනුෂ්‍ය වන්නෙමි හෝ, රූපී වන්නෙමි හෝ, අරූපී වන්නෙමි හෝ, සංඥී වන්නෙමි හෝ, අසංඥී වන්නෙමි හෝ, නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච එවං භවිස‍්සන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො තථාහං ඛත‍්තියො භවිස‍්සන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො තථාහං බ්‍රාහ‍්මණො භවිස‍්සන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී තථාහං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො නාහං තථා ඛත‍්තියො භවිස‍්සන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො නාහං තථා බ්‍රාහ‍්මණො භවිස‍්සන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී නාහං තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච අසස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං නිච‍්චොස‍්මි ධුවොස‍්මි සස‍්සතොස‍්මි අවිපරීණාමධම‍්මොස‍්මීති එවං අසස‍්මීති හොති.
කිසෙයින් ‘ශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන මම නිත්‍යයෙමි ධ්‍රැවයෙමි ශාශ්වතයෙමි විපරිණාමස්වභාව නැත්තෙමි’ යි මෙසෙයින් ‘ශාශ්වතයෙමි’ යි වේ.
කථඤ‍්ච සතස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං උච‍්ඡිජ‍්ජිස‍්සාමි විනස‍්සිස‍්සාමි න භවිස‍්සාමීති, එවං සතස‍්මීති හොති.
කිසෙයින් ‘අශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘අශාශ්වතයෙමි’ යි වේ.
කථඤ‍්ච සියන‍්ති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං සියන‍්ති ඡන්‍දං පටිලභති, සියන‍්ති මානං පටිලභතා, සියන‍්ති දිට‍්ඨිං පටිලභති, තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉත්‍ථං සියන‍්ති වා, එවං සියන‍්ති වා, අඤ‍්ඤථා සියන‍්ති වා.
කිසෙයින් වන්නෙම් දෝහෝ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් දෝ හො යි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි මානයට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ කියා හෝ මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉත්‍ථං සියන‍්ති හොති: ඛත‍්තියො සියන‍්ති වා, බ්‍රාහ‍්මණො සියන‍්ති වා, වෙස‍්සො සියන‍්ති වා, සුද‍්දො සියන‍්ති වා, ගහට‍්ඨො සියන‍්ති වා, පබ‍්බජිතො සියන‍්ති වා, දෙවො සියන‍්ති වා, මනුස‍්සො සියන‍්ති වා, රූපී සියන‍්ති වා, අරූපී සියන‍්ති වා, සඤ‍්ඤී සියන‍්ති වා, අසඤ‍්ඤී සියන‍්ති වා, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා, එවං ඉත්‍ථං සියන‍්ති හොති.
කිසෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි කියා හෝ බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ යි කියා හෝ වෛශ්‍ය වන්නෙම් දෝහෝ යි කියා හෝ ශුද්‍ර වන්නෙම් දෝහෝ යි කියා හෝ ගෘහස්ථ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ප්‍රව්‍රජිත වන්නෙම් දෝහෝ’ යි කියා හෝ දිව්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මනුෂ්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ රූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අරූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ සංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ.
කථඤ‍්ච එවං සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො තථාහං ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො තථාහං බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී, තථාහං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා, එවං එවං සියන‍්ති හොති.
කිසෙයින් මෙසේ වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි යනු වේ.
කථඤ‍්ච අඤ‍්ඤථා සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො නාහං තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො නාහං තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී නාහං තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා, එවං අඤ‍්ඤථා සියන‍්ති හොති.
කිසෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යනු වේ.
කථඤ‍්ච අපාහං සියන‍්ති හොති: කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අපාහං සියන‍්ති ඡන්‍දං පටිලභති. අපාහං සියන‍්ති මානං පටිලභති. අපාහං සියන‍්ති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: අපාහං ඉත්‍ථං සියන‍්ති වා, අපාහං එවං සියන‍්ති වා, අපාහං අඤ‍්ඤථා සියන‍්ති වා.
කිසෙයින් මම වන්නෙම් නම් මැනැවැයි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච අපාහං ඉත්‍ථං සියන‍්ති හොති: අපාහං ඛත‍්තියො සියන‍්ති වා, අපාහං බ්‍රාහ‍්මණො සියන‍්ති වා, අපාහං වෙස‍්සො සියන‍්ති වා, අපාහං සුද‍්දො සියන‍්ති වා, අපාහං ගහට‍්ඨො සියන‍්ති වා, අපාහං පබ‍්බජිතො සියන‍්ති වා, අපාහං දෙවො සියන‍්ති වා, අපාහං මනුස‍්සො සියන‍්ති වා, අපාහං රූපී සියන‍්ති වා, අපාහං අරූපී සියන‍්ති වා, අපාහං සඤ‍්ඤී සියන‍්ති වා, අපාහං අසඤ‍්ඤී සියන‍්ති වා, අපාහං නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී සියන‍්ති වා. එවං අපාහං ඉත්‍ථි සියන‍්ති හොති.
කිසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ගෘහස්ථ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැව’ යනු වේ.
කථඤ‍්ච අපාහං එවං සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො අපාහං තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො අපාහං තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී අපාහං තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා. එවං අපාහං එවං සියන‍්ති හොති.
කිසෙයින් ‘ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මෙසේ වන්නෙම් නම් මැනැව’ යනු වේ.
කථඤ‍්ච අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො අපාහං න තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො අපාහං න තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී අපාහං න තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා. එවං අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති. ඉමානි අට‍්ඨාරස තණ‍්හා විචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය.
කිසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැව’ යනු වේ. මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
තත්‍ථ කතමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය: ඉමිනා අස‍්මීති හොති ඉමිනා ඉත්‍ථස‍්මීති හොති. ඉමිනා එවස‍්මීති හොති. ඉමිනා අඤ‍්ඤථාස‍්මීති හොති ඉමිනා භවිස‍්සන‍්ති හොති ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති. ඉමිනා එවං භවිස‍්සන‍්ති හොති ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති. ඉමිනා අසස‍්මීති හොති. ඉමිනා සතස‍්මීති හොති. ඉමිනා සියන‍්ති හොති. ඉමිනා ඉත්‍ථං සියන‍්ති හොති ඉමිනා එවං සියන‍්ති හොති. ඉමිනා අඤ‍්ඤථා සියන‍්ති හොති. ඉමිනා අපාහං සියන‍්ති හොති. ඉමිනා අපාහං ඉත්‍ථං සියන‍්ති හොති, ඉමිනා අපාහං එවං සියන‍්ති හොති ඉමිනා අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති.
එහි බාහිර ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: මෙයින් (මම) වෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි වෙයි, මෙයින් මෙසේ වෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි වෙයි, මෙයින් (මම) වන්නෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි වෙයි, මෙයින් මෙසේ වන්නෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි වෙයි, මෙයින් ශාශ්වතයෙමි වෙයි, මෙයින් අශාශ්වතයෙමි වෙයි, මෙයින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි වේ.
කථඤ‍්ච ඉමිනා අස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං. ඉමිනා අස‍්මීති ඡන්‍දං පටිලභති. ඉමානා අස‍්මීති මානං පටිලභති. ඉමිනා අස‍්මීති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉමිනා ඉත්‍ථස‍්මීති වා ඉමිනා එවස‍්මීති වා ඉමිනා අඤ‍්ඤථාස‍්මීති වා.
කිසෙයින් ‘මෙයින් (මම) වෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් ‘(මම) වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි මානයට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි හෝ මෙයින් මෙසේ වෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉමිනා ඉත්‍ථස‍්මීති හොති: ඉමිනා ඛත‍්තියොස‍්මීති වා, ඉමිනා බ්‍රාහ‍්මණොස‍්මීති වා, ඉමිනා වෙස‍්සොස‍්මීති වා, ඉමිනා සුද‍්දොස‍්මීති වා, ඉමිනා ගහට‍්ඨොස‍්මීති වා, ඉමිනා පබ‍්බජිතොස‍්මීති වා, ඉමිනා දෙවොස‍්මීති වා. ඉමිනා මනුස‍්සොස‍්මීති වා, ඉමිනා රූපීස‍්මීති වා, ඉමිනා අරූපීස‍්මීති වා, ඉමිනා සඤ‍්ඤීස‍්මීති වා, ඉමිනා අසඤ‍්ඤීස‍්මීති වා, ඉමිනා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීස‍්මිති වා, එවං ඉමිනා ඉත්‍ථස‍්මීති හොති.
කිසෙයින් මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ මෙයින් වෛශ්‍ය වෙමි හෝ මෙයින් ශුද්‍ර වෙමි හෝ මෙයින් ගැහැවි වෙමි හෝ මෙයින් පැවිදි වෙමි හෝ මෙයින් දෙවි වෙමි හෝ මෙයින් මිනිස් වෙමි හෝ මෙයින් රූපී වෙමි හෝ මෙයින් අරූපී වෙමි හෝ මෙයින් සංඥී වෙමි හෝ මෙයින් අසංඥී වෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා එවස‍්මීති හොති: පර පුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා තථාහං ඛත‍්තියොස‍්මීති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා තථාහං බ්‍රාහ‍්මණොස‍්මීති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී ඉමිනා තථාහං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීස‍්මීති වා, එවං ඉමිනා එවස‍්මීති හොති.
කිසෙයින් ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අඤ‍්ඤථාස‍්මීති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා නාහං තථා ඛත‍්තියොස‍්මීති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා නාහං තථා බ්‍රාහ‍්මණොස‍්මීති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී ඉමිනා නාහං තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීස‍්මීති වා. එවං ඉමිනා අඤ‍්ඤථාස‍්මීති හොති.
කිසෙයින් මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම් සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසේ ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා භවිස‍්සන‍්ති හොති: කඤ‍්චිධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං ඉමිනා භවිස‍්සන‍්ති ඡන්‍දං පටිලභති. ඉමිනා භවිස‍්සන‍්ති මනං පටිලභති: ඉමිනා භවිස‍්සන‍්ති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති වා, ඉමිනා එවං භවිස‍්සන‍්ති වා, ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති වා.
කිසෙයින් ‘මෙයින් (මම) වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් වන්නෙමි මානයට පැමිණෙයි, මෙයින් වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙයින් මෙසේ වන්නෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති: ඉමිනා ඛත‍්තියො භවිස‍්සන‍්ති වා -පෙ- ඉමිනා අරූපී භවිස‍්සන‍්ති වා, ඉමිනා සඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, ඉමිනා අසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, ඉමිනා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං ඉමිනා ඉත්‍ථං භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ ... මෙයින් අරූපී වන්නෙමි හෝ මෙයින් සංඥී වන්නෙමි හෝ මෙයින් අසංඥී වන්නෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා එවං භවිස‍්සන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා තථාහං ඛත‍්තියො භවිස‍්සන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා තථාහං බ්‍රාහ‍්මණො භවිස‍්සන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී ඉමිනා තථාහං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං ඉමිනා එවං භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා නාහං තථා ඛත‍්තියො භවිස‍්සන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා නාහං තථා බ්‍රාහ‍්මණො භවිස‍්සන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී ඉමිනා නාහං තථං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී භවිස‍්සන‍්ති වා, එවං ඉමිනා අඤ‍්ඤථා භවිස‍්සන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අසස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං ඉමිනා නිච‍්චොස‍්මි ධුවොස‍්මි සස‍්සතොස‍්මි අවිපරිණාමධම‍්මොස‍්මීති, එවං ඉමිනා අසස‍්මීති හොති.
කිසෙයින් ‘මෙයින් ශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, අවිපරිණාමස්වභාව ඇත්තෙමි’ යි ‘මෙසෙයින් ශාශ්වතයෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා සතස‍්මීති හොති: කඤ‍්චි ධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං ඉමිනා උච‍්ඡිජ‍්ජිස‍්සාමි විනස‍්සිස‍්සාමි න භවිස‍්සාමීති, එවං ඉමිනා සතස‍්මීති හොති.
කිසෙයින් ‘මෙයින් මම අශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘මෙයින් අශාශ්වතයෙමි’ යි වේ.
කථඤ‍්ච ඉමිනා සියන‍්ති හොති: කිඤ‍්චි ධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං, ඉමිනා සියන‍්ති ඡන්‍දං පටිලභති, ඉමිනා සියන‍්ති මානං පටිලභති, ඉමිනා සියන‍්ති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉමිනා ඉත්‍ථං සියන‍්ති වා, ඉමිනා එවං සියන‍්ති වා, ඉමිනා අඤ‍්ඤථා සියන‍්ති වා.
කිසෙයින් ‘මෙයින් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙම් දෝහෝ’ යි තෘෂ්ණාවට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි මානයට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉමිනා ඉත්‍ථං සියන‍්ති හොති: ඉමිනා ඛත‍්තියො සියන‍්ති වා, ඉමිනා බ්‍රාහ‍්මණො සියන‍්ති වා, ඉමිනා වෙස‍්සො සියන‍්ති වා, ඉමිනා සුද‍්දො සියන‍්ති වා, ඉමිනා ගහට‍්ඨො සියන‍්ති වා, ඉමිනා පබ‍්බජිතො සියන‍්ති වා, ඉමිනා දෙවො සියන‍්ති වා, ඉමිනා මනුස‍්සො සියන‍්ති වා, ඉමිනා රූපී සියන‍්ති වා, ඉමිනා අරූපී සියන‍්ති වා, ඉමිනා සඤ‍්ඤී සියන‍්ති වා, ඉමිනා අසඤ‍්ඤී සියන‍්ති වා, ඉමිනා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී සියන‍්ති වා, එවං ඉමිනා ඉත්‍ථං සියන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ කියා හෝ, මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් වෛශ්‍ය වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ශුද්‍ර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ගැහැවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් පැවිදි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් දෙවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මිනිස් වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් රූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අරූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් සංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් නෛවසංඥානාසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.
කථඤ‍්ච ඉමිනා එවං සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා තථාහං ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා තථාහං බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී ඉමිනා තථාහං නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා, එවං ඉමිනා එවං සියන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ යි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අඤ‍්ඤථා සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා නාහං තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා නාහං තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී ඉමිනා නාහං තථා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී සියන‍්ති වා, එවං ඉමිනා අඤ‍්ඤථා සියන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අපාහං සියන‍්ති හොති: කඤ‍්චි ධම‍්මං අවකාරිං කරිත්‍වා රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං ඉමිනා අපාහං සියන‍්ති ඡන්‍දං පටිලභති, ඉමිනා අපාහං සියන‍්ති මානං පටිලභති, ඉමිනා අපාහං සියන‍්ති දිට‍්ඨිං පටිලභති. තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානි හොන‍්ති: ඉමිනා අපාහං ඉත්‍ථං සියන‍්ති වා, ඉමිනා අපාහං එවං සියන‍්ති වා, ඉමිනා අපාහං අඤ‍්ඤථා සියන‍්ති වා.
කිසෙයින් ‘මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කථඤ‍්ච ඉමිනා අපාහං ඉත්‍ථං සියන‍්ති හොති: ඉමිනා අපාහං ඛත‍්තියො සියන‍්ති වා, ඉමිනා අපාහං බ්‍රාහ‍්මණො සියන‍්ති වා, ඉමිනා අපාහං වෙස‍්සො සියන‍්ති වා, ඉමිනා අපාහං සුද‍්දො සියන‍්ති වා, ඉමිනා අපාහං ගහට‍්ඨො සියන‍්ති වා, ඉමිනා අපාහං පබ‍්බජිතො සියන‍්ති වා, ඉමිනා අපාහං දෙවො සියන‍්ති වා, ඉමිනා අපාහං මනුස‍්සො සියන‍්ති වා, ඉමිනා අපාහං රූපී සියන‍්ති වා, ඉමිනා අපාහං අරූපී සියන‍්ති වා, ඉමිනා අපාහං සඤ‍්ඤී සියන‍්ති වා, ඉමිනා අපාහං අසඤ‍්ඤී සියන‍්ති වා, ඉමිනා අපාහං නෙවසඤ‍්ඤී, නාසඤ‍්ඤී සියන‍්ති වා, එවං ඉමිනා අපාහං ඉත්‍ථං සියන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙමි නම් මැනැවැ’ යි වේ ද යත්: මෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ගැහැවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අපාහං එවං සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා අපාහං තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා අපාහං තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී ඉමිනා අපාහං තථා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී සියන‍්ති වා. එවං ඉමිනා අපාහං එවං සියන‍්ති හොති.
කිසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කථඤ‍්ච ඉමිනා අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති: පරපුග‍්ගලං උපනිධාය යථා සො ඛත‍්තියො ඉමිනා අපාහං න තථා ඛත‍්තියො සියන‍්ති වා, යථා සො බ්‍රාහ‍්මණො ඉමිනා අපාහං න තථා බ්‍රාහ‍්මණො සියන‍්ති වා -පෙ- යථා සො නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී ඉමිනා අපාහං න තථා නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී සියන‍්ති වා. එවං ඉමිනා අපාහං අඤ‍්ඤථා සියන‍්ති හොති. ඉමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය.
කිසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ, යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ. මොහු බාහිර ස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
ඉති ඉමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය, ඉමානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි බාහිරස‍්ස උපාදාය. තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි හොන‍්ති. ඉති එවරූපානි අතීතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, අනාගතානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි, තදෙ කජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා අට‍්ඨතණ‍්හාවිචරිතසතං හොති.
මෙසේ මේ ආධ්‍යාත්මිකස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය, මේ බාහිරස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා සතිස් තෘෂ්ණාවිචරිතයෝ වෙති. මෙසේ මෙබඳු අතීත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, අනාගත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, ප්‍රත්‍යුත්පන්න වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා එක්සියඅටක් තෘෂ්ණාවිචරිත වේ.
තත්‍ථ කතමානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ වෙය්‍යාකරණෙ වුත‍්තානි භගවතා: චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්ච සමුප‍්පන‍්නිකා, සොළස සඤ‍්ඤීවාදා, අට‍්ඨ අසඤ‍්ඤීවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤීවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා, ඉමානි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි බ්‍රහ‍්මජාලෙ වෙය්‍යාකරණෙ වුත‍්තානි භගවතාති.
එහි භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ කවරහ යත්: සතර ශාශ්වතවාදයෝ ය, සතර එකත්‍යශාශ්වතිකයෝ ය, සතර අන්තානන්තිකයෝ ය, සතර අමරාවික්‍ෂේපිකයෝ ය, අධිත්‍යසමුත්පන්නවාද ඇතියෝ දෙදෙන ය, සොළොස් සංඥීවාදයෝ ය, අසංඥීවාදයෝ අටදෙන ය, නේවසඤ්ඤීනාසඤ්ඤීවාදයෝ අටදෙන ය, උච්ඡේදවාදයෝ සත්දෙන ය, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ පස්දෙන යි, මොහු භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ යි.
ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගො නිට‍්ඨිතො.
ඛුද්දකවත්‍ථුවිභඞ්ග නිමි.