යෙදුමෙන් කියවන්න

10

10.

10.

1107. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා, -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා:

1107. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක යත්:

1108. රූපක‍්ඛන්‍ධො අව්‍යාකතො. චත‍්තාරො ඛන්‍ධා සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

1108. රූපස්කන්‍ධය අව්‍යාකෘත යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.

දසායතනා අව්‍යාකතා. ද‍්වායතනා සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

ආයතනයෝ දස දෙනෙක් අව්‍යාකෘතය හ. ආයතනයෝ දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.

සොළස ධාතුයො අව්‍යාකතා. ද‍්වෙ ධාතුයො. සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

සොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතය හ. ධාතූහු දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.

සමුදයසච‍්චං අකුසලං. මග‍්ගසච‍්චං කුසලං. නිරොධසච‍්චං අව්‍යාකතං. දුක‍්ඛ සච‍්චං සියා කුසලං. සියා අකුසලං, සියා අව්‍යාකතං.

සමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ. නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ. දුඃඛසත්‍යය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.

දසින්‍ද්‍රියා අව්‍යාකතා. දොමනස‍්සින්‍ද්‍රියං අකුසලං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං කුසලං. චත‍්තාරින්‍ද්‍රියා සියා කුසලා, සියා අව්‍යාකතා. ඡ ඉන්‍ද්‍රියා සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අව්‍යාකෘතයහ. දෝමනස්සින්‍ද්‍රිය අකුශල යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්‍ද්‍රිය කුශල යැ. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් කුශල වියහෙති, අව්‍යාකෘත වියහෙති, ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.

තයො කුසලහෙතූ කුසලා. තයො අකුසලහෙතූ අකුසලා. තයො අව්‍යාකතහෙතූ අව්‍යාකතා.

තුන් කුශලහේතූහු කුශලයහ. තුන් අකුශලහේතූහු අකුශලයහ. තුන් අව්‍යාකෘත හේතූහු අව්‍යාකෘතයහ.

කබළිඞ‍්කාරො ආහාරො අව්‍යාකතො. තයො ආහාරා සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

කවලීකාරාහාරය අව්‍යාකෘත යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.

ඡ ඵස‍්සා අව්‍යාකතා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා කුසලො, සියා අකුසලො, සියා අව්‍යාකතො.

ස්පර්‍ශයෝ සදෙනෙක් අව්‍යාකෘත යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.

ඡ වෙදනා, ඡ සඤ‍්ඤා, ඡ චෙතනා, ඡ චිත‍්තා අව්‍යාකතා. මනො විඤ‍්ඤාණධාතු සියා කුසලා, සියා අකුසලා, සියා අව්‍යාකතා.

වේදනාවෝ සදෙන - සංඥාවෝ සදෙන - චේතනාවෝ සදෙන - චිත්තයෝ සදෙන අව්‍යාකෘතයහ. මනෝවිඥානධාතු කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.

1109. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා: කති දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා: කති අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා: කති දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා: කති අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා:

1109. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක යත්:

1110. ද‍්වෙ ඛන්‍ධා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි. තයො ඛන්‍ධා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

1110. ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කිවයුතුවහ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.

දසායතනා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි. මනායතනං සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං. ධම‍්මායතනං සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි.

ආයතනයෝ දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු වියහේ.

දසධාතුයො න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි. දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි. පඤ‍්ච ධාතුයො අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. කායවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා. මනොවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. ධම‍්මධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි.

ධාතූහු දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. ධාතූහු පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ, කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.

ද‍්වෙ සච‍්චා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. නිරොධසච‍්චං. න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි. දුක‍්ඛසච‍්චං සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං. සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං. සියා න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි.

සත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. දුක්ඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.

ද‍්වාදසින්‍ද්‍රියා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි. ඡ ඉන්‍ද්‍රියා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. තීණින්‍ද්‍රියා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. ජීවිතින්‍ද්‍රියං සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං සියා න වත‍්තබ‍්බං සුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තන‍්තිපි.

දොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ජීවිතින්‍ද්‍රිය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.

දොසො අකුසලහෙතු දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො. සත‍්තහෙතූ සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. මොහො අකුසලහෙතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.

ද්වේෂ අකුසලහේතු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ. හේතූහු සත්දෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, මෝහ අකුශලහේතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.

කබළිඞ‍්කාරො ආහාරො න වත‍්තබ‍්බො සුඛාය වෙදනාය සම‍්පයුත‍්තොතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තොතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තොතිපි. තයො ආහාරා සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

කවලීකාරාහාරය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.

පඤ‍්ච ඵස‍්සා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. කායවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො.

ස්පර්‍ශයෝ පස් දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.

සත‍්ත වෙදනා න වත‍්තබ‍්බා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තාතිපි.

සප්ත වේදනාවෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ.

පඤ‍්ච සඤ‍්ඤා -පෙ- පඤ‍්ච චෙතනා පඤ‍්ච චිත‍්තා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. කායවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා. මනොවිඤ‍්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා. සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.

1111. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කතී විපාකා: කති විපාකධම‍්මධම‍්මා: කති නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති විපාකා: කතී විපාකධම‍්මධම‍්මා: කතී නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා:

1111. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක යත්:

1112. රූපක‍්ඛන්‍ධො නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො. චත‍්තාරො ඛන්‍ධා සියා විපාකා, සියා විපාකධම‍්මා, සියා නෙවවිපාකනවිපාක ධම‍්මධම‍්මා.

1112. රූපස්කන්‍ධය නෛවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

දසායතනා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. ද‍්වායතනා සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.

ආයතනයෝ දසදෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ආයතනයෝ දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

දසධාතුයො නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. පඤ‍්චධාතුයො විපාකා. මනොධාතු සියා විපාකා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. ද‍්වෙ ධාතුයො සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාක න විපාකධම‍්මධම‍්මා.

ධාතූහු දස දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. ධාතූහු දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

ද‍්වෙ සච‍්චා විපාකධම‍්මධම‍්මා. නිරොධසච‍්චං නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මං. දුක‍්ඛසච‍්චං සියා විපාකං, සියා විපාකධම‍්මධම‍්මං, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මං.

සත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. දුඃඛසත්‍යය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.

සත‍්තින්‍ද්‍රියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. තීණින්‍ද්‍රියා විපාකා. දුවින්‍ද්‍රියා විපාකධම‍්මධම‍්මා. අඤ‍්ඤින්‍ද්‍රියං සියා විපාකං, සියා විපාක ධම‍්මධම‍්මං. නවින්‍ද්‍රියා සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙව විපාකනවිපාකධම‍්මධම‍්මා.

ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් විපාකයහ. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. අඤ්ඤින්‍ද්‍රිය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

ඡ හෙතූ විපාකධම‍්මධම‍්මා. තයො අව්‍යාකතහෙතූ සියා විපාකා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.

හේතූහු සදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. තුන් අව්‍යාකෘතධාතූහු විපාක වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

කබළිඞ‍්කාරො ආහාරො නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො. තයො ආහාරා සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා.

කවලීකාර ආහාරය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.

පඤ‍්ච ඵස‍්සා විපාකා. මනොධාතුසම‍්ඵස‍්සො සියා විපාකො, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා විපාකො, සියා විපාකධම‍්මධම‍්මො, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මො.

ස්පර්‍ශයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.

පඤ‍්ච වෙදනා, පඤ‍්ච සඤ‍්ඤා, පඤ‍්ච චෙතනා, පඤ‍්ච චිත‍්තා විපාකා. මනොධාතු සායි විපාකා, සියා නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. මනොවිඤ‍්ඤාණධාතු සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙව විපාකනවිපාකධම‍්මධම‍්මා.

වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතු විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.

1113. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති උපාදින‍්නුපාදානියා: කති අනුපාදින‍්නුපාදානියා: කති අනුපාදින‍්නඅනුපාදානියා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති උපාදින‍්නුපාදානියා: කති අනුපාදින‍්නුපාදානියා: කති අනුපාදින‍්නඅනුපාදානියා:

1113. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක යත්:

1114. රූපක‍්ඛන්‍ධො සියා උපාදින‍්නුපාදානියො, සියා අනුපාදින‍්නුපාදානියො. චත‍්තාරො ඛන්‍ධා සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

1114. රූපස්කන්‍ධය උපාදින්නෝපාදානිය වියහෙයි. සතර (අරූප) ස්කන්‍ධයෝ උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.

පඤ‍්චායතනා උපාදින‍්නුපාදානියා, සද‍්දායතනං අනුපාදින‍්නුපාදානියං. චත‍්තාරො ආයතනා සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා. ද‍්වායතනා සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

ආයතනයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය යැ, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.

දසධාතුයො උපාදින‍්නුපාදානියා, සද‍්දධාතු අනුපාදින‍්නුපාදානියා පඤ‍්ච ධාතුයො සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා. ද‍්වෙ ධාතුයො සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා සියා අනුපාදින‍්නඅනුපාදානියා.

ධාතූහු දස දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතු අනුපාදින්නෝපාදානිය යැ. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.

සමුදයසච‍්චං අනුපාදින‍්නුපාදානියං. ද‍්වෙ සච‍්චා අනුපාදින‍්නඅනුපාදානියා. දුක‍්ඛසච‍්චං සියා උපාදින‍්නුපාදානියං, සියා අනුපාදින‍්නුපාදානියං.

සමුදයසත්‍යය අනුපාදින්නෝපාදානිය යැ. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහේ.

නවින්‍ද්‍රියා උපාදින‍්නුපාදානියා. දොමනස‍්සින්‍ද්‍රියං අනුපාදින‍්නුපාදානියං. තීණින්‍ද්‍රියා අනුපාදින‍්නඅනුපාදානියා. නවින්‍ද්‍රියා සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානියහ. දෝමනස්සින්‍ද්‍රිය අනුපාදින්නෝපාදානිය යැ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.

තයො අකුසලහෙතූ අනුපාදින‍්නුපාදානියා. තයො කුසලහෙතූ සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා. තයො අව්‍යාකතහෙතූ සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

තුන් අකුශලහේතූහු අනුපාදින්නෝපාදානියහ. තුන් කුශලහේතූහු අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙති. තුන් අව්‍යාකෘතහේතූහු උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.

කබළිඞ‍්කාරො ආහාරො සියා උපාදින‍්නුපාදානියො, සියා අනුපාදින‍්නුපාදානියො. තයො ආහාරා සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

කවලීකාර ආහාරය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. ආහාරයෝ තිදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.

පඤ‍්ච ඵස‍්සා උපාදින‍්නුපාදානියා. මනොධාතුසම‍්ඵස‍්සො සියා උපාදින‍්නුපාදානියො, සියා අනුපාදින‍්නුපාදානියො. මනොවිඤ‍්ඤාණධාතු සම‍්ඵස‍්සො සියා උපාදින‍්නුපාදානියො, සියා අනුපාදින‍්නුපාදානියො, සියා අනුපාදින‍්නඅනුපාදානියො.

ස්පර්‍ශයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.

පඤ‍්ච වෙදනා, පඤ‍්ච සඤ‍්ඤා, පඤ‍්ච චෙතනා, පඤ‍්ච චිත‍්තා උපාදින‍්නුපාදානියා. මනොධාතු සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා. මනොවිඤ‍්ඤාණධාතු සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නඅනුපාදානියා.

වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.

1115. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති සවිතක‍්කසවිචාරා: කති අවිතක‍්කවිචාරමත‍්තා: කති අවිතක‍්කඅවිචාරා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති සවිතක‍්කසවිචාරා: කති අවිතක‍්කවිචාරමත‍්තා: කති අවිතක‍්කඅවිචාරා:

1115. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාර මාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාරමාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක යත්:

1116. රූපක‍්ඛන්‍ධො අවිතක‍්කඅවිචාරො. තයො ඛන්‍ධා සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා. සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සියා සවිතක‍්කසවිචාරො, සියා අවිතක‍්කවිචාරමත‍්තො, සියා අවිතක‍්කඅවිචාරො, සියා න වත‍්තබ‍්බො සවිතක‍්කසවිචාරොතිපි අවිතක‍්කවිචාරමත‍්තොතිපි. අවිතක‍්කඅවිචාරොතිපි.

1116. රූපස්කන්‍ධය අවිතර්‍කඅවිචාර යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සවිතර්‍ක සවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙති. සංස්කාරස්කන්‍ධය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.

දසායතනා අවිතක‍්කඅවිචාරා. මනායතනං සියා සවිතක‍්කසවිචාරං. සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං. ධම‍්මායතනං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං, සියා න වත‍්තබ‍්බං සවිතක‍්කසවිචාරන‍්තිපි අවිතක‍්කවිචාරමත‍්තන‍්තිපි අවිතක‍්කඅවිචාරන‍්තිපි.

දස ආයතන කෙනෙක් අවිතර්‍කඅවිචාරය හ. මනායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.

පණ‍්ණරසධාතුයො අවිතක‍්කඅවිචාරා. මනොධාතු සවිතක‍්කසවිචාරා. මනොවිඤ‍්ඤාණධාතු සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා. ධම‍්මධාතු සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා, සියා න වත‍්තබ‍්බා සවිතක‍්කසවිචාරාතිපි අවිතක‍්කවිචාරමත‍්තාතිපි අවිතක‍්කඅවිචාරාතිපි.

පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඤ්ඤාණධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.

සමුදයසච‍්චං සවිතක‍්කසවිචාරං. නිරොධසච‍්චං අවිතක‍්කඅවිචාරං. මග‍්ගසච‍්චං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං. දුක‍්ඛසච‍්චං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරං, සියා න වත‍්තබ‍්බං සවිතක‍්කසවිචාරන‍්තිපි අවිතක‍්කවිචාරමත‍්තන‍්තිපි අවිතක‍්කඅවිචාරන‍්තිපි.

සමුදයසත්‍යය සවිතර්‍කසවිචාර යැ. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර යැ. මාර්‍ගසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.

නවින්‍ද්‍රියා අවිතක‍්කඅවිචාරා. දොමනස‍්සින්‍ද්‍රියං සවිතක‍්කසවිචාරං. උපෙක‍්ඛින්‍ද්‍රියං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කඅවිචාරං. එකාදසින්‍ද්‍රියා සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.

ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. දෝමනස්සින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර යැ. උපෙක්ඛින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.

තයො අකුසලහෙතු සවිතක‍්කසවිචාරා. ඡ හෙතූ සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.

තුන් අකුශලහේතූහු සවිතර්‍කසවිචාරයහ. හේතූහු සදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.

කබළිඞ‍්කාරො ආහාරො අවිතක‍්කඅවිචාරො. තයො ආහාරා සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.

කවලීකාරාහාරය අවිතර්‍කඅවිචාර යැ. ආහාරයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.

පඤ‍්ච ඵස‍්සා අවිතක‍්කඅවිචාරා මනොධාතුසම‍්ඵස‍්සො සවිතක‍්කසවිචාරො. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා සවිතක‍්කසවිචාරො, සියා අවිතක‍්කවිචාරමත‍්තො, සියා අවිතක‍්කඅවිචාරො.

ස්පර්‍ශයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සංස්පර්‍ශය සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි. අවිතර්‍කඅවිචාර වියහේ.

පඤ‍්ච වෙදනා, පඤ‍්ච සඤ‍්ඤා, පඤ‍්ච චෙතනා, පඤ‍්ච චිත‍්තා අවිතක‍්කඅවිචාරා. මනොධාතු සවිතක‍්කසවිචාරා. මනොවිඤ‍්ඤාණධාතු සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා.

වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහේ.

1117. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති රූපා: කති අරූපා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති රූපා: කති අරූපා:

1117. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි රූපයෝ කෙතෙක, අරූපයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි රූපයෝ කෙතෙකෙ, අරූපයෝ කෙතෙකෙ යත්:

1118. රූපක‍්ඛන්‍ධො රූපං. චත‍්තාරො ඛන්‍ධා අරූපා.

1118. රූපස්කන්‍ධය රූප යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ අරූපයහ.

දසායතනා රූපා. මනායතනං අරූපං. ධම‍්මායතනං සියා රූපං, සියා අරූපං.

දස ආයතන කෙනෙක් රූපයහ. මනායතනය අරූප යැ. ධර්‍මායතනය රූප වියහෙයි, අරූප වියහේ.

දස ධාතුයො රූපා. සත‍්ත ධාතුයො අරූපා. ධම‍්මධාතු සියා රූපා, සියා අරූපා.

ධාතූහු දස දෙනෙක් රූපයහ. ධාතූහු සත් දෙනෙක් අරූපයහ. ධර්‍මධාතු රූප වියහෙයි, අරූප වියහේ.

තීණි සච‍්චානි අරූපා. දුක‍්ඛසච‍්චං සියා රූපං, සියා අරූපං.

සත්‍යයෝ තිදෙනෙක් අරූපයහ. දුඃඛසත්‍යය රූප වියහෙයි, අරූප වියහේ.

සත‍්තින්‍ද්‍රියා රූපා. චුද‍්දසින්‍ද්‍රියා අරූපා. ජීවිතින්‍ද්‍රියං සියා රූපං, සියා අරූපං.

ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් රූපය හ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් අරූපයහ. ජීවිතින්‍ද්‍රිය රූප වියහෙයි, අරූප වියහේ.

නව හෙතූ අරූපා.

නවහේතූහු අරූපයහ.

කබළිඞ‍්කාරො ආහාරො රූපං. තයො ආහාරා අරූපා.

කවලීකාරාහාරය රූප යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අරූපයහ.

සත‍්ත ඵස‍්සා අරූපා.

සප්තස්පර්‍ශයෝ අරූපයහ.

සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත චෙතනා, සත‍්ත චිත‍්තා අරූපා.

සප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්තචිත්තයෝ අරූපයහ.

1119. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති ලොකියා, කති ලොකුත‍්තරා: ද‍්වාදසන‍්නං ආයතනානං කති ලොකියා, කති ලොකුත‍්තරා: අට‍්ඨාරසන‍්නං ධාතූනං කති ලොකියා, කති ලොකුත‍්තරා: චතුන‍්නං සච‍්චානං කති ලොකියා, කති ලොකුත‍්තරා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති ලොකියා, කති ලොකුත‍්තරා:

1119. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. දොළොස් ආයතනයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. අටළොස් ධාතූන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. සතර සත්‍යයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක යත්:

1120. රූපක‍්ඛන්‍ධො ලොකියො. චත‍්තාරො ඛන්‍ධා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

1120. රූපස්කන්‍ධය ලෞකික යැ. ස්කන්‍ධයෝ සතර දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

දසායතනා ලොකියා. ද‍්වෙ ආයතනා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

ආයතනයෝ දස දෙනෙක් ලෞකිකයහ. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

සොළස ධාතුයො ලොකියා. ද‍්වෙ ධාතුයො සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

ධාතූහු සොළොස් දෙනෙක් ලෞකිකයහ. ධාතූහු දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

ද‍්වෙ සච‍්චා ලොකියා. ද‍්වෙ සච‍්චා ලොකුත‍්තරා.

සත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයහ. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයහ.

දසින්‍ද්‍රියා ලොකියා. තීණින්‍ද්‍රියා ලොකුත‍්තරා. නවින්‍ද්‍රියා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ලෞකිකයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ලෝකෝත්තරයහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

තයො අකුසලහෙතු ලොකියා. ඡ හෙතූ සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

තුන් අකුශලහේතූහු ලෞකිකයහ. හේතූහු සදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

කබළිඞ‍්කාරො ආහාරො ලොකියො. තයො ආහාරා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

කවලීකාරාහාරය ලෞකික ය. ආහාරයෝ තිදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.

ඡ ඵස‍්සා ලොකියා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා ලොකියො, සියා ලොකුත‍්තරො.

ස්පර්‍ශයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.

ඡ වෙදනා ලොකියා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

වේදනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් වේදනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.

ඡ සඤ‍්ඤා ලොකියා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

සංඥාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් සංඥා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.

ඡ චෙතනා ලොකියා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සියා ලොකියා, සියා ලොකුත‍්තරා.

චේතනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චේතනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.

ඡ චිත‍්තා ලොකියා. මනොවිඤ‍්ඤාණධාතු සියා ලොකියා, සියා ලොකුත‍්තරාති.

චිත්තයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතු ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.

ධම‍්මහදයවිභඞ‍්ගො නිට‍්ඨිතො.

ධම්මහදයවිභඞ්ග නිමි.

විභඞ‍්ගප‍්පකරණං සමත‍්තං.

විභඞ්ගප්‍රකරණ සමාප්තයි.