යෙදුමෙන් කියවන්න

4. පවත‍්ති නිරොධවාරො

4. පවත‍්ති නිරොධවාරො

4. ප්‍රවෘත්ති නිරෝධවාර

1. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

1. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අරූපා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගල)

තවද යමක්හට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)

2. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

2. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම ඔකාස)

තවද යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝමාවකාශ යි.)

3. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අරූපා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුග්ගලෝකාස යි.)

4. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: අරූපා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.

4. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යානික පුද්ගල යි.)

5. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: නිරුජ‍්ඣති.

5. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: නිරුජ‍්ඣති. (පච‍්චනීක ඔකාස)

තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

6. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: අරූපා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.

6. යමක්හට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. උපදනා වූ සියලු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමක්ඟට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍ර‍්‍යුත්පන්නවාර යි.

7. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගල)

7. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී නම් රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)

8. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

8. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොම ඔකාස)

තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වි නම් එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී රූපස්කන්‍ධය ද නිරුද්ධ වී (අනුලෝමාවකාශ යි.)

9. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

9. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)

10. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි. යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

10. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)

11. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ. යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ. (පච‍්චනීක ඔකාස)

11. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

12. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ.

12. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො චී. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

අතීතවාරො.

අතීතවාර යි.

13. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.

13. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං අරූපං උපපජ‍්ජන‍්තානං, යෙ ච අරූපං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. (අනුලොමපුග‍්ගල)

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගල යි.)

14. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

14. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. (අනුලොම ඔකාස)

තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යැ රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමාවකාස යි.)

15. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

15. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගලොවකාශ යි.)

16. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං අරූපං උපපජ‍්ජන‍්තානං, යෙ ච අරූපං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං, චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති, පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

16. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපභවයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද, ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගල)

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි· (ප්‍රත්‍යනීක පුද්ගල යි.)

17. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නිරුජ‍්ඣිස‍්සති.

17. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නිරුජ‍්ඣිස‍්සති. (පච‍්චනීක ඔකාස)

තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

18. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

18. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති. රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

අනාගතවාරො.

අනාගතවාර යි.

19. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

19. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, අරූපා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරා චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ඇරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.

20. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

20. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වි ද යත්: එසේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, චතුවොකාරා, පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)

21. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

21. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ විය. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වීය. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.

22. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

22. යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: ආමන‍්තා (අනුලොම ඔකාස)

තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි. (අනුලෝමාවකාස යි.)

23. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

23. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට එභි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි.

24. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

24. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ විය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ විය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)

25. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

25. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වීය.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: නත්‍ථි.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති.

26. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

26. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: නිරුද්ධ විය.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිතීති: නත්‍ථි. (පච‍්චනීක පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)

27-28. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති (යත්‍ථකං පරිපුණ‍්ණං කාතබ‍්බං) (පච‍්චනීක ඔකාස)

27-28. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් (යත්‍වකය සම්පූර්‍ණ කළයුතු යි, ප්‍රත්‍යනීකතාවකාශ යි )

29. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ.

29. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො විය. ශුද්ධාවාසයෙහි උපදවනවුනට අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො විය.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වීය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද නිරුද්ධ නො විය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.

30. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

30. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වීය. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො විය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වීය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.

31. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරා චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

31. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නාවූ සෙස්සනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, අරූපා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරා චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.

32. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

32. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට සංඥාස්කන්‍ධය නො ද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)

33-34. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති -පෙ-

33-34. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් (අනුලෝමාවකාශ යි.)

35. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

35. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ.

36. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං චතුවොකාරා, පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

36. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. චතුවොකාරා, පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගලාවකාශ යි.)

37. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, අරූපා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

37. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද අරූපයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි, අරූපයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.

38. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නිරුජ‍්ඣිස‍්සති.

38. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: නිරුජ‍්ඣති. (පච‍්චනීක පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)

39-40. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති -පෙ- (පච‍්චනීක ඔකාස)

39-40. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)

41. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. අරූපෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

41. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.

42. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති, තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: චතුවොකාරං, පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

42. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.

43. යස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති, ඉතරෙසං තෙසං රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

43. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.

44. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති,

44. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ විය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වීය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)

45-46. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ -පෙ- (අනුලොම ඔකාස)

45-46. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි.)

47. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වීය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ විය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. රූපක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී.

48. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං චතුවොකාරානං, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.

48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි සංඥා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොම පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. චතුවෝකාරවූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලොම් පුද්ගලාවකාශ යි.)

49. යස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.

49. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.

50. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති. නත්‍ථි.

50. යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගල)

තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)

51-52. යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ -පෙ- (පච‍්චනීක ඔකාස)

51-52. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වි නම් (ප්‍රත්‍යනීකාවශ යි.)

53. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

53. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී.

54. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.

54. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගලොකාස)

තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

පවත‍්ති නිරොධවාරො නිට‍්ඨිතො.

ප්‍රවෘත්ති නිරෝධවාර නිමි.