3
3.
3.
1038. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති කාමධාතු පරියාපන‍්නා: කති න කාමධාතුපරියාපන‍්නා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති කාමධාතු පරියාපන‍්නා: කති න කාමධාතුපරියාපන‍්නා:
1038. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්ද ... සප්තචිත්තයෙන් කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපක‍්ඛන්‍ධො කාමධාතුපරියාපන‍්නො. චත‍්තාරො ඛන්‍ධා සියා කාමධාතුපරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
රූපස්කන්‍ධය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සතර ස්කන්‍ධයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
දසායතනා කාමධාතුපරියාපන‍්නා. ද‍්වෙ ආයතනා සියා කාමධාතුපරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
ආයතනයෝ දස දෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ආයතනයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සොළස ධාතුයො කාමධාතු පරියාපන‍්නා. ද‍්වෙ ධාතුයො සියා කාමධාතුපරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
සොළොස් ධාතු කෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සමුදයසච‍්චං කාමධාතුපරියාපන‍්නං. ද‍්වෙ සච‍්චා න කාමධාතු පරියාපන‍්නා. දුක‍්ඛසච‍්චං සියා කාමධාතුපරියාපන‍්නං, සියා න කාමධාතු පරියාපන‍්නං.
සමුදයසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සත්‍යයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
දසින්‍ද්‍රියා කාමධාතුපරියාපන‍්නා. තීණින්‍ද්‍රියා න කාමධාතුපරියාපන‍්නා. නවින්‍ද්‍රියා සියා කාමධාතුපරියාපන‍්නා. සියා න කාමධාතුපරියාපන‍්නා.
දශ ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
තයො අකුසලහෙතූ කාමධාතුපරියාපන‍්නා. ඡ හෙතූ සියා කාමධාතු පරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
අකුශලහේතූහු තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ෂඩ්හේතූහු කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කබළිඞ‍්කාරො ආහාරො කාමධාතුපරියාපන‍්නො. තයො ආහාරා සියා කාමධාතුපරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
කවලීකාරාහාරය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. ආහාරයෝ තිදෙනෙක් කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ඡ ඵස‍්සා කාමධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා කාමධාතුපරියාපන‍්නො, සියා න කාමධාතුපරියාපන‍්නො.
ෂට් ස්පර්‍ශයෝ කාමධාතු පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු සංස්පර්‍ශය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ඡ වෙදනා -පෙ- ඡ සඤ‍්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත‍්තා කාමධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතු සියා කාමධාතුපරියාපන‍්නා, සියා න කාමධාතුපරියාපන‍්නා.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුව කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1039. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති රූපධාතුපරියාපන‍්නා: කති න රූපධාතුපරියාපන‍්නා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති රූපධාතුපරියාපන‍්නා: කති න රූපධාතුපරියාපන‍්නා:
1039. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්ත චිත්තයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපක‍්ඛන්‍ධො න රූපධාතුපරියාපන‍්නො. චත‍්තාරො ඛන්‍ධා සියා රූපධාතුපරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
රූපස්කන්‍ධය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙයි. ස්කන්‍ධයෝ සතර දෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
දසායතනා න රූපධාතුපරියාපන‍්නා. ද‍්වෙ ආයතනා සියා රූපධාතු පරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
දශආයතනයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සොළස ධාතුයො න රූපධාතුපරියාපන‍්නා, ද‍්වෙ ධාතුයො සියා රූපධාතුපරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
ෂෝඩශධාතු කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
තීණි සච‍්චානි න රූපධාතුපරියාපන‍්නා, දුක‍්ඛසච‍්චං සියා රූපධාතුපරියාපන‍්නං, සියා න රූපධාතුපරියාපන‍්නං,
සත්‍යයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
තෙරසින්‍ද්‍රියා න රූපධාතුපරියාපන‍්නා, නවින්‍ද්‍රියා සියා රූපධාතුපරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
තයො අකුසලහෙතූ න රූපධාතුපරියාපන‍්නා, ඡ හෙතූ සියා රූපධාතුපරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
අකුසලහේතූහු තිදෙන රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කබළිඞ‍්කාරො ආහාරො න රූපධාතුපරියාපන‍්නො. තයො ආහාරා සියා රූපධාතුපරියාපන‍්නා, සියා න රූපධාතුපරියාපන‍්නා.
කවලීකාරාහාරය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ඡ ඵස‍්සා න රූපධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා රූපධාතුපරියාපන‍්නො, සියා න රූපධාතුපරියාපන‍්නො.
ෂට්ස්පර්‍ශයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ඡ වෙදනා -පෙ- ඡ සඤ‍්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත‍්තා න රූපධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතු සියා රූපධාතුපරියාපන‍්නා. සියා න රූපධාතුපරියාපන‍්නා.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුව රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1040. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති අරූපධාතුපරියාපන‍්නා: කති න අරූපධාතුපරියාපන‍්නා: -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති අරූපධාතුපරියාපන‍්නා: කති න අරූපධාතුපරියාපන‍්නා:
1040. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපක‍්ඛන්‍ධො න අරූපධාතුපරියාපන‍්නො. චත‍්තාරො ඛන්‍ධා සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
රූපස්කන්‍ධය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ස්කන්‍ධයෝ සතරදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
දසායතනා න අරූපධාතුපරියාපන‍්නා. ද‍්වෙ ආයතනා සියා අරූපධාතු පරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
දශආයතන කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සොළස ධාතුයො න අරූපධාතුපරියාපන‍්නා. ද‍්වෙ ධාතුයො සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
ෂෝඩශධාතු කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
තීණි සච‍්චානි න අරූපධාතුපරියාපන‍්නා. දුක‍්ඛසච‍්චං සියා අරූපධාතු පරියාපන‍්නං, සියා න අරූපධාතුපරියාපන‍්නං.
සත්‍යයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
චුද‍්දසින්‍ද්‍රියා න අරූපධාතුපරියාපන‍්නා. අට‍්ඨින්‍ද්‍රියා සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
තුදුස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
තයො අකුසලහෙතූ න අරූපධාතුපරියාපන‍්නා. ඡ හෙතූ සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
අකුශල හේතූහු තිදෙන අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කබළිඞ‍්කාරො ආහාරො න අරූපධාතුපරියාපන‍්නො. තයො ආහාරා සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
කබළිංකාර ආහාරය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ඡ ඵස‍්සා න අරූපධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා අරූපධාතුපරියාපන‍්නො, සියා න අරූපධාතුපරියාපන‍්නො.
ෂට්ස්පර්‍ශයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ඡ වෙදනා -පෙ- ඡ සඤ‍්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත‍්තා න අරූපධාතුපරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතු සියා අරූපධාතුපරියාපන‍්නා, සියා න අරූපධාතුපරියාපන‍්නා.
ෂට්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂඩ්චේතනාවෝ ... ෂට්චිත්තයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1041. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති පරියාපන‍්නා: කති අපරියාපන‍්නා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති පරියාපන‍්නා: කති අපරියාපන‍්නා:
1041. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද, කෙතෙක් අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද යත්:
රූපක‍්ඛන්‍ධො පරියාපන‍්නො. චත‍්තාරො ඛන්‍ධා සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
රූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්නය යි. සතර ස්කන්‍ධ කෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
දසායතනා පරියාපන‍්නා. ද‍්වෙ ආයතනා සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
දශආයතන කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
සොළස ධාතුයො පරියාපන‍්නා, ද‍්වෙ ධාතුයො සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
සොළොස් ධාතු කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
ද‍්වෙ සච‍්චා පරියාපන‍්නා. ද‍්වෙ සච‍්චා අපරියාපන‍්නා.
සත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්න වෙත්.
දසින්‍ද්‍රියා පරියාපන‍්නා. තීණින්‍ද්‍රියා අපරියාපන‍්නා. නවින්‍ද්‍රියා සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
ඉන්‍ද්‍රියයෝ දශ දෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
තයො අකුසලහෙතූ පරියාපන‍්නා. ඡ හෙතූ සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
අකුශලහේතූහු තිදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ෂඩ් හේතූහු පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
කබළිඞ‍්කාරො ආහාරො පරියාපන‍්නො. තයො ආහාරා සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
කබළිංකාර ආහාරය පර්‍ය්‍යාපන්න ය. ආහාරයෝ තිදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙති. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
ඡ ඵස‍්සා පරියාපන‍්නා, මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා පරියාපන‍්නො, සියා අපරියාපන‍්නො.
ෂට්ස්පර්‍ශයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය පර්‍ය්‍යාපන්න ද වෙයි. අපර්‍ය්‍යාපන්න ද වේ.
ඡ වෙදනා -පෙ- ඡ සඤ‍්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත‍්තා පරියාපන‍්නා. මනොවිඤ‍්ඤාණධාතු සියා පරියාපන‍්නා, සියා අපරියාපන‍්නා.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු පර්‍ය්‍යාපන්න ද වේ. අපර්‍ය්‍යාපන්න ද වේ.