2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාරො
2. පඤ‍්ඤත‍්ති නිද‍්දෙසවාරො
2. ප්‍රඥප්ති නිර්දේශවාර
1. රූපං රූපක‍්ඛන්‍ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක‍්ඛන්‍ධො, රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චෙව රූපක‍්ඛන්‍ධො ච. රූපක‍්ඛන්‍ධො රූපන‍්ති ආමන‍්තා.
1. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. රූපස්කන්‍ධය රූප වෙයි යත්: එසේ යැ.
වෙදනා වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. වෙදනාක‍්ඛන්‍ධො වෙදනාති: ආමන‍්තා.
වේදනාව වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධය වේදනා වෙයි යත්: එසේ යැ.
සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: දිට‍්ඨි සඤ‍්ඤා සඤ‍්ඤා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤාචෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤාති: ආමන‍්තා.
සංඥාව සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥාව සංඥාව වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධය සංඥා සංඥාස්කන්‍ධ ද වෙයි. සංඥාස්කන්‍ධය සංඥා වෙයි යත්: එසේ යැ.
සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරාති: ආමන‍්තා.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා (හැර) අවශේෂ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ නො වෙති. සංස්කාරස්කන්‍ධය සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. සංස්කාරස්කන්‍ධය සංස්කාරයෝ යැ යත්: එසේ යැ.
විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. විඤ‍්ඤාණක‍්ඛන්‍ධො විඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා. (අනුලොමං.)
විඥානය විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධය විඥාන වෙයි යත්: එසේ යි. (අනුලෝම යි.)
2. න රූපං න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න රූපක‍්ඛන්‍ධො න රූපන‍්ති: පියරූපං සාතරූපං න රූපක‍්ඛන්‍ධො, රූපං. රූපඤ‍්ච රූපක‍්ඛන්‍ධඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං න ච රූපක‍්ඛන්‍ධො.
2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූපස්කන්‍ධ නොවූයේ වෙයි. රූප වෙයි. රූපයත් රූපස්කන්‍ධයත් තබා (හැර) අවශේෂයෝ නොද රූප වෙයි, නොද රූපස්කන්‍ධ වෙයි.
න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න වෙදනාක‍්ඛන්‍ධො න වෙදනාති: ආමන‍්තා.
වේදනා නොවූයේ වේදනාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූයේ වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න සඤ‍්ඤාක‍්ඛන්‍ධො න සඤ‍්ඤාති: දිට‍්ඨිසඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා. සඤ‍්ඤඤ‍්ච සඤ‍්ඤාක‍්ඛන්‍ධඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා න ච සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
සංඥා නොවූයේ සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. සංඥාස්කන්‍ධ නොවූයේ සංඥා නො වූයේ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි, සංඥා වෙයි. සංඥාව ද සංඥාස්කන්‍ධය ද තබා රූපාදි අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද සංඥාස්කන්‍ධ වෙයි.
න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො න සඞ‍්ඛාරාති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරා. සඞ‍්ඛාරෙ ච සඞ‍්ඛාරක‍්ඛන්‍ධඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඞ‍්ඛාරා න ච සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර නොවූවාහු යැ යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ, සංස්කාර වෙති. සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද තබා අවශේෂයෝ නොද සංස්කාරයෝ යැ, නොද සංස්කාරස්කන්‍ධ යි.
න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො න විඤ‍්ඤාණන‍්ති: ආමන‍්තා. (පච‍්චනීකං.)
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
3. රූපං රූපක‍්ඛන්‍ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක‍්ඛන්‍ධො. රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චෙව රූපක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
3. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. (රූපාදි) අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
රූපං රූපක‍්ඛන්‍ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක‍්ඛන්‍ධො. රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චෙව රූපක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නොවේ.
රූපං රූපක‍්ඛන්‍ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක‍්ඛන්‍ධො. රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චෙව රූපක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙති යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංසාරස්කන්‍ධ නොවේ.
රූපං රූපක‍්ඛන්‍ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක‍්ඛන්‍ධො. රූපක‍්ඛන්‍ධො රූපඤ‍්චෙව රූපක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ ද වෙති යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නොවේ.
4. වෙදනා වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
4. වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
වෙදනා වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
වෙදනා වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධොචෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංස්කාරස්කන්‍ධ නො වේ.
වෙදනා වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධොචෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥාන ස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
5. සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: දිට‍්ඨිසඤ‍්ඤා සඤ‍්ඤා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤා චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
5. සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: දිට‍්ඨිසඤ‍්ඤා සඤ‍්ඤා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤා චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: දිට‍්ඨිසඤ‍්ඤා සඤ‍්ඤා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤා චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: දිට‍්ඨිසඤ‍්ඤා සඤ‍්ඤා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤා චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි. සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
6. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති. සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරකන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරකන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්රස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, සංඥාස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා අවසෙසා සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, විඥානස්කන්‍ධ නො වේ.
7. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
7. විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. (අනුලොමං)
විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ. (අනුලෝම යි.)
8. න රූපං න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
8. රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
රූප නොවූයේ රූපයකත්‍ව නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
9. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
10. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
11. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
11. සංස්කාර නොවූවා සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ස සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
12. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. (පච‍්චනීකං)
විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
පදසොධනමූලචක‍්කවාරො.
පදශෝධන මූලචක්‍රවාර යි.
13. රූපං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධො.
13. රූපය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූප ස්කන්‍ධ යැ යත්: රූපස්කන්‍ධය ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි, (වේදනාදී) අවශේෂයෝ ස්කන්‍ධ වෙති, රූපස්කන්‍ධ නො වෙයි.
වෙදනා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච, අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
වේදනාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ යැ යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙයි.
සඤ‍්ඤා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
සංඥාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ යැ යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙයි.
සඞ‍්ඛාරා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ ස්කන්‍ධ යැ යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ යැ යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වෙයි.
විඤ‍්ඤාණං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච, අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. (අනුලොමං)
විඥානය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ යැ යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
14. න රූපං න ඛන්‍ධොති: රූපං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න රූපං, ඛන්‍ධා. රූපඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං න ච ඛන්‍ධා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. රූපයත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ (පඤ්චස්කන්‍ධ විනිර්මුක්ත වූ නිර්‍වාණයත් ප්‍රඥප්තියත්) නොද රූප වෙයි, නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
න වෙදනා න ඛන්‍ධොති: වෙදනං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න වෙදනා, ඛන්‍ධා. වෙදනඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වෙදනා න ච ඛන්‍ධා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: වේදනාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා යැ, නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යෑ·
න සඤ‍්ඤා න ඛන්‍ධොති: සඤ‍්ඤං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න සඤ‍්ඤා, ඛන්‍ධා. සඤ‍්ඤඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ යැ යත්: සංඥාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙති. සංඥාවත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ නොද සංඥා යැ. නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න ඛන්‍ධොති: විඤ‍්ඤාණං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණං, ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව විඤ‍්ඤාණං න ච ඛන්‍ධා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා. (පච‍්චනීකං)
විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධඛන්‍ධවාරො.
ශුද්ධස්කන්‍ධවාර යි.
15. රූපං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
15. රූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෙන් ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
රූපං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
රූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
රූපං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
රූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
රූපං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
රූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
16. වෙදනා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධා චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
16. වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
වෙදනා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
වෙදනා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
වෙදනා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා. න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
17. සඤ‍්ඤා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
17. සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනා ස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
සඤ‍්ඤා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ විඥානස්කන්‍ධ නො වේ.
18. සඞ‍්ඛාරා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
18. සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි, අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
සඞ‍්ඛාරා ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
19. විඤ‍්ඤාණං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා රූපක‍්ඛන්‍ධොති: රූපක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව රූපක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න රූපක‍්ඛන්‍ධො.
19. විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධොති: වෙදනාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව වෙදනාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න වෙදනාක‍්ඛන්‍ධො.
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො.
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
විඤ‍්ඤාණං ඛන්‍ධොති: ආමන‍්තා. ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ඛන්‍ධො චෙව සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ච. අවසෙසා ඛන්‍ධා, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. (අනුලොමං)
විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
20. න රූපං න ඛන්‍ධොති: රූපං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න රූපං, ඛන්‍ධා. රූපඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
20. රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි. ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න ඛන්‍ධොති: රූපං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා, න රූපං ඛන්‍ධා. රූපඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති, ආමන‍්තා.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න ඛන්‍ධොති: රූපං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න රූපං, ඛන්‍ධා. රූපඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න රූපං න ඛන්‍ධොති: රූපං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා, න රූපං, ඛන්‍ධා. රූපඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව රූපං න ච ඛන්‍ධා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති, ආමන‍්තා.
රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
21. න වෙදනා න ඛන්‍ධොති: වෙදනං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න වෙදනා, ඛන්‍ධා. වෙදනඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
21. වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද වේදනා වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න ඛන්‍ධොති: වෙදනං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න වෙදනා, ඛන්‍ධා. වෙදනඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න ඛන්‍ධොති: වෙදනං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න වෙදනා, ඛන්‍ධා. වෙදනඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා ස්කන්‍ධ නොවෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න වෙදනා න ඛන්‍ධොති: වෙදනං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න වෙදනා, ඛන්‍ධා. වෙදනඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
22. න සඤ‍්ඤා න ඛන්‍ධොති: සඤ‍්ඤං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න සඤ‍්ඤා, ඛන්‍ධා. සඤ‍්ඤඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
22. සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න ඛන්‍ධොති: සඤ‍්ඤං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න සඤ‍්ඤා, ඛන්‍ධා. සඤ‍්ඤඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න ඛන්‍ධොති: සඤ‍්ඤං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න සඤ‍්ඤා, ඛන්‍ධා. සඤ‍්ඤාඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඤ‍්ඤා න ඛන්‍ධොති: සඤ‍්ඤං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න සඤ‍්ඤා, ඛන්‍ධා. සඤ‍්ඤාඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව සඤ‍්ඤා, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
23. න සඞ‍්ඛාරා න ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න සඞ‍්ඛාරා න ඛන්‍ධොති: ආමන‍්තා. න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
සංස්කාර නොවූවාහු සක්න්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
24. න විඤ‍්ඤාණං න ඛන්‍ධොති: විඤ‍්ඤාණං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණං, ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව විඤ‍්ඤාණං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
24. විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නො වූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න ඛන්‍ධොති: විඤ‍්ඤාණං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණං, ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව විඤ‍්ඤාණං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න ඛන්‍ධොති: විඤ‍්ඤාණං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණං, ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව විඤ‍්ඤාණං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධොති: ආමන‍්තා.
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ. නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
න විඤ‍්ඤාණං න ඛන්‍ධොති: විඤ‍්ඤාණං ඨපෙත්‍වා අවසෙසා ඛන්‍ධා න විඤ‍්ඤාණං, ඛන්‍ධා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව විඤ‍්ඤාණං, න ච ඛන්‍ධා. න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති: ආමන‍්තා. (පච‍්චනීකං)
විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නො ද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. (ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධඛන්‍ධමූලචක‍්කවාරො.
ශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
පඤ‍්ඤත‍්තිනිද‍්දෙසවාරො නිට‍්ඨිතො.
ප්‍රඥප්තිනිර්දේශවාර නිමි.