යෙදුමෙන් කියවන්න

ධම‍්මදස‍්සනවාරවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මදස‍්සනවාරවණ‍්ණනා

ධම්මදස්සනවාරවණ්ණනා

චතුත්‍ථවාරෙ එකාදසායතනානීති සද‍්දායතනවජ‍්ජානි. තඤ‍්හි එකන‍්තෙන පටිසන්‍ධියං නුප‍්පජ‍්ජති. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සත‍්තකෙ “දෙවානං අසුරාන”න‍්ති ගතිවසෙන අවත්‍වා අවිසෙසෙන ගබ‍්භසෙය්‍යකානන‍්ති වුත‍්තං. තස‍්මා යත්‍ථ යත්‍ථ ගබ‍්භසෙය්‍යකා සම‍්භවන‍්ති තත්‍ථ තත්‍ථ තෙසං සත‍්තායතනානි වෙදිතබ‍්බානි. තථා ධාතුයො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. පඤ‍්චමවාරෙ යං වත‍්තබ‍්බං තං ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං වුත‍්තමෙව.

සතරවන වාරයෙහි එකාදසායතනානි සද්දායතනය හැර එහි ඒකාන්තයෙන් ප්‍රතිසන්ධියක් නොඋපදී. මේ නයින් සියළු අර්ථය දතයුතු. සතුන් කෙරෙහි දෙවියන් ගේ අසුරයින් ගේ ගති වශයෙන් නොකියා විශේෂයක් නැතිව ගබ්භසෙය්‍යක යයි කියන ලදි. යම්හෙයකින් යම්තැන්වල ගබ්භසෙය්‍යකයන් පහළවෙත්ද ඒ තැන්වල ඔවුන්ගේ සත්වායතනයන් දැනගත යුතුය. ධාතුද එසේය. සෙසු අර්ථ ප්‍රකට අර්ථ වේ.