යෙදුමෙන් කියවන්න

6. පරිඤ‍්ඤාවාරො

6. පරිඤ‍්ඤාවාරො

6. පරිඤ්ඤාවාරය

1. යො රූපක‍්ඛන්‍ධං පරිජානාති සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානාතීති: ආමන‍්තා.

1. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානාති සො රූපක‍්ඛන්‍ධං පරිජානාතීති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.

2. යො රූපක‍්ඛන්‍ධං න පරිජානාති සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානාතීති: ආමන‍්තා.

2. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානාති සො රූපක‍්ඛන්‍ධං න පරිජානාතීති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුපන්නවාරය යි.

3. යො රූපක‍්ඛන්‍ධං පරිජානිත්‍ථ සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිත්‍ථාති: ආමන‍්තා.

3. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානිත්‍ථ සො රූපක‍්ඛන්‍ධං පරිජානිත්‍ථාති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.

4. යො රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථාති: ආමන‍්තා.

4. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ සො රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථාති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.

අතීතවාරො.

අතීතචාරය යි.

5. යො රූපක‍්ඛන්‍ධං පරිජානිස‍්සති සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සතීති: ආමන‍්තා.

5. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සති සො රූපක‍්ඛන්‍ධං පරිජානිස‍්සතීති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.

6. යො රූපක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සතීති: ආමන‍්තා.

6. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති සො රූපක‍්ඛන්‍ධං න පරිජානිස‍්සතීති: ආමන‍්තා.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.

අනාගතවාරො.

අනාගතවාරය යි.

7. යො රූපක‍්ඛන්‍ධං පරිජානාති සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිත්‍ථාති: නො.

7. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානිත්‍ථ සො රූපක‍්ඛන්‍ධං පරිජානාතීති: නො.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: නො දනී.

8. යො රූපක‍්ඛන්‍ධං න පරිජානාති සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථාති: අරහා රූපක‍්ඛන්‍ධං න පරිජානාති. නො ච වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා රූපක‍්ඛන්‍ධං ච න පරිජානන‍්ති. වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිත්‍ථ.

8. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන්වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නොදත්හ.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ, සො රූපක‍්ඛන්‍ධං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ, නො ච රූපක‍්ඛන්‍ධං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිත්‍ථ. රූපක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානන‍්ති.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන් වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.

9. යො රූපක‍්ඛන්‍ධං පරිජානාති, සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සතීති: නො.

9. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සති, සො රූපක‍්ඛන්‍ධං පරිජානාතීති: නො.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දැනී ද යත්: නො දනී.

10. යො රූපක‍්ඛන්‍ධං න පරිජානාති සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ රූපක‍්ඛන්‍ධං න පරිජානන‍්ති, නො ච වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සන‍්ති. අරහා, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති, තෙ රූපක‍්ඛන්‍ධං ච න පරිජානන‍්ති. වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.

10. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නෝ ය. අර්‍හත් තෙමේ ද, යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති සො රූපක‍්ඛන්‍ධං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති. නො ච රූපක‍්ඛන්‍ධං න පරිජානාති. අරහා, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති, තෙ වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිස‍්සන‍්ති. රූපක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානන‍්ති.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.

11. යො රූපක‍්ඛන්‍ධං පරිජානිත්‍ථ සො වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සතීති: නො.

11. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං පරිජානිස‍්සති සො රූපක‍්ඛන්‍ධං පරිජානිත්‍ථාති: නො.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.

12. යො රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ සො වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති, තෙ රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ. නො ච වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ රූපක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිස‍්සන‍්ති.

12. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දන්නාහ. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ.

යො වා පන වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති සො රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථාති: අරහා වෙදනාක‍්ඛන්‍ධං න පරිජානිස‍්සති නො ච රූපක‍්ඛන්‍ධං න පරිජානිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගී යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති, තෙ වෙදනාක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිස‍්සන‍්ති, රූපක‍්ඛන්‍ධඤ‍්ච න පරිජානිත්‍ථ.

තවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දන්නාහ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ.

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

පරිඤ‍්ඤාවාරො නිට‍්ඨිතො.

පරිඥාවාර නිමි.

ඛන්‍ධයමකං නිට‍්ඨිතං.

ස්කන්‍ධයමක නිමි.