යෙදුමෙන් කියවන්න

7

7.

7.

1090. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති අභිඤ‍්ඤෙය්‍යා, කති පරිඤ‍්ඤෙය්‍යා. කති පහාතබ‍්බා, කති භාවෙතබ‍්බා, කති සච‍්ඡිකාතබ‍්බා, කති න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති අභිඤ‍්ඤෙය්‍යා, කති පරිඤ‍්ඤෙය්‍යා, කති පහාතබ‍්බා, කති භාවෙතබ‍්බා, කති සච‍්ඡිකාතබ‍්බා, කති න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා:

1090. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ස්වභාවලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, සාමාන්‍යලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි අභිඥේයයෝ කෙතෙක, පරිඥේයයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක යත්:

1091. රූපක‍්ඛන්‍ධො අභිඤ‍්ඤෙය්‍යො පරිඤ‍්ඤෙය්‍යො න පහාතබ‍්බො න භාවෙතබ‍්බො න සච‍්ඡිකාතබ‍්බො. චත‍්තාරො ඛන්‍ධා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා. න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා.

1091. රූපස්කන්‍ධය අභිඥෙය (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන් දතයුතු) යැ. පරිඥේය (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු) යැ. ප්‍රහාතව්‍ය නො වෙයි. භාවිතව්‍ය නො වෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි. සතර ස්කන්‍ධයෝ අභිඥෙය්‍යහ, පරිඥෙය්‍යහ. ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.

1092. දසායතනා අභිඤ‍්ඤෙය්‍යා, පරිඤ‍්ඤෙය්‍යා, න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා. ද‍්වෙ ආයතනා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා. න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා.

1092. දශායතනයෝ අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (මනායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත) ආයතනයෝ දෙදෙන අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.

1093. සොළසධාතුයො අභිඤ‍්ඤෙය්‍යා, පරිඤ‍්ඤෙය්‍යා, න පහාතබ‍්බා. න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා. ද‍්වෙ ධාතුයො අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා.

1093. සොළොස් ධාතූහු අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු සඞ්ඛ්‍යාත) ධාතූහු දෙදෙන අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.

1094. සමුදයසච‍්චං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං න භාවෙතබ‍්බං න සච‍්ඡිකාතබ‍්බං. මග‍්ගසච‍්චං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං න පහාතබ‍්බං භාවෙතබ‍්බං න සච‍්ඡිකාතබ‍්බං. නිරොධසච‍්චං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං න පහාතබ‍්බං න භාවෙතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං. දුක‍්ඛසච‍්චං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං, සියා පහාතබ‍්බං න භාවෙතබ‍්බං, න සච‍්ඡිකාතබ‍්බං, සියා න පහාතබ‍්බං.

1094. සමුදයසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. මාර්‍ගසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. නිරෝධසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. දුඃඛසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි. භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි, ප්‍රහාතව්‍ය නො වියහේ.

1095. නවින්‍ද්‍රියා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා න පහාතබ‍්බා න භාවෙතබ‍්බා න සච‍්ඡිකාතබ‍්බා. දොමනස‍්සින්‍ද්‍රියං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං න භාවෙතබ‍්බං න සච‍්ඡිකාතබ‍්බං. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං න පහාතබ‍්බං. භාවෙතබ‍්බං න සච‍්ඡිකාතබ‍්බං. අඤ‍්ඤින්‍ද්‍රියං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං න පහාතබ‍්බං. සියා භාවෙතබ‍්බං, සියා සච‍්ඡිකාතබ‍්බං. අඤ‍්ඤාතාවින්‍ද්‍රියං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං න පහාතබ‍්බං න භාවෙතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං. තීණින්‍ද්‍රියා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා න පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න භාවෙතබ‍්බා න සච‍්ඡිකාතබ‍්බා. ඡ ඉන්‍ද්‍රියා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා.

1095. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නොවෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. දෝමනස්සින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අඤ්ඤින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහේ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.

1096 තයො අකුසලහෙතු අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා. තයො කුසලහෙතු අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, න පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා න සච‍්ඡිකාතබ‍්බා, සියා න භාවෙතබ‍්බා. තයො අව්‍යාකතහෙතු අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා, න පහාතබ‍්බා න භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න සච‍්ඡිකාතබ‍්බා.

1096. තුන් අකුශල හේතූහු අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නොවෙත්. තුන් කුශලහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වියහෙත්. තුන් අව්‍යාකෘතහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.

1097. කබළිඞ‍්කාරො ආහාරො අභිඤ‍්ඤෙය්‍යො, පරිඤ‍්ඤෙය්‍යො, න පහාතබ‍්බො, න භාවෙතබ‍්බො, න සච‍්ඡිකාතබ‍්බො. තයො ආහාරා අභිඤ‍්ඤෙය්‍යා, පරිඤ‍්ඤෙය්‍යා, සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා. සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා. න සච‍්ඡිකාතබ‍්බා.

1097. කවලීකාරආහාරය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වෙති. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.

1098. ඡ ඵස‍්සා අභිඤ‍්ඤෙය්‍යා, පරිඤ‍්ඤෙය්‍යා, න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා, න සච‍්ඡිකාතබ‍්බා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො අභිඤ‍්ඤෙය්‍යො, පරිඤ‍්ඤෙය්‍යො, සියා පහාතබ‍්බො, සියා භාවෙතබ‍්බො, සියා සච‍්ඡිකාතබ‍්බො, සියා න පහාතබ‍්බො, න භාවෙතබ‍්බො, න සච‍්ඡිකාතබ‍්බො.

1098. ස්පර්‍ශයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.

1099. ඡ වෙදනා, ඡ සඤ‍්ඤා, ඡ චෙතනා, ඡ චිත‍්තා අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා න පහාතබ‍්බා න භාවෙතබ‍්බා න සච‍්ඡිකාතබ‍්බා.

1099. වේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.

1100. මනොවිඤ‍්ඤාණධාතු අභිඤ‍්ඤෙය්‍යා පරිඤ‍්ඤෙය්‍යා සියා පහාතබ‍්බා, සියා භාවෙතබ‍්බා, සියා සච‍්ඡිකාතබ‍්බා, සියා න පහාතබ‍්බා, න භාවෙතබ‍්බා න සච‍්ඡිකාතබ‍්බා.

1100. මනෝවිඥානධාතු අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.