යෙදුමෙන් කියවන්න

3. පවත‍්ති උප‍්පාදවාරො

3. පවත‍්ති උප‍්පාදවාරො

3. ප්‍රවෘත්ති උත්පාදවාර

1. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

1. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්‍වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගල)

යළි යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදී. පඤ්චෝකාරභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.

2. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

2. යම් තැනෙක රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම ඔකාස)

යළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ උපදී නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදියි. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.

3. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)

4. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: අරූපං උප‍්පජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චවන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.

4. යමක්හට රූපස්කන්‍ධ නූපදීනම් ඕහට වේදනාස්කන්‍ධ නූපදීයැ යන: අරූපභවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චවන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ නූපදියි. රූපස්කන්‍ධ ද නූපදී.

5. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: උප‍්පජ‍්ජති.

5. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: උපදියි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: උප‍්පජ‍්ජති. (පච‍්චනීක ඔකාස)

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.

6. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: අරූපං උප‍්පජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. සබ‍්බෙසං චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.

6. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති අසඤ‍්ඤසත‍්තං උප‍්පජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නුප‍්පජ‍්ජති. සබ‍්බෙසං චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි, රූපස්කන්‍ධ ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාර යි.

7. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

7. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.

8. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

8. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එතන්හි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන, එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොම ඔකාස)

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එතන්හි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන, එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.

9. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

9. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොම පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන, ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.

10. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

10. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: නැත.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි)

11. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

11. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එතන්හි වේදනා ස්කන්‍ධ නූපන යත්: උපන.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීක ඔකාස)

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එතන්හි රූපස්කන්‍ධ නූපන යත්: උපනි. (ප්‍රත්‍යනීකාවකාශ ය)

12. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

12. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන, වේදනාස්කන්‍ධ ද නූපනි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන, රූපස්කන්‍ධ ද නූපනි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)

අතීතවාරො.

අතීතවාර යි.

13. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතී’ති: ආමන‍්තා.

13. යමක්හට රූපස්කන්‍ධ (මතු) උපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතී’ති: යෙ අරූපං උපපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොමපුග‍්ගල)

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට වේදනාස්කන්‍ධ උපදනයෙ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදනේ යැ. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.

14. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතී’ති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

14. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදනේ යැ. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ වෙයි. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතී’ති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොම ඔකාස)

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදනේ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ, පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.

15. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

15. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. (අනුලොම පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)

16. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: යෙ අරූපං උප‍්පජ‍්ජිත්‍වා පරිනිබ‍්බායිස‍්සන‍්ති, තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමභවිකානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

16. යමක්හට රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූප ස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)

17. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: උප‍්පජ‍්ජිස‍්සති.

17. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: උප‍්පජ‍්ජිස‍්සති. (පච‍්චනීක ඔකාස)

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එතන්හි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: උපදනේ යි. (ප්‍රත්‍යනිකාවකාශයි)

18. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

18. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහී වේදනාස්කන්‍ධ නොද වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නො ද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපදනේ යි. (පච්චනීක පුග්ගලෝකාස යි.)

අනාගතවාරො.

අනාගතවාර යි.

19. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

19. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති: සබ‍්බෙසං චවන‍්තානං අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අරූපභවයට උපගත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ උපන. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා අසංඥසත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.

20. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

20. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති: සබ‍්බෙසං චවන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ එ හැමට සංඥාස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)

21. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

21. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනා ස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.

22. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

22. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති: ආමන‍්තා. (අනුලොම ඔකාස)

යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදි යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)

23. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උප‍්පජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

23. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතී’ති: පඤ‍්චවොකාරා චවන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.

24. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසං උප‍්පජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

24. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපන.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොමපුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපන නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)

25. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

25. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: නත්‍ථි.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: නැති.

26. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

26. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපන යත්: උපන.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: නැති. (පච්චනීක පුග්ගල යි.)

27. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

27. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: උප‍්පජ‍්ජති.

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.

28. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

28. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥා ස්කන්‍ධ නූපන යත්: එසේ යැ.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීක ඔකාස)

යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි.

29. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: පඤ‍්චවොකාරා චවන‍්තානං අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

29. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපන.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනුවනට යැ අසංඥසත්‍වයෙහි උපදනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන. රූපස්කන්‍ධ ද නූපදී.

30. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

30. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපන.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, සුද‍්ධාවාසෙ පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගලෝකාස යි.)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

පච්චුප්පන්නාපාතීතවාර යි.

31. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතී’ති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

31. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ (මතු) උපදනේ යැ යත්: පඤ්චවෝකාර භවයෙහි උපදනා පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද (මතු) උපදනේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චවන‍්තානං, අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදී.

32. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

32. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම්භවික වැ උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට සංඥාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: සබ‍්බෙසං චවන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනටසංඥාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට වේදනාස්නස්කන්‍ධ නො ද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)

33. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

33. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපදී.

34. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

34. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති ආමන‍්තා. (අනුලොමඔකාස)

යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)

35. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං, පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

35. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: පඤ‍්චවොකාරා චවන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වනුවනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනා ස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදෙන යැ රූපස්කන්‍ධ ද උපදී.

36. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

36. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම භවික වැ උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ (අනාගතයෙහි) නොද උපදනේ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජති. චතුවොකාරං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජති. (අනුලොම පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙක සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපදනේයැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)

37. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: සබ‍්බෙසං චවන‍්තානං, අරූපං උපපජ‍්ජන‍්තානං තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පච‍්ඡිමභවිකානං තෙසං රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

37. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූප භවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පච‍්ඡිමභවිකානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති: රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපභවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ රූපස්කන්‍ධ ද නූපදී.

38. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: සබ‍්බෙසං චවන‍්තානං අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පරිනිබ‍්බන‍්තානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති,

38. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදන වුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. සංඥාස්කන්‍ධ නොද නූපදනේ ය. පිරිනිවෙන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, පරිනිබ‍්බන‍්තානං තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිම භවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙන ඔවුනට සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගල යි.)

39. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: උප‍්පජ‍්ජිස‍්සති.

39. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යි.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: උප‍්පජ‍්ජති.

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.

40. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

40. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: ආමන‍්තා. (පච‍්චනීකඔකාස)

යළි යම් තැනෙක හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස යි.)

41. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: පඤ‍්චවොකාරා චවන‍්තානං, අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං, අරූපෙ පච‍්ඡිමභවිකානං අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

41. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි, වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පච‍්ඡිමභවිකානං පඤ‍්චවොකාරං උපපජ‍්ජන‍්තානං, අසඤ‍්ඤසත‍්තං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. පඤ‍්චවොකාරෙ පරිනිබ‍්බන‍්තානං අරූපෙ පච‍්ඡිමභවිකානං, අසඤ‍්ඤසත‍්තා චවන‍්තානං, තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි - පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූප ස්කන්‍ධ ද නූපදී.

42. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති, තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: චතුවොකාරා පඤ‍්චවොකාරා චවන‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. පරිනිබ‍්බන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

42. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපදනේ යැ· පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජතීති: පච‍්ඡිමභවිකානං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජති. පරිනිබ‍්බන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති. වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජති. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පව්වනීක පුග්ගලෝකාස යි.)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

පච්චුප්පන්නාතාගතවාර යි.

43. යස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං තෙසං රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං තෙසං රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති,

43. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂයනට රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.

44. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං තෙසං වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, ඉතරෙසං තෙසං වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

44. යමක්හට වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට සංඥාස්කන්‍ධ උපනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට වේදනාස්කන්‍ධ උපන ඔවුනට සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යැ.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි.

45. යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. පඤ‍්චවොකාරෙ තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

45. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යැ.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අරූපෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති, නො ච තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරෙ තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චාවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපනි.

46. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

46. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම ඔකාස)

යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)

47. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පඤ‍්චවොකාරෙ පච‍්ඡිමභවිකානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

47. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදෙන යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: අරූපානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපන.

48. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථ. නො ච තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං චතුවොකාරානං, පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිත්‍ථ, සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච උප‍්පජ‍්ජිස‍්සති.

48. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදෙන යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොම පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම පුග්ගලෝකාස යි.)

49. යස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: නත්‍ථි.

49. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.

යස‍්ස වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: උපනි.

50. යස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: නත්‍ථි.

50. යමක්හට වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.

යස‍්ස වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගල)

යළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපනි. (පච්චනීක පුග්ගල යි.)

51. යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ, තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: උප‍්පජ‍්ජිස‍්සති.

51. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.

යත්‍ථ වා පන වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

යළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපන යත්: උපනි.

52. යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

52. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.

යත්‍ථ වා පන සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (පච‍්චනීක ඔකාස)

යළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: එසේ යි. (පච්ච්නීක ඕකාස යි.)

53. යස‍්ස යත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: අරූපානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. සුද‍්ධාවාසානං අරූපෙ පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති.

53. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ.

යස‍්ස වා පන යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: පඤ‍්චවොකාරෙ පච‍්ඡිමභවිකානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති, නො ච තෙසං තත්‍ථ රූපක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං, අරූපෙ පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, රූපක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ.

යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම්භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපනි.

54. යස‍්ස යත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

54. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.

යස‍්ස වා පන යත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථාති: පච‍්ඡිමභවිකානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිස‍්සති. නො ච තෙසං තත්‍ථ වෙදනාක‍්ඛන්‍ධො නූප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිස‍්සති, වෙදනාක‍්ඛන්‍ධො ච නූප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීක පුග‍්ගලොකාස)

යළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පශ්චිමහභවික ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපනි. (පච්චනීක පුග්ගලෝකාස යි.)

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

පවත‍්ති උප‍්පාදවාරො නිට‍්ඨිතො.

ප්‍රවෘත්ති උත්පාදවාර නිමි.