යෙදුමෙන් කියවන්න

2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාරො

2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාරො

2. ප්‍රඥප්ති නිර්දේශවාර

1. චක‍්ඛු චක‍්ඛායතනන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛායතනං, චක‍්ඛායතනං චක‍්ඛු චෙව චක‍්ඛායතනඤ‍්ච. චක‍්ඛායතනං චක‍්ඛූති: ආමන‍්තා.

1. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. චක්ඛායතනය චක්‍ෂුස වේ ද යත්: එසේ යි.

සොතං සොතායතනන‍්ති: දිබ‍්බසොතං තණ‍්හාසොතං සොතං, න සොතායතනං, සොතායතනං සොතඤ‍්චෙව සොතායතනඤ‍්ච. සොතායතනං සොතන‍්ති: ආමන‍්තා.

ශ්‍රෝත්‍රය සෝතායතනය වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝත යි. සෝතායතන නො වේ. සෝතායතනය සෝත ද වූයේ ම සෝතායතන ද වේ. සෝතාතනය සෝත වේ ද යත්: එසේ යි.

ඝානං ඝානායතනන‍්ති: ආමන‍්තා. ඝානායතනං ඝානන‍්ති: ආමන‍්තා.

ඝ්‍රාණය ඝානායතන වේ ද යත්: එසේ යි. ඝානායතනය ඝ්‍රාණ වේ ද යත්: එසේ යි.

ජිව‍්හා ජිව‍්හායතනන‍්ති: ආමන‍්තා. ජිව‍්හායතනං ජිව‍්හාති: ආමන‍්තා.

ජිහ්වාව ජිහ්වායතන වේ ද යත්: එසේ යි. ජිහ්වායතනය ජිහ්වා වේ ද යත්: එසේ යි.

කායො කායායතනන‍්ති: කායායතනං ඨපෙත්‍වා අවසෙසො කායො කායො, න කායායතනං, කායායතනං කායො චෙව කායායතනඤ‍්ච, කායායතනං කායොති: ආමන‍්තා.

කාය කායායතන වේ ද යත්: කායායතනය තබා අවශේෂ කාය කාය යි. කායායතන නො වේ. කායායතනය කාය ද වූයේ ම කායනායතන ද වේ. කායායතනය කාය වේ ද යත්: එසේ යි.

රූපං රූපායතනන‍්ති: රූපායතනං ඨපෙත්‍වා අවසෙසං රූපං රූපං, න රූපායතනං, රූපායතනං රූපඤ‍්චෙව රූපායතනඤ‍්ච, රූපායතනං රූපන‍්ති: ආමන‍්තා.

රූපය රූපායතන වේ ද යත්: රූපායතනය තබා අවශේෂ රූපය රූප යි. රූපායතන නො වේ. රූපායතනය රූප ද වූයේ ම රූපායතන ද වේ. රූපායතනය රූප වේ ද යත්: එසේ යි.

සද‍්දො සද‍්දායතනන‍්ති: ආමන‍්තා. සද‍්දායතනං සද‍්දොති: ආමන‍්තා.

ශබ්දය සද්දායතන වේ ද යත්: එසේ යි. සද්දායතනය ශබ්ද වේ ද යත්: එසේ යි.

ගන්‍ධො ගන්‍ධායතනන‍්ති: සීලගන්‍ධො සමාධිගන්‍ධො පඤ‍්ඤාගන්‍ධො ගන්‍ධො. න ගන්‍ධායතනං. ගන්‍ධායතනං ගන්‍ධො චෙව ගන්‍ධායතනඤ‍්ච. ගන්‍ධායතනං ගන්‍ධොති: ආමන‍්තා.

ගන්‍ධය ගන්‍ධායතන වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධ යි. ගන්‍ධායතන නො වේ. ගන්‍ධායතනය ගන්‍ධ ද වූයේ ම ගන්‍ධායතන ද වේ. ගන්‍ධායතනය ගන්‍ධ වේ ද යත්: එසේ යි.

රසො රසායතනන‍්ති: අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො රසො, න රසායතනං, රසායතනං රසො චෙව රසායතනඤ‍්ච. රසායතනං රසොති: ආමන‍්තා.

රසය රසායතන වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්ති රසය රස යි. රසායතන නො වේ. රසායතනය රස ද වූයේ ම රසායතන ද වේ. රසායතනය රස වේ ද යත්: එසේ යි.

ඵොට‍්ඨබ‍්බො ඵොට‍්ඨබ‍්බායතනන‍්ති: ආමන‍්තා. ඵොට‍්ඨබ‍්බායතනං ඵොට‍්ඨබ‍්බොති: ආමන‍්තා.

ස්ප්‍රෂ්ටව්‍යය ඵොඨබ්බායතනය වේ ද යත්: එසේයි. ඵොඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද යත්: එසේ යි.

මනො මනායතනන‍්ති: ආමන‍්තා. මනායතනං මනොති: ආමන‍්තා.

මනස මනායතන වේ ද යත්: එසේ යි. මනායතනය මනස වේ ද යත්: එසේ යි.

ධම‍්මො ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ඨපෙත්‍වා අවසෙසො ධම‍්මො ධම‍්මො, න ධම‍්මායතනං. ධම‍්මායතනං ධම‍්මො චෙව ධම‍්මායතනඤ‍්ච, ධම‍්මායතනං ධම‍්මොති: ආමන‍්තා. (අනුලොම)

ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වේ. ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)

2. න චක‍්ඛු න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා. න චක‍්ඛායතනං න චක‍්ඛූති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු න චක‍්ඛායතනං, චක‍්ඛු. චක‍්ඛුඤ‍්ච චක‍්ඛායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව චක‍්ඛු න ච චක‍්ඛායතනං.

2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්ඛායතන නො වෙයි. චක්‍ෂුස වේ. චක්‍ෂුස ද චක්ඛායතනය ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. චක්ඛායතන ද නොවේ.

න සොතං න සොතායතනන‍්ති: ආමන‍්තා. න සොතායතනං න සොතන‍්ති: දිබ‍්බසොතං තණ‍්හාසොතං න සොතායතනං සොතං. සොතඤ‍්ච සොතායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව සොතං න ච සොතායතනං.

ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. සෝතායතන නොවූයේ සෝත නො වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝතායතන නො වෙයි. ශ්‍රෝත්‍ර වේ. සෝතය ද සෝතායතනය ද තබා සෙස්ස සෝත ද නොම වෙයි. සෝතායතන ද නො වේ.

න ඝානං න ඝානායතනන‍්ති: ආමන‍්තා. න ඝානායතනං න ඝානන‍්ති: ආමන‍්තා.

ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: එසේ යි. ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි.

න ජිව‍්හා න ජිව‍්හායතනන‍්ති: ආමන‍්තා. න ජිව‍්හායතනං න ජිව‍්හාති: ආමන‍්තා.

ජිව්හා නොවූයේ ජිව්හායතන නො වේ ද යත්: එසේ යි. ජිව්හායතන නොවූයේ ජිව්හා නො වේ ද යත්: එසේ යි.

න කායො න කායායතනන‍්ති: ආමන‍්තා. න කායායතනං න කායොති: කායායතනං ඨපෙත්‍වා අවසෙසො කායො න කායායතනං, කායො. කායඤ‍්ච කායායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව කායො න ච කායායතනං.

කාය නොවූයේ කායායතන නො වේ ද යත්: එසේ යි. කායායතන නොවූයේ කාය නො වේ ද යත්: කායායතනය තබා අවශේෂකාය කායායතන නො වෙයි. කාය වේ. කාය ද කායායතනය ද තබා සෙස්ස කාය ද නො ම වෙයි. කායායතන ද නො වේ.

න රූපං න රූපායතනන‍්ති: ආමන‍්තා. න රූපායතනං න රූපන‍්ති: රූපායතනං ඨපෙත්‍වා අවසෙසං න රූපායතනං, රූපං. රූපඤ‍්ච රූපායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව රූපං න ච රූපායතනං.

රූප නොවූයේ රූපායතන නො වේ ද යත්: එසේ යි. රූපායතන නොවූයේ රූප නො වේ ද යත්: රූපායතනය තබා අවශේෂරූපය රූපායතන නො වෙයි. රූප වේ. රූපය ද රූපායතනය ද තබා සෙස්ස රූප ද නො ම වෙයි. රූපායතන ද නො වේ.

න සද‍්දො න සද‍්දායතනන‍්ති: ආමන‍්තා. න සද‍්දායතනං න සද‍්දොති: ආමන‍්තා.

ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද යත්: එසේ යි. ශබ්දායතන නොවූයේ ශබ්ද නො වේ ද යත්: එසේ යි.

න ගන්‍ධො න ගන්‍ධායතනන‍්ති: ආමන‍්තා. න ගන්‍ධායතනං න ගන්‍ධොති: සීලගන්‍ධො සමාධිගන්‍ධො පඤ‍්ඤාගන්‍ධො න ගන්‍ධායතනං, ගන්‍ධො. ගන්‍ධඤ‍්ච ගන්‍ධායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව ගන්‍ධො න ච ගන්‍ධායතනං.

ගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද යත්: එසේ යි. ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධායතන නො වෙයි. ගන්‍ධ වේ. ගන්‍ධය ද ගන්‍ධායතනය ද තබා සෙස්ස ගන්‍ධ ද නොම වෙයි. ගන්‍ධායතන ද නො වේ.

න රසො න රසායතනන‍්ති: ආමන‍්තා. න රසායතනං න රසොති: අත්‍ථරසො ධම‍්මරසො විමුත‍්තිරසො න රසායතනං, රසො. රසඤ‍්ච රසායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව රසො න ච රසායතනං.

රස නො වූයේ රසායතන නො වේ ද යත්: එසේ යි. රසායතන නොවූයේ රස නො වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්තිරසය රසායතන නො වෙයි. රස වේ. රසය ද රසායතනය ද තබා සෙස්ස රස ද නොම වෙයි. රසායතන ද නො වේ.

න ඵොට‍්ඨබ‍්බො න ඵොට‍්ඨබ‍්බායතනන‍්ති: ආමන‍්තා. න ඵොට‍්ඨබ‍්බායතනං න ඵොට‍්ඨබ‍්බොති: ආමන‍්තා.

ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද යත්.: එසේ යි. ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද යත්: එසේ යි.

න මනො න මනායතනන‍්ති: ආමන‍්තා. න මනායතනං න මනොති : ආමන‍්තා.

මනස නොවූයේ මනායතන නො වේ ද යත්: එසේ යි. මනායතන නොවූයේ මනස නො වේ ද යත්: එසේ යි .

න ධම‍්මො න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා. න ධම‍්මායතනං න ධම‍්මොති: ධම‍්මායතනං ඨපෙත්‍වා අවසොසො ධම‍්මො න ධම‍්මායතනං, ධම‍්මො. ධම‍්මඤ‍්ච ධම‍්මායතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං න චෙව ධම‍්මො න ච ධම‍්මායතනං. (පච‍්චනීක)

ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ධම්මායතන නොවූයේ ධර්‍ම නො වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂධර්‍මය ධම්මායතන නො වෙයි. ධර්‍මය වේ. ධර්‍මය ද ධම්මායතනය ද තබා සෙස්ස ධර්‍ම ද නොම වෙයි. ධම්මායතන ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)

පදසොධනවාරො.

පදශෝධනවාර යි.

3. චක‍්ඛු චක‍්ඛායතනන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛායතනං. චක‍්ඛායතනං චක‍්ඛු චෙව චක‍්ඛායතනඤ‍්ච. ආයතනා සොතායතනන‍්ති: සොතායතනං ආයතනඤ‍්චෙව සොතායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න සොතායතනං.

3. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.

චක‍්ඛු චක‍්ඛායතනන‍්ති: දිබ‍්බචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු චක‍්ඛු, න චක‍්ඛායතනං. චක‍්ඛායතනං චක‍්ඛුචෙව චක‍්ඛායතනඤ‍්ච. ආයතනා ඝානායතනන‍්ති: -පෙ- ආයතනා ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ආයතනඤ‍්චෙව ධම‍්මායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න ධම‍්මායතනං.

චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.

සොතං සොතායතනන‍්ති: -පෙ- අවසෙසා ආයතනා ආයතනා. න ධම‍්මායතනං -පෙ-

සෝතය සෝතායතන වේ ද යත්: ... අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. ....

ධම‍්මො ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ඨපෙත්‍වා අවසෙසො ධම‍්මො ධම‍්මො, න ධම‍්මායතනං. ධම‍්මායතනං ධම‍්මො චෙව ධම‍්මායතනඤ‍්ච, ආයතනා චක‍්ඛායතනන‍්ති: චක‍්ඛායතනං ආයතනඤ‍්චෙව චක‍්ඛායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න චක‍්ඛායතනං.

ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.

ධම‍්මො ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ඨපෙත්‍වා අවසෙසො ධම‍්මො ධම‍්මො, න ධම‍්මායතනං. ධම‍්මායතනං ධම‍්මො චෙව ධම‍්මායතනඤ‍්ච. ආයතනා සොතායතනන‍්ති: -පෙ- ආයතනා මනායතනන‍්ති: මනායතනං ආයතනඤ‍්චෙව මනායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න මනායතනං.

ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වෙයි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (අනුලෝම යි.)

(එකෙකපදමූලකං චක‍්කං බන්‍ධිතබ‍්බං අසම‍්මොහන‍්තෙන. අනුලොමං)

(නො මුළා වන්නහු විසින් එක් එක් පදය මුල් වූ චක්‍රය බැන්ද යුතු.)

4. න චක‍්ඛු න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා. නායතනා න සොතායතනන‍්ති: ආමන‍්තා.

4. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.

න චක‍්ඛු න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා. නායතනා න ඝානායතනන‍්ති : ආමන‍්තා. -පෙ- නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස නොවූයේත් චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.

න සොතං න සොතායතනන‍්ති: ආමන‍්තා. නායතනා න චක‍්ඛායතනං -පෙ- නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා.

සෝත නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.

න ඝානං න ඝානායතනන‍්ති: -පෙ- නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා -පෙ-

ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: ... ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා. නායතනා න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා.

ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා. නායතනා න සොතායතනං -පෙ- නායතනා න මනායතනන‍්ති: ආමන‍්තා. (චක‍්කං බන්‍ධන‍්තෙන සබ‍්බත්‍ථ ආමන‍්තාති කාතබ‍්බං - පච‍්චනීක)

ධර්‍ම නොවූයේ ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.) (චක්‍රබන්‍ධනය කරන්නහු විසින් සියලු තන්හි “ආමන්තා” යනු කළයුතු.)

පදසොධන මූලචක‍්කවාරො.

පදශෝධනමුලචක්‍රචාර යි.

5. චක‍්ඛු ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා චක‍්ඛායතනන‍්ති: චක‍්ඛායතනං ආයතනඤ‍්චෙව චක‍්ඛායතනඤ‍්ච. අවසෙසා ආයතනා ආයතනා, න චක‍්ඛායතනං.

5. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: චක්ඛායතනය ආයතන ද වූයේ ම චක්ඛායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. චක්ඛායතන නො වේ.

සොතං ආයතනන‍්ති: ආමන‍්තා. -පෙ- ඝානං - ජිව‍්හා - කායො - රූපං - සද‍්දො - ගන්‍ධො - රසො - ඵොට‍්ඨබ‍්බො - මනො -පෙ-

ශ්‍රෝතය ආයතන වේ ද යත්: එසේ යි ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ,.. ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... මනස ....

ධම‍්මො ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ආයතනඤ‍්චෙව ධම‍්මායතනඤ‍්ච. අවසෙසා ආයතනා ආයතනා, න ධම‍්මායතනං. (අනුලොම)

ධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වේ. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ. (අනුලෝම යි.)

6. න චක‍්ඛු ආයතනන‍්ති: චක‍්ඛුං ඨපෙත්‍වා අවසෙසා ආයතනා න චක‍්ඛු, ආයතනා. චක‍්ඛුඤ‍්ච ආයතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ආයතනා. නායතනා න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා.

6. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වේ. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා අවශේෂය චක්‍ෂුස ද නොම වෙයි. ආයතන ද නො වේ. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.

න සොතං නායතනන‍්ති: සොතං ඨපෙත්‍වා -පෙ- ඝානං ඨපෙත්‍වා -පෙ- ජිව‍්හං ඨපෙත්‍වා -පෙ- න ච ආයතනා. නායතනා න ජිව‍්හායතනන‍්ති: ආමන‍්තා.

ශ්‍රෝත්‍ර නොවූයෙක් ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ජිහ්වායතන නො වේ ද යත්: එසේ යි.

න කායො නායතනන‍්ති: ආමන‍්තා. නායතනා න කායායතනන‍්ති: ආමන‍්තා.

කාය නොවූයෙක් ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු කායායතන නො වේ ද යත්: එසේ යි.

න රූපං නායතනන‍්ති: රූපං ඨපෙත්‍වා -පෙ- සද‍්දා ඨපෙත්‍වා -පෙ- ගන්‍ධං ඨපෙත්‍වා -පෙ- රසං ඨපෙත්‍වා -පෙ- ඵොට‍්ඨබ‍්බං ඨපෙත්‍වා -පෙ- න ච ආයතනා. නායතනා න ඵොට‍්ඨබ‍්බායතනන‍්ති: ආමන‍්තා.

රූප නොවූයේ ආයතන නො වේ ද යත්: රූපය තබා ... ශබ්දය තබා ... ගන්‍ධය තබා ... රසය තබා ... ස්ප්‍රෂ්ටව්‍යය තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ඵොට්ඨබ්බායතන නො වේ ද යත්: එසේ යි.

න මනො නායතනන‍්ති: මනං ඨපෙත්‍වා අවසෙසා ආයතනා න මනො, ආයතනා. මනඤ‍්ච ආයතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව මනො න ච ආයතනා. නායතනා න මනායතනන‍්ති: ආමන‍්තා.

මනස නොවූයේ ආයතන නො වේ ද යත්: මනස තබා අවශේෂ ආයතන මනස නො වේ. ආයතන යි. මනස ද ආයතන ද තබා සෙස්ස මනස ද නො ම වෙයි. ආයතන ද නො වේ. ආයතන නො වූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො නායතනන‍්ති: ආමන‍්තා. නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා. (පච‍්චනීක)

ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

සුද‍්ධායතනවාරො.

ශුද්ධායතනවාර යි.

7. චක‍්ඛු ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා සොතායතනන‍්ති: සොතායතනං ආයතනඤ‍්චෙව සොතායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න සොතායතනං.

7. චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ සෝතායතන වේ ද යත්: සෝතායතනය ආයතන ද වූයේ ම සෝතායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. සෝතායතන නො වේ.

චක‍්ඛු ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා ඝානායතනං -පෙ- ආයතනා ධම‍්මායතනන‍්ති: ධම‍්මායතනං ආයතනඤ‍්චෙව ධම‍්මායතනනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න ධම‍්මායතනං.

චක්‍ෂුස ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ ඝානායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ධම්මායතනය ආයතන ද වූයේ ම ධම්මායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. ධම්මායතන නො වේ.

සොතං ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා චක‍්ඛායතනන‍්ති: -පෙ- න චක‍්ඛායතනං -පෙ- ආයතනා ධම‍්මායතනන‍්ති -පෙ- න ධම‍්මායතනං.

ශ්‍රෝත්‍රය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... චක්ඛායතන නො වේ. ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නො වේ.

ඝානං ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා චක‍්ඛායතනන‍්ති: -පෙ- ආයතනා ධම‍්මායතනන‍්ති -පෙ- න ධම‍්මායතනං -පෙ-

ඝ්‍රාණය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ ධම්මායතන වේ ද යත්: ... ධම්මායතන නොවේ.

ධම‍්මො ආයතනන‍්ති: ආමන‍්තා. ආයතනා චක‍්ඛායතනං -පෙ- ආයතනා මනායතනන‍්ති: මනායතනං ආයතනඤ‍්චෙව මනායතනඤ‍්ච, අවසෙසා ආයතනා ආයතනා, න මනායතනං. (චක‍්කං බන්‍ධිතබ‍්බං අනුලොම)

ධර්‍මය ආයතන වේ ද යත්: එසේ යි. ආයතනයෝ චක්ඛායතන වේ ද යත්: ... ආයතනයෝ මනායතන වේ ද යත්: මනායතනය ආයතන ද වූයේ ම මනායතන ද වෙයි. අවශේෂ ආයතනයෝ ආයතන යි. මනායතන නො වේ. (චක්‍රය බැන්දයුතු. අනුලෝම යි.)

8. න චක‍්ඛු නායතනන‍්ති: චක‍්ඛුං ඨපෙත්‍වා අවසෙසා ආයතනා න චක‍්ඛු, ආයතනා. චක‍්ඛුඤ‍්ච ආයතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ආයතනා. නායතනා න සොතායතනන‍්ති: ආමන‍්තා.

8. චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි.

න චක‍්ඛු නායතනන‍්ති: චක‍්ඛුං ඨපෙත්‍වා අවසෙසා ආයතනා න චක‍්ඛු, ආයතනා. චක‍්ඛුඤ‍්ච ආයතනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව චක‍්ඛු න ච ආයතනා. නායතනා න ඝානායතනං -පෙ- නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා.

චක්‍ෂුස නොවූයේ ආයතන නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂ ආයතන චක්‍ෂුස නො වෙයි. ආයතන යි. චක්‍ෂුස ද ආයතන ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. ආයතනයෝ ද නො ද වෙත්. ආයතන නොවූවාහු ඝානායතන නො වේ ද යත්: ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.

න සොතං නායතනන‍්ති: සොතං ඨපෙත්‍වා -පෙ- ඝානං ඨපෙත්‍වා -පෙ- ජිව‍්හං ඨපෙත්‍වා -පෙ- න ච ආයතනා, නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා.

ශ්‍රෝත්‍රය නොවූයේ ආයතන නො වේ ද යත්: ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ... ආයතනයෝ ද නො වෙත්. ආයතන නොවූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි.

න කායො නායතනන‍්ති: ආමන‍්තා. නායතනා න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා -පෙ- නායතනා න ධම‍්මායතනන‍්ති: ආමන‍්තා. -පෙ-

කාය නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නො වූවාහු ධම්මායතන නො වේ ද යත්: එසේ යි. ...

න ධම‍්මො නායතනන‍්ති: ආමන‍්තා. නායතනා න චක‍්ඛායතනන‍්ති: ආමන‍්තා.

ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු චක්ඛායතන නො වේ ද යත්: එසේ යි.

න ධම‍්මො නායතනන‍්ති: ආමන‍්තා. නායතනා න සොතායතනන‍්ති : ආමන‍්තා. -පෙ- නායතනා න මනායතනන‍්ති: ආමන‍්තා. (චක‍්කං බන්‍ධිතබ‍්බං පච‍්චනීක).

ධර්‍ම නොවූයේ ආයතන නො වේ ද යත්: එසේ යි. ආයතන නොවූවාහු සෝතායතන නො වේ ද යත්: එසේ යි. ... ආයතන නොවූවාහු මනායතන නො වේ ද යත්: එසේ යි. (චක්‍රය බැන්ද යුතු. ප්‍රත්‍යනීක යි.)

සුද‍්ධායතනමූලචක‍්කවාරො.

ශුද්ධායතනමූලචක්‍රවාර යි.

පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

ප්‍රඥප්ති නිර්දේශවාර නිමි.