5. උප‍්පාද නිරොධවාරො
5. උප‍්පාද නිරොධවාරො
5. උත්පාද නිරෝධවාර
1. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: නො.
1. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: නො.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
2. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: නො.
2. යමකුට වේදනාස්කන්‍ධය උපදි නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: නො (අනුලොම පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝම පුද්ගල යි.)
3. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති.
3. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය උපදී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද උපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති, නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය උපදී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි, රූපස්කන්‍ධය ද උපදී.
4. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
4. යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (අනුලොම ඔකාස)
තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
5. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: නො.
5. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: නො.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: නො වේ.
6. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣතීති: නො.
6. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: නො. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: නො වේ. (අනුලෝමවකාශයි.)
7. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අරූපං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.
7. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. අරූපං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. රූපස්කන්‍ධය ද නූපදී.
8. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අසඤ‍්ඤසත‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.
8. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. අසඤ‍්ඤසත‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීක පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නො ද උපදී. අසංඥස්ත්‍ව වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
9. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: නිරුජ‍්ඣති.
9. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: නිරුද්ධ වේ.
යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: උප‍්පජ‍්ජති.
තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම්. එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: උපදී.
10. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
10. යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීක ඔකාස)
තවද යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකයවකාශ යි.)
11. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අරූපං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.
11. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. අරූපං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි රූපස්කන්‍ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී.
12. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣතීකි: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානාං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති.
12. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නාහු ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣති වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීක පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුන එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපදී. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්‍ධය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
පච‍්චුප‍්පන‍්නවාරො.
ප්‍ර‍්‍යුත්පන්නවාර යි.
13. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
13. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
14. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
14. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
15. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (අනුලොම ඔකාස)
15. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
16. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ.
16. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපන්නේ යි.
17. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
17. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යම්කුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නදී ඕහට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ සි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
18. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.
18. යමකුට රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති.
19. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.
19. යමකුට වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීක පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඔඟට වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
20. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (පච‍්චනීක ඔකාස)
20. යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
21. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ.
21. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නො උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නො උපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. රූපස්කන්‍ධය ද නො උපන්නේ යි.
22. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
22. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතවාරො.
අතීතවාර යි.
23. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
23. යමකුට රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං, යෙ ච අරූපං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති, තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
24. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
24. යමකුට වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොම පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනව සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදින්නේ ය. සෙසු ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
25. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති -පෙ- (අනුලොම ඔකාස)
25. යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
26. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
26. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදින්නේ ය. ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
27. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
27. යම්කුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදින්නේය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
28. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං, යෙ ච අරූපං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති, තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
28. යමකුට රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදින්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත් එසේ යි.
29. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
29. යමකුට වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
30. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති -පෙ- (පච‍්චනීක ඔකාස)
30. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
31. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
31. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙ හි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදින්නේ යි. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නූපදින්නේ යි.
32. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
32. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම භවික වැ උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යකීක පුද්ගලාවකාශ යි.)
අනාගතවාරො.
(අනාගතවාර යි.)
33. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
33. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චවන‍්තානං, අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. -පෙ-
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපදී.
(යථා උප‍්පාදවාරෙ පච‍්චුප‍්පන‍්නාතීතං විභත‍්තං තථා ඉධ විභජිතබ‍්බං) (අනුලොම පුග‍්ගල)
(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීතවාර බෙදන ලද්දේ ද එසේ මෙහි ද බෙදියයුතු) (අනුලෝම පුද්ගල යි.)
පච‍්චුප‍්පන‍්නාතීතවාරො.
ප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
34. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
34. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චවන‍්තානං, අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
35. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
35 යමකුට වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
36. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති -පෙ- (අනුලොම ඔකාස)
36. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
37. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
37. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: පඤ‍්චවොකාරා චවන‍්තානං අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
38. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: ආමන‍්තා.
38. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
39. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චවන‍්තානං, අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
39. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි.
40. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සබ‍්බෙසං චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති.
40. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධයද නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
41. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති -පෙ- (පච‍්චනීක ඔකාස)
41. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
42. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරා චවන‍්තානං අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති, පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
42. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති. රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේය, රූපස්කන්‍ධය ද නූපදී.
43. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
43. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේයි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීක පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
පච‍්චුප‍්පන‍්නානාගතවාරො.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
44. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
44. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
45. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
45. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේ ය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
46. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (අනුලොම ඔකාස)
46. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
47. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ යි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට අරූපයනට දැ යි ඔවුනට එ වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපන්නේ යි.
48. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සතීති: පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති.
48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද උපන්නේය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදනේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපන්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
49. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.
49. යමකුට රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: නැති.
යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
50. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: නත්‍ථි.
50. යමකුට වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගල)
තවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
51. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ -පෙ- (පච‍්චනීක ඔකාස)
51. යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
52. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
52. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නොවන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදනේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරින්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නූපන්නේ යි.
53. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති.
53. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපන්නේ ය, සංඥාස්කන්‍ධ ද නිරුද්ධ නොවන්නේ යි.
යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: පරිනිබ‍්බන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො න නිරුජ‍්ඣිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච න නිරුජ‍්ඣිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගලොකාස)
යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: පිරිනිවෙන්නාවූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
අතීතානාගතවාරො.
අතීතානාගාරවාර යි.
උප‍්පාද නිරොධවාරො නිට‍්ඨිතො.
උත්පාද නිරෝධවාර නිමි.