යෙදුමෙන් කියවන්න

සම‍්පයුත‍්තචතුක‍්කං

379. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං, ඡට‍්ඨායතපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාසම‍්පයුත‍්තං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

379. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන සම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛ රාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යි, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං.

එහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තො.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා යි කියනු ලැබේ.

තත්‍ථ කතමා වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා.

එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවෙත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාසම‍්පයුත‍්තං: යා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- තිත්‍ථායතනං විපරියෙසගාහො, ඉදං වුච‍්චති තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාසම‍්පයුත‍්තං -පෙ- තෙන වුච‍්චති “එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති.

එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදාන යි කියනු ලැබේ. …එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.

380. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං, නාමපච‍්චයා ඵස‍්සො නාමසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තො, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා, තණ‍්හාපච‍්චයා උපාදානං, තණ‍්හාසම‍්පයුත‍්තං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

380. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමංසඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතුං. ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.

නාමපච‍්චයා ඵස‍්සො නාමසම‍්පයුත‍්තොති තත්‍ථ කතමං නාමං: ඨපෙත්‍වා ඵස‍්සං, වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමො නාමපච‍්චයා නාමසම‍්පයුත‍්තො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති නාමපච‍්චයා ඵස‍්සො නාමසම‍්පයුත‍්තො -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය යනු: එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.

381. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා, තණ‍්හාපච‍්චයා උපාදානං, තණ‍්හාසම‍්පයුත‍්තං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

381. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත විඥාන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං: අත්‍ථි නාමං අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං

එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං.

එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්ම ය … කායායතනයාගේ ඉපැද්ම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ

නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

[need trans]: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: යං රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං.

එහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමසම‍්පයුත‍්තං.

එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනනසම‍්පයුත‍්තො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සමඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.

382. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං, නාමරූපපච‍්චයා සළායතනං නාමසම‍්පයුත‍්තං ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සසම‍්පයුත‍්තා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාසම‍්පයුත‍්තා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාසම‍්පයුත‍්තං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

382. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත යි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනය නාමසම්ප්‍රයුක්ත යි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාසම‍්පයුත‍්තො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා සම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරසම‍්පයුත‍්තං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං

එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො. යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමං.

එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.

නාමරූපපච‍්චයා සළායතනං නාමසම‍්පයුත‍්තං ඡට‍්ඨායතනන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චත‍්තාරො ච මහාභූතා, යඤ‍්ච රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං.

එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යම් රූපයකුත් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද, යන මේ නාමරූප යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමරූපපච‍්චයා සළායතනං නාමසම‍්පයුත‍්තං ඡට‍්ඨායතනං: චක‍්ඛායතනං -පෙ- මනායතනං, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා සළායතනං නාමසම‍්පයුත‍්තං ඡට‍්ඨායතනං.

එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය, නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනනසම‍්පයුත‍්තො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සමඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනසම‍්පයුත‍්තො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශයයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.

සම‍්පයුත‍්තචතුක‍්කං.

සම්ප්‍රයුක්තචතුෂ්ක යි.