2
2.
2.
1034. කාමධාතුයා කති ඛන්‍ධා: කති ආයතනානි: කති ධාතුයො: කති සච‍්චානි: කති ඉන්‍ද්‍රියානි: කති හෙතූ: කති ආහාරා: කති ඵස‍්සා: කති වෙදනා: කති සඤ‍්ඤා: කති චෙතනා: කති චිත‍්තානි:
1034. කාමධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
කාමධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරසධාතුයො, තීණි සච‍්චානි, බාවීසතින්‍ද්‍රියානි, නව හෙතූ, චත‍්තාරො ආහාරා, සත‍්ත ඵස‍්සා, සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත චෙතනා, සත‍්ත චිත‍්තානි.
කාමධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන දොළොසෙක, ධාතූහු අටළොසෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය දෙවිස්සෙක, හේතු නවයෙක, ආහාර සතරෙක, ස්පර්‍ශ සතෙක, වේදනා සතෙක, සංඥා සතෙක, චේතනා සතෙක, චිත්ත සතෙකි.
තත්‍ථ කතමෙ කාමධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා, රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති කාමධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා.
එහි කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි කාමධාතුයා ද‍්වාදසායතනානි: චක‍්ඛායතනං රූපායතනං සොතායතනං සද‍්දායතනං ඝානායතනං ගන්‍ධායතනං ජිව‍්හායතනං රසායතනං කායායතනං ඵොට‍්ඨබ‍්බායතනං මනායතනං ධම‍්මායතනං. ඉමානි වුච‍්චන‍්ති කාමධාතුයා ද‍්වාදසායතනානි.
එහි කාමධාතුයෙහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝතායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ට්‍යව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු කාමධාතුයෙහි ද්වාදශායතනයෝ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා කාමධාතුයා අට‍්ඨාරසධාතුයො: චක‍්ඛුධාතු රූපධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු සද‍්දධාතු සොතවිඤ‍්ඤාණධාතු, ඝානධාතු ගන්‍ධධාතු ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාධාතු රසධාතු ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායධාතු ඵොට‍්ඨබ‍්බධාතු කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු ධම‍්මධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමා වුච‍්චන‍්ති කාමධාතුයා අට‍්ඨාරස ධාතුයො.
එහි කාමධාතුයෙහි අටළොස් ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය රූපධාතු ය චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය ශබ්දධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය ගන්‍ධධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය රසධාතු ය ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය ස්ප්‍රෂ්ට්‍යව්‍යධාතු ය කායවිඥානධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි අටළොස් ධාතුහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි කාමධාතුයා තීණි සච‍්චානි: දුක‍්ඛසච‍්චං සමුදයසච‍්චං මග‍්ගසච‍්චං. ඉමානි වුච‍්චන‍්ති කාමධාතුයා තීණි සච‍්චානි.
එහි කාමධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු කාමධාතුයෙහි තුන් සත්‍යයෝ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි කාමධාතුයා බාවීසතින්‍ද්‍රියානි: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං -පෙ- අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි වුච‍්චන‍්ති කාමධාතුයා බාවීසතින්‍ද්‍රියානි.
එහි කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය ... අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියන ලැබෙත්.
තත්‍ථ කතමෙ කාමධාතුයා නව හෙතූ: තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අව්‍යාකතහෙතූ. ඉමෙ වුච‍්චන‍්ති කාමධාතුයා නව හෙතූ.
එහි කාමධාතුයෙහි නවහේතූහු කවරහ යත්: කුශලහේතු තුනෙක, අකුශලහේතු තුනෙක, අව්‍යාකෘතහේතු තුනෙකි. මොහු කාමධාතුයෙහි නවහේතූහු යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ කාමධාතුයා චත‍්තාරො ආහාරා: කබළිඞ‍්කාරො ආහාරො ඵස‍්සාහාරො මනොසඤ‍්චෙතනාහාරො විඤ‍්ඤාණාහාරො. ඉමෙ වුච‍්චන‍්ති කාමධාතුයා චත‍්තාරො ආහාරා.
එහි කාමධාතුයෙහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු කාමධාතුයෙහි සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ කාමධාතුයා සත‍්ත ඵස‍්සා: චක‍්ඛුසම‍්ඵස‍්සා සොතසම‍්ඵස‍්සා ඝානසම‍්ඵස‍්සා ජිව‍්හාසම‍්ඵස‍්සා කායසම‍්ඵස‍්සා මනොධාතුසම‍්ඵස‍්සා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො. ඉමෙ වුච‍්චන‍්ති කාමධාතුයා සත‍්ත ඵස‍්සා.
එහි කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා කාමධාතුයා සත‍්ත වෙදනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා සොතසම‍්ඵස‍්සජා වෙදනා ඝානසම‍්ඵස‍්සජා වෙදනා ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා කායසම‍්ඵස‍්සජා වෙදනා මනොධාතුසම‍්ඵස‍්සජා වෙදනා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා. ඉමා වුච‍්චන‍්ති කාමධාතුයා සත‍්ත වෙදනා.
එහි කාමධාතුයෙහි සප්තවේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු කාමධාතුයෙහි සප්තවේදනා යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා කාමධාතුයා සත‍්ත සඤ‍්ඤා: චක‍්ඛු සම‍්ඵස‍්සජා සඤ‍්ඤා සොතසම‍්ඵස‍්සජා සඤ‍්ඤා ඝානසම‍්ඵස‍්සජා සඤ‍්ඤා ජිව‍්හාසම‍්ඵස‍්සජා සඤ‍්ඤා කායසම‍්ඵස‍්සජා සඤ‍්ඤා මනොධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා. ඉමා වුච‍්චන‍්ති කාමධාතුයා සත‍්ත සඤ‍්ඤා.
එහි කාමධාතුයෙහි සප්තසංඥා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු කාමධාතුයෙහි සප්තසංඥා යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා කාමධාතුයා සත‍්ත චෙතනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා සොතසම‍්ඵස‍්සජා චෙතනා ඝානසම‍්ඵස‍්සජා චෙතනා ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා කායසම‍්ඵස‍්සජා චෙතනා මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා. ඉමා වුච‍්චන‍්ති කාමධාතුයා සත‍්ත චෙතනා.
එහි කාමධාතුයෙහි සප්තචේතනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු කාමධාතුයෙහි සප්තචේතනා යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි කාමධාතුයා සත‍්ත චිත‍්තානි: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමානි වුච‍්චන‍්ති කාමධාතුයා සත‍්ත චිත‍්තානි.
එහි කාමධාතුයෙහි සප්තචිත්තයෝ කවර යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රොතවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි සප්තචිත්තයෝ යි කියනු ලැබෙත්.
1035. රූපධාතුයා කති ඛන්‍ධා: කති ආයතනා: කති ධාතුයො: කති සච‍්චානි: කති ඉන්‍ද්‍රියා -පෙ- කති චිත‍්තානි:
1035. රූපධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද? ... චිත්තයෝ කෙතෙක් ද යත්:
රූපධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා, ඡ ආයතනානි, නව ධාතුයො, තීණි සච‍්චානි, චුද‍්දසින්‍ද්‍රියානි, අට‍්ඨ හෙතූ, තයො ආහාරා, චත‍්තාරො ඵස‍්සා, චතස‍්සො වෙදනා, චතස‍්සො සඤ‍්ඤා, චතස‍්සො චෙතනා, චත‍්තාරි චිත‍්තානි.
රූපධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන සයෙක, ධාතු නවයෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය තුදුසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ සතරෙක, වේදනා සතරෙක, සංඥා සතරෙක, චේතනා සතරෙක, සිත් සතරෙකි.
තත්‍ථ කතමෙ රූපධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති රූපධාතුයා පඤ‍්චක‍්ඛන්‍ධා.
එහි රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි.
තත්‍ථ කතමානි රූපධාතුයා ඡ ආයතනානි: චක‍්ඛායතං රූපායතනං සොතායතනං සද‍්දායතනං මානායතනං ධම‍්මායතනං. ඉමානි වුච‍්චන‍්ති රූපධාතුයා ඡ ආයතනානි.
එහි රූපධාතුයෙහි ෂඩායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු රූපධාතුයෙහි ෂඩායතනහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා රූපධාතුයා නව ධාතුයො: චක‍්ඛුධාතු රූපධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු සද‍්දධාතු සොතවිඤ‍්ඤාණධාතු. මනොධාතු ධම‍්මධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමානි වුච‍්චන‍්ති රූපධාතුයා නව ධාතුයො.
එහි රූපධාතුයෙහි නවධාතු කවර යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි නවධාතුහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි රූපධාතුයා තීණි සච‍්චානි: දුක‍්ඛසච‍්චං සමුදයසච‍්චං මග‍්ගසච‍්චං. ඉමානි වුච‍්චන‍්ති රූපධාතුයා තීණි සච‍්චානි.
එහි රූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදය සත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු රූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි රූපධාතුයා චුද‍්දසින්‍ද්‍රියානි: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං මනින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි වුච‍්චන‍්ති රූපධාතුයා චුද‍්දසින්‍ද්‍රියානි.
එහි රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ රූපධාතුයා අට‍්ඨ හෙතූ: තයො කුසලහෙතූ, ද‍්වෙ අකුසලහෙතූ, තයො අව්‍යාකතහෙතූ. තත්‍ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභො කුසලහෙතු, අදොසො කුසලහෙතු, අමොහො කුසලහෙතු. ඉමෙ තයො කුසලහෙතු.
එහි රූපධාතුයෙහි අෂ්ටහේතූහු කවරහ යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතූහු දෙදෙන ය, තුන් අව්‍යාකෘතහේතු යි. එහි තුන් කුශලහේතු කවර යත්: අලෝභය කුශලහේතුයෙක, අද්වේෂය කුශලහේතුයෙක, අමෝහය කුශලහේතුයෙකි. මොහු තුන් කුශලහේතු වෙත්.
තත්‍ථ කතමෙ ද‍්වෙ අකුසලහෙතූ: ලොභො අකුසලහෙතූ මොහො අකුසලහෙතූ. ඉමෙ ද‍්වෙ අකුසලහෙතූ.
එහි අකුශලධාතූහු දෙදෙන කවරහ යත්: ලෝභය අකුශලහේතුයෙකි. මෝහය අකුශලහේතුයෙකි. මොහු අකුශලහේතූහු දෙදෙන වෙත්.
තත්‍ථ කතමෙ තයො අව්‍යාකත හෙතූ: කුසලානං වා ධම‍්මානං විපාකතො කිරියාව්‍යාකතෙසු වා ධම‍්මෙසු අලොභො අදොසො අමොහො ඉමෙ තයො අව්‍යාකත හෙතූ. ඉමෙ වුච‍්චන‍්ති රූපධාතුයා අට‍්ඨ හෙතූ.
එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභ ය අද්වේෂ ය අමෝහ යි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු රූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ රූපධාතුයා තයො ආහාරා: ඵස‍්සාහාරො මනොසඤ‍්චෙතනාහාරො විඤ‍්ඤාණාහාරො. ඉමෙ වුච‍්චන‍්ති රූපධාතුයා තයො ආහාරා.
එහි රූපධාතුයෙහි තුන් ආහාරයෝ කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු රූපධාතුයෙහි තුන් ආහාරහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ රූපධාතුයා චත‍්තාරො ඵස‍්සා: චක‍්ඛුසම‍්ඵස‍්සො සොතසම‍්ඵස‍්සො මනොධාතුසම‍්ඵස‍්සො මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො. ඉමෙ වුච‍්චන‍්ති රූපධාතුයා චත‍්තාරො ඵස‍්සා.
එහි රූපධාතුයෙහි සතර ස්පර්‍ශයෝ කවරහ යත්: චක්‍ෂුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු රූපධාතුයෙහි සතර ස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා රූපධාතුයා චතස‍්සො වෙදනා -පෙ- චතස‍්සො සඤ‍්ඤා -පෙ- චතස‍්සො චෙතනා -පෙ- චත‍්තාරි චිත‍්තානි: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමානි වුච‍්චන‍්ති රූපධාතුයා චත‍්තාරි චිත‍්තානි.
එහි රූපධාතුයෙහි සතර වේදනා කවර යත්: ... සතර සංඥා ... සතර චේතනා ... සතර චිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි සතර චිත්තහ ය කියනු ලැබෙත්.
1036. අරූපධාතුයා කති ඛන්‍ධා: -පෙ- කති චිත‍්තානි:
1036. අරූපධාතුයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්:
අරූපධාතුයා චත‍්තාරො ඛන්‍ධා, ද‍්වෙ ආයතනානි, ද‍්වෙ ධාතුයො, තීණි සච‍්චානි, එකාදසින්‍ද්‍රියානි, අට‍්ඨ හෙතූ, තයො ආහාරා, එකො ඵස‍්සො, එකා වෙදනා, එකා සඤ‍්ඤා, එකා චෙතනා, එකං චිත‍්තං.
අරූපධාතුයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය එකොළොසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
තත්‍ථ කතමෙ අරූපධාතුයා චත‍්තාරො ඛන්‍ධා: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති අරූපධාතුයා චත‍්තාරො ඛන්‍ධා.
එහි අරූපධාතුයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනා ස්කන්‍ධ ය, සංඥා ස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අරූපධාතුයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අරූපධාතුයා ද‍්වෙ ආයතනානි: මනායතනං ධම‍්මායතනං. ඉමානි වුච‍්චන‍්ති අරූපධාතුයා ද‍්වෙ ආයතනානි.
එහි අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා අරූපධාතුයා ද‍්වෙ ධාතුයො: මනොවිඤ‍්ඤාණධාතු ධම‍්මධාතු. ඉමා වුච‍්චන‍්ති අරූපධාතුයා ද‍්වෙ ධාතුයො.
එහි අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අරූපධාතුයා තීණි සච‍්චානි: දුක‍්ඛ සච‍්චං සමුදය සච‍්චං මග‍්ගසච‍්චං. ඉමානි වුච‍්චන‍්ති අරූපධාතුයා තීණි සච‍්චානි.
එහි අරූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු අරූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අරූපධාතුයා එකාදසින්‍ද්‍රියානි: මනින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි වුච‍්චන‍්ති අරූපධාතුයා එකාදසින්‍ද්‍රියානි.
එහි අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ අරූපධාතුයා අට‍්ඨහෙතූ: තයො කුසලහෙතූ ද‍්වෙ අකුසලහෙතූ තයො අව්‍යාකතහෙතූ. ඉමෙ වුච‍්චන‍්ති අරූපධාතුයා අට‍්ඨහෙතූ.
එහි අරූපධාතුයෙහි අෂ්ටහේතු කවර යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතු දෙක ය, තුන් අව්‍යාකෘතහේතු යි. මොහු අරූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ අරූපධාතුයා තයො ආහාරා: ඵස‍්සාහාරො මනො සඤ‍්චෙතනාහාරො විඤ‍්ඤාණාහාරො. ඉමෙ වුච‍්චන‍්ති අරූපධාතුයා තයො ආහාරා.
එහි අරූපධාතුයෙහි තුන් ආහාර කවර යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අරූපධාතුයෙහි තුන් ආහාර ආහාරහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමො අරූපධාතුයා එකො ඵස‍්සො: මනොවිඤ‍්ඤාණධාතු සම‍්ඵස‍්සො. අයං වුච‍්චති අරූපධාතුයො එකො ඵස‍්සො.
එහි අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මේ අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා අරූපධාතුයා එකා වෙදනා -පෙ- එකා සඤ‍්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත‍්තං: මනොවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති අරූපධාතුයා එකං චිත‍්තං.
එහි අරූපධාතුයෙහි එක් මැ වේදනාව ... එක් මැ සංඥාව ... එක් මැ චේතනාව ... එක් මැ චිත්තය කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අරූපධාතුයෙහි එක් මැ චිත්ත යි කියනු ලැබේ.
1037. අපරියාපන‍්නෙ කති ඛන්‍ධා: -පෙ- කති චිත‍්තානි: අපරියාපන‍්නෙ චත‍්තාරො ඛන්‍ධා, ද‍්වෙ ආයතනානි: ද‍්වෙ ධාතුයො, ද‍්වෙ සච‍්චානි, ද‍්වාදසින්‍ද්‍රියානි, ඡ හෙතූ, තයො ආහාරා, එකො ඵස‍්සො, එකා වෙදනා, එකා සඤ‍්ඤා, එකා චෙතනා, එකං චිත‍්තං.
1037. අපර්‍ය්‍යාපන්නයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්: අපර්‍ය්‍යාපන්නයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය දෙකෙක, ඉන්‍ද්‍රිය දොළොසෙක, හේතු සයෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
තත්‍ථ කතමෙ අපරියාපන‍්නෙ චත‍්තාරො ඛන්‍ධා: වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ චත‍්තාරො ඛන්‍ධා.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අපරියාපන‍්නෙ ද‍්වෙ ආයතනානි: මනායතනං ධම‍්මායතනං. ඉමානි වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ ද‍්වෙ ආයතනානි
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමා අපරියාපන‍්නෙ ද‍්වෙ ධාතුයො: මනොවිඤ‍්ඤාණධාතු ධම‍්මධාතු. ඉමා වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ ද‍්වෙ ධාතුයො.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අපරියාපන‍්නෙ ද‍්වෙ සච‍්චානි: මග‍්ගසච‍්චං නිරොධසච‍්චං. ඉමානි වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ ද‍්වෙ සච‍්චානි.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන කවරහ යත්: මාර්‍ගසත්‍ය ය, නිරෝධසත්‍ය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමානි අපරියාපන‍්නෙ ද‍්වාදසින්‍ද්‍රියානි: මනින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ ද‍්වාදසින්‍ද්‍රියානි.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ යයි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ අපරියාපන‍්නෙ ඡ හෙතූ: තයො කුසලහෙතූ, තයො අව්‍යාකතහෙතූ.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූ හු කවරහ යත්: කුසල හේතූහු තිදෙන ය, අව්‍යාකෘතහේතූහු තිදෙන යි.
තත්‍ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභෙ කුසලහෙතූ, අදොසො කුසලහෙතූ, අමොහො කුසලහෙතූ. ඉමෙ තයො කුසලහෙතූ.
එහි කුසලහේතූහු තිදෙන කවරහ යත්: අලෝභකුසලහේතූ ය, අදෝසකුසලහේතූ ය, අමෝහකුසලහේතූ යි. මොහු තිදෙන කුසලහේතු යි.
තත්‍ථ කතමෙ තයො අව්‍යාකතහෙතූ: කුසලානං ධම‍්මානං විපාකතො අලොභො අදොසො අමොහො. ඉමෙ තයො අව්‍යාකතහෙතූ. ඉමෙ වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ ඡ හෙතූ.
එහි අව්‍යාකෘතහේතූහු තිදෙන කවරහ යත්: කුසලධර්‍මයන්ගේ විපාකවශයෙන් අලෝභ ය අදෝස ය අමෝහ යි. මොහු තිදෙන අව්‍යාකෘතහේතූහු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූහු යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමෙ අපරියාපන‍්නෙ තයො ආහාරා: ඵස‍්සාහාරො, මනො සඤ‍්චෙතනාහාරො, විඤ‍්ඤාණාහාරො. ඉමෙ වුච‍්චන‍්ති අපරියාපන‍්නෙ තයො ආහාරා,
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනඃසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන යි කියනු ලැබෙත්.
තත්‍ථ කතමො අපරියාපන‍්නෙ එකො ඵස‍්සො: මනොවිඤ‍්ඤාණධාතු සම‍්ඵස‍්සො. අයං වුච‍්චති අපරියාපන‍්නෙ එකො ඵස‍්සො.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඥානධාතු සංස්පර්‍ශයි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා අපරියාපන‍්නෙ එකා වෙදනා -පෙ- එකා සඤ‍්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත‍්තං: මනොවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති අපරියාපන‍්නෙ එකං චිත‍්තං.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් වේදනාව කවර යත්: ... එක් සංඥා ... එක් චේතනා ... එක් සිත කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් සිත යි කියනු ලැබේ.