යෙදුමෙන් කියවන්න

අව්‍යාකතනිද‍්දෙසො

404. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

404. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්‍ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක් නො සුව වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා භවො: ඨපෙත්‍වා වෙදනං සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා භවො.

එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාර ස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා භවපච‍්චයා ජාති: යා තෙසං ධම‍්මානං ජාති සඤ‍්ජාති නිබ‍්බත‍්ති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, අයං වුච‍්චති භවපච‍්චයා ජාති.

එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං ජාතිපච‍්චයා ජරාමරණං: අත්‍ථි ජරා අත්‍ථි මරණං. තත්‍ථ කතමා ජරා: යා තෙසං ධම‍්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච‍්චති ජරා. තත්‍ථ කතමං මරණං: යො තෙසං ධම‍්මානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධානං, ඉදං වුච‍්චති මරණං. ඉති අයඤ‍්ච ජරා ඉදඤ‍්ච මරණං. ඉදං වුච‍්චති ජාතිපච‍්චයා ජරාමරණං.

එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ධර්‍මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ධර්‍මයන්ගේ ක්‍ෂය වීමෙක් ගෙවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මේ ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ’ යි කියනු ලැබේ.

‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති: එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ගති හොති සමාගමො හොති සමොධානං හොති පාතුභවො හොති. තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

405. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

405. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාම ප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

406. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

406. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

407. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමං, ඡට‍්ඨායතපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

407. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වේ. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්‍ශ වේ. වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

408. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සොතවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං සද‍්දාරම‍්මණං -පෙ- ඝානවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ගන්‍ධාරම‍්මණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රසාරම‍්මණං -පෙ- කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති සුඛසහගතං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

408. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂා සහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂා සහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්‍ෂා සහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්පර්‍ශාලම්බන වූ සුඛසහගත වූ කාය විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා කායවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා කායවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් කායිකසාතයෙක් කායිකසුඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් කායසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා භවො: ඨපෙත්‍වා වෙදනං සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. අයං වුච‍්චති වෙදනාපච‍්චයා භවො -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

409. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

409. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාර කවරෙ යත්: යම චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සජ වූ උපේක්‍ෂාවේදයිතයෙක්, චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා, අයං වුච‍්චති වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො.

එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

410. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

410. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

411. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

411. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

412. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පාසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

412. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

413. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

413. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥාන ධාතුව සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (විපාකමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්‍ෂාසහගත වූ (විපාකමනෝවිඥාන ධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ-

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා පසාදො: යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා පසාදො.

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් අරමුණෙහි බැසගැනීමෙක් අභිප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පසාදපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා, අයං වුච‍්චති පසාදපච‍්චයා අධිමොක‍්ඛො.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො -පෙ- තෙන වුච‍්චති: ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනා ස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

414. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති: ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

414. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. එ ම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

415. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සුඛස‍්ස ච පහානා -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති: ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

415. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පෘථිවිකෘත්ස්න සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

416. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති -පෙ- සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

416. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ අරූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

417. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං -උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. ඉමෙ ධම‍්මා කුසලා. තස‍්සෙ’ව ලොකුත‍්තරස‍්ස කුසලස‍්ස ඣානස‍්ස කතත‍්තා භාවිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං සුඤ‍්ඤතං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොති.

417. ආව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මය කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් භාවිත බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාද ප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ-

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් සිතක් මනසෙක් මානසයෙක් … තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා පසාදො: යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො. අයං වුච‍්චති වෙදනාපච‍්චයා පසාදො.

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් බැසගැනීමෙක් වෙසෙසින් පැහැදීමෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පසාදපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා. අයං වුච‍්චති පසාදපච‍්චයා අධිමොක‍්ඛො.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් (අරමුණෙහි) නිශ්චයයෙක් නිශ්චයාකාරයෙක් එහි නිශ්චිත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො -පෙ- එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොතී’ති. එවමෙතෙසං ධම‍්මානං සඞ‍්ගති හොති සමාගමො හොති, සමොධානං හොති පාතුභාවො හොති. තෙන වුච‍්චති ‘එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොතී’ති.

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමොක්ඛප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු: මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමෝධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි: ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.

කුසලවිපාකසඞ‍්ඛාරමුලකං නිට‍්ඨිතං.

කුශලවිපාකසඞ්ඛාරමූලකය නිමි.

418. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

418. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාකචක්‍ෂූර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලද බවක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. එයින් කියනු ලැබෙයි. ... ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

419. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සොතවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං සද‍්දාරම‍්මණං -පෙ- ඝානවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ගන්‍ධාරම‍්මණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රසාරම‍්මණං -පෙ- කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති දුක‍්ඛසහගතං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

419. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ විපාකශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද … ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද … රසාලම්බන වූ උපේක්‍ෂාසහගත වූ ජිහ්වාවිඥානය උපදනේ වේ ද … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ දුඃඛසහගත වූ කායවිඥානය උපදනේ වේ , එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: -පෙ- අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාරය කවරෙ යත්: … මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ-

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා, යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවරෙ යත්: යම් කායිකඅසාතයෙක් කායිකදුඃඛයෙක් කායසම්ඵස්සජ වූ අසාතදුඃඛවේදයිතයෙක් කායසම්ඵස්සජ වූ අසාතදුඃඛවේදනායෙක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා භවො: ඨපෙත්‍වා වෙදනං සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අයං වුච‍්චති වෙදනාපච‍්චයා භවො -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

420. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

420. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

421. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

421. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාමකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

අකුසලවිපාකසඞ‍්ඛාරමුලකං නිට‍්ඨිතං.

අකුසලවිපාකසඞ්ඛාරමූලකය නිමි.

422. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

422. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්සය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති සඞ‍්ඛාරො.

එහි සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ-

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුවක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: චෛතසික වූ යම් නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා, අයං වුච‍්චති වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො.

එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය කවරෙ යත්: චිත්තයාගේ යම් නිශ්චයෙක් නිශ්චයාකාරයෙක් ඒ අරමුණෙහි නිශ්චිත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො. -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

423. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනසස‍්සහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

423. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සෝමනස්සසහගත වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

424. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙවකුසලා නාකුසලා න ච කම‍්මවිපාකා උපෙක‍්ඛාසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

424. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි. යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

425. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙවකුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනසස‍්සහගතා ඤාණසම‍්පයුත‍්තා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

425. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගියා වූ ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

426. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙවකුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා -පෙ- උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

426. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝවිඥානධාතුව සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද … සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත වූ … සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත වූ .. රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ (ක්‍රියාමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

427. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙවකුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨධම‍්ම සුඛවිහාරං, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

427. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම …පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

428. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙවකුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨිධම‍්ම සුඛවිහාරං, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

428. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පඨවිකසිණපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

429. කතමෙ ධම‍්මා අව්‍යාකතා: යස‍්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම‍්මවිපාකං දිට‍්ඨිධම‍්ම සුඛවිහාරං, සබ‍්බසො අකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

429. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති අරූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

430. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං. විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

430. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

431. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

431. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

432. තස‍්මිං සමයෙ සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමං, ඡට‍්ඨායතනපච‍්චයා, ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා පසාදො පසාදපච‍්චයා’පි වෙදනා, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

432. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

කිරියාසඞ‍්ඛාරමුලකං නිට‍්ඨිතං

ක්‍රියාසංස්කාරමූලකය නිමි.

අව්‍යාකතනිද‍්දෙසො.

අව්‍යාකෘතනිර්දේශ යි.