1. පඤ්ඤත්ති උද්දෙසවාරො
1. පඤ්ඤත්ති උද්දෙසවාරො
1. ප්රඥප්ති උද්දේශවාර
ද්වාදසායතනානි: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං.
ද්වාදශායතනයෝ වෙති: චක්ඛායතන යැ සෝතායතන යැ ඝානායතන යැ ජිව්හායතන යැ කායායතන යැ රූපායතන යැ සද්දායතන යැ ගන්ධායතන යැ රසායතන යැ ඵොට්ඨබ්බායතන යැ මනායතන යැ ධම්මායතන යි.
1. චක්ඛු චක්ඛායතනං, චක්ඛායතනං චක්ඛු, සොතං සොතායතනං, සොතායතනං සොතං, ඝානං ඝානායතනං, ඝානායතනං ඝානං, ජිව්හා ජිව්හායතනං, ජිව්හායතනං ජිව්හා, කායො කායායතනං, කායායතනං කායො.
1. චක්ෂුස චක්ඛායතන වේ ද, චක්ඛායතනය චක්ෂුස වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, සෝතායතනය ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ඝානායතන වේ ද, ඝානායතනය ඝ්‍රාණ වේ ද, ජිහ්වාව ජිව්හායතන වේ ද, ජිව්හායතනය ජිහ්වා වේ ද, කාය කායායතන වේ ද, කායායතනය කාය වේ ද යත්:
රූපං රූපායතනං, රූපායතනං රූපං, සද්දො සද්දායතනං, සද්දායතනං සද්දො, ගන්ධො ගන්ධායතනං, ගන්ධායතනං ගන්ධො, රසො රසායතනං, රසායතනං රසො, ඵොට්ඨබ්බො ඵොට්ඨබ්බායතනං, ඵොට්ඨබ්බායතනං ඵොට්ඨබ්බො, මනො මනායතනං, මනායතනං මනො ධම්මො ධම්මායතනං, ධම්මායතනං ධම්මො. (අනුලොම)
රූපය රූපායතන වේ ද, රූපායතනය රූප වේ ද, ශබ්දය සද්දායතන වේ ද, සද්දායතනය ශබ්ද වේ ද, ගන්ධය ගන්ධායතන වේ ද, ගන්ධායතනය ගන්ධ වේ ද, රසය රසායතන වේ ද, රසායතනය රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ඵොට්ඨබ්බායතන වේ ද, ඵොට්ඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස මනායතන වේ ද, මනායතනය මනස වේ ද, ධර්මය ධම්මායතන වේ ද, ධම්මායතනය ධර්ම වේ ද යත්: (අනුලෝමයි)
2. න චක්ඛු න චක්ඛායතනං, න චක්ඛායතනං න චක්ඛු, න සොතං න සොතායතනං, න සොතායතනං න සොතං, න ඝානං න ඝානායතනං, න ඝානායතනං න ඝානං, න ජිව්හා න ජිව්හායතනං, න ජිව්හායතනං න ජිව්හා, න කායො න කායායතනං, න කායායතනං න කායො.
2. චක්ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, චක්ඛායතන නොවූයේ චක්ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, සෝතායතනය නොවූයේ ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නො වූයේ ඝානායතන නො වේ ද, ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද, ජිහ්වා නොවූයේ ජිව්හායතන නො වේ ද, ජිව්හායතන නො වූයේ ජිහ්වා නො වේ ද, කාය නොවූයේ කායායතන නො වේ ද, කායායතන නොවූයේ කාය නො වේ ද යත්:
න රූපං න රූපායතනං, න රූපායතනං න රූපං, න සද්දො න සද්දායතනං, න සද්දායතනං න සද්දො, න ගන්ධො න ගන්ධායතනං, න ගන්ධායතනං න ගන්ධො, න රසො න රසායතනං, න රසායතනං න රසො, න ඵොට්ඨබ්බො න ඵොට්ඨබ්බායතනං, න ඵොට්ඨබ්බායතනං න ඵොට්ඨබ්බො, න මනො න මනායතනං, න මනායතනං න මනො, න ධම්මො න ධම්මායතනං, න ධම්මායතනං න ධම්මො. (පච්චනීක)
රූප නොවූයේ රූපායතන නො වේ ද, රූපායතන නොවූයේ රූප නො වේ ද, ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද, සද්දායතන නොවූයේ ශබ්ද නො වේ ද, ගන්ධ නොවූයේ ගන්ධායතන නො වේ ද, ගන්ධායතන නොවූයේ ගන්ධ නො වේ ද, රස නොවූයේ රසායතන නො වේ ද, රසායතන නොවූයේ රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද, ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ මනායතන නො වේ ද, මනායතන නොවූයේ මනස නො වේ ද, ධර්ම නොවූයේ ධම්මායතන නො වේ ද, ධම්මායතන නොවූයේ ධර්ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
3. චක්ඛු චක්ඛායතනං, ආයතනා සොතායතනං, චක්ඛු චක්ඛායතනං, ආයතනා ඝානායතනං, චක්ඛු චක්ඛායතනං, ආයතනා ජිව්හායතනං -පෙ- චක්ඛු චක්ඛායතනං, ආයතනා ධම්මායතනං.
3. චක්ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද, චක්ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, චක්ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ජිව්හායතන වේ ද, ... චක්ෂුස චක්ඛායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
සොතං සොතායතනං, ආයතනා චක්ඛායතනං, සොතං සොතායතනං, ආයතනා ඝානායතනං -පෙ- සොතං සොතායතනං, ආයතනා ධම්මායතනං.
ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ඝානායතන වේ ද, ... ශ්‍රෝත්‍රය සෝතායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද යත්:
ඝානං ඝානායතනං, ආයතනා චක්ඛායතනං -පෙ- ඝානං ඝානායතනං, ආයතනා ධම්මායතනං -පෙ-
ඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ... ඝ්‍රාණය ඝානායතන වේ ද, ආයතනයෝ ධම්මායතන වේ ද ...
ධම්මො ධම්මායතනං, ආයතනා චක්ඛායතනං, ධම්මො ධම්මායතනං, ආයතනා සොතායතනං -පෙ- ධම්මො ධම්මායතනං, ආයතනා මනායතනං, (චක්කං බන්ධිතබ්බං. අනුලොම)
ධර්මය ධම්මායතන වේ ද, ආයතනයෝ චක්ඛායතන වේ ද, ධර්මය ධම්මායතන වේ ද, ආයතනයෝ සෝතායතන වේ ද ... ධර්මය ධම්මායතන වේ ද, ආයතනයෝ මනායතන වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු යි. අනුලෝම යි.)
4. න චක්ඛු න චක්ඛායතනං, නායතනා න සොතායතනං න චක්ඛු න චක්ඛායතනං, නායතනා න ඝානායතනං -පෙ- න චක්ඛු න චක්ඛායතනං, නායතනා න ධම්මායතනං.
4. චක්ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද, චක්ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද ... චක්ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
න සොතං න සොතායතනං, නායතනා න චක්ඛායතනං -පෙ- න සොතං න සොතායතනං, නායතනා න ධම්මායතනං.
ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්:
න ඝානං න ඝානායතනං, නායතනා න චක්ඛායතනං -පෙ- න ඝානං න ඝානායතනං, නායතනා න ධම්මායතනං -පෙ-
ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද, ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද ...
න ධම්මො න ධම්මායතනං, නායතනා න චක්ඛායතනං, න ධම්මො න ධම්මායතනං, නායතනා න සොතායතනං -පෙ- න ධම්මො න ධම්මායතනං, නායතනා න මනායතනං. (චක්කං බන්ධිතබ්බං. පච්චනීක)
ධර්ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද, ධර්ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද ... ධර්ම නොවූයේ ධම්මායතන නො වේ ද, ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
පදසොධන මූලචක්කවාරො.
පදශෝධනමූලචක්‍රවාර යි.
5. චක්ඛු ආයතනං, ආයතනා චක්ඛු, සොතං ආයතනං ආයතනා සොතං, ඝානං ආයතනං, ආයතනා ඝානං, ජිව්හා ආයතනං. ආයතනා ජිව්හා, කායො ආයතනං, ආයතනා කායො.
5. චක්ෂුස ආයතන වේ ද, ආයතනයෝ චක්ෂුස වේ ද, ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ඝ්‍රාණ වේ ද, ජීහ්වාව ආයතන වේ ද, ආයතනයෝ ජිහ්වා වේ ද, කාය ආයතන වේ ද, ආයතනයෝ කාය වේ ද යත්:
රූපං ආයතනං, ආයතනා රූපං, සද්දො ආයතනං, ආයතනා සද්දො, ගන්ධො ආයතනං, ආයතනා ගන්ධො, රසො ආයතනං, ආයතනා රසො, ඵොට්ඨබ්බො ආයතනං, ආයතනා ඵොට්ඨබ්බො, මනො ආයතනං, ආයතනා මනො, ධම්මො ආයතනං. ආයතනා ධම්මො (අනුලොම)
රූපය ආයතන වේ ද, ආයතනයෝ රූප වේ ද, ශබ්දය ආයතන වේ ද, ආයතනයෝ ශබ්ද වේ ද, ගන්ධය ආයතන වේ ද, ආයතනයෝ ගන්ධ වේ ද, රසය ආයතන වේ ද, ආයතනයෝ රස වේ ද, ස්ප්‍රෂ්ටව්‍යය ආයතන වේ ද, ආයතනයෝ ස්ප්‍රෂ්ටව්‍ය වේ ද, මනස ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද, ධර්මය ආයතන වේ ද, ආයතනයෝ ධර්ම වේ ද යත්: (අනුලෝම යි.)
6. න චක්ඛු නායතනං, නායතනා න චක්ඛු, න සොතං නායතනං, නායතනා න සොතං, න ඝානං නායතනං, නායතනා න ඝානං, න ජිව්හා නායතනං, නායතනා න ජිව්හා, න කායො නායතනං, නායතනං න කායො.
6. චක්ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නො වූවාහු චක්ෂුස නො වේ ද, ශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝාණ නො වේ ද, ජිහ්වා නො වූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ජිහ්වා නො වේ ද, කාය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු කාය නො වේ ද යත්:
න රූපං නායතනං, නායතනා න රූපං, න සද්දො නායතනං, නායතනා න සද්දො, න ගන්ධො නායතනං, නායතනා න ගන්ධො, න රසො නායතනං, නායතනා න රසො, න ඵොට්ඨබ්බො නායතනා න ඵොට්ඨබ්බො, න මනො නායතනං, නායතනා න මනො, න ධම්මො නායතනං, නායතනා න ධම්මො. (පච්චනීක)
රූප නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රූප නො වේ ද, ශබ්ද නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශබ්ද නො වේ ද, ගන්ධ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ගන්ධ නො වේ ද, රස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු රස නො වේ ද, ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද, මනස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද, ධර්ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
සුද්ධායතන වාරො.
ශුද්ධායතනවාර යි.
7. චක්ඛු ආයතනං, ආයතනා සොතං -පෙ- චක්ඛු ආයතනං, ආයතනා ධම්මො.
7. චක්ෂුස ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද, ... චක්ෂුස ආයතන වේ ද, ආයතනයෝ ධර්ම වේ ද යත්:
සොතං ආයතනං, ආයතනා චක්ඛු -පෙ- සොතං ආයතනං ආයතනා ධම්මො.
ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ චක්ෂුස වේ ද ... ශ්‍රෝත්‍රය ආයතන වේ ද, ආයතනයෝ ධර්ම වේ ද යත්:
ඝානං ආයතනං, ආයතනා චක්ඛු -පෙ- ඝානං ආයතනං, ආයතනා ධම්මො -පෙ-
ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ චක්ෂුස වේ ද ... ඝ්‍රාණය ආයතන වේ ද, ආයතනයෝ ධර්ම වේ ද යත්:
ධම්මො ආයතනං, ආයතනා චක්ඛු, ධම්මො ආයතනං, ආයතනා සොතං -පෙ- ධම්මො ආයතනං, ආයතනා මනො. (චක්කං බන්ධිතබ්බං. අනුලොම)
ධර්මය ආයතන වේ ද, ආයතනයෝ චක්ෂුස වේ ද, ... ධර්මය ආයතන වේ ද, ආයතනයෝ ශ්‍රෝත්‍ර වේ ද ... ධර්මය ආයතන වේ ද, ආයතනයෝ මනස වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. අනුලෝම යි.)
8. න චක්ඛු නායතනං, නායතනා න සොතං, න චක්ඛු නායතනං, නායතනා න ඝානං -පෙ- න චක්ඛු නායතනං, නායතනා න ධම්මො.
8. චක්ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද, චක්ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ඝ්‍රාණ නො වේ ද ... චක්ෂුස නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්ම නො වේ ද යත්:
න සොතං නායතනං, නායතනා න චක්ඛු -පෙ- න සොතං නායතනං, නායතනා න ධම්මො.
ශ්‍රෝත්‍ර නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ෂුස නො වේ ද ... ශ්‍රෝත නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්ම නො වේ ද යත්:
න ඝානං නායතනං, නායතනා න චක්ඛු -පෙ- න ඝානං නායතනං, නායතනා න ධම්මො -පෙ-
ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ෂුස නො වේ ද ... ඝ්‍රාණ නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ධර්ම නොවේ ද ....
න ධම්මො නායතනං, නායතනා න චක්ඛු, න ධම්මො නායතනං, නායතනා න සොතං -පෙ- න ධම්මො නායතනං, නායතනා න මනො. (චක්කං බන්ධිතබ්බං - පච්චනීකං)
ධර්ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු චක්ෂුස නො වේ ද, ධර්ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද ... ධර්ම නොවූයේ ආයතන නො වේ ද, ආයතන නොවූවාහු මනස නො වේ ද යත්: (චක්‍ර බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)
සුද්ධායතන මූලචක්කවාරො.
ශුද්ධායතනමුලචක්රචාර යි.
පඤ්ඤත්ති උද්දෙසවාරො නිට්ඨිතො.
ප්රඥප්ති උද්දේශවාර නිමි.