පරියාපන්නාපරියාපන්නවාරවණ්ණනා අට්ඨකථා
පරියාපන්නාපරියාපන්නවාරවණ්ණනා
පරියාපන්නාපරියාපන්නවාරවණ්ණනා
තතියවාරෙ කාමධාතුපරියාපන්නාති කාමධාතුභජනට්ඨෙන පරියාපන්නා; තංනිස්සිතා තදන්තොගධා කාමධාතුත්වෙව සඞ්ඛං ගතාති අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො. පරියාපන්නාති භවවසෙන ඔකාසවසෙන ච පරිච්ඡින්නා. අපරියාපන්නාති තථා අපරිච්ඡින්නා.
තුන්වන වාරයෙහි කාමධාතු පරියාපන්නා යයි කාම ධාතුව භජනය කරන අර්ථයෙන් පරියාපන්න වේ. එය නිශ්රිතව ඊට ඇතුළත්ව කාමධාතු සංඛ්‍යාවටම යන ලද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. පරියාපන්නා යනු භව වශයෙන් හා අවකාශ වශයෙන්ද සීමා කරන ලදි. අපරියාපන්නා යනු එසේ සීමා නැත.