යෙදුමෙන් කියවන්න

2. නිද‍්දෙසවාරො

2. නිද‍්දෙසවාරො

2. නිර්දේශවාර

1. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලාති: තීණෙව කුසලමූලානි, අවසෙසා කුසලා ධම‍්මා න කුසලමූලා, යෙ වා පන කුසලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

1. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වෙති යත්: (අලෝභාදි) කුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල නො වෙති. යළි කුශලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.

2. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලෙන එකමූලං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලඤ‍්චෙව කුසලඤ‍්ච.

2. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙති යත්: එසේ යැ. (ස්පර්‍ශයට මූල වූ අලෝභාදිය වේදනාදියට ද මූල වන හෙයිනි) යළි කුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන වූ රූපය (අලෝභාදි) කුශලමූල විසින් ඒකමූල (සමානමූල) වෙයි. (කුශල ලක්‍ෂණ නැති හෙයින් එ) කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ද කුශල ද වේ.

3. යෙ කෙචි කුසලමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති කුසලමූලානි එකමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම‍්මා කුසලමූලෙන එකමූලා න ච අඤ‍්ඤමඤ‍්ඤමූලා. යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

3. කුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යුත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදිත් ද (ඔහු) ඒකමූල ද (ඔවුනොවුනට හේතුප්‍රත්‍යය විසින්) අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත වූ (ස්පර්‍ශාදි) ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති. අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යැ.

4. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලමූලාති: තීණෙව කුසලමූලමූලානි, අවසෙසා කුසලා ධම‍්මා න කුසලමූලමූලා. යෙ වා පන කුසලමූලමූලා, සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

4. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල වූ මූල වෙති යත්: (අලෝභාදි) කුශලමූල වූ මූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලධර්‍මයෝ කුශලමූල වූ මූල නො වෙති. යළි කුශලමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.

5. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලෙන එකමූලමූලං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූල මූලඤ‍්චෙව කුසලඤ‍්ච.

5. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූලමූල වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූපය කුශලමූල විසින් ඒකමූල වෙයි, කුශල නො වෙයි. කුශලය කුශලමූල විසින් ඒකමූලමූල ද කුශල ද වේ.

6. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති කුසලමූලානි එකමූලමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම‍්මා කුසලමූලෙන එකමූලමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලා. යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

6. කුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත්: කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල වූ මූල ද අන්‍යො’න්‍යමූල වූ මූල ද වෙති, අවශේෂ වූ (ස්පර්‍ශාදි) කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල වූ මූල නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යැ.

7. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලකාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලකං, න කුසලං. කුසලං කුසලමූලකඤ‍්චෙව කුසලඤ‍්ච.

7. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශල (චිත්ත) සමුත්‍ථාන රූපය කුශලමූල ඇත්තේ වෙයි, කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූල ඇත්තේ ද කුශල ද වේ.

8. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලකාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලෙන එකමූලකං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලකඤ‍්චෙව කුසලඤ‍්ච.

8. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල (සමානමූල) ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූලක ද කුශල ද වේ.

9. යෙ කෙචි කුසලමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති කුසලමූලානි එකමූලාකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලකානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම‍්මා කුසලමූලෙන එකමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලකා. යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

9. කුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූල සහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති, අන්‍යො’න්‍යමූලක නො ද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.

10. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලමූලකාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලමූලකං, න කුසලං. කුසලං කුසලමූලමූලකඤ‍්චෙව කුසලඤ‍්ච.

10. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූලමූලක වෙති යත්: එසේ යැ. යළි කුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත්: කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූලමූලක වෙයි. කුශල නො වෙයි. කුශල (චිත්ත) තෙම කුශලමූලමූලක ද කුශල ද වේ.

11. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන එකමූලමූලකාති: ආමන‍්තා. යෙ වා පන කුසලමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: කුසලසමුට‍්ඨානං රූපං කුසලමූලෙන එකමූලමූලකං, න කුසලං. කුසලං කුසලමූලෙන එකමූලමූලකඤ‍්චෙව කුසලඤ‍්ච.

11. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තාහු වෙති යත් : එසේ යැ. යළි කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : කුශලසමුත්‍ථාන රූප තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ යැ. කුශල නො වෙයි. කුශල තෙම කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇත්තේ ද කුශල ද වේ.

12. යෙ කෙචි කුසලමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති කුසලමූලානි එකමූලමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකානි ච, අවසෙසා කුසලමූලසහජාතා ධම‍්මා කුසලමූලෙන එකමූලමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා. යෙ වා පන කුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා කුසලාති: ආමන‍්තා.

12. කුශලමූල විසින් ඒකමූල වූ මූල ඇති යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල ඇත්තාහු වෙති යත් : කුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූල මූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ කුශලමූලසහජාත ධර්‍මයෝ කුශලමූල විසින් ඒකමූල මූලක වෙති. අන්‍යො’න්‍යමූලමූලක නොද වෙති. යළි කුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ කුශල වෙති යත් : එසේ යි.

කුසලපදනයචතුක‍්කං.

කුශලපද නයචතුෂ්ක යි.

13. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලාති: තීණෙව අකුසලමූලානි, අවසෙසා අකුසලා ධම‍්මා න අකුසලමූලා. යෙ වා පන අකුසලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

13. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වෙති යත්: (ලෝභාදි) අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ (ස්පර්‍ශාදි) අකුශලධර්‍මයෝ අකුශලමූල නො වෙති. යළි යම් අකුශලමූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.

14. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලං. යෙ වා පන අකුසලමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලෙන එකමූලං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලඤ‍්චෙව අකුසලඤ‍්ච.

14. අකුශල ස්වභාව වූ , යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වෙති. යත්: (විචිකිත්සා ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත මෝහ සඞ්ඛ්‍යාත) අහේතුක අකුශල තෙම අකුශලමූල විසින් ඒකමූල (සමානමූල) නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල වෙයි. අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූල ද අකුශල ද වේ.

15. යෙ කෙචි අකුසලමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අකුසලමූලානි එකමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලානි ච, අවසෙසා අකුසලමූලසහජාතා ධම‍්මා අකුසලමූලෙන එකමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලා. යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

15. අකුශලමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් (අන්‍යො’න්‍යමූල) වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදිත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත වූ ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූල වෙති, අන්‍යො’න්‍යමූල නොද වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.

16. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලමූලාති: තීණෙව අකුසලමූලමූලානි, අවසෙසා අකුසලා ධම‍්මා න අකුසලමූලමූලා. යෙ වා පන අකුසලමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

16. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල වූ මූල වෙති යත්: අකුශලමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ අකුශල ධර්‍මයෝ අකුශලමූල වූ මූල නො වෙති. යළි යම් අකුශලමූල වූ මූල කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.

17. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලමූලාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලමූලං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලමූලං. යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලෙන එකමූලමූලං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලමූලඤ‍්චෙව අකුසලඤ‍්ච.

17. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල වූ මූල වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල (චිත්ත) සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල මූල වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල විසින් ඒකමූල මූල ද අකුශල ද වේ.

18. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අකුසලමූලානි එකමූලමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලානි ච, අවසෙසා අකුසලමූලසහජාතා ධම‍්මා අකුසලමූලෙන එකමූලමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා. යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

18. අකුශලමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල වූ මූල වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) එක් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අකුශල මූලසහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අකුශලමූල වී අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.

19. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලකාති: අහෙතුකං අකුසලං න අකුසලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලකං. යෙ වා පන අකුසලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලකඤ‍්චෙව අකුසලඤ‍්ච.

19. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල ඇත්තේ වෙයි. යළි අකුශලමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශල මූල ඇත්තේ ද අකුශල ද වේ.

20. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන එකමූලකාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලකං. යෙ වා පන අකුසලමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලෙන එකමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලඤ‍්චෙව අකුසලඤ‍්ච.

20. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූල ඇත්තාහු වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූල විසින් එක් මූල ඇත්තේ නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ යැ. යළි අකුශලමූල විසින් ඒකමූල ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශලසමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූල ඇත්තේ වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුලශමූල විසින් ඒකමූල ඇත්තේ ද අකුශල ද වේ.

21. යෙ කෙචි අකුසලමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අකුසලමූලානි එකමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලකාති ච. අවසෙසා අකුසලමූලසජාතා ධම‍්මා අකුසලමූලෙන එකමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

21. අකුශලමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.

22. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලමූලකාති: අහෙතුකං අකුසලං න අකුසලමූලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලමූලකං. යෙ වා පන අකුසලමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලමූලකඤ‍්චෙව අකුසලඤ‍්ච.

22. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූලමූලක වෙති යත් : අහේතුක අකුශලය අකුශලමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූලමූලක වෙයි. යළි අකුශලමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත්: අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූලමූලක ද අකුශල ද වේ.

23. යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අතුසලමූලෙන එකමූලමූලකාති: අහෙතුකං අකුසලං අකුසලමූලෙන න එකමූලමූලකං, සහෙතුකං අකුසලං අකුසලමූලෙන එකමූලමූලකං. යෙ වා පන අකුසලමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: අකුසලසමුට‍්ඨානං රූපං අකුසලමූලෙන එකමූලමූලකං, න අකුසලං. අකුසලං අකුසලමූලෙන එකමූලමූලකඤ‍්චෙව අකුසලඤ‍්ච.

23. අකුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි. යළි අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : අකුශල සමුත්‍ථාන රූපය අකුශලමූල විසින් ඒකමූලමූලක වෙයි, අකුශල නො වෙයි. අකුශලය අකුශලමූල විසින් ඒකමූලමූලක ද අකුශල ද වේ.

24. යෙ කෙචි අකුසලමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අකුසලමූලානි එකමූලමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකානි ච. අවසෙසා අකුසලමූලසහජාතා ධම‍්මා අකුසලමූලෙන එකමූලමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා. යෙ වා පන අකුසලමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අකුසලාති: ආමන‍්තා.

24. අකුශලමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත්: අකුශලමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද ඔහු ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අකුශලමූල සහජාත ධර්‍මයෝ අකුශලමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අකුශලමූල විසින් අන්‍යො’න්‍යමූල මූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අකුශල වෙති යත් : එසේ යි.

අකුසලපදනයචතුක‍්කං.

අකුශලපද නයචතුෂ්ක යි.

25. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලාති: තීණෙව අබ්‍යාකතමූලානි, අවසෙසා අබ්‍යාකතා ධම‍්මා න අබ්‍යාකතමූලා. යෙ වා පන අබ්‍යාකතමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

25. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ (කුශලවිපාක යැ ක්‍රියා යැ යන මෙහි අලෝභ අදෝස අමෝහ විසින්) තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යකාත ධර්‍මයෝ අව්‍යාකෘතමූල නො වෙති. යළි අව්‍යාකෘතමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.

26. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලාති: අහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන න එකමූලං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන එකමූලං. යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

26. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

27. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අබ්‍යාකතමූලානි එකමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලානි ච. අවසෙසා අබ්‍යාකතමූලසහජාතා ධම‍්මා අබ්‍යාකතමූලෙන එකමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලා. යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

27. අව්‍යාකෘතමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘත මූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූල වෙති. නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

28. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලමූලාති: තීණෙව අබ්‍යාකතමූලමූලානි, අවසෙසා අබ්‍යාකතා ධම‍්මා න අබ්‍යාකතමූලමූලා. යෙ වා පන අබ්‍යාකතමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

28. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූල වෙති යත් : අව්‍යාකෘතමූලයෝ තිදෙනෙක් මැ වෙති. අවශේෂ වූ අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘතමූලමූල නො වෙති. යළි අව්‍යාකෘතමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

29. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලමූලාති: අහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන න එකමූලමූලං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන එකමූලමූලං. යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

29. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘත මූල විසින් ඒකමූලමූල වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යයකෘතමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒක මූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.

30. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අබ්‍යාකතමූලානි එකමූලමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලානි ච, අවසෙසා අබ්‍යාකතමූලසහජාතා ධම‍්මා අබ්‍යාකතමූලෙන එකමූලමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා. යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

30. අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවිට උපදනාහු වෙත් ද (ඔහු) ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ අව්‍යකෘතමූලසහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූල වෙති, නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

31. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලකාති: අහෙතුකං අබ්‍යාකතං න අබ්‍යාකකමූලකං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලකං. යෙ වා පන අබ්‍යාකතමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

31. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල ඇත්තේ වෙයි. යළි අව්‍යාකෘතමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යතාකෘත වෙති යත් : එසේ යි.

32. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලකාති: අහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන න එකමූලකං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන එකමූලකං. යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

32. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකතමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘත මූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

33. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අබ්‍යාකතමූලානි එකමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලකානි ච, අවසෙසා අබ්‍යාකතමූලසහජාතා ධම‍්මා අබ්‍යාකතමූලෙන එකමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලකා. යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

33. අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත්: අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලක ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

34. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලමූලකාති: අහෙතුකං අබ්‍යාකතං න අබ්‍යාකතමූලමූලකං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලමූලකං. යෙ වා පන අබ්‍යාකතමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

34. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූලමූලක වෙති යත් : අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල මූලක වෙයි. යළි අව්‍යාකෘතමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි.

35. යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන එකමූලමූලකාති: අහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන න එකමූලමූලකං, සහෙතුකං අබ්‍යාකතං අබ්‍යාකතමූලෙන එකමූලමූලකං. යෙ වා පන අබ්‍යාකතමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

35. අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති යත්: අහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක නො වෙයි. සහේතුක අව්‍යාකෘතය අව්‍යාකෘතමූල විසින් ඒකමූලක වෙයි. යළි අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

36. යෙ කෙචි අබ්‍යාකතමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති අබ්‍යාකතමූලානි එකමූලමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකානි ච, අවසෙසා අබ්‍යාකතමූලසහජාතා ධම‍්මා අබ්‍යාකතමූලෙන එකමූලමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා. යෙ වා පන අබ්‍යාකතමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා.

36. අව්‍යාකෘතමූල විසින් එක්මූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.

අබ්‍යාකතපදනයචතුක‍්කං.

අව්‍යාකෘතපද නයචතුෂ්ක යි.

37. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලාති: නචෙව නාමමූලානි, අවසෙසා නාමා ධම‍්මා න නාමමූලා, යෙ වා පන නාමමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

37. (සතර අරූපස්කන්‍ධ යැ නිර්‍වාණ යැ යන) නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙති යත්: (කුශල - අකුශල - අව්‍යාකෘතමූල විසින්) නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාම ධර්‍මයෝ නාමමූල නො වෙති. යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

38. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලං. යෙ වා පන නාමමූලෙන එකමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලෙන එකමූලං, න නාමං. නාමං නාමමූලෙන එකමූලඤ‍්චෙව නාමඤ‍්ච.

38. නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම නාමමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාම සමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූල ද නාම ද වේ.

39. යෙ කෙචි නාමමූලෙන එකමූලා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති නාමමූලානි එකමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලානි ච, අවසෙසා නාමමූලසහජාතා ධම‍්මා නාමමූලෙන එකමූලා න ච අඤ‍්ඤමඤ‍්ඤමූලා. යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත්: නාම මූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූල වෙති, නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

40. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලමූලාති: නචෙව නාමමූලමූලානි. අවසෙසා නාමා ධම‍්මා න නාමමූලමූලා. යෙ වා පන නාමමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

40. නාම සංඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලමූල වෙති යත් : නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාමධර්‍මයෝ නාමමූලමූල නො වෙති. යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

41. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලමූලාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලමූලං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලමූලං. යෙ වා පන නාමමූලෙන එකමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලෙන එකමූලමූලං, න නාමං, නාමං. නාමමූලෙන එකමූලමූලඤ‍්චෙව නාමඤ‍්ච.

41. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූල වෙති යත්: අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූලමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූල ද නාම ද වේ.

42. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති නාමමූලානි එකමූලමූලානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලානි ච. අවසෙසා නාමමූලසහජාතා ධම‍්මා නාමමූලෙන එකමූලමූලා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා. යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: නාමමූල වු යම් මූල කෙනෙක් එකවට උපදනුනාහු වෙත් නම් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

43. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලකාති: අහෙතුකං නාමං න නාමමූලකං, සහෙතුකං නාමං නාමමූලකං. යෙ වා පන නාමමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලකං, න නාමං. නාමං නාමමූලකඤ‍්චෙව නාමඤ‍්ච.

43. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලක වෙයි. යළි නාමමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලක ද නාම ද වේ.

44. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලකාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලකං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලකං. යෙ වා පන නාමමූලෙන එකමූලකං සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලෙන එකමූලකං, න නාමං. නාමං නාමමූලෙන එකමූලකඤ‍්චෙව නාමඤ‍්ච.

44. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල, විසින් ඒකමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලක ද නිසාම ද වේ.

45. යෙ කෙචි නාමමූලෙන එකමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති නාමමූලානි එකමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලකානි ච. අවසෙසා නාමමූලසහජාතා ධම‍්මා නාමමූලෙන එකමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලකා. යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

45. නාමමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලික ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

46. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලමූලකාති: අහෙතුකං නාමං න නාමමූලමූලකං, සහෙතුකං නාමං නාමමූලමූලකං. යෙ වා පන නාමමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලමූලකං, න නාමං. නාමං නාමමූලමුලකඤ‍්චෙව නාමඤ‍්ච.

46. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත්: අහේතුක නාමය නාමමූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලමූලක වෙයි. යළි නාමමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන රූපය නාමමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලමූලක ද නාම ද වේ.

47. යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන එකමූලමූලකාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලමූලකං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලමූලකං. යෙ වා පන නාමමූලෙන එකමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: නාමසමුට‍්ඨානං රූපං නාමමූලෙන එකමූලමූලකං, න නාමං. නාමං නාමමූලෙන එකමූලමූලකඤ‍්චෙව නාමඤ‍්ච.

47. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒක මූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල ඒකමූලමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල විසින් ඒකමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූලක ද නාම ද වේ.

48. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලකා ධම‍්මා සබ‍්බෙ තෙ නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප‍්පජ‍්ජන‍්ති නාමමූලානි එකමූලමූලකානි චෙව අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකානි ච, අවසෙසා නාමමූලසහජාතා ධම‍්මා නාමමූලෙන එකමූලමූලකා, න ච අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා. යෙ වා පන නාමමූලෙන අඤ‍්ඤමඤ‍්ඤමූලමූලකා සබ‍්බෙ තෙ ධම‍්මා නාමාති: ආමන‍්තා.

48. නාමමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි නාමමූල අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.

නාමපදනයචතුක‍්කං.

නාමපද නයචතුෂ්ක යි.

මූලවාරනිද‍්දෙසො.

මූලවාරනිර්දේශ යි.

49. යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ කුසලහෙතූති: තයො එව කුසලහෙතු, අවසෙසා කුසලා ධම‍්මා න කුසලහෙතු -පෙ- කුසලනිදානා - කුසලසම‍්භවා - කුසලප‍්පභවා - කුසලසමුට‍්ඨානා - කුසලාහාරා - කුසලාරම‍්මණා - කුසලපච‍්චයා - කුසලසමුදයා: යෙ කෙචි අකුසලා ධම‍්මා -පෙ- යෙ කෙචි අබ්‍යාකතා ධම‍්මා -පෙ- යෙ කෙචි නාමා ධම‍්මා සබ‍්බෙ තෙ නාමහෙතූති -පෙ- නාමනිදානා - නාමසම‍්භයා - නාමප‍්පභවා - නාමසමුට‍්ඨානා - නාමාහාරා - නාමාරම‍්මණා - නාමපච‍්චයා - නාමසමුදයා:

49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල (ඵල නිපයනුවට පවතී නු යි) හේතු වෙති යත් : කුශල හේතු තිදෙනෙක් ම වෙති. අවශේෂ කුශල ධර්‍මයෝ කුශලහේතු නො වෙත්. කුශල (එල දක්වා දේ නු යි) නිදාන ... කුශල (ඵල සම්භව වේ නු යි) සම්භව ... කුශල (ඵල ප්‍රභව කෙරේ නු යි) ප්‍රභව ... කුශල (එල සමුත්‍ථානකෙරේ නු යි) සමුත්‍ථාන ... කුශල (ඵල ගෙන දේ නු යි) ආහාර ... කුශල (ඵලයෙන් එල්බේ නු යි) ආලම්බන ... කුශල (ඵල පවත්වා නු යි) ප්‍රත්‍යය ... කුශල (ඵල උදා කෙරේ නු යි) සමුදය වෙති යත්: ... අකුශල ස්වභාව වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ... අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ... නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමහේතු ... නාමනිදාන ... නාමසම්හව ... නාමප්‍රභව ... නාමසමුත්‍ථාන ... නාමාහාර ... නාමාලම්බන ... නාමප්‍රත්‍යය ... නාමසමුදය වෙති යත් :

මූලං හෙතුනිදානඤ‍්ච - සම‍්භවො පභවෙන ච සමුට‍්ඨානාහාරාරම‍්මණා - පච‍්චයො සමුදයෙන චාති.

මූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.

නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

නිර්දේශවාර නිමි.

මූලයමකං නිට‍්ඨිතං.

මූලයමක නිමි.