යෙදුමෙන් කියවන්න

8

8.

8.

1101. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති සාරම‍්මණා, කති අනාරම‍්මණා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති සාරම‍්මණා, කති අනාරම‍්මණා:

1101. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක යත්:

1102. රූපක‍්ඛන්‍ධො අනාරම‍්මණො. චත‍්තාරො ඛන්‍ධා සාරම‍්මණා.

1102. රූපස්කන්‍ධය අනාලම්බන යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනයෝ යි.

දසායතනා අනාරම‍්මණා, මනායතනං සාරම‍්මණං. ධම‍්මායතනං සියා සාරම‍්මණං, සියා අනාරම‍්මණං.

ආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බන යැ. ධර්‍මායතනය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

දසධාතුයො අනාරම‍්මණා. සත‍්තධාතුයො සාරම‍්මණා, ධම‍්මධාතු සියා සාරම‍්මණා, සියා අනාරම‍්මණා.

ධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ යැ. ධර්‍මධාතු සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

ද‍්වෙ සච‍්චා සාරම‍්මණා. නිරොධසච‍්චං අනාරම‍්මණං. දුක‍්ඛසච‍්චං සියා සාරම‍්මණං, සියා අනාරම‍්මණං.

සත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ යැ. නිරෝධසත්‍යය අනාම්බන යැ. දුඃඛසත්‍යය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

සත‍්තින්‍ද්‍රියා අනාරම‍්මණා, චුද‍්දසින්‍ද්‍රියා සාරම‍්මණා. ජීවිතින්‍ද්‍රියං සියා සාරම‍්මණං, සියා අනාරම‍්මණං.

ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් සාලම්බනයෝ යැ. ජීවිතින්‍ද්‍රිය ය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

නව හෙතූ සාරම‍්මණා, කබළිඞ‍්කාරො ආහාරො අනාරම‍්මණො, තයො ආහාරා සාරම‍්මණා.

හේතූහු නව දෙන සාලම්බනයෝ යි. කවලීකාරආහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනයෝ යි.

සත‍්තඵස‍්සා, සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත චෙතනා, සත‍්ත චිත‍්තා සාරම‍්මණා.

සප්ත ස්පර්‍ශයෝ ... සප්තවේදනාවෝ ... සප්තසංඥාවෝ ... සප්තචේතනාවෝ ... සප්තචිත්තයෝ සාලම්බනයෝ යි.

1103. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති සාරම‍්මණාරම‍්මණා, කති අනාරම‍්මණාරම‍්මණා -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති සාරම‍්මණාරම‍්මණා, කති අනාරම‍්මණාරම‍්මණා:

1103. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බන, ලම්බනයෝ කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බනාලම්බනයෝ කෙතෙක යත්:

1104. රූපක‍්ඛන්‍ධො අනාරම‍්මණො. චත‍්තාරො ඛන්‍ධා සියා සාරම‍්මණා රම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා.

1104. රූපස්කන්‍ධය අනාලම්බන යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙත්.

දසායතනා අනාරම‍්මණා. මනායතනං සියා සාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණාරම‍්මණං. ධම‍්මායතනං සියා සාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණං.

ආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

දස ධාතුයො අනාරම‍්මණා. ඡ ධාතුයො අනාරම‍්මණාරම‍්මණා. මනොවිඤ‍්ඤාණධාතු සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා, ධම‍්මධාතු සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණා

ධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සදෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

නිරොධසච‍්චං අනාරම‍්මණං. මග‍්ගසච‍්චං අනාරම‍්මණාරම‍්මණං. සමුදයසච‍්චං සියා සාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණාරම‍්මණං, දුක‍්ඛසච‍්චං සියා සාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණං.

නිරෝධසත්‍යය අනාලම්බන යැ. මාර්‍ගසත්‍යය අනාලම්බනාලම්බන යැ. සමුදයසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. දුඃඛසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

සත‍්තින්‍ද්‍රියා අනාරම‍්මණා. පඤ‍්චින්‍ද්‍රියා අනාරම‍්මණාරම‍්මණා. නවින්‍ද්‍රියා සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා. ජීවිතින්‍ද්‍රියං සියා සාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණාරම‍්මණං, සියා අනාරම‍්මණං.

ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙති. ජීවිතේන්‍ද්‍රිය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.

නව හෙතූ සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා.

නව හේතූහු සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.

කබළිඞ‍්කාරො ආහාරො අනාරම‍්මණො. තයො ආහාරා සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා.

කවලීකාහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.

ඡ ඵස‍්සා අනාරම‍්මණාරම‍්මණා. මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො සියා සාරම‍්මණාරම‍්මණො, සියා අනාරම‍්මණාරම‍්මණො.

ස්පර්‍ශයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.

ඡ වෙදනා, ඡ සඤ‍්ඤා, ඡ චෙතනා, ඡ චිත‍්තා අනාරම‍්මණාරම‍්මණා. මනොවිඤ‍්ඤාණධාතු සියා සාරම‍්මණාරම‍්මණා, සියා අනාරම‍්මණාරම‍්මණා.

වේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.