1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො
1. පඤ‍්ඤත‍්ති උද‍්දෙසවාරො
1. ප්‍රඥප්ති උද්දේශවාර
පඤ‍්චක‍්ඛන්‍ධා: රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
ස්කන්‍ධයෝ පස් දෙනෙකි: රූපස්කන්‍ධ යැ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි.
1. රූපං රූපක‍්ඛන්‍ධො, රූපක‍්ඛන්‍ධො රූපං. වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, වෙදනාක‍්ඛන්‍ධො වෙදනා. සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඤ‍්ඤා. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සඞ‍්ඛාරා. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො විඤ‍්ඤාණං. (අනුලොමං.)
1. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, රූපස්කන්‍ධ වූයේ රූප වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, වේදනාස්කන්‍ධ වූයේ වේදනා වේ ද. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද සංඥාස්කන්‍ධ වූයේ සංඥා වේ ද, සංස්කාර වූවාහු සංස්කාරස්කන්‍ධ වේ ද, සංස්කාරස්කන්‍ධ වූයේ සංස්කාරයෝ වෙත් ද, විඥාන වූයේ විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද විඥානස්කන්‍ධ වූයේ විඥාන වේ ද.
2. න රූපං න රූපක‍්ඛන්‍ධො, න රූපක‍්ඛන්‍ධො න රූපං. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධො, න වෙදනාක‍්ඛන්‍ධො න වෙදනා. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, න සඤ‍්ඤාක‍්ඛන්‍ධො න සඤ‍්ඤා. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො න සඞ‍්ඛාරා. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො න විඤ‍්ඤාණං. (පච‍්චනීකං.)
2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වේ ද, රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥාස්කන්‍ධ නොවූයේ නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු සංසාරස්කන්‍ධ නොවූයේ වේ ද සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර වූවාහු වෙත් ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
පදසොධනවාරො.
පදශෝධනවාර යි.
3. රූපං රූපක‍්ඛන්‍ධො, ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො. රූපං රූපක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධො. රූපං රූපක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, රූපං රූපක‍්ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
3. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
4. වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො. වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධො. වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
4. වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
5. සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො. සඤ‍්ඤාසඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො. සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
5. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
6. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධො. සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
7. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඛන්‍ධා රූපක‍්ඛන්‍ධො. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඛන්‍ධා වෙදනාක‍්ඛන්‍ධො. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤාක‍්ඛන්‍ධො. විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. (අනුලොමං)
7. විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, (අනුලෝම යි)
8. න රූපං න රූපක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධො. න රූපං න රූපක‍්ඛන්‍ධො. න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. න රූපං න රූපක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. න රූපං න රූපක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
8. රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නොවූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
9. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධො. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඛ‍්ඛාරක‍්ඛන්‍ධො. න වෙදනා න වෙදනාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
10. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධො. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධො. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. න සඤ‍්ඤා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපකන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද.
11. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධො. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධො. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. න සඞ‍්ඛාරා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො.
11. සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
12. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න රූපක‍්ඛන්‍ධො. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනාක‍්ඛන්‍ධො. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤාක‍්ඛන්‍ධො. න විඤ‍්ඤාණං න විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. (පච‍්චනීකං)
12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, (ප්‍රත්‍යනීක යි.)
පදසොධන මූලචක‍්කවාරො.
පදශෝධන මූලචක්‍රවාර යි.
13. රූපං ඛන්‍ධො, ඛන්‍ධා රූපං. වෙදනා ඛන්‍ධො, ඛන්‍ධා වෙදනා, සඤ‍්ඤා ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤා. සඞ‍්ඛාරා ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරා. විඤ‍්ඤාණං ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණං. (අනුලොමං.)
13. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වූවාහු වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, සංස්කාර වූවාහු ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද, (අනුලෝම යි.)
14. න රූපං න ඛන්‍ධො, න ඛන්‍ධා න රූපං. න වෙදනා න ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනා. න සඤ‍්ඤා න ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤා. න සඞ‍්ඛාරා න ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරා. න විඤ‍්ඤාණං න ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණං. (පච‍්චනීකං.)
14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නො වූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වූයේ වේද, විඥාන නොවූයේ ස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධඛන්‍ධවාරො.
ශුද්ධ ස්කන්‍ධවාර යි.
15. රූපං ඛන්‍ධො, ඛන්‍ධා වෙදනා. රූපං ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤා. රූපං ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරා. රූපං ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණං.
15. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
16. වෙදනා ඛන්‍ධො, ඛන්‍ධා රූපං. වෙදනා ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤා. වෙදනා ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරා. වෙදනා ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණං.
16. වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
17. සඤ‍්ඤා ඛන්‍ධො, ඛන්‍ධා රූපං. සඤ‍්ඤා ඛන්‍ධො, ඛන්‍ධා වෙදනා, සඤ‍්ඤා ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරා. සඤ‍්ඤා ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණං.
17. සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
18. සඞ‍්ඛාරා ඛන්‍ධො, ඛන්‍ධා රූපං. සඞ‍්ඛාරා ඛන්‍ධො, ඛන්‍ධා වෙදනා. සඞ‍්ඛාරා ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤා. සඞ‍්ඛාරා ඛන්‍ධො, ඛන්‍ධා විඤ‍්ඤාණං.
18. සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
19. විඤ‍්ඤාණං ඛන්‍ධො, ඛන්‍ධා රූපං. විඤ‍්ඤාණං ඛන්‍ධො, ඛන්‍ධා වෙදනා. විඤ‍්ඤාණං ඛන්‍ධො, ඛන්‍ධා සඤ‍්ඤා. විඤ‍්ඤාණං ඛන්‍ධො, ඛන්‍ධා සඞ‍්ඛාරා. (අනුලොමං.)
19. විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, (අනුලෝම යි.)
20. න රූපං න ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනා. න රූපං න ඛන්‍ධො. න ඛන්‍ධා න සඤ‍්ඤා. න රූපං න ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරා. න රූපං න ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණං.
20. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවුවහු සංඥා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
21. න වෙදනා න ඛන්‍ධො, න ඛන්‍ධා න රූපං. න වෙදනා න ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤා. න වෙදනා න ඛන්‍ධො. න ඛන්‍ධා න සඞ‍්ඛාරා. න වෙදනා න ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණං.
21. වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
22. න සඤ‍්ඤා න ඛන්‍ධො, න ඛන්‍ධා න රූපං. න සඤ‍්ඤා න ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනා. න සඤ‍්ඤා න ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරා. න සඤ‍්ඤා න ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණං.
22. සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද· සංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද.
23. න සඞ‍්ඛාරා න ඛන්‍ධො, න ඛන්‍ධා න රූපං. න සඞ‍්ඛාරා න ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනා. න සඞ‍්ඛාරා න ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤා. න සඞ‍්ඛාරා න ඛන්‍ධො, න ඛන්‍ධා න විඤ‍්ඤාණං.
23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු රූප නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු විඥාන නොවූයේ වේ ද.
24. න විඤ‍්ඤාණං න ඛන්‍ධො, න ඛන්‍ධා න රූපං. න විඤ‍්ඤාණං න ඛන්‍ධො, න ඛන්‍ධා න වෙදනා. න විඤ‍්ඤාණං න ඛන්‍ධො, න ඛන්‍ධා න සඤ‍්ඤා. න විඤ‍්ඤාණං න ඛන්‍ධො, න ඛන්‍ධා න සඞ‍්ඛාරා. (පච‍්චනීකං)
24. විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නො වූවාහු වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවාහු වේ ද, විඥාන නො වූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද.
සුද‍්ධ ඛන්‍ධ මූලචක‍්කවාරො
ශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
උද‍්දෙසවාරො නිට‍්ඨිතො.
උද්දේශවාර නිමි.